Thursday , October 22 2020
Breaking News

Blindspot [S01 : E18] with Sinhala Subtitles | සිතුවම් හොරකම! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 7 votes.
Please wait...

ඔන්න එහෙනම් 18 කොටස. මේ කොටස නම් ප්‍රමාදවුනා ගොඩක්. අසනීප තත්වයක් නිසා තමයි ප්‍රමාදවුනේ. අද කලින් කොටසක දකින්න ලැබුණු “රිච් ඩොට් කොම්” ආපහු දකින්න ලැබෙනව. රිච් කැමතිවෙනව දරුණු අපරාධකාරයෙක්ව අල්ලලාදෙන්න සහය දෙන්න. ඒත්… එක කොන්දේසියක් යටතේ.

අද කොටස බලන්නකො එහෙනම්. ඉක්මනින්ම Limitless තුලින් හමුවෙමු! ප්‍රමාද නිසා වැඩි දෙයක් කිව්වෙ නෑ… 😛 යනගමන් අදහස් කියාගෙනම යන්න එහෙනම්… 😀

ඔබට ජය!!

Blindspot (2015) on IMDb

 

 

200 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න

D88F5C8E7A75943D0C3F8FA92E94DD3DC305CBAE

281 MB (720p.x264) කොපිය මෙතනින් බාගන්න

85E8689AB1CB9086D9653F3370AB61200230B662
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode >>

Check Also

Crackdown [S01 : E02] Sinhala Subtitles | දිව්‍යාගේ දෛවය [සිංහල උපසිරසි]

හැමෝටම සුභ දවසක් වේවා. Crackdown කතා මාලාවේ 02 වෙනි කොටසට උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් …

Leave a Reply

Your email address will not be published.

27 comments

  1. Thanks ……………..good luck …………………………………

  2. සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  3. thnx bro…

  4. niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Sub tiyenne bagayai, macho complete sub ekak denna,, Pls..

  6. Sub 1k minute 25 neh tiyanna bro….

  7. aa sub eka okkoma na ne
    25 min withari thiyenna……..
    🙁 🙁 🙁

  8. එල ද බ්‍රා මෙන්ඩ

    අනේ මචෝ මට තවම මේක සිංහල උපසිරසි බාගත කරගන්න විදිහ අවුල් අපේ බ්ලොගේර් කෙනෙක් හම්බ උන වෙලාවක අහගන්නම්

  9. අශාන් ලහිරු

    මචෝ සබේ ඉතුරු ටික නෑනේ

  10. Thanks bro but sub are bagayai tiyenneee

  11. සබ් එක්ට තුති සහෝ
    සබ් එකේ බාගයයිනේ බන් වැඩ කරන්නේ…
    ඒක හරි ගස්සන්න සහෝ

  12. winadi 25 ne sub eka thiyenne.

  13. සබ් එකට ස්තූතියි සහෝ
    ඒත් සබ් එකේ විනාඩි 25ක් විතරයි තියෙන්නේ
    ඉතුරු ටික නෑ…..

  14. Thanks for the Sub

  15. උපසිරසියට ස්තුතියි..
    සමාවෙන්න ඕනේ උදව්වක් ඉල්ලලත්
    උදව් කරන්න බැරිවුනාට..
    හදිසියක් නැහැ හෙමින් සැරේ ලිමිට්ලස් එකත් ගේමු..

  16. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

  17. Thank you very much ravindu.

  18. Thank you machan…..jayawewa……!

  19. උප සිරැසියට බෝම ස්තූතියි.. ජය වේවා…….

  20. ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට

  21. බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  22. තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  23. sub 1 25 mints witharaithiyenne

  24. thanx bro..

  25. ප්‍රමදයට හේතු ඕන්නෑ සහෝ.අපි දන්නවා ඔයා කොහොමහරි අපිට ස්බ දෙනවා කියල.සබට බොහෝම ස්තූතියි.කිව්ව වගේම Limitless වලින් හමුවෙමු.

  26. mama thamai 1st hure…. download and comment.

    ^_^

error: Alert: Content is protected !!