Wednesday , April 14 2021

Avatar: The Last Airbender [S02 : E07] Sinhala Subtitles | අභියෝග [සිංහල උපසිරැසි සමඟ] (50)

Rating: 10.0/10. From 4 votes.
Please wait...

කොහොමද පුංචි අන්ධ කෙල්ලගෙ වැඩ කිඩ? අන්ධ වුණාට මොන ශූරයෙකුටවත් එයා එක්ක හැප්පෙන්ඩ බෑ. මේ තරගෙ බලල අවතාර් ගෙදෙට්ටම ගිහිං ඉල්ලුවත් කෙල්ල බෑ කිව්වෙ මේක අම්ම තාත්තවත් නොදන්න රහසක් නිසා. ඒත් අන්තිමේ ඒ රහස එළි දරව් වුණ හැටිත් දැක්කනෙ. ඔහොම තමයි හැමදාම හැමදේම රහසක් හැටියට තියාගන්ඩ බෑ නොවැ. ඒකෙන් මේකෙන් වුණේ මේ කෙල්ලට ඇඟ බැන්දා වාගෙ වැඩක්. ගෙදරින් තව තහංචි පැනෙව්වා. අන්ධ වුණාට; තමන් අසරණයි කියල හිතන එකයි තමන්ව බලාගන්ඩ ඕනි කියල හිතන එකයි මේකිට පෙන්නන්ඩම බෑ. ඒ නිසා හොරෙන් ඇවිත් බොරුවකුත් ගහල ගෙදරින් පැනල යන්ඩ අවතාර්ට කණ්ඩායමට එක්කහු වුණා. අර මම කලින් කිව්ව අලුතින් එකතු වෙන කෙනා තමයි එයා. නම වගේම වැඩත් ටෆ්! 😛

මෙදා පාර කතාවෙ වැඩි තැනක් ලැබෙන්නෙ සූකෝ කුමාරයට. එයාට මහප්පත් එක්ක කරන ගමන ඇති වෙලා. එයාටත් වෙලා තියෙන්නෙ ටෆ්ට වගෙම වැඩක්. මහප්ප තමන් එක්ක හැම තැනම එන එක හින්දා එයාටත් තමුන්ට තමුන් නෑ වගේ දැනෙනවා. හැබැයි ඊටත් එහා ගිය මොකද්දෝ මතකයක් හිත අස්සෙ හොල්මන් කරනවා. ඒකයි එයාට එච්චරම තරහ යන්නෙත්. මහප්පගෙන් මිදිල තමන්ගෙ වැඩ තනියෙම කරගන්ඩයි දැන් මිනිහගෙ කල්පනාව. ඒ හින්ද තනිවම අභියෝග භාරගන්ඩ හිතාගෙන පිටත් වෙනවා තමුන්ගෙ අරමුන දිනාගන්ඩ. හිතේ තියෙන දේ පැහැදිලි කරගන්ඩ එයාට ඉඩක් ලැබේවිද? තාත්ත රජ වුණ හැටි! අම්ම නැති වුණ හැටි! දෙකම එකට වුන හැටි! බලමු එහෙනම්..

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30

Previous BT1

All BT1

Next BT1

Check Also

Colour Photo (2020) Sinhala Subtitles | කලු සුදු ආදරේ [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ! කාලෙකින්. මේ ෆිල්ම් එක බාර අරගෙන දැන් කල්පයක් විතර වෙනවා. ඒත් තාක්ශණික දෝශ,විභාග …

Leave a Reply

Your email address will not be published.

26 comments

  1. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. ️

  2. ස්තුතියි උපසිරැසියට සහෝ

  3. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  4. mage life ekatama mama balapu hodama cartoon eka.

  5. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  6. රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.

  7. digatama denna aniwa balanawa…

  8. mudiya / මුදියා

    නියමයි පුබුදු සහෝ.ජයවේවා.බොහෝ………………………..ම ස්තූතියි…!

  9. thanks a lot

  10. බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. “චූටී මල්ලි”

    සබට තෑන්ක්ස්

  12. Tanks Friend.
    Great work.

  13. එල එල ඔහොම යන්….. 😀

  14. thankz………

  15. onna meka mam enakan itiye mara asawen
    anith ewath ikmanata denda macho
    supiri series eka ha… ela ela

  16. එලස් කොල්ලෝ

  17. නියමයි සහෝ ඔන්න සබ් එක ගත්තා

  18. thnxxxxxxxxxxxx

  19. එලකිරිම කතාව මම මෙතෙක් බලපු හොදම් කාටුන් එක

  20. නියමයි සහෝ මේක නම් පට්ට

  21. thanx machan…anith ewath ikmanata dapan

  22. ela ela denakm unne thxxxx sahota

  23. maxxxa machn

error: Alert: Content is protected !!