Monday , October 26 2020
Breaking News

Blood, Sand and Gold (2017) with Sinhala Subtitles | සහරාවේ නිධානය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.6/10. From 21 votes.
Please wait...

සුබ දවසක් ඔන්න එහෙනම් මගේ පළවෙනි චිත්‍රපටය අරගෙන ආවා, ඔයාලා කවුරුත් දන්න කියල බයිස්කෝප් එකේ සඳුන් ධනුෂ්කගේ සහෝදරයා තමයි මම. ඩුබායි වල රාජකාරි කරන මම මෙම උපසිරැසිය සම්පුර්ණයෙන්ම සිදුකලේ ජංගම දුරකථනයෙනි. ගොඩක් අය කැමතී නේ නිධන් වස්තු හොයන වගේ Action/Adventure ගනයේ බයිස්කෝප් වලට. ඉතින් මේකත් ඒ වගේ බයිස්කෝප් එකක් තමයි. මේක තිරගත වෙලා තියෙන්නෙ 2017- මාර්තු – 10 දින තමයි. ඒ කියන්නෙ අලුත්ම බයිස්කෝප් එකක් කිව්වොත් හරි. චිත්‍රපටයේ වැඩියෙන්ම රූගත කිරීම් කරල තියෙන්නෙ මැදපෙරදිග ඩුබායි වල. මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂවරයා Gaelan Connell. ප්‍රධාන නළුව Aaron Costa Ganis (ජැක්). ප්‍රධාන නිළිය Monica West (මේව්). අපි ටිකක් කතාව පැත්තට හැරුනොත් මෙහෙමයි.

මේව් සහ ඇගේ සහෝදරයටයි තියෙනව ඔය නිධාන් වස්තු ගොඩගැනීමේ වගේ සමාගමක්. ඉතින් ඕකට දෙන්න මරාගන්න අතරෙ තමයි මේව් නිධානයක් හොයාගන්නෙ. හොයාගත්තට වැඩි වෙලාවක් යන්න කලින් ඒක හොරකම් කරනව. ඉතින් ඒක හොයන්න මේව් කුලියට ගන්නව අපේ ප්‍රධාන චරිතය ජැක්ව. දෙන්න එක්ක එකතු වෙලා නිධානෙ හොයන එක තමයි කරන්නෙ. ඉතින් තව විස්තර කිව්වොත් චිත්‍රපටිය බලන එකෙන් තේරුමක් නැහැනේ.

NEW

Blood, Sand and Gold (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Blood.Sand.and.Gold.2017.1080p.WEB-DL.DD5.1.H264-FGT

ලබා දී ඇති උපසිරසි සියළුම WEB-dl පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් මධුශංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Kaadhal Kondein (2003) Sinhala Subtitles | ආදරයෙන් බැදුනේමි. [සිංහල උපසිරසි සමඟ]

2003 වර්ෂයේ ජුලි මස 4 වන දින තමිල්නඩුවේදී මුල් වරට තීරගත උණු මෙය කොලීහුඩයේ තරුණ …

Leave a Reply

Your email address will not be published.

46 comments

  1. thank you

  2. Thakz sub ekata

  3. thanks Kasun! raththaran wedak karala thiyenne,amaruwen wunath. site eke rasikayan gena hithala mehema abhiyoga kemeththenma baraganna oyala nisa mama wage godak dena, godak films rasa windinawa. godak thanks. digatama subs dennata sawiya, diriya, viriya, wiwekaya lebewa! asawa ethiwewa!

  4. Dilshan Sachintha

    niyamayi saho digatama sub demu jaya

  5. Daminda Gamage

    phone eken karaddi amaru wadiy man hithana vidiyata.bohoma sthuthiy.

  6. Ela ela.
    Thanx sub ekata…

  7. Hashan Madhuwantha [The HASH]

    Ayya Malo dennama gemata bahala, Ela ela… Jaya wewa! 😉

  8. tnx bro……..

  9. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. sub ekata thnkx mcn ohoma yan good luck

  11. අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

  12. Ela..
    Supiri..
    Max..
    Thanks….!

  13. දමිත්

    උපසිරැසියට ස්තුතියි සහෝ..
    ජයෙන් ජය..

  14. Thanks Kasun! site eke didulana Kasun tharakawak wewa!

  15. Thanks saho godak.Kung Fu Yoga film ekatath sub dennako.

  16. පලමු නිර්මාණයට සුභ පැතුම් අයියා.
    දිගටම සබ් දෙන්න ශක්තිය හා කාලය ලැබේවා.
    ජය,

    • කසුන් මධුශංඛ

      අනිවාර්යයෙන්ම ඉක්මනින් තව එකකින් හම්බ වෙමු. ස්තූතියි

  17. jaya wewa bro!!!!!!!!!!!!!!!!!

  18. G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  19. සචිත් ලක්ෂාන්(සචී)

    පලමු උපසිරසියට සුභ පැතුම් සහෝ..
    දිගටම සබ් දෙමු..
    ජය වේවා..!

  20. අඩවියට සාදරයෙන් පිළිගන්නවා සහෝදරයා…
    දන්න කියන කෙනෙකුගේ සහෝදරයෙක්නෙ…
    නියමයි…
    සබට තුති ආ…
    එහෙමනම් තවත් උපසිරසකින් හමුවෙමු නේද?

    • කසුන් මධුශංඛ

      අයිය සබ් කරනව බලන් හිටිය ගොඩක් කල් ඉදන් .
      ඉතින් මටත් හිතුන පටන් ගන්න.
      ස්තූතියි සහෝදරයා

  21. එල එල. සංතෝසේ වාවගන්න බෑ දෙයියෝ

  22. Ela ela mallith wedata behema …karagena yamu mchoo

error: Alert: Content is protected !!