You dont have javascript enabled! Please enable it!
Saturday , August 8 2020
Breaking News

Brave (2012) Sinhala Subtitles |ඇගේ දෛවය.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

කොහොමද යාලුවනේ? හැමදාමත් ඔයාල වෙනුවෙන් හොඳම බයිස්කෝප් වලට හොඳම උපසිරසිගෙන එන බයිස්කෝප් වෙබ් අඩවියෙන් අද අපි ඔයාල වෙනුවෙන් අරන් ආවේ මේ ත්‍රිමාන සජීවීකරණ චිත්‍රපටයක්. මේ සිනමා පටය තිරගත වුනේ මේ වසරේ (2012) ජුනි මස 22 ඇමරිකාවේදී. ඉතින් මෙහි ගුණාත්මක පිටපතක් අන්තර්ජාලයට එක් වූ සැනින් මේ විදියට එහි සිංහල උපසිරැසිය ඔබ අතට පත් කරන්න පුළුවන් වීම ගැන මම නිහතමානීව සතුටු වෙනවා. හැමදාම වගේ අදත් අපේ විකි සහෝදරයාවත් මතක් කරනවා,මොකද මේ හැම දෙයක්ම හොයල බලමින් අපේ පිටිපස්සෙන් ඉන්නේ එයා නිසා.

සිනමා පටය ගැන කතා කිරීමේදී මෙහි අධ්‍යක්ෂණය Mark Andrews ,Brenda Chapman යන දෙදෙනා සහ Steve Purcell විසින් සහය අධ්‍යක්ෂණය කර තිබෙනවා.  Kelly Macdonald, Billy Connolly, Emma Thompson යන ශිල්පීන් මෙහි ප්‍රධාන චරිත වලට හඬ දායකත්වය ලබා දෙනවා. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ මේ වන විට 7.5 ක අගයක් ලබා ඇති මෙම සිනමා පටය ඇමරිකානු ඩොලර්  මිලියන 185 ක් වැය කර නිපදවා 2012 සැප්තැම්බර් 9 වන විට ඇ.ඩො මිලියන 233 කටත් වඩා ආදායක් ලබා තියෙනවා. 

මෙහි එන ප්‍රධාන චරිතය Merida, ඇය කුමාරිකාවක්. ඇගේ මව විසින් ඇයට විවාහ යෝජනා ගෙන එමින් ඇගේ තරුණ කාලය ඇගෙන්  උදුරා ගැනීමට හදනවා. මෙයට තරයේ විරුද්ධ වන Merida මාලිගාවෙන් පලා යනවා. වනයේදී ඇයට මන්ත්‍ර කාරියක් හමු වන අතර Merida ඇයගෙන් තම මවගේ සිත වෙනස් කිරීමට උපකාර  පතනවා. ඉතින් සැබවින්ම මේ මන්ත්‍රකාරිය Merida ට උපකාර කරයිද? Merida ට තම මවගේ සිත වෙනස් කර ගැනීමට හැකි වෙයිද? චිත්‍රපටිය බලලම මේ ප්‍රශ්න වලට උත්තර හොයා ගන්නකෝ. එහෙනම් තවත් බයිස්කෝප් එකකට උපසිරසි ගේනකම්, ඔයාලට ජය වේවා කිව්වා!!

යන ගමන් කොමෙන්ටුවක් දාල ගියොත් හිත සතුටුයි…!

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිඳු සඳකැලුම්(චමියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012/09/17

Check Also

The 100 [S07 : E10] Sinhala Subtitles | පරිත්‍යාගයක මහිම! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සති දෙහෙක විස්තර විරාමයකින් පස්සෙ the 100 කතාමාලාවේ 10වැනි කතාමාලාව අරගෙන එන්නයි සූදානම …

Leave a Reply

Your email address will not be published.

130 comments

  1. Okkogems disney cartoon wala subs denawada please

  2. Disney movie okkogems subs denawada

  3. නියමයි සහෝ

  4. Password ekak illanawane

  5. thanks …

  6. නියමයි.ස්තූතියි සහෝ

  7. Thanks sub ekata.obata jaya.

  8. srimal dananjaya

    thanx bro

  9. thnkuu.. jaya wewa

  10. සුපිරි ෆිල්ම් එකක්.ජයවේවා.

