You dont have javascript enabled! Please enable it!
Monday , August 10 2020
Breaking News

Bangalore Days (2014) | ජීවිතය සුන්දරයි…. [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.9/10. From 23 votes.
Please wait...

Bangalore Days (2014)

ඔන්න ඉතින් කොහොමින් කොහොමින් හරි තවත් උපසිරැසියක් ගෙනාවා.මේකේ ඉංග්‍රීසි උපසිරැසි පිටපතේ තිබුණු අඩුපාඩු ගොඩක් පුරවන්න සිද්ධ වුණා.මොකදසමහර දෙබස් ඉංග්‍රීසි පිටපතේ පරිවර්ථනය කරලා තිබුණේ නෑ.ඉතින් අන්තිමේදි මේ නිර්මාණයත් ඔයාලා අතට පත් කරන්න හැකියාව ලැබුණා.මෙම සලරුව ගැන මාව දැනුවත් කරපු විකියා සහෝවත් කෘතඥපූර්වකව මතක් කරනවා.

මේකබොහොම ලස්සනට ගලා යන මලයාලම් චිත්‍රපටයක්. ලැබිලා තියන Imdb අගය 8.3. Anjali Menon විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටයට nazriya nazim,dulquer salmaan,fahadh faasil,nivin pauly වැනි නළු නිළියන් රංගනයෙන් සහය වෙනවා.

කතාව දිව යන්නේ දිව්‍යා,කුට්ටන්,අර්ජුන් කියන ඥාති සහෝදරයින් වටා.අනේ මන්දා කතාව කොහොම කියන්නද කියලා.එක්කෝ නොකියම ඉන්නම්.ඔයාලා මුල ඉඳලාම රසවිඳින්න.මේක ඇක්ෂන් ෆිල්ම් එකක් නම් නෙවේ.නමුත් මම වගකීමක් ඇතුව කියන්නම් මේක බැලුවා කියලා වැය වුණු ඩේටා ගැන පසුතැවෙන්න නම් වෙන්නේ නෑ.මොකද ඒ තරම් ම ලස්සන චිත්‍රපටයක්.”විටෙක මුවඟට සිනාවක් එක් කරමින්ද,විටෙක ඇසට කඳුලක් නංවමින්ද,ඉතාමත් අපූරුවට ගලා යන චිත්ර්පටයක්.”

මම එහෙනම් දැනට සමුගන්නවා.ඔයාලා මේ නිර්මාණයත් හොඳින් රසවිඳියි කියලා හිතනවා .හැමෝටම ආයුබෝවන්!

 

Bangalore Days (2014) on IMDb

 

 

713 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

2F0CFBE1724FFCD26187D14AD0720D7928DEEAC5
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නිපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Fringe [S05 : E10] Sinhala Subtitles | ආදරණීය නීනා [සිංහල උපසිරසි සමඟ]

ළමා නිරීක්ෂකයගේ කාමරේ තිබුන රේඩියෝවෙන් සංඥා නිකුත් වෙන්න ගත්තම ෆ්‍රින්ජ් කණ්ඩායම ඒ සංඥා පටන් ගන්න …

Leave a Reply

Your email address will not be published.

45 comments

  1. Thanks a lot bro Ravindu. Appriciate your good job.

  2. ස්තුතියි රවිඳු!
    සබ්ස් ටික දීලා නමේ විදියටම;
    නිපුණ ලෙසටම!

  3. ස්තූතියි බ්රද ❤️

  4. Saranga J. Liyanagama

    Thank bro

  5. බොහොම තුති සහෝ…
    සබයි ෆිලුමයි බාගත්තා..
    ඉක්මනින්ම බලන්න ඕන
    දිගටම සබ් දෙමු ආ…

  6. Thanks a lot

  7. Thanx MCN sub ekt digatama sub denna

  8. Sub ekata thank’s saho. Jayawewaa!

  9. bohoma pin oba thumata….

  10. බොහොම ස්තුතියි රවිඳු උපසිරසියට…

  11. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  12. උපසිරසියට ස්තුතියි!

  13. Thank u Ravindu 🙂

  14. sub..ekata thuthi…degata karagenayanna,…..jayawewa

  15. පට්ට ෆිල්ම් එක මචන්………. නියමයි.. සබට පට්ට තෑන්ක්ස්

  16. godak lassana kathawak… Nazriya Nazim inna movies kohomat lassanai…

    🙂

    Thank you very much bro!!!

  17. maru film eka thnz bn sub ekata

  18. “චූටී මල්ලි”

    හොද එකක් වගෙ
    බලන්න හිතයි
    එලස්
    සබට තුති
    ඔබට ජය……………….

  19. බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  20. චන්දිම අමරසිංහ

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    සුපිරියි සුභපැතුම්..
    දිගටම කරගෙන යමු…
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

  21. thanx sub walata…….

  22. Thank you very much saho

  23. වරුණ රංගජිත් (වරූ)

    නියමයි කොල්ලා නියමයි..
    නියම ෆිල්මක් වගේ
    ජයම වේවා…

  24. samhara line wagayak time ekath ekkama display wenawa. 1:12 hariye wage.(wade karana eka lesi nane, podi podi ewa tiyenna puluwan. awulak na) . sira film eka. thanks

    • රවිඳු නිපුන්

      සමාවෙන්න සහෝ..හේතුව,මම සමහර කාල රාමු අතින් සකස් කළ නිසා වෙන්න ඇති.වැරැද්ද පෙන්නුවාට බොහොම ස්තූතියි.නැවත එහෙම දෙයක් නොවීමට වග බලාගන්නම්.

  25. thnks machan . . .

  26. Thanks friend..Nice movie..

  27. අදිත ප්‍රවීන්

    නියමයි කොල්ලෝ !
    උදවුවක් දෙන්න බැරිවුණාට කනගාටුයි !
    බොහොම ස්තුතියි උපසිරැසියට !
    😀

  28. thank youuuuuuuuuuuuuuuuuuuuuuu

  29. ela….filuma nm hodai wge….subata thanks ravidu SAHO.DIGATAMA SUB DEMU.JAYA WEWA…………

  30. sub ekata thanx aaaaaa

  31. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  32. උපසිරසියට ස්තුතියි!
    The girl with dragon tatto (2011) Film 1ට පුළුවන්ම් සබ් 1 වෙනම දෙන්න.


  33. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  34. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  35. thnks machan sub ekata. “suraa’ tamil movie ekak thiyanawa puluwannam sub dapan machan

  36. Thanks.

  37. ela ela mcn…sabata bohoma thuthi…jaya wewa….!

  38. නිලාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට…

  39. නියමයි රවිදු සහෝ..
    ෆිලුම තියේ. සබ ගන්නවා.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  40. නලින්

    ස්තුතියි රවිදු සහෝ!

    ජය වේවා!

error: Alert: Content is protected !!