You dont have javascript enabled! Please enable it!
Sunday , July 12 2020
Breaking News

Breaking Bad [S01 : E07] |හොරකම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 22 votes.
Please wait...

s01 e07

වොල්ටර් එයාගේ පිළිකා ප්‍රතිකාරය දිගටම කරගෙන යනවානේ. හැබැයි ඒකට ගොඩක් සල්ලි වුවමනා වෙනවා. ඒ බෙතේ වලට එලියට් සල්ලි දෙන්නේ කියලා ස්කයිලර්ට වොල්ටර් බොරුවට කීවට ඇත්තමට සල්ලි දෙන්නේ වොල්ට්මනේ. ඉතින් මේ නිසා වොල්ට් ආයෙත් ජෙසී එක්ක එකතු වෙලා මෙත් හදන්න පටන්ගන්නවා. හැබැයි ඒ හදන මෙත් ජෙසී හරහා එකිනෙකා අතේ තමයි විකුණන්නේ. ඒ විකුණන වේගය වොල්ටර්ට මදි නිසා එයාලා අලුත් බෙදාහරින්නෙක් හොයාගෙන යනවා. එතනදි තමයි එයාලට ටූකෝ කියන කෙනත් එක්ක හවුලක් ගහන්න ජෙසී යන්නේ. හැබැයි එතනදි නම් එයා හොදටම ගුටි කනවා. ඒකට තරහා ගියපු වොල්ට් ආයෙත් ටූකෝගේ තැනට යනවා මෙත් අරගෙන. බලාගෙන යද්දි ඇත්තටම එයා මෙත් නෙවෙයි ගෙනියලා තියෙන්නේ. එතන ලොකු පිස්සුවක් නටලා වොල්ටර් ටූකෝත් එක්ක ගිවිසුමකට එනවා. හැම සතියෙම රාත්තල් දෙක ගානේ ගණුදෙනු කරන්න. ඉතින් ටුකෝ සහ වොල්ටර්ගේ ගණුදෙනුව කොයි විදයට ගලාගෙන යාවිද? ඒ ගැන දැනගන්න මේ කොටස බලන්නකෝ… . . ^_^

මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Check Also

Kholodnoe Tango (2017) Sinhala Subtitles | ගිනිකිරිල්ලිය [සිංහල උපසිරැසි]

1939 වසර, මහා විනාශය පෙර නිමිති හැම පැත්තෙන්ම පෙනෙන්න ගත්ත කාලයක්, දෙවැනි ලෝක යුද්ධය ඇතිවීමට …

Leave a Reply

Your email address will not be published.

53 comments

  1. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  2. thanks,,,

  3. රිශාන්ත

    සබ් එකට ස්තුතියි

  4. thanks brother….

  5. thank you bdr.මේක පට්ට කතාවක්

  6. Thanks sahoo..Jaya

  7. Tnx broo

  8. Damith19921004

    Wel done…..thanks brooo

  9. thnx bro..

  10. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  11. ස්තූතියි ඔබට සහෝ

  12. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි.

  13. thanxx bro……..

  14. Sub walata thanks

  15. Thanks for subtitles

  16. vishwanathmadhushanka

    Thanks machn

  17. ඔන්න ඉතිං දැන් තමයි breaking bad බලන්නෙ…. ඔයාල සබ් දීල තියන හන්ද තමයි ඉතිං අපි වගේ අසරණයෝ මේව බලන්නෙ…. අපි වෙනුවෙන් ඔයාල මොනතරම් කාලය ශ්‍රමය කැපකරලද මේ සබ් දෙන වැඩේ කරන්නෙ….. බොහොම ස්තූතියි සහෝ සබ් එකට……..
    ජයෙන් ජය…….

  18. බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  19. Thank You කවිඳු ගිම්හාන් & Baiscope Team For The Sub, All The Best To Baiscope Team……

  20. උපසිරැසියට බෝම ස්තූතියි
    ජය වේවා…

  21. ලක්ෂාන් D

    බොහොම ස්තූතියි

  22. ෆුල් සීරිස් එකේම සබ් ඩවුන් කර ගත්තා ..
    ගොඩාක් ස්තූතියි සහෝ උපසිරැසි වලට ..
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ..

    • ඔන්න අද තමයි මම සීසන් එක බලලා ඉවර කරේ.. අම්මෝ පට්ට කතාවක්.. ඇත්තටම ඔයාලා මේ කරන සේවාව ගැන කියන්න වචන නෑ.. ඔයාලා මේවා දුන් නැත්නම් අපි කොහොම බලන්නද

  23. Thanks Bro !!!

  24. Lahiru Wijesinghe

    Thank you so much for Sinhala subtitle.

  25. Thanks saho sub 1ta. jaya wewa!!!

  26. THANKS BRO…JAYAWEWA……

  27. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය……..

  28. sub ekata thanx aaaa


  29. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  30. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො ජය

  31. බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  32. ප්‍රදීප් මධුසංඛ

    නියමයි සහෝ…
    උපසිරසියට බොහෝම ස්තූතියි…
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා!!!
    😀

  33. niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  34. Thanks Bro…!!!

  35. Thanks Bro..

  36. Niyamai bn.ehenam s1th iwarai ne.dekath me wagema Demu.jayawewa!

  37. bohoma sthuthi upasirasiyata.jaya wewa !

  38. mamath gaththa sub eka… thanks bro… heta season 2 balaporoththuwen inne bro api…. good luck bro…

  39. ela මචෝ…..සීසන් 5ටම sub කරන්ඩ ශක්තිය ලැබෙන්ඩ කියල සුබ පතනවා

  40. tnx bro………..හෙට season 2 එකට sub දෙනව නේද?

  41. Thanku saho sub 1ta

  42. Thank you……digatama sub denna…

error: Alert: Content is protected !!