Bates Motel (2013) [ S01 – E10] | ඇරඹුමක් අවසානය…. [සිංහල උපසිරැසි සමඟ]
අපි පොඩ්ඩක් මේ තරම් දවස්ක් අපි ආව ගමන් මග මතක් කරගමු එහෙනම්, නෝමා බේට්ස් තමන්ගේ පුතා වන නෝමන් බේට්ස් සමග වයිට් පයින් තුඩුව නම් ග්‍රාමීය ප්‍රදේශයේ නවාතැන් පොළක් මිලට ගෙන පදිංචියට එනව. ඇයට ඒ සදහා මුදල් ලැබෙන්න සිය මිය ගිය සැමියාගෙ රක්ෂණ අරමුදලෙන්. මෙහෙම සාමකාමීව ආපු මවට හා පුතාට මේ ඉඩමේ මුල් අයිති කරුවගෙන් මුලින් තර්ජන එල්ල වෙනව, නමුත් දෙවනුව ඔහු නෝමා බේට්ස් හට අතවර කරන්න ගිය මොහොතේ ඇය අතින් මරණයට පත් වෙනව, මව හා පුතා මේ මෘත ශරීරය වැව් පතුලේ සදහටම සැගවුවත් මළ සිරුරේ අතක් පොලීසිය සොයා ගන්නව, මේ වන විට ප්‍රදේශයේ පොලිස් දෙවනියා වන සැක් ශැල්බි හා නෝමා බේට්ස් අතර හාද කමක් ආරම්භවී හමාරයි. මේ සියල්ල සමග නෝමාගේ මුල් කසාදයේ පුත් ඩිලන් මෙහි එනව, ඔහු බොහොම වේගයෙන් නගරයේ අදුරු පස ව්‍යාපාර හා ගැටී බොහොම වේගයෙන් ඉහළට එනව, මේ සියල්ල සමග නවාතැන් පොළෙන් සොයාගත් කුඩා චිත්‍ර අඩංගු පොතක් ආදාරයෙන් නෝමන් හ එමා ඩිකෝඩි නම් තරුණිය ආසියාතික තරුණියන්ගේ ලිංගික වෙළදාමක් පිළිබද සුල මුල හෙලි කර ගන්නව, මේ සියල්ලේ අවසානය නෝමන් එක් අසරණ තරුණියක් බේරා ගැනීමත් ඒ සිදුවීම් සමුදාය ඩිලන් ශැල්බිගේ ඝාතනය සමග අවසන් කිරීමතය. මේ සියල්ල මෙසේ සිදුවන විට බ්රැඩ්ලි මාර්ටින්ස් නම් හැඩ කාරිය අසාමාන්‍ය විකාර් රූපී මනසක් ඇති වෙසෙසින්ම විකාර රූපිව හැසිරෙන නෝමන්ගේ සිත තුල ලැගුම් ගන්නව. නමුත් ඇය එම සිමත බිද දමනව…!
පසුගිය කොටස වන විට මින් පෙර නවාතැනේ උන් ලිංගික වෙළදාමේ මහ මොළකරු වන ඇබනෙතී නමින් හදුන් වන්නා නෝමා බේට්ස් හට තර්ජනය කට අවසානයි…! අද කුමක් සිදුවනු ඇති ද? නමුත් අද මම කිසිම දෙයක් කියන්නෙ නැහැ, එකම දෙයක් හැර අද කතාවට බොහොම විශිෂ්ට අවසානයක් හිමී, එයට හොදම සලකුණ නම් IMDB වෙබ් අඩවියේ මෙම කොටසට ලැබී ඇති 8.9ක මනාපයයි. එහෙනම් මේ මිනිත්තු 45 පුරාවට ගෙවන්න තවත් එක් මත හිටින දවසක් බේට්ස් නවාතැන් පොළේ…! දෙවන කතා සමය සමග 2014 හමුවෙමු, මෙතරම් කලක් මේ කතා මාලව සමග රැදී සිටි ඔබ සැමට තුතී….! ඔබ සැමට ආයුබෝවන්..!
