You dont have javascript enabled! Please enable it!
Wednesday , August 12 2020
Breaking News

Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 2] EP05 & EP06 Sinhala Subtitles | සමුදීම ස්ථිරයි [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 14 votes.
Please wait...

05 සහ 06 කොටස් අරන් ආවා (54,55). කලින් කොටසෙ දකින්න ඇතිනෙ සේරම බලාපොරොත්තු නැති වෙලා තියෙන වෙලාවෙ එර්වින්ගෙ මරාගෙන මැරෙන සැලැස්ම කොහොමද වුනේ කියලා. “කොහොමත් මැරෙන එකේ අභිමානයෙන් මැරෙමු.” මෙහෙම බොරු කියන්න හැමෝටම බෑ. හොඳ පළපුරුදු කාරයෙක්ට විතරයි පුළුවන් ඒක අහං ඉන්න හැමෝගෙම හිතට කාවද්දන්න. ඒක එර්වින්ම පිළිගන්නවා. ඉතින් තාප්පෙන් ඇතුල් පැත්තෙ ඉන්න හැමෝම අරන් එර්වින් මරාගෙන මැරෙන්න යන අතරෙ ලිවයිව යවනවා බීස්ට් ටයිටන්ව මරන්න. ඒක ගොඩක් ලොකු අධිෂ්ඨානයක් එක්ක දක්ෂ මොළයකින් මතුවුන සැලැස්මක්. ඉතින් ඒ වෙනුවෙන් එර්වින්ටත් ජීවිතේ කැපකරන්න සිද්ධ වෙනවා. ඒ පටන් ගැන්ම. අද ඉතිරිය.

 

මීළඟ කොටස් දෙකෙන් නැවත මුණගැහෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Check Also

Manoharam (2019) Sinhala Subtitles | මනෝහරම් [සිංහල උපසිරැසි]

සුබ දවසක් බයිස්කෝප් රසිකයන්ට, IMDB 6.8 ගත්ත Anwar Sadiq විසින් අධ්‍යක්ෂණය කරපු ‍මලයාලම් ෆිල්ම් එකක් …

Leave a Reply

Your email address will not be published.

10 comments

  1. Sub Ekata Thanks Sis..

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. Pathum Winchester

    ස්තුතියි

  4. ela, digatama denna. jaya

  5. බොහොම ස්තූතියි.ජය වේවා!

  6. සබට තුති අක්කා!

  7. සිංහල උපසිරැසියට ස්තූතියි

  8. නියමයි…සබ් එකට තැන්ක්ස්…

  9. බොහොම ස්තූතියි

error: Alert: Content is protected !!