Thursday , September 24 2020
Breaking News

Baadshah (1999) | මෙහෙමත් රහස් පරීක්ෂකයෙක්. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.4/10. From 7 votes.
Please wait...

Baadshah (1999

මුලින්ම කියන්න ඕනේ ඔයාලා ඔක්කොටම සුබම සුබ අලුත් අවුරුද්දක්!

ඔන්න ඉතින් මන් තවත් බයිස්කෝප් එකක් අරන් තමා මේ පැත්තට ගොඩ වැදුණේ. මගේ පළවෙනි උත්සාහයට අදහස් දක්වපු ඔක්කොටම ස්තුතියි. මන් මේ පාර ගෙනාවේ ෂාරුක් ඛාන්ගේ පරණ ෆිල්ම් එකක්. මේක ගැන මට කිවේ විකියා සහෝ. මේ ෆිල්ම් එක හුගදෙනෙක් ඉල්ලනවා කියලා කිව නිසා තමා මන් මේක පටන් ගත්තේ. වැඩි කතා ඕනේ නැ බයිස්කෝප් එක ගැන කියන්නම්කෝ.

මෙහෙමයි කතාව. බාද්ෂා (shahrukh khan) කියන්නේ පුද්ගලික රහස් පරීක්ෂකයෙක්. මෙයා වැඩක් කරන්න ගියොත් අතිනුත් පාඩු කරන් තමා නවතින්නේ. ඔහොම යනකොට බාද්ෂාට ටිකක් ලොකු වැඩක් හම්බවෙනවා .එක තමා පැහැරගෙන ගියපු ළමයෙක්ව බෙර ගන්න එක
එක කරන්න මෙයාට මුම්බායි වල ඉදන් ගෝවා යන්න වෙනවා.

ඕක ඔහොම යනකොට ගෝවා වල ප්‍රධාන ඇමතිව මරන්න සැලසුමක් යනවා එක ගැන හොයන්න CBI එකෙන් දීපක් කියලා නිලධාරියෙක්ව ගෝවා යවනවා. මෙයාගේ නම විදිහට යොදා ගන්නේ බාද්ෂා. හැබැයි මේ දීපක්ට ගෝවා යන්න වෙන්නේ නෑ. එයාව මුම්බායි වලදීම මරලා දානවා. දැන් ගෝවා වල ඔක්කොටම බාද්ෂාව පැටලිලා. මාර මගුලක් වෙනවා. ඉතිරි ටික ඔයාලම බලන්නකෝ.

බාද්ෂාට ළමයා බෙර ගන්න පුළුවන් වෙයිද ?අර කට්ටියට ගෝවා වල ප්‍රධාන ඇමති මරන්න පුළුවන් වෙයිද? අන්තිමට නම පැටලිච්ච නිසා බාද්ෂා මොන මොන කරදර වලට මුහුණ දෙන්න වෙයිද? මේ ඔක්කොම දැන ගන්න ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා. ඔය අතර පොඩි ආදර කතාවකුත් මේකේ යනවා.

ඔන්න එහෙනම් මන් ඔයාලගේ ඉල්ලීමක් ඉටු කරපු නිසා හොද ප්‍රතිචාරයක් හම්බ වෙයි කියලා හිතනවා. තවත් උපසිරසියකින් හම්බවෙනකන් ජය වේවා!

Baadshah (1999) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

B51EB817EDACE85F0BF5EA7C28AD41A76E126FA2

990 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

531E2508AFFCFB73A7A4F81601DD766174F0DAAD

2.18 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

80CD1886C7F3AF9155287AAD2AD0E8D7128F9E2D
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

64 comments

  1. Supirim Supiri.
    Shah Rukh Khan, Divya Bharti, Rishi Kapoor inna deewana film 1t th subak daapnko kollo

  2. Lahiru Wijesinghe

    Sinhala subtitle නිසා පහසුවෙන් ෆිල්ම් එක බලන්ඩ පුලුවන් උනා. ඔබගේ සේවයට අප සැමගේ උපහාරය. මෙවැනි Sinhala subtitle තව තවත් නිර්මාණය කිරීමට ඔබට ශක්තිය ලැබේවායි පතමි. ස්තූතියි.

  3. බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  4. චතුර මදුසංක

    ELA

  5. චතුර මදුසංක

    (HTML)(bold)(niyamay)(bold)/(HTML)

  6. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  7. Thank you 🙂

  8. Maxxaaaa , hoya hoya hitiya film ekak !

  9. Rajitha Abeysinghe

    සබ් එකට ගොඩක් ස්තූතියි “ගයාන් රූකාන්ත” සහෝ

  10. supiri mchn… dugatama karagena yanna..ape full sup eka denawa..

  11. Subtitles not suitable.

  12. subtitle galapenne na ban..

  13. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට මගෙන් උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න,ජයවේවා.

