Friday , January 21 2022
Breaking News

Blindspot [S03 : E20] Sinhala Subtitles | මිතුරු වෙස් ගත් සතුරන් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 14 votes.
Please wait...

ඔන්න Blindspot 20 වෙනි කතාංගයත් අරගෙන ආවා. ඉසුරු සම්පත් අයියාගේ ඉල්ලීමක් නිසාවෙන් මේ කොටසේ උපසිරැසිය පරිවර්තනය කරන එක මම බාර ගත්තා.. එහෙනම් හැරෙමු කතාව දිහාවට..

පසුගිය කතාව ගැන පොඩ්ඩක් මතක් කලෝතින්, කතාංගය අවසාන උනේ පොඩි පැටළුමක් ඉතිරි කරලා. මොකද අවසානයට Roman පච්ච ගැන තියෙන දත්ත ගබඩාවට ව්‍යාජ තොරතුරු ඇතුල් කරලා ඒක අවුල් කරන්න සමත් වෙනවා. කණ්ඩායම හොයාගෙන ගියපු” මොලේ පාලනය කරන උපකරණය ” ඇත්තටම හමුදාව පරීක්ශණ මට්ටමේ පවත්වාගෙන ගියපු තරමක් දරුණු ආයුධයක්. අවාසනාවකට වගේ Ganzman, Roman අතින් මරණයට පත් උන නිසා සිද්ධ උන ඝාතන ගැනවත් Camille Moon ගේ සම්බන්ධකම් ගැනවත් මොනමවත් තොරතුරු හෝ දැනගන්නට නොහැකි වෙනවා ඒත් Roman තමන්ගේ දන්න සෙල්ලම් දාලා ලිස්සලා පැනගත්තා.. කොහොම උනත් මේ සිදුවීම් අවසානයේ Avery, jane එක්කලා පවුලක් විදිහට ජීවත් වෙන්නත් කැමති උනා…

අද කතාංගය දිහාවට පොඩ්ඩක් හැරුනෝතින්, Avery ගේ තාත්තාගේ මරණය සියදිවි නසා ගැනීමක් කියලා හිතුවත් පසුව සිදු කරන පශ්චාත් මරණ පරීක්ශණයේදී දැනගන්න ලැබෙනවා, මේක සියදිවි නසාගැනීමක් නෙවෙයි ඝාතනයක් කියලා.. මේ ඔස්සේ පරීක්ශණ කරගෙන යන කණ්ඩායමට මළ සිරුරෙන් තරමක් අමුතු විදිහේ හෝඩුවාවක් හමු වෙනවා.. මෙන්න මෙතනින් තමයි පරීක්ශණය අපි නොහිතන දිශාවකට හැරෙන්නේ.

ඒ අතරතුරේ Avery ට තමන්ගේ භාරකාර මවගෙන් හදිසියේම ඇමතුමක් ලැබෙනවා. සාමාන්‍යයි වගේ පෙනුනත් අවසානයේදී අපි නොහිතන විදිහේ දෙයක් තමයි මේ ඇමතුමටත් සම්බන්ධ වෙන්නේ.. තව විස්තර කරන්න ගියෝතින් එහෙම කතාවේ නියම කුතුහලය ඔයාලට මඟ හැරෙනවා. එහෙනම් කතාව නරඹලාම බලන්න කියන ගමන් මම සමු ගන්නවා… තවත් උපසිරැසියකින් හමුවෙමු.. අඩුපාඩු තියේ නම් කියාගෙනම යන්ට….

ජය වේවා….!!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

 

Check Also

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP18 Sinhala Subtitles | ‌**** [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප්වාසීන්ට…! අදත් මං ආවා, ඔයාලා බලන් හිටපු Attack on Titan S04 part 2 එකේ …

Leave a Reply

Your email address will not be published.

20 comments

  1. Thank you bro

  2. ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා……………..!

  3. Thanks …………….good luck ………………

  4. 21/22ක sub දන්න

  5. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. sherlock_holmes1234

    Blindspot season 4 eka kadanne nethuwa eka digatama gemu kollane

  7. tz sub ekata…

  8. Thanks machan……jayawewa…..!

  9. බොහොම ස්තූතියි.. .

  10. thanks……..

  11. Thank You

  12. Thanx saho

  13. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. sub ekata thanks mchoo

  15. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

  16. නියමයි…සබ් එකට තැන්ක්ස්…
    තව කොටස් දෙකයි…
    මෙහෙම මග නැවතිච්ච season වලට සබ් එක දීලා ඉවර කරන්න…

  17. බොහොම ස්තූතියි සහෝ……

error: Alert: Content is protected !!