  11. Thnx bro.. Loku pinak.. Gr8 job..

  12. Thnx bro.. Gr8 job….

  13. thanks brp subekata

  14. Niyamai 😛 😛 😛
    baiscope Eka naththan api Film Balalath Iwarai 🙂 🙂 🙂 thanks !!!!

  15. Thanks bro nice job.

  16. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  17. Thnks a lot my friend

  18. macho meke sub eka extract krnna denne nhene

  19. Thankz bro…….. Hope u will continue this….

  20. ලගදි ආපු ලස්සන ෆිල්ම් එකක් …ඉතින් යාලුවේ ගොඩක් පින් ඔයාට

  21. ela kiri machan

  22. super….

  23. Onna adai balanne..Thanx Chami Sahoo!!!!!!!!!

  24. රවින්ද(Ravi)

    ela ela sahoo
    jaya wewa!!!!
    🙂

  25. කඩු සටන් හොදට බැරි අපට මේ කරන උදව්වනං කියල වැඩක් නෑ කොල්ලෝ

  26. එල මචං චමියා. මාත් මේ දැන් මේක බලල ඉවර උනේ. ඇත්තටම හොද film එකක්. සිංහල sub වලටත් thanks. ඉදිරියත් හොද නිර්මාණ කරන්න සුභ පතනවා.

  27. Thanks !!!!!!!!!!!!!!!!

  28. 325 ta sub wada na

  29. thama 350 copy eke shinhala sub harigihilla na

  30. Thanks!!!!!!!!!!!!!!!

  31. චමිඳු සඳකැලුම් (චමියා)

    අදහස් පල කල සැම දෙනාටම ස්තුතියි.
    මෙ මාස කිහිපය මා හට ඉතා කාර්යබහුල කාලයක් නිසා ඔබට සිදුවූ අපහසුතාවයන් ගැන මා කනගාටුව පල කරනවා.
    @eye waves සහොදරයාට:-
    බයිස්කොප් අඩවියේ ඊ මේලට යවන්න.

  32. චමිඳු සඳකැලුම්(චමියා)” සොහොයුරාට
    මම ඔබේ subtitle එකට සින්දු වල lyrics ටිකත් එකතු කලා. ඒ srt file එක https://www.baiscopelk.com එකට කරන්නේ කොහොම ද? ඔයාට එවන්න පුලුවන්, ඒත් කො‍හොමද?

  33. “Sinhala sub” link 1 weda nane..

  34. 325 copy ekak damme ai sub hariyata danna barina

  35. k d n nishantha

    sinhala sub problem

  36. 325 copy ekak damme ai sub hariyata danna barinam.aparade ape salli

  37. tama vada nane laokko sub eka 325 mb copy ta thama mach vennae ekea hadannadda

  38. tahama haduve nadda lokko sub eka 325 ekata sub eka hariyata mach venna eka hariyata timing karanam hari neda wade kare nadda tahama yalu thama

  39. ela ela animation walata api kamathi

  40. 325 ta sub wada na mona magulakda

  41. To: චමිඳු සඳකැලුම්(චමියා) සහෝ..
    325 MB copy එකේ sub හරියට වැඩ කරන්නේ නෑ…
    මං දැක්කා ගොඩක් දෙනෙක් එකට comment කරලා තියෙනවා…
    ලොකු help එකක් එක හරියට timming කරලා දුන්නොත්..
    ස්තූතියි!

  42. yalu me 325 copy ta sub eka hariyata mach venna kathavata passe 2m vithara passene sub eka yanne eka tak gla hadala danavada nathanam balala vadak nane therennathuva yalu

  43. helpppppp

  44. ai kisima help1k naththe?????? 325 copy ekata sub weda karan na. kiyala thiyana hama widihenma try kara. pls help

  45. Thank You Very Much Macho..!!

  46. patta kathawa!! eth meka man baluwa

  47. කාටූන් බලන්න කම්මැලි වගේ…. පස්සේ කාලෙක පොඩි එකෙක්ට හරි බලන්න ඩවුන්ලෝඩ් කරලා තියා ගන්න ඕනා…. 😀 😛

  48. bohoma sthuthi macho…. obata jayen jayama wewa…!

