Wednesday , October 21 2020
Breaking News

Barnyard (2006) | සත්තුන්ට මොලේ නැද්ද?

Rating: 8.3/10. From 31 votes.
Please wait...

මේ ෆිල්ම් එක 2006 ආපු ටිකක් පරන ෆිල්ම් එකක් වුනත් නියමෙටම තියෙනවා. ඇනිමේශන් ෆිල්ම් බලන්ඩ කැමති අයට හොදයි.Barn yard කියන්නෙ ටීවී සීරීස් එකක් වුනත් ඒකෙ ආපු ෆිල්ම් එක තමා මේක. අදටත් හෙන ප්‍රසිද්දයි. Nickelodeon කියන ටීවී චැනල් එකේ සාදර අනුග්‍රහයෙන් තමා මේ ෆිල්ම් එක නිපදවලා තියෙන්නෙ. paramount pictures ආයතනයෙන් තමා මූවී එක නිපදවලා තියෙන්නෙ.

කතාව ගැන කිව්වොත් මෙහෙමයි. මේක ෆාම් එකක් ගැන කතාවක්. මේ ෆාම් එකෙ අයිතිකාරයා නැති වෙලාවට ලොක්කා ටිකක් වයස හරකෙක්. වයසයි කියන්නෙ මැදි වියේ එකෙක්. උගෙ පුතා පිස්සු පොරක්. අනික් සත්තු එක්ක රවුම් ගහනවා මිසක් තාත්තාට උදවු වෙන්නෙ නෑ. තාත්තා හරකා තමා නරින්ගෙන් කුකුල්ලු ටික රැකගන්නෙ. ඉතින් දවසක් තාත්තා හරකා මැරෙනවා. එතකොට තමා පුතා හරකා චුන් වෙලා වැඩට බහින්නෙ.තාත්තා මැරෙන හැටි බලා ගන්ඩයි පුතාගෙ පිස්සු වැඩ බලගන්ඩයි නම් ෆිල්ම් එක බාගෙනම බලන්ඩ. පැය 1 කා මාරක් විතර ෆිල්ම් එක යනවා. ඉක්මනින්ම ඩවුන්ලොඩ් වෙයි. මේක මගේ පලවෙනි බයිස්කොප් එක. එක හුස්මට බලාගෙන යන්ඩ පුලුවන් ෆිල්ම් එකක්. වැඩි පුර විස්තර කියන්ඩ නම් යන්නෙ නෑ. 2006 එකක් වුනාට ලගදි ආපු ෆිල්ම් වගේම කොලිටියට තියෙනවා. හිනා යන විහිලු කෑලිත් හුගක් තියෙනවා. සත්තුන්ට මොලේ නෑ හැගීම් නෑ කිව්වට මේක බලපුවම ඔයගොල්ලො අදහස වෙනස් කර ගනී. මගේ වචන වලින් කියනවානම් මේ ෆිල්ම් එක පට්ටම පට්ට එලම ජොලි ෆිල්ම් එකක්. ප්‍රතිචාරයක් ලබා දෙන්නත් අමතක කරන්ඩ එපා…

ලිපිය – අමිල පෙරේරා

Check Also

The Odessa File (1974) Sinhala Subtitles | ඔඩෙස්සා ලිපිගොනුව [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. සුබ දවසක් බයිස්කෝප් යහළු යෙහෙලියන් හැමෝටම. පුස්තකාලයෙන් අහම්බෙන් මට දවසක් පරිවර්තන පොතක් හම්බවෙනවා The …

Leave a Reply

Your email address will not be published.

40 comments

  1. subtitles nehene

  2. ela movie eka

  3. Subtitles nehene

  4. Mekata sub nadda

  5. sub nane….

  6. machan sub downlod wenne ne kohoma hari wede karanna el aaaaaaaaaa.mata me sub1ka aniwa one

  7. || නියමයි ||

    | 😛 |

    🙂 තුති……. 🙂

  8. එළ භාණ්ඩයක්

  9. ela ela…
    niyama film ekak.

  10. ඇනිමේෂන් නම් ඔන්න ෆිල්ම් එක.

