Thursday , October 1 2020
Breaking News

Avatar: The Last Airbender [S03 : E16] | හඹා යෑම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 4 votes.
Please wait...

Avatar The Last Airbender  (16)

මේ වෙද්දි සූකෝ කුමරයා, අපේ අවතාර් ගැන්සියේ හුඟ දෙනෙකුගේ සිත් දිනාගෙන ඉවරයි. මුලින්ම සූකෝ බොරුවෙන් නොඑන බව දැනගත්තේ ටෆ්. ඒ ඔහුගේ හදගැස්මේ රිද්මය පොළව හරහා දෙපතුළට දැනුණ නිසා. එයින් පස්සෙ අවතාර්ගේ හිත් දිනාගත්තා අග්නි බන්ධන උගන්වන්නට ගොහින්. අග්නි බන්ධන ඉගෙන ගන්නට මකර දිවයිනට ගිහින්, අග්නි බන්ධන ලොවට හෙළි කළ මූලය හමුවුණා. ඉන් පස්සෙ සොකා එක්ක ඔහුගේ පියා බේරාගන්නට අග්නි ජාතියේ දැඩිම මුරකාවල් යෙදූ බන්ධනාගාරය ඇතුලට ගියා.

කටාරා විතරයි තවමත් සූකෝව විශ්වාස කරන්නේ නැත්තේ. ඈ ඔහු තම ගමන් සගයෙක් ලෙස මේ වනවිට භාර අරගෙන තමයි ඉන්නේ. ඒත් ඔහුව විශ්වාස කරන්නට තරම ඈ තවමත් පෙළඹිලා නෑ. අග්නි කුමරා මේ තරම් අන් සියල්ලන්ගේම විශ්වාසය තහවුරු කර ගනිද්දී, කටාරා විතරක්ම ඇයි මේ විදිහට ඔහුව ප්‍රතික්ෂේප කරන්නේ? ඇගේ හිතේ ගැඹුරට වැදුණු යම්කිසි සටහනක් තියෙනවා ඇත්ද?

සහතිකෙන්ම ඒක එහෙම තමයි! තමන්ගේ අම්මා, තමන් වෙනුවෙන් අග්නි ජාතියට බිළි වූ හැටි ඇගේ හිතේ පතුළේම කාවැද්දිලා. එහෙව් එකේ, කුරිරු අග්නි ජාතියේ නායකත්වයට ලේ උරුමයෙන්ම හිමිකම දරන ඔ‍ටුන්න හිමි කුමාරයාව කොහොමනම් විශ්වාස කරන්නද? එකම එක ක්‍රමයයි! ඒ කටාරා ගේ අම්මාව මරා දැමූ අග්නි ජාතික සෙනෙවියා හඹා යාමට ඇයට උදව් කිරීම. තමන්ගේ ජාතියේ මිනිසෙක් වුණත්, ඊට වඩා තමන් හරි දේ අගය කරන බව ඇයටම සනාථ වන්නට ඉඩ හැරීම. බලමු සූකෝ මේ කටයුත්ත කරන හැටි.

ලිපිය – උදා

Avatar: The Last Airbender (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4569ddbc22a261f6969600fdaae1544c56e0329c

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                                                                                Next Episode >>

 

Check Also

Abhay (2019-) [S02 : E05] Sinhala Subtitles | ජල භීතිකාව වැලඳුනු සුනඛයා [සිංහල උපසිරැසි සමඟ]

‘දැන් එයා මොනවද කරන්නෙ?’ ‘වෙස් මාරු කරගන්නවද?’ – ‘එයාගෙ වෙනසක් පේන්නෙ නැද්ද?’ – ‘සෑහෙන්න වෙනස්.’ …

Leave a Reply

Your email address will not be published.

26 comments

  1. ස්තුතියි උපසිරැසියට සහෝ

  2. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  3. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  4. රාම් රාජ්

    ස්තූතියි සබ් වලට.

  5. හඹා යෑමත් බලමුකො එහෙනම්. බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!!

  6. bohoma stuti saho… .

  7. බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. අපේ මල්ලි කිවුව දැන් මේක සුවර්ණවාහියෙත් පරදර්ශනය කොරනවැයි කියල
    එලටම කරගෙන යමු හොදේ
    බොලාට ජය!

  9. ikmanta dena aka nm thanks

  10. “චූටී මල්ලි”

    ela

  11. ela macho thankz ithuru tiakth ikamanatama denda

  12. thank u brother……..

  13. Thanxx
    jaya wewa

  14. Thanxxxxxxxx

  15. Thanks Friend…

  16. අම්මෝ මේක එනකම් බලාගෙන හිටියේ
    ගොඩක් ස්තුතියි සහෝදරයා

  17. Jaya wewa sahodaraya…..
    thanx……………..

  18. elazzz thnxzz

  19. wow… maru 😀

  20. ඔයාට ගොඩාක් ස්තූතියි යාලූ… ගොඩක්ම ගොඩක් ස්තූතියි….

  21. jayen jaya!!!

  22. බොහොම පින් දිගටම දෙමු

  23. thnxxxxxxxxxxx

  24. ela ela ikmanta dena aka nm maxxa

error: Alert: Content is protected !!