3065 downloads
<< Previous Episode Next Episode >>
thank you sameera…
Season 1 episode ඔක්කොම ටික එක දිගට බාපු නිසා comment කලේ නෑ bro සබ් එකට ස්තුතියි
thxxx
ane ikmanata season 2 ekata sub dennako. mama season 2 download karagena inne sub denakam
2023 බලන මං//තැන්ක්ස් සබ් වලට
Season 2 මග එනවෝ………
ඔන්න ගත්ත සමීර සහෝ…. නියමයි නියමයි සහෝ…. පට්ට අහ… උපසිරසියට තුති….
Season 2 dennakoo
Season 02????? one
SEASON 02 DEEPIYO …..
season 2 ekath dan iwaray puluwannam adha hetama ekatath sub denna, thanx
meke season 2 eka dan iwarai,,mekata aiii sub denne nadda ??ea tikath denna puluwannm.thnx saho
අනේ අයියේ මේකේ Season 2 සබ් ටික දෙන්නැද්දෝ දිගටම කරගෙන යන්න මම සුබ පතනවා
Elazzzz machannnn….
thanks sub valatahhh…..
meka nam suppamaa kathavakk…
season 02 dennako ……………………
meke se2 patan gaththa eka denna puluwan ikmanata
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
S02 ඕනා
මේක නියම tv series එකක්.අපිට මේක මේ විදියට බලන්න ලබාදුන්නට බොහොම ස්තුතියි.
ජයෙන් ජය.
patta! so2 akath ikmanata denna.
බොහොම ස්තුතියි සමීර සහො ජය
එල සමියා කාලෙකින් බලපු හොදම සීරීස් එක..ඹබට ආයුබෝවන්
ela thank you matchan mama ada thamai tv series1 down load kare SUPIRI MATCHAN
ekatrh iwarai ehenam sub walata thanks apaaaaaaaaa
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ehenam iwarama karala damma neda ? ela ela dan hithenawa eka parama okkoma illuve aparade kiyala , mona unath sevayata mage pranamaya sameera, Jaya vewaa !!! 😀
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. තවත් රූපවාහිනී කතාමාලාවක් ඉවරයි එහෙනම්. දැන් අර 007 කතා ටික එනවා නේද? ජය෴෴ 😛 😛
ඔන්න සමීර සහෝ මමත් බාගන්නවා. හැබැයි ලබන මාසේ. දැනට ලිමිට් පැනලා. බොහොම ස්තූතියි සබ් වලට. ජයවේවා!
මේ වගේ කථාමාලාවක් ගෙන ඒම ගැන ස්තූතියි.විවිධ බාධක හමුවේ මෙච්චර අපහසුවකින් මේ වගේ දෙවයක් සිදු කිරීම ගැන නැවත ස්තූති කරමි.
සමීර කොලුව නම් අදහන්න වටිනව මාර දීමක්නේ දුන්නෙ නියම කතාව මම ගොඩක් කෑමෑත්තෙන් මේක බෑලුවේ සමිගේ සබ් එක්කම පොඩි දුකකුත් තියෙනවා කතාව ඉවර නිසා මොනා උනත් කරපු සේවයනම් බොහොම අගෙයි මොකද සබ් දාන්න කොච්චර අමාරුද කියලා හිතා ගන්න පුළුවන් නිකමට හරි පොඩි අත්හදා බෑලිමක් කරානම් මොකද මම එහෙම කරල බෑලුව හින්ද ජයවේවා සමීර සහොදරය දිගටම වෑඩේ දෙන්න අපි ඉන්නව හෑමදාමත් බයිස්කෝප් එක්ක 😀
එල එල ඔහොම යන් 🙂
sameera@ ane meke sub eka open wene na
ඇයි හැමදාම ඔයාටම මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්නෙ?
එක්කො ඔයා අපේ සබ් ගන්නෙ නැහැ බොරුවට කියවනව,
නැත්නම් සබ් එකක් එක්ක වීඩියෝ එකක් බලා ගන්න දන්න නැහැ.