  11. navodissa(නවොද)

    එල එල ආනිමේශ්න් කියන්නෙ මගෙ ආසම ෆිල්ම් ජාතිය

  12. බාමි…………. 🙂 😛 😀 i am the animation crazy boy 😛

  13. මම බැලුවා ලස්සන ෆිල්ම් එකක්
    thank u

  14. Thank you very much mamath banna patan gaththa

  15. රසිකයෙක්

    පළමු වර ඔබගේ ලිපියට මාගේ ස්තුතිය!තියෙන විස්තරයේ මොකක්දෝ වෙනසක් දැක්ක නිසා බාගත කරගත්ත. සාමාන්‍යයෙන් මම ඇනිමේටඩ් ෆිල්ම්ස් බලන්නේ නැහැ.

  16. ela machan
    maara ikmanata DL una

  17. maru niyamai thanks kolla!
    elama thama

  18. ඉන්දික

    මචංලා තැන්කූ මේක දුන්නට අපේ බබා (ෂෙහාරා) මේ කට ගොඩක් කැමති වෙයි පුලුවන්නම් අර පොඩි කුරැල්ලෙක් ද තාරාවෙක්ද මන්දා ඉන්න කාටුන් ඇනිමේෂන් එකක් තියෙන්නේ අන්න ඒක හොයලා‍ දානවද එකේ ට්‍රෙලර් එකක මේ ලගදී ටී වී චැනල් එකක ගියා ඒක බලලා මට මේ දවස්වල හවසට ගෙදර යන්න දෙන්නේ නෑ

  19. ඔන්න මමත් බා ගත්තා බොහොම ස්තූතී …….

  20. @ පීටර් – එල එල
    @ නිලන්ත – නැතුව නැතුව

  21. machan meka lamayntath hodada?. balama balamu thanks wewa

  22. maxxa movies eka …ela thanks …….pulluwan nam ekae part 2 awa nae da ,ekae link upload karnae ….

  23. පීටර්

    මමත් බානවෝ…………….තෑන්ක්ස් අමිල සහෝට.

  24. @ චමිදේවා – ස්තූතිය් මචා… පොර

  25. @අකිල – තෑන්කූ මචා..
    @රන්දික – උබනෙ ඉතින් අපෙ බොක්ක.
    බාගත්තු හැමොටම තැන්කූ වේවා.. එල එල..

  26. please post movies in mkv format.

  27. එළ එළ.. Animation වලට නම් ඉතින් අපි අත් දෙකම උස්සලා…!! දැන්ම බෑවා..

  28. සමන් කලුබෝවිල

    ela…ela…..mamath banawa….

  29. සමන් කලුබෝවිල

    aniwaaa banawaa……thankx machanlaaaa…

  30. සමන් කලුබෝවිල

    thanks machoooooo,, aniwaa banawaaa

  31. සමන් කලුබෝවිල

    aniwaaa banawaa……thanks machanlaaaaa

  32. අපිට මරු ෆිල්ම් ekak dunnata godak
    තැන්කූ වේවා…..

  33. මගේ උණුසුම් සුභ පැතුම්! අමිල! මරු ඔහොම දිගටම ලියන් යං!

  34. මෙන්න මමත් බාන්න දැම්ම . .

    අපේ කොල්ලා (විරුල්) අපිට කාර්ස් ෆිල්ම් එක ඇර වෙන මොන මගුලක් වත් දාන්න දෙන්නේ නෑ.

    ඊයේ ජන්ගල් බුක් ඩවුන්ලෝඩ් කරලා දැම්මා . .එකේ බගීරා ට බයයි . .

    බලමු මේකට වත් කැමති වෙයිද කියලා . .තැන්කූ වේවා කිව්වා

  35. ජය වේවා අමිල මචං

    ඉදිරියටත් …අපි ඔයාව බලාපොරොතු වෙනවා….ඔන්න මාත් බාන්න දැම්මා…..මොකද මම කා‍ටුන් හා Animation පිස්සෙක්

  36. අනිවාර්යෙනම බානවා.ආසම වර්ගවලින් එකක් තමයි ඇනිමේෂන් කියන්නේ.

  37. 2ත් මම 3ත් මම

  38. තෑන්කූ යාළුවා !

  39. Niyamai Niyamai Mamai 1

error: Alert: Content is protected !!