Tuesday , October 20 2020
Breaking News

Breaking Bad [S03 : E02] | නූලෙන් බේරුනේ.. . . [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 24 votes.
Please wait...

s03 e02

ස්කයිලර් ගෙදර දාලා ගියපු නිසා වොල්ටර් හිතාගෙන හිතපු හැම සැලැස්මක්ම වතුරේ ගියා. මොකද මෙයා මෙත් හදන්නත් පටන් ගත්තේ පවුලේ වියදම පියවා ගෙන ළමයිට හොදින් ඉන්න අනාගතයක් හදන්නනේ. ඒත් ඉතින් පවුල නැතිව මොනවා කරන්නද. ඒ වගේම ජේන් මැරුණ එකට මානසිකව වැටිලා ඉන්න ජෙසී එයාගේ නරක පුරුදු නැති කරගන්න සැසිවාර වලට යන්න පටන්ගෙන. එයාට නම් හොද කෙනෙක් වෙන්න වුවමනා වෙලා වගේ. ඔය අතරේ අර ටුකෝගේ සහෝදරයෝ දෙන්නා මෙක්සිකෝවේ ඉදන් එනවා. හැබැයි ඉතින් එයාලා එන හේතුව දෙයියෝ තමයි දන්නේ. ඒ වගේම ස්කයිලර් නැති නිසා  වොල්ට් මෙත් වැඩේට අත ගහන්නයි හදන්නේ. ගස්ටාවෝ මෙයාට හොද යෝජනාවක් කරනවා. ඒකත් එක්ක වොල්ට් මොනවා කරයිද කියලා අපි බලමු.. . . ^_^

මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Check Also

ස්ටේට් ඔෆ් සීජ්: 26/11 [S01 : E08] Sinhala Subtitles | නව ආරම්භයක්..! [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි.! එසේනම් ස්ටේට් ඔෆ් සීජ් 26-11 කතා මාලාවේ කොටස් හතක් බලලා …

Leave a Reply

Your email address will not be published.

26 comments

  1. Thanks bro !

  2. උපසිරසියට ස්තුතියි

  3. උපසිරැසියට බොහෝම ස්තුතියි

  4. thanks..

  5. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  6. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  7. Thanxx bro…….

  8. Niyamai bn. Thanks

  9. ස්තුතියි සහෝ sub එකට

  10. “චූටී මල්ලි”

    නියමා..යි
    සබට තුති
    ඔබට ජය………..

  11. thankz a lot sahooo.. 😀

  12. elaaaazzzz kavindu bro!thanks!

  13. ගොඩක් ස්තුතියි සහෝ 😀

  14. Thanku saho sub 1ta,

  15. niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……


  16. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  17. Thank you very much…Digatama sub denna…

  18. බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  19. thanku wewa udema dunnata

  20. Ela……Ela……..

error: Alert: Content is protected !!