Monday , October 19 2020
Breaking News

Breathe : Into the Shadows [S01 : E08] Sinhala Subtitles | පලායාමේ මෙහෙයුම [සිංහල උපසිරැසි සමග]

Rating: 9.8/10. From 8 votes.
Please wait...

 

ගූෆි!
පුංචි අවිනාෂ්ට හිටිය හොඳම යාළුවා
කොන්දේසි රහිතව ඔහුට ආදරේ කළ මිතුරා
පාසල් නිම වූ ගමන් ඔහු එන්නේ ගූෆි හොයන්.
දම්වැලෙන්නිදහස් කරලා
ගූෆි එක්ක හැන්දෑවරුවම ගතකරන්නයි
අවිනාෂ් හිතන් හිටියේ..
ඔහු ගූෆි එක්ක ටික දුරක් ඇවිදන් ගියා
වාදයක සද්දයක් ඇහුණු නිසා අවධානය වෙනතකට ගියා
සැනින් ගූෆි අතුරුදහන් වෙලා…
ගූෆි..
ගූෆි..
ගුෆි..
අවිනාෂ් හැමතැනම ගූෆිව හෙව්වා.
ලොකු තිරිංග පහරක නාදයක්
අවී නිදාගත්තා
කෙනෙක් ඇහැරුණා….

2020දීත් වෙනස්ම මුහුණුවරකින් ඔබ හමුවට
අභිෂේක් බච්චන්, අමිත් සාධ්, නිත්‍යා මෙනන් සමඟ
හුස්මක වටිනාකම හොයන් යන්න
මිලිතත්පරයක වැදගත්කම අඳුනගන්න
කාගෙන් හරි හුස්මක් උදුරගන්න

හෙට මොනවායින් මොනාවෙයිද?

මේ අටවන හුස්ම පොදයි.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

ඔපරේෂන් පරින්දි (2020) with Sinhala Subtitles | පරින්දි මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

මේ ලෝකේ වීරයෝ වර්ග කීපයක් ඉන්නවා. එයින් කොටසක් තමයි සුපිරි වීරයෝ. ඒත් ඒ වීරයෝ හැබෑ …

Leave a Reply

Your email address will not be published.

9 comments

  1. Thanks a lot saho sub ekata

  2. Breath e9 eke sub eka tiyenne e8 eke tiyena sub ekane ..e9 sub eka denna

  3. මෙච්චර ඉක්මනින් උපසිරැසි දෙනවට බොහොම ස්තුතියි. සැබවින්ම ලොමුඩැහැ ගැන්වෙන කතාවක් වඩාත් හොඳින් රස විඳින්නේ ඔබේ උපසිරැසි නිසා. දාන පමාවෙන් ගන්න බලන් ඉන්නේ. ස්තුතියි!

  4. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. නියමයි…. සබ් එකට තැන්ක්ස්…

  6. සිංහල උපසිරැසියට ස්තූතියි

  7. Chandima Prasad

    ඉක්මනට සබ් ටික දෙනවට ගොඩක් ස්තූතියි….මේක නම් සුපිරියක් එකෙන්ම..සබ් එකත් සුපිරියටම තිතට තියෙයි..ජයවේවා ටීම් එකටම…

  8. Godak sthuthi bro

error: Alert: Content is protected !!