Thursday , February 25 2021
Breaking News

Boys Before Flowers [EP 25] | ආදරය කරමි, ඔබ වෙනුවෙන්ම බලා සිටිමි… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.6/10. From 11 votes.
Please wait...

Boys Before Flowers 1

ඔන්න මේ තමයි කතාවේ අවසාන කොටස, මේක කොහොම ඉවර වෙයිද කියලා මුල ඉදන්ම මේක ආසාවෙන් බලපු ඔයාලා දැන ගන්න කැමති ඇතිනේ, gu gun pyo ට අන්තිමට jan di ව මතක් වෙයිද? jan diසහ gun pyo ආපහු එකතු වෙයිද? jan di ගේ පවුල ප්‍රශ්න වලින් ගැලවෙයිද? අන්තිමට හරි මේ විවාහයට gun pyo ගේ අම්මා කැමති වෙයිද? Shinwa group සමාගම ආපහු නැගිට්ටන්න gun pyo ට පුලුවන් වෙයිද? jandi තමන්ගේ හීනේ වුණ වෛද්‍ය උපාධිය ලබා ගනීද? එතකොට ji hoo තමගේ හිතේ තියන දේ අන්තිමට හරි jandi ට කියයිද? f4 එකට මොනවා වෙයිද? yi jung, ga eul ආදර කතාව කොහොම විසදෙයිද? ප්‍රශ්න ගොඩයි නේ? ඔක්කොටම උත්තර මේ කතාවෙන් ඔයාලට ලැබෙයි කොහොම උණත් ඒක සතුටු දායක අවසානයක් කියල නම් කියන්න පුලුවන්,

ඉතින් මේක දිගටම රසවිදපු බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. කොහොමත් කොරියන් කතා බලන්න ගොඩක් අය කැමතිනේ. ඒ ඒවා සරලයි. ඒ වගේම බලලා සතුටු වෙන්න පුලුවන්. ඒ වගේම සංගීතෙත් ලස්සනයි. හැගීම් එහෙමත් ලස්සනට ඉදිරිපත් වෙනවා. ලස්සන නලු නිලියෝ එහෙමත් ඉන්නවනේ :D. මේක බලලා ඔයාලට සතුටක් ලැබෙන්න ඇති කියලා හිතනවා. මමත් මේකට සබ් දැම්මේ හරිම ආසාවෙන් තමයි. සමහර වෙලාවට පොඩ්ඩක් පරක්කු වෙන්නත් ඇති. තව වැරදිත් තියෙන්න ඇති. මේක මගේ පලවෙනි කතා මාලාව නිසා. ඒ දේවල් වලින් ඔයාලගේ රසවින්දනයට බාධාවක් වුණා නම් සමාවෙන්න ඕනේ. මම සබ් ලබා දුන්න සැනින්ම ඒවා පලකරපු ”බයිස්කෝප්” වෙබ් අඩවියටත් ගොඩක් ස්තුති වෙනවා.

අහ්.. ඒ වගේම මේක සින්දු ටිකත් ගොඩක් ලස්සනයි නේ. ඒ වගේම ඒවයේ තේරුම් එහෙමත් ලස්සනයි. ඒත් සින්දු වල තේරුම්. කතාව අතරේ යන්නේ සමහර වෙලාවට විතරයිනේ. ඉතින් ඒ සින්දු රසවිදින්න කැමති අයට මේ ලින්ක් වලින් යු ටියුබ් එකෙන් ඒවා ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන්. ඒ සින්දු වලට සිංහල උපසිරසිත් ඔයාලට ලබා දෙනවා.