මුල් ගැටලුවට නම් අපිට සහය වෙන්න බැහැ දෙවනි ගැටලුවට
මේ පිටුව බලන්න.
sameera bohoma sthuthi .ane oya aduma wednesday wedi wath denako sub eka pllllllllll….i love u
kathawa nam gini gindara,bohoma pin
සා සා සා…. ටැංකෝ හොඳේ… මම මේ කොටස එනකන් තමා බලන් හිටියේ.. (කලින් ඒවගේ කමෙන්ට් නොදැම්මට මොකෝ මම ඒවා සේරම බාගෙන බැලුවා.. නියම කතාව…)
බෝම ස්තූතියි…..!!
eka enakan apita thawath lassana TV Serial
ekak denna.mechchara durak katawa nawaththannatiwa awata bohoma pin.@@@@@@@@@@@@@@@@@@@@
ඔන්න බාන්න දැම්ම.මේක එනකම් ඇගිලි ගැන ගැන උන්නේ……
එල බන් සමීරයා
කොමෙන්ට් එකක් දාන්න පමා උනාට සමාවෙයන්
උබ දන්නවනෙ මම හිරවෙලා ඉන්න තරම් 😛
නවාතැන් පොලේ පලමු කතා සමය අවසන් කලාට බොහොම තුති බන් උබට
අනිවා උබ මේ වැඩේ එලටම කලා.
අපි දැක්කනෙ උබ යාළුවත් එක්ක සෙට් වෙලා ගානට වැඩේ ඇදගෙන ආව
උබට වගේම යාළුවටත් තුති එහෙනම්
2014දි ආයෙත් මේ වගේම “නවාතැන් පොලක” නවතිමුකො එහෙනම් එහනම්
ජය මචෝ! 😀
Thanx sahooo
ගොඩක් ස්තූතියි සබ් වලට. අපි වෙනුවෙන් දිගටම සබ් දුන්නට තෑන්ක්ස්.
මම ආසාවෙන් බලපු කථාවක්.
තවත් මේ වගේ හොද කථාවක් දෙන්න.
apppa tawa katawak iwaraine… 🙁
kamak ne….tawa kata eine… 🙂
bohoma stuti saho…. .
තවත් වැඩක් ලස්සනට අහවර කලාට බොහොම ස්තූතියි සමීර………
එල සහෝලා
විශේෂයෙන්ම සමීර සහෝට සතුති
මොකද ඔහු තමා මේක පටන්ගත්තෙ
අනික් සහෝටත් තුති
එහෙනම් 2014දි
ආපහු මේකත් එක්ක අපිව සනසන්න
එන්න ලැබෙන්න කියලා පතනවා
“සමීර කරුණාරත්න”,මිහාන් මේනුක niyamai yaaluwane oyaalage me wadi
thanks sameera.
sthuuthi….
tnx mchoo
ahnm mekt iwri…eka digta ikmnt meka sub tika dunnt thanks lot saho..2 season 1kt me widiyt denna kiyla illnw..jaya wewa!!
jayama wewa aluth wadak patn gamune 😀
thanks a lot.aluth supiri TV ekak denna.
ela එල සමීර සහෝ…තවම නම් මේක බලන්න බැරි උනා නෙට් අවුල් නිසා..ඒත් හෙට අනිද්දම සේරම බාගෙන එක සැරේ බලනවා… ජය වේවා…
thnxxxxxxxxxxxxxxx
බොහොම පින්
නියමයි… දෙනකම් උන්නේ තුති..
elazz thnxzz
තෑන්ක්ස් වේවා!
ada tv s 2kath iwarayi… 🙁 aluth akak patan gamu
wow… maru 😀
niyamai ayya..supiri wedak….
thanks
ඒකත් ඉවරයි එහෙනම් 🙂
ජය!!!!
ela ela ela
patta 😀
අයියේ මේකේ Season 2 සබ් ටික දෙන්නැද්දෝhttp://thepiratebay.se/torrent/10101934/Bates_Motel_S02_Season_2_480p_HDTV_x264_AAC_E-Subs_[GWC]