Wednesday , September 23 2020
Breaking News

Atharintiki Daaredi (2013) | අහිමි වූ බැඳීම උදෙසා. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

attarintiki daredi
මුලින්ම හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! මේ අවුරුද්දේ කරගන්න බැරිවුණ වැඩ සියල්ලක්ම පාහේ ඊළඟ අවුරුද්දේ කරගන්න පුළුවන් වෙන්න කියලා පතවා.

මේක සම්මාන පිට සම්මාන ලබාගත්ත චිත්‍රපටියක්. මේ චිත්‍රපටියනම් බාරගෙන දැන් දවස් ගාන්ක උණා. ඒත් නත්තල් නිසා ටික්ක කාර්යබහුල තත්වයට පත්වුණා. කොහොම උණත් ඉතිං කරලා දෙන්නම ඕනනේ. ඒක නිසා රෑට රෑට කරලා ඔන්න අවසානයට ළඟාවුණා. ගොඩක් අය තෙළිඟු චිත්‍රපටි නෑ කියලා කියලා තිබුණානේ. ඔන්න මේ දවස් ටිකේ ආපහු අපේ කට්ටිය තෙලිගු චිත්‍රපටි දෙන්න පටං ගෙන තිබුණා.

චිත්‍රපටිය ගෙතෙන්නේ පියෙක් තමන්ගේ දුව හිතුමතේට විවාහයක් කරගත්ත නිසා එයාව පිටුවහල් කරත්, මරණාසන්නයේදි ඇයව දකින්න ඕන නිසා තමන්ගේ මුනුබුරා යවනවා අයැව කොහොමහරි ගෙදරට එක්කරගෙන එන්න කියලා. ඕකයි කෙටියෙන් කිව්වොත් කතාව. Attharintiki Daaredi කියන්නේ සිංහලට හැරවුවොත් එහෙම ‘නැන්දාගේ ගෙදරට යන පාර මොකක්ද’ වගේ අදහසක් තමයි මටනම් එන්නේ 😀 හැබැයි ඉතිං චිත්‍රපටියට අනුව මට ආපු නමේ අදහස ගැලපෙනවා. Trivikram Srinivas කියන කෙනා තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙනම්. පවන් කල්‍යාන් සහ සමන්තා කියන අය තමයි චිත්‍රපටියේ ප්‍රධාන චරිත දෙක කරන්නේ. මේ අවුරුද්දේ සැප්තැම්බර් 27 තමයි මහජන ප්‍රදර්ශනයට නිකුත් උණේ. කියන්න ඕන ආරම්භයේ ඉදන්ම මේ වෙනකම්ම මේ චිත්‍රපටිය වැඩි ප්‍රේක්ෂක මනාපයක් දිනාගත් එක්ක උණා වගේම, මේ වෙද්දි ඩීවීඩි, බ්ලූරේ පිටපත් නිකුත් වෙලා තියෙනවා. ඒවගෙනුත් වැඩි ඉල්ලුමක් මේ චිත්‍රපටියට තියෙනවා කියලයි අන්තර්ජාලය පීරද්දි හොයාගන්න ලැබුණේ.

මේ චිත්‍රපටියට හොඳම නළුවා, හොඳම චිත්‍රපටිය, හොඳම සංගීත අධ්‍යක්ෂක, හොඳම සහය අධ්‍යක්ෂක, හොඳම නිළිය යන සම්මාන හිමිවෙලා තියෙනවා. කථාවත් ටිකක් කියන්නම්.