එහෙනම් ආපහු හමුවෙමුකො නේද? 😀

සිංදු
Because I’m Stupid
Lucky
Something Happened to My Heart
Stand By Me

Boys Before Flowers (2009) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

220 MB කොපිය (5.4GB) මෙතනින් බාගන්න

9b529679d67a44b4e7efe393ae00db1374104788

670 MB කොපිය (16.3GB) මෙතනින් බාගන්න

b0353bc4465003f0ec2cc0ab32278fbcb471cb8b

790 MB කොපිය (19.8GB) මෙතනින් බාගන්න

9f46d795c6d226b40dd47148e8e71317e8f2f499
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Direct Download

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ස්වර්ණරේඛා සෙව්වන්දි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                        

Check Also

Never Say Goodbye (2018) Aka Proshchatsya ne budem Sinhala Subtitles | අහිමි සමුගැනීම [සිංහල උපසිරසි]

බයිස්කෝප් වැසියනි ඔබට සුභ දවසක් වේවා, රුසියානු චිත්‍රපටි බලන ඔයාලා වෙනුවෙන් තවත් සිනමාපටයකට උපසිරසි ගේන්න …

Leave a Reply

Your email address will not be published.

70 comments

  1. Sahan Sulakkhana Subasinghe

    sub tikata bohomatham sthuthiyi sahodaraiya…!!!

  2. විදුෂාන් සජිත්

    🙂 උපසිරැසියට ගොඩාක් ස්තූතියි සොහොයුරිය!! ඉදිරියටත් මේ වගේ කරගෙන යමු, ජය වේවා!! 🙂

  3. Damith Prasanna

    sub බොහොම ස්තුතියි සෙව්වන්දි sis !!!!!!!!!!!!!!!

  4. Wow guys Thanxz…. sub super.

  5. season 2 eke sub ikmanata dandoooo

  6. ඔයාට ගොඩක් ස්තූතියි ඉදිරියට තව තවත් Sub කරන්න ශක්තිය ලැබේවා!!!

    ඔබට ජය වේවා!!!

  7. thanks akka. akka sub damma naththan mata ma kathawa balanna hethanna akka. anunwa sathutu karana aka loku penak. BS

  8. man asama kemathima drama eka.oyata godak……..godak………pin.thank u so much dear.

  9. Thanx a lot………… 🙂 🙂 🙂

  10. ගොඩක් ස්තුතියි සහෝදරී…. මන් ඔක්කොම බාගෙන දැන් බලන්නයි ලේස්තිය… බොහොම ස්තුතියි….

  11. meke season 2 thiyanawada?

  12. නියම කතව.මම සේරම කොටස් බැලුවා. thankssss to you….

  13. supirima kathawa akka oya niyamata waba karala thiyanawa oyata puluwannan apita ilaga sesan aka dannakoooooo. pzl

  14. මේක ඊයෙ තමා බලලා ඉවර වුනේ.පට්ට කතාවක්.අවසානයත් එලට තිබ්බා නෙව.හැම Episode එකටම කොමන්ටු දාන්න නම් බැරි වුනා.කොහොම වුනත් උපසිරැසිය නම් ර්‍එලටම තිබ්බා;වචනයක්වත් අඩු නැතුව.මුලු TV Series එකකටම සබ් දෙනවා කියන්නේ සෙල්ලන්ද?එහෙනම් සබ් එකට බොහොම ස්තූතියි සහෝදරී.ඔබට ජයෙන් ජය…!

  15. සෙව්වන්දි

    ස්තුතියි ස්වර්ණරේඛා සෙව්වන්දි ………….
    මම බලපු ලස්සනම කතාව
    ගොඩක් ස්තුතියි subtitles වලට

  16. බොහොම ස්තුති අක්කේ කථාව ඉවරවෙනකම් සිංහල subtitles දුන්නට. මම සුභ පතනවා දිගටම මේවගේ සිංහල subtitles දෙන්න කියලා.

  17. ස්තුතියි සෙව්වන්දි ………….
    මේක අපි රස විදින්නේ ඔයා නිසයි…………..
    හද වතින්ම සුබ පතනවා කරන වැඩ කටයුතු සාර්ථක කර ගන්න කියලා…………….

  18. thank you sooooooooooo much akki.drama eka godak lassanai.mama balapu lassanama drama eka. innocent man, playful kiss, Personal taste korean drama walath sinhala subtitle dannakoooo.plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz.