  49. Niranjan Anuradha

    Thanks machan

  50. subtitle file can not unzip it give erro

  51. 325 copy ekath ekka sub yanne timing walata neweine.. ane poddak eka balannako yalu.. film1patan aran 1:5 kata passei sub yanne.. helppppp 🙁

  52. Thanks machan! 🙂

  53. සමන් කළුබෝවිල

    නියමයි චමියා… මම මේ වගේ ඒවාට එකෙන්ම කැමති… තැන්ක්ස් සබ වලට.. ජය….!!

  54. බොහොම ස්තූතියි චමිඳු සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. 😛 😛

  55. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  56. thnx machan….. sub eke podi aulak thinawa hadana bariweida?
    jaya wewa

  57. ela ela kolla

  58. මේක දුන්නට ස්තුතියි………..ඒක නෙවේ සහෝ ටෝටල් රීකෝල් (total recall) ඔරිජිනල් කොපි 1ක් ඇවිත් ඒකට සබ් දෙන්නේ නැද්ද? ඔරිජිනල් ආපු ගමන් සබ් දෙන නිසා ඇහුවේ

  59. Nice one bro…
    325MB sub has problem… please check…

  60. රාම් රාජ්

    ආසම වර්ගයේ එකක්.ස්තූතියි මලයෝ.ඔන්න බානවා.

  61. Thanks a lot machoo…..but sub 1 wardi welawe ply wenne..eka hadanna barida…????..anyway thnx agin…

  62. Thanks…

  63. කේ. යූ. ජී. උදාර

    අනිවා බලනවා…
    සිංහල දුන්නට බොහොම ස්තූතියි චමී.
    දිගට ම මේ වැඩේ කරමු.

  64. Patta Thanks bro
    Sub 1 errorne ! ?????? rar eke error 1k denawa.

  65. anee .. i love 3D.. mamath gannava.. godaaaak sthuthi.. jaya!!! 😀

  66. ela ela meka denakan thami itiye balanne nathuwa ela ha….

  67. thamks… but podi prob ekak thiyanaa..
    sub hariyata play wenne nehe… waradi welawe play wenne.. ekata mukuth kaeanna berida..??

    Anyway Thanks a lot..

  68. sinderellas boyfriend

    කොයි වේලාවේ දෙයිද කියලා බලන් හිටියේ….බොහෝම ස්තුති

  69. යසිරු මධුක

    බොහොම ස්තුතියි.

  70. ඇනිමේෂන් නම් අනිවා බලනවා..බොහොම තුති චමිදු
    ජයෙන් ජය~!

  71. කැලුම් ගුණසේකර

    325 කොපිය හොද එකක් වෙන්න ඇති නේ? ලොකු දෙයක් ඒක දුන්න එක. ස්තුතියි සහෝ උපසිරැසියට. ඒ වගේ ම විකියා සහෝටත් ගොඩක් ස්තුතියි.

  72. මරේ මරු.මේක දෙනකං හිටියෙ.අනිව හෙටම බලනවා.නියමයි චමි

    බොහොම ස්තුතිය් සහෝ යෝ.ජයවේවා.බොහෝ…………………ම ස්තූතියි…!

    ඔන්න බොලේ මාත් බානවා. බයිස්කෝප් වෙබ්අඩවියට පිංසිද්ද වෙන්න ඉතින් අපිට අළුත් චිත්‍රපටි සිංහලෙන්ම බලන්න ලැබෙනවා. ස්තූතියි චමියෝ.
    ඒක නෙවෙයි, මේක “ඇගේ වෛරය“ වගේ එකක්ද?

