Sunday , November 28 2021
Breaking News

Atlantis [S02 : E12-13] | රැජින මියයයිද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 11 votes.
Please wait...

Atlantis SE2-1

ටිකක් විතර පරක්කු වුනත් ඔන්න එහෙනම් අවසාන කොටසත් අරගෙන ආවා. 11 වෙනි කොටස නිකුත්කරද්දි මේකෙ වැඩ තරමක් කරල තිබුණත් අධ්‍යාපන වැඩ එක්ක ටිකක් පරක්කු වුනේ. ඒකට සමාව ඉල්ලන ගමන් මේ කතා මාලාවෙ දැනට නිකුත්වෙලා තියෙන කොටස් අවසන් වෙනවා. වැඩි දෙයක් නැතුව කතාව ගැන පොඩ්ඩක් කියන්නම්

පසුගිය කොටසෙදි දකින්න ලැබුණු විදිහට ජේසන් පැසිෆායිගෙ හිරෙන් පැනගත්තා. ඒත් ජේසන්ගෙ වැඩේ ඉවර නෑ. ජේසන් පැසිෆායිව පරාජය කරලා ඇට්ලාන්ටිස් වලට සාමය ඇතිකරන්න ඕනි. ජේසන්ට ඒක කරන්න පුළුවන් වෙයිද? පැය 1 විනාඩි 24 ක් පුරාවටම ඒක දැනගන්න පුළුවන්. අන්තිම කොටස නිසා ඉතින් කොහොමත් ගොඩක් දේවල් සිද්දවෙනවා. බලන්නකො අරගෙන.

දිග ලිපියක් ලිව්වෙ නෑ. Wayward Pines කතාවත් තියෙනවා උපසිරැසි කරන්න. ඒ කතාංගයත් හොඳට රසවිඳින්න පුළුවන් අමුතු අමුතු දේවල් පිරුණු කතාවක්. අබිරහස් කතා බලන අයට ගැලපෙයි. ඒක එක්කත් එකතුවෙන්න කියල ඉල්ලන ගමන් මම සමුගන්නම්….

*** මේ කතාවෙ නම්, ගම් වල වෙනසක් වුනානම් සමාවෙන්න.***

Atlantis (2013– ) on IMDb

 

 

314 MB කොපිය මෙතනින් බාගන්න

a8f76af999569888c34df4556ff828378630cd36
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                          

Check Also

Ancient Aliens [S10 : E08] Sinhala Subtitles | අහසේ සිට වගා කව හරහා [සිංහල උපසිරැසි සමග]

පෞරාණික පිටසක්වලයන් කියන්නේ ඇමරිකානු රූපවාහිනි කතා මාලාවක් වගේම වාර්තාමය වැඩසටහන් මාලාවක්. මේක විකාශනය වෙන්නේ හිස්ටරි …

Leave a Reply

Your email address will not be published.

31 comments

  1. Subtitles එක වැටෙන්නේ නැනේ episode 13 එක…..episode 13 වැටෙන්නේ 12 subtitles එක…..එක හදන හැටි කියන්නකෝ

  2. Dushmantha Ranasinghe

    Thanks bro

    • Subtitles එක වැටෙන්නේ නැනේ episode 13 එක…..episode 13 වැටෙන්නේ 12 subtitles එක…..එක හදන හැටි කියන්නකෝ

  3. Devindi Sulochana

    aiye meke season 3 karanne naththe ai

  4. godak thank you sahooo… okkoma sub down kala..antimata kiyanne okkoma sub walata thakn you 😀 jaya hooo

  5. thankz machan sub ekata….

  6. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  7. thank saho

  8. Thanks Bro

  9. සිසන් 2නම් 1ට වඩා ඇත්තටම හොද කතාවක් තිබ්බා. මේතනින් මේ කතාව ඉවර නෑ.
    එක්කෝ සිසන් 3ක් එන්න ඔනේ එහෙම නැත්නම් තව එපිසොඩ් එන්න ඔනේ.
    කොහොම උනත් කිනා සහොටත්, රවි සහොටත් බොහොම ස්තුතියි.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  10. thanks machooo….

  11. subata thanks aa….

  12. Thanks bro…

  13. Ravindu Thenabadu

    ඒක වෙනම add කරගනින් මචෝ… වැඩකරයි මං හිතන්නෙ. අවුලක් වෙන්නෙ නැතිවෙයි…

  14. බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  15. බොහොම ස්තුතියි සහෝ ..පොඩි අවුලක් තියනවා මට ටොරන්ට් ලින්ක් එක එන්නේ නැ ..වෙන එකකින් ගත්ත එක 491 mb සබ සෙට් වෙන්නේ නැති වෙයිද ?

  16. thanks broo……..

  17. නියමයි……

  18. niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. ChameeraK Peiris

    Season 3 ekak enawada meke ?

    • Ravindu Thenabadu

      සමහර සයිට්වල තියෙනවා season 3 ක් නෑ කියලා.
      සමහර ඒවගෙ තියෙනවලු..

      කොහොමද දන්නෙ නෑ හරියටම.

      • BBC eken season 3 cancel karala kiyala thama thiyenne Eth meke anthimata wena dewal nisa season 3 naththan wadak ne hodama hariyedi nawaththuwa wage wenwa

  20. Supun Madhusanka (Bunny)

    Thanks saho…..

  21. ela ……….wayward pines ekatat ikmanatama sub denda tnx me sub ekata

  22. නලින්

    ස්තුතියි රවිදු සහො!

  23. nirosh akalanka

    onna ektma mn bava thankzzz mcn

  24. එල සහෝ………..මෙච්චර ඉක්මනට ගෙනාවා හොදටම ඇති.තැන්ක්ස්……….වෙවර්ඩ් පයින්ස් එකත් ඉක්මනටම ගේමු…..

error: Alert: Content is protected !!