  19. supirima kathawak….
    thank you so much for your time……!

  20. mama ada dawasa athulata upasirasa okkoma bawa.meka ewarawenakan digatama dima gana sahodarita tanks.mama dan japan cartoon walatath washiwela wage,puluwannam japan cartoon film ekak denna.hodata hithata wadinawa.passe hamuwemu…

  21. niyamaiii…. Godak sthuthi sub walata… Puluwan nam Lee min ho ge “Personal taste” tv series ekath sub danna… ekath maru

  22. sub 1ta thanks,lovestory,korean drama 1ta sub danda puluwannm hodai.

  23. Thanks for all episodes……….excellent

  24. thank you akke!

  25. ගොඩක් ආසාවෙන් හිටියේ කොරියන් ඒවාට… නියමයි නියමයි… බොහොම තුති සබ ට… ජයවේවා…..!!!!

  26. nishshanka ruwan

    ස්තුතියි 🙂

  27. puluwannam lee min hoo ragapana city hunter,personal tast,faith walath sub dennako.

  28. mekeme seosan 2 aketh sub dennako.

  29. sub tike lassana nisa drama ake lassanath wedi. Heirs aketh sub tika dannko.l

  30. akki tawa kprean darama ekak karannakooo. mei wage ekek krata thanx

  31. ගොඩක්ම ස්තූතියි අක්කේ, මම මීට කලින් කවදාවත්ම රූපවාහිනී කතාමාලාවක් බලලා නෑ. මට හැමදාම ඒවා අරහං. ඒත් මම මේකේ මුල්ම කොටස බලපු ගමන් මේකට ඇබ්බැහි වුනා වගේ තේරුනා. වැඩ රාජකාරී ගොඩක් අස්සේ දවස් 3ක් තිස්සේ රෑට 3 ,4 වෙනකම් බලලා දැන් තමයි බලලා ඉවර කලේ .

    ආයෙත් මේ වගේම කොරියානු අධ්‍යාපනය පාදක කර ගනිපු ආදර කතාවක් රැගෙන එනතුරු මග බලා සිටිමි.

  32. nilanka dileepani

    me kathawa api asawen baluwa. thawath ekak ikmanatama dannako. hoda awasanayak thiyena ekak me wage. korean katha hari lassanay. oyata godak sthuthiy

  33. අක්කෙ මෙ Drama එකට sub දුන්නට ගොඩක් ස්තුති.
    මම ගොඩක් ආසාවෙන් බලපු series එකක් .

  34. දම්මික

    ගොඩක් ස්තුතිඉ ..සියල්ලටම ..ඔයා මෙඩවස්වල නිකන්නෙ ඉන්නෙ,ලස්සමන කොරියන් කතවක් තියනව Iljimae .කියල ..ලන්කවෙ අය කොරියන් කතවලට ඉතාම සම්මපඉනෙ..ලන්කාවෙ අය දන්න කියන චරිත දෙක තුනක්ම තියනව .ලස්සන කතවක් …ඔයාට හොද ප්‍රතිචර ලැබෙඉ ….සුබපතනව..

  35. bohoma sthuthi sahodare,,,,thawa thawath korean drama walata sub danna hekiwewai suba pathami,,,,,jaya wewa!!!

  36. ගොඩක් ස්තුත්යි.. මෙච්චර මහන්සිවෙලා ලස්සන කතාවක sub දුන්නට.. ලී මින් හෝ ගේ තව කතාවක් දෙන්න

  37. mn balapu lassanama korean drama akak……… me story aka harima lassanai akki
    mn meka kalin baluwa english sub akka. dn ayeth blanna puluwn sinhala sub tyana nisa
    thank you sooo much……….

  38. subtitle walata thnx . mekema season 2 eketh sub dennakoooo..

