You dont have javascript enabled! Please enable it!
Saturday , August 8 2020
Breaking News

Breathe : Into the Shadows [S01 : E12] Sinhala Subtitles | සිතු දේ නොමවෙයි නොසිතූ දේම වෙයි. [සිංහල උපසිරැසි සමග]

Rating: 9.3/10. From 12 votes.
Please wait...

හෙලෝ, ඔව් කියන්න.
මේඝ්නා.. ඊයේ මට පරණ යාලුවෙක් හම්බවුණා.
එයා ආවෙත් අර බෙහෙත ගන්නමයි..
මං හැමදෙයක්ම අමතක කරන්න හදද්දී
ඇයි ඒ දේවල් මගේ පස්සෙන් එන්නේ..?
ඇයි.. ඇයි..?
මට මේක දරාගන්න බෑ..

අන්ගද්.. සන්සුන් වෙන්න..
මං කියන දේ අහන්න.
ඔයා අර පරණ දේවල් නම් පටන් ගන්නෙපා.
ඔයාගේ අතේ දැනටමත් අර බෝතලේ තියෙනවා නේද?
විසි කරන්න..
මං කියන එක අහලා විසි කරන්න…

මේඝ්නා.. මට මේක දරාගන්න බෑ..
හැමතැනම මට පේන්නේ අන්ධකාරය විතරයි..
මට බෑ මේඝ්නා.. මට බෑ…

දුරකථනය විසන්ධි වුණා..
මාරයා හිනා වෙනවා ඇහුණා….

2018දි ඔබ හමුවට පැමිණි ඒ කම්පනය
නවතම මුහුණුවරයකින් ඔබ හමුවට..
Breathe..
අඳුරු සෙවනැලි අතරට ඔබ ගෙන ආ
ඒ අවසන් හුස්ම පොදයි මේ…

එහෙනම් යාලුවනේ, අවසන් කොටසේ සිංහල උපසිරසියත් කතාව නිකුත් වෙලා සතියක් ගෙවෙන මේ මොහොත වෙද්දී අරන් එන්න අපිට පුළුවන් වුණා. ඉතින් මේ මෙහෙයුම පිටිපස්සේ හිටිය කවිෂල්, චානක, පසිඳු, අචින්ත, හේවයියා සහෝදරවරුන්ව ආදරෙන් මතක් කරනවා. ඒ වගේම අපේ මේ වැඩේට බොක්කෙන්ම සහය දුන්නු සිසිල සහෝවයි චාමර සහෝවයි ආදරෙන් සිහිපත් කරනවා. අපිත් එක්ක එකතු වෙලා හිටිය ඔය සහෝදරවරුන්ටත් ගොඩාක් ස්තුතියි. අපි ගිහින් එන්නම් එහෙනම්. අපේ වැඩ ඉවරයි. ජයවේවා!!!

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Check Also

The 100 [S07 : E10] Sinhala Subtitles | පරිත්‍යාගයක මහිම! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සති දෙහෙක විස්තර විරාමයකින් පස්සෙ the 100 කතාමාලාවේ 10වැනි කතාමාලාව අරගෙන එන්නයි සූදානම …

Leave a Reply

Your email address will not be published.

13 comments

  1. නියමයි අද තමා බලලා ඉවර උනේ. සුපිරි season එක. මෙ කරන සේවයට බොහොම පිං. දිගටම කරගෙන යන්න. ජය වේවා.!!!!

  2. Thanks a lot saho sub ekata

  3. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. Shanika Dissanayake

    thank u very much hemotama

  5. නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    තව Season එකක් ආවොත් එකටත් සබ් අරන් එමු…

  6. Thanks mechchra wegen dunnata

  7. Thanks…..!!!! Jayaweva…….!!!!

  8. Episode 12 ma baluwa. pattama tnx set ekatama. me wage thriler web series danna. aniwa balanwa. jayawewa…..

  9. සිංහල උපසිරැසියට ස්තූතියි

  10. ජය වේවා.තෑන්ක්ස් සබ් ටිකට

  11. ස්තුතියි මෙච්චර ඉක්මනට sub ටික දුන්නට. Sub දාන පමාවෙන් අරන් season එකම බැලුවා. සුපිරි series එකක්. ස්තුතියි sub දෙන්න දායක උන හැමටම

  12. Kavindu12345desilva

    thanks for sub digatma me wage sub genna
    obata jaya

  13. Chandima Prasad

    බයිස්කෝප් එකෙන් සබ් දුන්න ඉන්දියන් වෙබ් සීරීස් සෙට් එකම වගේ බැලුවා..හැබැයි ඒ සේරගෙන්ම සුපිරිම ටික පෙලගැස්සුවොත් මට නම් මේක තමයි සුපිරිම..රඟපෑම් අතින් බැලුවත් මේකේ සේරම චරිත වල රඟපෑම් සුපිරියටම තිබුණා..ඒ මොන දේ තිබ්බත් සබ් දුන්නේ නැත්තන් මේකේ කිසිම රහක් අපිට බලාගන්න වෙන්නේ නෑ.මේ ෆට්ට සීරීස් එකේ වැඩේට අතගහලා ඉක්මනට සබ් ටික දුන්න ටීම් එකටම ගොඩක් ස්තූතියි…කෙනෙක් මේක බලනවද නැද්ද හිත හිත ඉන්නවා නම් හිතන් නැතුව අනිවාරෙන් බලන්න….ජයවේවා….

error: Alert: Content is protected !!