Monday , October 26 2020
Breaking News

Breaking Bad [S05 : E05] | බඩු තොගය.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 19 votes.
Please wait...

Breaking Bad s01

ඔන්න ඉතින් පළවෙනි වැඩෙන්ම වොල්ටර් නියම කාර් එකක් ගත්තානේ. ඒ විතරක් නෙවෙයි වොල්ටර් ජුනියර්ටත් නියම කාර් එකක් අරගෙන දුන්නා. ඔය අතරේ ලඩියාගේ කාර්යාලයටත් DEA එක ඇවිත් එයාගේ සේවකයෙක් අත්අඩංගුවට ගන්නවානේ. ලඩියා නම් මේක නිසා ගොඩක් බය වුනා. කොහොම හරි මේ මෙත් අල්ලපු වැඩේ නිසා ශ්‍රේඩර්ට නම් ලොකු උසස්විමක් හම්බවෙන්නයි යන්නේ. ඔය අතරේ මේ අවුරුද්දේ වොල්ටර්ගේ උපන්දිනයත් ලං වෙලා. වොල්ටර් නම් හිතාගෙන ඉන්නේ උපන්දිනය ලොකුවට සමරන්නයි. ඒත් ස්කයිලර් නම් වැඩිය ඒ වැඩේට කැමති නෑ වගේ. කොහොම හරි මේරියි හැන්කුයි එක්ක මෙයාලා පොඩි පාටියක් ගත්තා. ඒ පාටිය අතරතුර ස්කයිලර් පූල් එකට බැහැලා පිස්සුවක් නැටුවානේ. මේ වුන හැම දෙයක් නිසාම එයා ලොකු මානසික පිඩනයකින් වගේ ඉන්නේ. ඉතින් එයා ළමයි දෙන්නාව ගෙදරින් පිට කරන්න හදනවා. වොල්ට් නම් මේකට කැමති වෙන්නේ නෑ. ඔය කතාව දුර දිග ගිහින් ස්කයිලර් වොල්ට් නොකියා කියනවා ඔයා මැරෙනකන් මං බලාගෙන ඉන්නේ කියලා. ඉතින් මේ සිද්ධිය නිසා වොල්ට්ටත් ගොඩක් අප්සට් යනවා. මොකද වොල්ට් මේ හැමදේම කලේ එයාගේ පවුල වෙනුවෙන්නේ. ඔය අත‍රේ ලඩියා මයික්ට බොරුවක් කරනවා. ඒකට නම් මයික්ට තරහා ගිහින් එයාව මරන්නමයි යන්නේ. හැබැයි ඉතින් ජෙසී නිසා ඒ වැඩේ නවතිනවා. මොනවා වුනත් ඒ හේතුව හින්දා මෙයාලට ඉස්සරහට ලොකු කරදරයකට මුණ දෙන්න වෙයිද මන්දා. . .

ලඩියා මේ දේ මොකටද කලේ? එතකොට මෙයාලගේ මෙත් බිස්නස් එකට මේක කොයි තරම් බලපායිද? මයික් ලයිඩාට මොන වගේ දෙයක් කරයිද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^

මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Check Also

Borat Subsequent Moviefilm (2020) Sinhala Subtitle | බොරට් නැවතත්! [සිංහල උපසිරැසි] ( 18+)

කොහොමද හැම කෙනෙක්ටම. බොරට්ව මතකයි නම්, ඔයත් එතෙක් මෙතෙක් ඇවිත් තියෙන උපහාසය සපිරි, සුපිරිම ඩාක් …

Leave a Reply

Your email address will not be published.

35 comments

  1. Thanks bro !

  2. උපසිරැසියට බොහෝම ස්තුතියි

  3. උපසිරසියට ස්තුතියි

  4. thank you..

  5. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  6. Thanxx bro……..

  7. Sandarunimsara

    Sub ekata tnx bro

  8. ස්තුතියි සබ් එකට සහෝ

  9. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  10. mey torrent eka download wenna na ban…seeds na 🙁
    gatta aya seed karannako

  11. බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

  12. බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. machn torrent weda netha … anyway thanx for de sub

  14. Thank You Brooooo
    Waiting For Next Episode….

  15. machan me torrent weda nane

  16. Season 4 බලලා ඉවර උනා විතරයි.. සබට ගොඩක් ස්තුතියි සහෝ ඊලඟ එකත් ඉක්මනටම දෙන්න

  17. ammo fatta fata fata.. thankz a lot saho…

  18. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් බං කවිදුවෝ!
    ජය!

  19. නියමයි…..sub එකට තැන්ක්ස්….
    පුලුවන්නම් දවස ගානේ දීලා ඉවර කරන්නකෝ….

  20. bohoma sthuti sahoooo niyamai niyamai

  21. niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. කවිඳු ගිම්හාන් (පැතුම්)

    කට්ටිය මට සමාවෙන්න ඕන. මේකෙන් පස්සේ මට sub දෙන්න වෙන්නෙ නෑ. මේක තමයි මගේ අන්තිම එක.

    • ai bn mkda une, tnx sub ekt

    • ඒ මොකද බන්…පුලුවන්නම් මේක ඉවරයක් කරලම දාන්න.නැත්නම් ඇඩ්මින්ලව දැනුවත් කරලා නවත්තන්න,නැත්නම් ගොඩක් අයට එපා වෙයි…

    • ane ai saho….1ka paratama…..baiscope 1ken waradak wth unada? naththam sahoge life 1ke busy kamath ekkada….

    • කවුරුහරි මේ sub කරන කෙනාගෙ නමින් sub දෙන්න වෙන්නෙ නෑ කියල කමෙන්ට් කරනවද කොහෙද.කලින් එකේදිත් මෙහෙම දාලා තිබුනනෙ.

      • ඉසුරු දිල්ශාන්

        ඔව් බං!
        ඒක තමා සීන් එක!
        මාත් දැනුයි දැක්කේ!

  23. thankz bro anith tikath ikmanata denna eda wagema me kathawa denakan balan innawa mchnnnn

    thnakz 4 de sub…..

  24. නලින්

    ස්තුතියි කවිදු මලේ

    ජය ‍වේවා!

  25. බොහොම ස්තූතියි එහෙනම්. 🙂 🙂

  26. ado tns mchn.me wage sub digatama dipanko bn.ethakota ubath hodai apitath sathutuine bn.ela ela digatama mehema sub dei kiyala hithanawa mchn.
    ☺☺☺☺☺

  27. tnx mcn sub ekata

error: Alert: Content is protected !!