Monday , October 25 2021
Breaking News

Breaking Bad [S01 : E03] | Krazy 8ට මොනවා වෙයිද… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 31 votes.
Please wait...

BB-s01 e03

පේන විදියට ගොඩක් අය මේ කතාව බලන්න මග බලාගෙන ඉදලා තියෙනවා වගේ. ඉතින් ඔන්න ඒ නිසාම මම අද ඊලග කොටසත් ගෙනාවා. මේක විකාශය වෙලා තියෙන්නේ 2008 පෙබරවාරි 10 වෙනිදයි.

ජෙසියි වොල්ටරුයි අර වාහනයේ මරපු දෙන්නා අරගෙන ජෙසීලගේ ගෙදරට ආවනේ. එතකොට තමයි මේ දෙන්නා දැනගන්නේ මරපු දෙන්නගෙන් එක්කෙනෙක් පණපිටින් ඉන්නවා කියලා. කොහොම හරි කාසියේ වාසිය බලලා ජෙසීට සිද්ධ වෙනවා මිනිය විනාශ කරන්න වගේම වොල්ටර්ට සිද්ධ වෙනවා පණ පිටින් ඉන්න Krazy 8ව මරලා දාන්න. වොල්ටර්ට Krazy 8 මරන එක හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි. හැබැයි ජෙසී නම් එයාගේ වැඩේ කරන්න ලැස්ති වෙනවා. ඒත්… . . සුපුරුදු පරිදි ජෙසි පණ්ඩිත වැඩක් කරන්න ගිහින් වැඩේ එක දෙක කරගන්නවා. ඉතින් ඊට පසසේ මොනවා වෙයිද? වොල්ටර්ට Krazy 8ව මරන්න පුලුවන් වෙයිද? නැත්නම් වොල්ටර්ගේ හිත උණු වෙලා එයාව නිදහස් කරලා යවයිද? කියලා දැනගන්න මේ කොටස බලන්නකෝ.. . . ^_^

මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

The Spectacular Spider-Man [S01 : E02 & E03] Sinhala Subtitles | ඉලෙක්ට්‍රෝ සහ ලිසාඩ් පැමිණේ… [සිංහල උපසිරැසි]

ඔන්න දෙවෙනි හා තුන්වෙනි කොටස්වල උපසිරැසිත් ඉක්මනටම අරගෙන ආවා. පළවෙනි කොටස බලා ඇති කියලා හිතනවා. …

Leave a Reply

Your email address will not be published.

40 comments

  1. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

  2. බොහොම ස්තූතියි

  3. thanks…

  4. රිශාන්ත

    ස්තුතියි මල්ලි

  5. Thanks Brother..

  6. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  7. Sthutiy saho

  8. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණය..

  9. thanxx bro………

  10. බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  11. Thank You කවිඳු ගිම්හාන් & Baiscope Team For The Sub, All The Best To Baiscope Team……

  12. උපසිරැසියට බෝම ස්තූතියි
    ජය වේවා…

  13. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය……..

  14. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  15. දුලාජ් නලින්ක

    සබට ස්තූතියි…ඔබ සැමට ජය…!

  16. බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. අනෙ මචො, පුලුවන් නම් Better Call Seoul එක දීපන්කො,මම Braking Bad බලල ඉවරයි, එකමDirector ගෙ, ලොකු හෙල්ප් එකක්,

  18. pattai bro.anit tikat ikmanatama dennako.thz lokka..


  19. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  20. Tkz bro.hamadama episod ekak denwa nymai

  21. niyamai bro.. niyamai.. ikamata ikamanata denawane… thanks brother…

  22. thnx saho 😀

  23. SUB EKATA THANX AAAAAAA

  24. Thanks Bro…!!!

  25. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුපිරි හොඳේ..
    ජය වෙව්වා!!

  26. anith episodes tikath ikmanata daannooooooooooooooooooooo

  27. patta. thnkx

  28. thanks bro…jayawewa!

  29. Thanks Bro..

  30. thanx saho sub ekata

  31. uba nem niyamai machan

  32. ගොඩක් ස්තුතියි සහෝ 😀 දැන් දවසට එක ගානේ දෙනවා නේද …එල එල 😀

  33. ela sub machin eka ela………………arrow one .eya flash wage ikmanatama…….

  34. නලින්

    එළ ස්තුතියි කවිදු සහෝ!

    ජය වේවා!

error: Alert: Content is protected !!