රටවල් දහයක කර්මාන්ත ශාලා දහයක් තියෙන, කෝටි දහදාහක විතර වත්කමක් තියෙන, කම්මකරුවන් ලක්ෂයක් විතර ඉන්න ආයතනයක ප්‍රධානියෙකුගේ දුවක් තමන්ගේ හිතුමනාපෙට නීතිඥයෙක් එකක් විවාහ වෙනවා. මේ හේතුව නිසා මේ දුවගේ තාත්තට මෙයා ගැන කලකිරිලා වගේම තරහ ගිහින් මෙයාව ගෙදරින් එළවාගන්නවා. ඒත් මේ තාත්තා වයසට යද්දි එයාට එයාගේ දුව නැතිව ඉන්න බැරිවෙනවා. එයාට ඕන වෙනවා කොහොමහරි මෙයාව ගෙන්නගන්න. ඒවගේම මෙයා ප්‍රධානත්වය දරන ආයතනය ඇතුළේ යම් ගැටලුවකට මුහුණ පාන්නත් සිදුවෙනවා. ඒ මෙයාගේ පවුලට සීයට හැටක කොටසක් හිමිවුණාට මෙයාගේ දුවට, ඒ කියන්නේ සුනන්දාට සීයට විස්සක කොටසක් හිමියි. ඒක අවුරුදු විසිපහක් තිස්සේ බලාගෙන හිටියත් ආපු නැති නිසා ප්‍රධානත්වය වෙන කෙනෙක්ට පවරලා දෙන්නයි ඇතුළේ කට්ටිය කතාබහ වෙන්නේ. තමන්ගේ අයාතනයේ වෙන ප්‍රධානියෙක් ඉන්නවා දකින්නත් බැරිකම නිසායි, තමන්ගේ දුව තමන් ළඟට ආපහු ගන්න ඕන නිසයි මෙයාගේ පුතාගේ පුතා, ඒ කියන්නේ ගෞතම්ව යවනවා නැන්දව ආපහු එක්කරගෙන එන්න කියලා. මේ නැන්දගේ පවුලට රිංගගන්න එපැයි මේ දේ කරන්න. මේ නිසා මෙයා විදිහක් හොයද්දි මෙයාට යම් සිදුවීමක් නිසා මේ සුනන්දාලාගේ ගෙදර ඩ්‍රයිවර් විදිහට යන්න ලැබෙනවා. දැන් ඉතිං ගෞතම් වැඩ පටං ගන්නවා. ඉතිං මෙයා මොනවා කරයිද නැන්දව ආපහු අරගෙන එන්න, ඒ වගේම ගේ ඇතුළෙදි මෙයාට මොනවගේ කරදර වලට මුහුණ දෙන්න වෙන්නේ, සමාජයේ පිළිගත් කෙනෙක් ඩ්‍රයිවර් කෙනෙක් වෙලා ඉද්දි මොනවා වෙයිද, ආයතනයට මොනවා වෙයිද, 😀 අනං මනං සේරම එන ප්‍රශ්න වලට චිත්‍රපටිය බලන්න එහෙනම්.

තවත් උපසිරැසියකින් හම්බවෙනකම්, ජයවේවා!

Atharintiki Daaredi (2013) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

F6DA4D6CBFA0FC52513DF7EEC10B17C7E302E79B

1.46 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

E4B76DFD15F3B22C04A91C5E48A77E29A3A5BCC6
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The Devil All the Time (2020) Sinhala Subtitles | පරතෙරක් නොමැති අන්ධ භක්තිය [සිංහල උපසිරසි සමඟ]

THE DEVIL ALL THE TIME කියන්නෙ නෙට්ෆ්ලික්ස්ලාගෙ අලුත්ම සිනමා සිත්තම. ඉතින් Tom Holland, Robert Pattinson …

Leave a Reply

Your email address will not be published.

68 comments

  1. thanq bro

  2. Attharintiki film eke sub eka download dunnama sub eka na kiyla pennanawane

  3. Thanks …Agnyaathavaasi 2018 subtitles denna

  4. thanks lot saho!!!!!!

  5. superbbbbbb mchn
    thawa telegu films tikak upload karapan puluwannam

  6. Sub ekatanam nam godak pin

  7. සබට තුති ඔබට බොහොමත්ම ස්තූතියි…..

  8. thnk you sahooooooooo 😀

  9. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  10. ‍මේක බැලුවා.හොද ගතියක් තියන ෆිල්මක්.නියම වැඩක් සහෝ….

  11. onna akath banawa…..

  12. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ ජයවේවා.

  13. ela aaaa .. supiri

  14. machan….sub galapen nehene…mata meke englisg sub1kath ganna puluwan link1k ewanawada??

    • ඇයි ගැලපෙන්නේ නැත්තේ?
      එක සබ් එකක් ගැලපෙන්නේ නැත්නම් අනිත් දීලා තියෙන සබ් වලට රීනේම් කරලා බලන්න. අනිවාර්යෙන්ම ගැලපේවි!

  15. niyama parak vageee….thankss sub ekatahh sahooo…onna ehenamm bavaaa…..

  16. සචිත උදාර

    එල සහෝ… බොහොම ස්තුතියි.

  17. Happy New year Bro

    niyamayi saho
    ELazzzzzzzzzzzzz
    Thanks

  18. සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  19. Thanks Saho….. Baiscope akatay Oyatai Happy New Year………..