  14. Niyamai. Thanks…

  15. ela.owa thama one,thanks bro

  16. tnx macho

  17. film ekata kalin sub eka yanawane
    mokada karanne kiyannako
    kmplayer eken balanne

  18. Oyalata puluwanda hindi film eak thiyanwa kiladika kiladi kiyala akshe kumar inne eke sub ekai film ekai danna loku udawuwak. Mana bicscop ke dana hema ilm ekakma balanawa meka hoda web site ekak meka digatama karagena yanna good luck.

  19. thanks saho

  20. නියමයි සහෝ දිගටම මේ වගේ ඒවා දෙන්න…බොහෝම ස්තුතියි…

  21. Thanks macho…

  22. බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

  23. darshana kalum

    godak sthuithiya. me wadeta. eth film wala size eka dvd pramaneta denawanam loku deyak

  24. Niyamaine…. Man balanna hithagenama hitapu ekak. Thanks bro.. Duplicate Film ekath denna. Man asawen balan innawa. Baiscope ekata jayen jaya!!!!!!!!!!! Thawath mewage films wedi wediyen denna labewa………….

  25. mudiya / මුදියා

    නියමයි ගයානයෝ.
    බලල නෑනෙ මේක.අනිව බලන්න ඕනි.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!

  26. නලින්

    ස්තුතියි ගයාන් සහෝ

    ජය වේවා!

  27. නිලංක නුවන්

    සුපිරි නලුවෙක්ගෙ ෆිල්ම් එකකින්නේ මුල පුරල තියෙන්නේ…. ප්‍රථම නිර්මාණයට උණුසුම් සුබපැතුම්…. තව තවත් නිර්මාණවලට දායකත්වය ලබාදීමට හැකිවේවා..!!!

  28. Thanks..

  29. muge parana films tika sira ban.. pin wewa

  30. “චූටී මල්ලි”

    පට්ට ශාරුගෙ 1ක් නම් ඉතින්
    අනිවා ලස්සනයි
    සබට තුති
    ඔබට ජය……….

  31. මිහාන්

    සබට තුති.

  32. tashan hindhi movie eka denna puluwanda………….

  33. ela

  34. හර්ෂ ලහිරු

    කොල්ලත් ලේසි නැහැනේ දඩාන් ගාලා දෙකත්
    බස්සලා තියෙන්නෙ ස්තුතියි සහො 😛 ජය

  35. comedy filme ekak sharukh khan ge thawath parana hit filme tikak denna

  36. duplicate dandako meaka wagema eakath maru

  37. sub eka gelapenne ne machan. 720 p hon3y print ekata

    • ගයාන් රූකාන්ත

      http://kickass.to/baadshah-1999-1cd-hindi-dvdrip-x264-d3vil-t7767494.html

      ඕක ගන්න ඕක ගැලපෙනවා

      • man hon3 720p print eka download kala ekta sub dela kiyala dala thibuna nisa aparade 2.18Gb giya.ayithnam download karanna be.

        • නිලංක නුවන්

          KM Player එකෙන්නම් ෆිල්ම් එක බලන්නේ,
          R.click–> Subtitle–> Subtitle FPS Conversion–> frame රේට් එක 23.976 දීල බලන්න සමහරවිට හරියයි
          නැත්නම්
          Subtitle—> Subtitle Explorer එකෙන් හරි line එක select කරල “S” button එක press කරන්න

  38. niyamai macho parana hindi film walata sub dena eka niyama wedak. puluwannam koyla ekatai anjam ekataith sub denna. palaweni sub ekat magen suba pethum.

  39. isuru samarasinghe

    🙂 shhrukge parana awath demu

  40. bohoma pin

  41. ජය වේවා!!!

  42. thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

  43. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මමත් ඒ දවස් වල බලපු ලස්සනම ෆිල්ම් එකක්..ලස්සන සින්දු ටිකකුත් තියෙනවා..
    හිනා වෙලා මැරෙන්න පුළුවන්..
    ආයෙත් බලන්න ඕනේ..
    ජය..

  44. Supiri film akak anith parana awath demu

  45. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි ගයාන් සහෝ උපසිරසට
    පරණ උනත් ලස්සන කතා මේවා 😀

    පුළුවන් නම් ශාරුවගේ Swades 2004 ෆිලුමත් කරහන් කොලුවෝ
    ලස්සන වෙනස්ම කතාවක් imdb 8.4 තියනවා.
    පොඩ්ඩක් බලහන් එකත්
    ජය මචෝ!

    • ගයාන් රූකාන්ත

      බලන්නම් විමා සහෝ වෙලාව තියන විදිහට කරන්නම්

    • මිහාන්

      මාත් කියන්න ගියේ ඕකම තමයි. පුලුවන්නම් Swades 2004 එකටත් කරන්න.හරි ලස්සන ෆිල්ම් එකක්.

  46. Jayen jaya saho

  47. Wow….maru 😉

  48. Sharukge parana awa demu ne.thanks

  49. Thanksss lot

  50. patte film 1a,Thanks bro

error: Alert: Content is protected !!