  39. tnxxxx subtitle wlata.puluwannam heartstrings hri city hunter hari dentakooooooooooooooooo.plzzzzzzzzzzzzz

  40. බොහොම ස්තූතියි ස්වර්ණරේඛා සිංහල උපසිරැසියට. අවසානය වෙනකම්ම නොකඩවා වැඩියේ පරක්කු නොකර ගෙනාවත් බොහොම පිං. ජය෴෴ 😛 😛

  41. ThQ akke

  42. playfull kiss korean eketh sub denna balannako akkiyo thanks again me sub walata oyata.

  43. sub එකට බොහොම ස්තුතියි,සෙව්වන්දි….තවත් ලස්සන කොරියානු කතාවක් දෙන්න.To the Beautiful You(아름다운 그대에게)මේකත් ලස්සනයි…..

  44. ස්තුතියි උපසිරැසිටයට

  45. ස්තුතියි උපසිරැසියට

  46. ගොඩ්ක් ස්තුතියි උපසිරැසි දුන්නට

  47. patta kathawa me wage thawa ekakata sub denna kiyala illanawa thanx

  48. Me TV series eka dunnata oyata godakkkkkk thx.

  49. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  50. no comments ur great

  51. Thanks for the lovely tv series.Hye-sun Koo(Jan Di) inna Absolute Boyfriend tv series eketh subs dennako.

  52. “චූටී මල්ලි”

    ඉවර කලා නෙ ඒකත්
    දැන් ඊලගට මොකද්ද දෙන්න හිතන් ඉන්නෙ
    හොද 1ක් බලලා දෙන්න අක්කියෝ
    සබට තුති
    ඔබට ජය……….

  53. ඉලගට සිටි හන්ටර්ස් දෙන්නො

  54. බොහොම ස්තුතියි කොල්ලා සබ් එකට! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.

  55. ane tamil film ekak dennako….

  56. Givantha Arshakularathne

    අක්කෙ මෙ Drama එකට sub දුන්නට ගොඩක් ස්තුති.
    මම ගොඩක් ආසාවෙන් බලපු series එකක් .
    Thank you, එක්මනටම තවත් Korean film /series එකක් සමගින් හමුවෙමු.
    එතෙක් ඔබට ජය.

  57. Thank you very much sis !!!

  58. thank you so… much ane apata my girlfrind is gumhiyo kiyana kpriyan drama eke sinhala sub dennako…..

  59. SEWWANDI akke oyata Thanks api wenuwen wena mahansiyata. wagema Me wge thawa sub karanna shakthiya labewa.Great work & Lot of thanks.mmath meka asawen baluwa.issarahatath me wge ewa one….. keep it up.jaya wewa…………….

    SEWWANDI akke ”full house” , ”Play full kiss” me drama walatath sub denn……….plsssssssssssss……

  60. බොහොම ස්තුතියි සෙව්වන්දි.

  61. මේක අවසාන කොටස වෙනකන්ම නොකඩවා සබ් දුන්නට බොහොම ස්තුතියි

  62. ගොඩක් ස්තුති මේ වගේම තවත් ලස්සන කොරියන් කථාවක් දෙන්නග

  63. Digatama ikmaninma sub dunnata godak thanks..!
    Issarahatath me wage lassana korean drama ekakma demu akke..
    Best of Luck!!!!

  64. Ape Miss Gold line Rose. apita Ona hondama de Dunnata Kiyanna dewal ne. Oyata Subha Pathanawa. Thanks. Thanks.. Thanks… Newathath Hondama ekak Denna

  65. dinidu madushanka

    thanks sister ela ela series eka ikmanata dunnata godak pin
    ayeth mewage hoda series ekaka denna lebewa
    jaya wewa

  66. thanks for this lovely tv series…enjoyed it very much.

  67. හර්ෂ ලහිරු

    මේක අවසාන කොටස වෙනකන්ම නොකඩවා සබ් දුන්නට බොහොම ස්තුතියි සෙව්වන්දි 😀 😀 ජයවේවා

  68. janaka wickramasinghe

    THANKS SAHODARI…..
    API SERAMA BALUWA…..

error: Alert: Content is protected !!