  20. subama suba aluth awruddak wewa baiscope eke hemotama…!!!
    thanx wewa sub ekata..elazzz

  21. නලින්

    ස්තුතියි කිනා!!

    මෙක නම් බලන්නම ඔනේ මේ 2014දි 🙂

    ජය වේවා!

    සුභ 2014ක් වේවා!

  22. ela ela supiri film ekak Thanks.

  23. බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. එසේ මෙසේ එකක් නෙවෙයි වගේ තෝරගෙන තියෙන්නේ. ජය෴෴ 😛 😛

  24. “චූටී මල්ලි”

    මේක නෙ ඊයෙ දෙනවා කිව්වෙ
    එල බඩුවක් වගෙ
    එහෙනම් ලබන්නා වූ නව වසර ඔබට කිරියෙන් පැණියෙක් ඉතිරෙවා
    කියලා පතනවා කිනෝ
    සබට තුති
    ඔබට ජය…..

  25. ela film 1k wage.. thanks

  26. thanks machan thanks……

  27. niyama film akakne.thanks

  28. බොහොඅම ස්තුතියි … උපසිරසියට

  29. Kulanjana Maduranga

    meka denakam tama balan hitiye.mmth meka kepa sarayakma illuwa. thanks KINA Sahoo sub 1ka dunnata.bohoama pin.Good Work.digatama sub denna.jaya wewa….. Baiscop 1kta yna ena siyaluma sahoolata 2014 Subama Suba Aluth Awruddak Wewa……..! Katath jaya wewa……

  30. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ………

  31. ‍ගම්‍‍බට්‍‍ටා

    ගොඩාක් ස්තුතියි මචෝ

  32. ‍නි‍ය‍ම ‍තෙ‍ලි‍ගු ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍ ‍නේ ‍දී‍ලා ‍ති‍යෙන්‍‍නේ.
    ‍මේ‍ක ‍දෙ‍න‍කන්‍ ‍බ‍ලා ‍ගෙන ‍හි‍ටි‍යේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි………….

  33. සුපිරි ෆිල්මක්නෙ දීලාතියෙන්නෙ.ඔන්න එහෙනම් මාත් බෑවා.සබ්එකට තෑන්කස්

  34. ගයාන් රූකාන්ත

    කිනා ආයෙත් වැඩට බැහැලා වගේ ඔන්න ගත්තා
    ජය වේවා

  35. හර්ෂ ලහිරු

    අවුරුද්දෙ අන්තිම දවසෙත් කිනා සබක් දුන්නා එහෙනම් ස්තුතියි සහො 😀 😀 ජය

  36. ලියනගේ

    නියමයි! පුළුවන් තරම් නියම තෙළිගු, දෙමල සහ මලයාලම් චිත්‍රපටි දෙන්න.

  37. mudiya / මුදියා

    !…හැමෝටම සුභම සුභ නව වසරක් වේවා…!

    පරණ අවුරුද්ද ඉවර කරන්නත් අළුත් අවුරුද්ද පටන් ගන්නත් නියම ෆිල්ම් එකක් තමයි කිනා ගෙනත් තියෙන්නෙ.
    උදේම බාන්න දැම්ම.
    බලමුකො හවස් වෙද්දි බාගන්න පුළුවන් වෙයිද කියල.
    තෙළිඟු නම් මරේ මරු.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………..ම ස්තූතියි…!

  38. thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

  39. rusuru | රුසිරු

    සුපර් මචෝ

  40. supiri machan

  41. mihin ලංකා

    එල මචෝ

  42. bohoma pin

  43. wow,, maru 😀

  44. thanks saho

  45. එලම තමා දැන්ම බාන්න දැම්ම ඔන්න

    ජය!!!!!

  46. digatama subs denna kina

  47. තෑන්ක්ස් වේවා!!!

  48. elazzz thxzzz

  49. එළනේ මචෝ පට්ට

  50. Laga lagama telugu film. mare maru.. wadi wadiyen denna telugu.jayawewa oyalata.!

  51. lakshitha viraj

    ඔය තියෙන්නේ ෆිල්ම්…

    WelDone SAhooo

  52. Meyela elamakiri show aka tx subs walata

  53. Maxxxa machan

  54. Elazzz meyeke subs denakm unnne

  55. Pattama akak

  56. තැන්ක්ස් මචන් කිසැරයක් ඉල්ලුවද මේක.. Thanks again

  57. Download Manager

    Thanx machan

  58. sthuthi sahodaraya. denakam balan unne….

error: Alert: Content is protected !!