Saturday , November 27 2021
Breaking News

Banshee [S04 : E04] Sinhala Subtitles | නැවතත් හිරගෙදර⁣ට [සිංහල උපසිරසි සමඟ] (18+)

Rating: 9.3/10. From 12 votes.
Please wait...

දැන් කතාව තව තවත් රසවත් වේගෙන එනවා. ඇනා සහ හුඩ් එකතු වෙලා ජොබ් ගැන හෝඩුවාවක් හොයන වෙලාවේ තමයි ලියෝ ගැන දැනගන්නේ. ලියෝ පස්සෙන් ගිහින් මිනිහව අල්ලගෙන ජොබ්ව හොයාගන්නවා. කොහොම හරි ජොබ්ව බේරගන්නත් පුලුවන් වෙනවා. නමුත් කලින් හිටපු ජොබ් නෙවෙයි දැන් ඉන්නේ. ⁣කරදර දුක් විඳපු මිනිහෙක්. ගොඩක් වෙනස්.

මේ අතර රෙබෙකා ඇතුලු අනෙක් කාන්තාවන් මරපු දාම ඝාතකයා හොයන වැඩේදී රෙබෙකාගෙ වාහනේ තිබිලා හුඩ්ගෙ ලේ සාම්පල හොයාගන්නවා. මේ නිසා හුඩ් සැකකාරයෙක් වෙනවා මිනීමැරුම් වලට. හුඩ්ට හිරේට යන්න වෙනවා ආපහු. අද ඉඳන් ඒ ටිකත් බලමු.

කර්ට් සහ මැගී අතර ⁣සම්බන්ධයක් යනවා. මැගී කියන්නේ කැල්වින්ගෙ බිරිඳ. නමුත් මැගීට ඕනේ කැල්වින් මැරෙනවට. හේතුව බ්‍රදර්හුඩ්ලා එක්ක එකතු වෙලා කරන නීතිවිරෝධී වැඩ සහ කර්ට් බන්කර්ට කරපු වැඩේ නිසා. බ්‍රදර්හුඩ් හසුරවන්නේ වට්ස් කියන හිරකාරයා. වට්ස් සහ කැල්වින් කියන්⁣නේ නෑදෑයෝ. ඒ කොහොමද කියලා අද බලමු. එහෙනම් පස් වෙනි එපියෙන් හම්බවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Check Also

Ancient Aliens [S10 : E06] Sinhala Subtitles | වෙනත් පෘථිවියක් [සිංහල උපසිරැසි සමග]

පෞරාණික පිටසක්වලයන් කියන්නේ ඇමරිකානු රූපවාහිනි කතා මාලාවක් වගේම වාර්තාමය වැඩසටහන් මාලාවක්. මේක විකාශනය වෙන්නේ හිස්ටරි …

Leave a Reply

Your email address will not be published.

27 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. Pasindu Mihiranga

    Warrior season 2 ekatath sub one plzzzzzzz….

  3. ikman suwa wewa..

  4. Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  5. Chaniru Puldith

    Ikmanin suwawewa

  6. Chaniru Puldith

    Ikmanin suwawewa

  7. God Bless to you Ranga.

  8. රංග සහෝදරයා හදිසියෙම අසනීප වෙලා රෝහල්ගතකලා. මේ වෙනකොට ශල්‍යකර්මයකට ලක් කරලා ඉන්නෙ. ඔහුගෙ තත්වය යහපත් වෙයි ඉක්මනට. ඒ නිසා ටික දවසක් ඉවසන මෙන් කරුණාවෙන් ඉල්ලනවා. සබ් කරන්න හැකි වුණ ගමන් සබ් ටික ලබා දේවි ඔහු.
    – ඇඩ්මින් මඩුල්ල වෙනුවෙන්.

  9. Chaniru Puldith

    Anith episode eketh sub dannako bro 🙁

  10. Dhanush Narangoda

    කෝ අනිත් එපිසෝඩ් ටික…..

  11. බට්ටිච්චි

    මොන වදයක්ද අනේ කෝ මේක?
    හැමදාම එන්නේ මේක දාලද බලාගෙන
    මල සමයං

  12. උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  13. Thanks bn දිගටම දියම් ජය වේවා!

  14. බට්ටිච්චි

    ආයෙ නම් පරක්කු කරන්න එපා. ඊයේ බලන්න දෙයක් නැතුව අනන්තෙන් ආ තරු කුමරා ෆාස්ට් ෆෝවඩ් බැලුවා

  15. බොහොම ස්තූතියි උපසිරැසියට

  16. ekata sub denna

  17. Boardwalk Empire ekatath sub danna

  18. සිංහල උපසිරැසියට ස්තූතියි

  19. Thank you very much Bro

  20. Chandima Prasad

    Thanks Sub Ekata…

  21. බොහෝම ස්තූතියි සහෝදරයා… warrior season 02 sub දෙනවද plzzzz

error: Alert: Content is protected !!