  73. මේක එනකන් ගොඩක් කල් බලන් හිටියා.. තෑන්ක්ස්…

  74. bohomathma sthuthi saho……………

  75. ඇත්ත ඇත්ත! හුගාරියක් දෙනා බලාගෙන උන්නේ කවදද එන්නේ කියල මේ චිත්‍රපටය.
    ඔන්න ඉදලා ඉදලා හොද කොපියක් ආවහම, පටගලා සිංහල දුන්නා…

    ඉතිං එහෙම වෙනකොට බාලා බලනවා ඇර වෙන මොනවා කරන්ඩද? හැහ් හැහ් 🙂
    ස්තුතියි සහෝ!
    ජය!

  76. නලින්

    ස්තුති වේවා චමියා සහෝ..
    මේ සබ අපි වෙනුවෙන් මහාන්සිවේලා ගෙනාවට ඔන්න අපි ගන්නවා

    ජය වේවා..

  77. අරුණ වීරසිංහ

    බාලා බලන්නම්..

  78. Shan ගමගේ

    බොහෝම ස්තුතියි සහෝ…..බයිස්කෝප් එකකට ජය වේවා!

  79. Thanks Machan….

  80. tnx yalu ala

  81. .අනිව හෙටම බලනවා.නියමයි ස්තූතියි…!

  82. ගොඩක් දෙනෙක් එනකන් බලබල හිටපු තවත් ඇනිමේෂන් එකක් ස්තුතීයි සහෝ ජයවේවා..

  83. Thank uuuu Bro 🙂

  84. බොහෝම ස්තුතියි. ඔන්න මාත් මේක බාන්න දැම්මා. 🙂

  85. thanks balamu…

  86. මේක දෙනකන්නේ බලාගෙන හිටියේ………..බොහොම බොහම ස්තුති

  87. බයිස්කෝප් එකට ජයම වේවා…

  88. බොහොම තුති

  89. loweth na maxxa

  90. wow…..maru

  91. ජය වේවා

  92. super 🙂 🙂

  93. චමිදු තවත් සබ් එක්ක ඒවා ඕනේ හොදේ… 🙂

  94. thanks lokka

  95. එලස් මචං එනකම් බලන් ඉදපු ෆිල්ම් එකක්

  96. දිනිඳු සම්පත්

    ඔන්න බොලේ මාත් බානවා. බයිස්කෝප් වෙබ්අඩවියට පිංසිද්ද වෙන්න ඉතින් අපිට අළුත් චිත්‍රපටි සිංහලෙන්ම බලන්න ලැබෙනවා. ස්තූතියි චමියෝ.

    ඒක නෙවෙයි, මේක “ඇගේ වෛරය“ වගේ එකක්ද? ;0

  97. very thx macho

  98. පැතුම්

    ජය වේවා පට්ට ෆිල්ම් එකක්

  99. Maru sahi

  100. හොට්ටා

    දිගටම සබ් දෙන්න මේ වගේ පට්ට ඒවාට

  101. Jaya wewa

  102. එල එල මචන්

  103. ලොවෙත් නෑ පට්ට මචං

  104. Maxxa macho

  105. මැක්සා මචං නියමයි

  106. rusuru | රුසිරු

    ජය වේවා පට්ට පට්ට

  107. patta…………

  108. loweth na patttaaaaa 🙂

  109. SHA MARU…….THANKS

  110. පට්ට 🙂

  111. daaaaaaaaaaaaaaaaaaaapugaman mamath onna damma meka enakan machan unne ubalanam maxxa machan thankzzzzzzzzzzzzzzzzz wewaaaaaaaaaaaaa

  112. Ishan Gihantha

    elazzz machan …thanks

  113. එකේනම් ජයවේවා

  114. හොට්ටා

    ලොවෙත් නෑ පට්ට පට්ට 🙂

  115. හේවා ලුණුවිලගේ (ආසිරි)

    පට්ටයි එලම තමා….

  116. බොහොම ස්තුතිය් සහෝ …………………

  117. patta patta

  118. mudiya / මුදියා

    මරේ මරු.මේක දෙනකං හිටියෙ.අනිව හෙටම බලනවා.නියමයි චමියෝ.ජයවේවා.බොහෝ…………………ම ස්තූතියි…!

error: Alert: Content is protected !!