Friday , October 23 2020
Breaking News

Brick Mansions (2014) | ගඩොල් විමානේ… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.4/10. From 8 votes.
Please wait...

Brick Mansions (2014)

මේ අරගෙන එන්නේ අපේ හිතාදර  ජනප්‍රිය නළු පෝල් වෝකර්  විසින් 2013 නොවැම්බර් 30 වෙනිදා, මෙලොවින් සමුගැනීමට පෙර, සම්පූර්ණයෙන්ම තම රංගන දායකත්වය දක්වා අවසන් කල, අවසාන චිත්‍රපටයයි. ප්‍රංශ කැනේඩියානු ක්‍රියාදාම චිත්‍රපටයක් වන  Brick Mansions ලෙස නම් කර ඇති මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වන්නේ, පෙර කී ලෙසම Paul Walker, David Belle සහ RZA. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Camille Delmarre ගෙනි. මෙය 2004 දී තිරගත වුනු, ප්‍රංශ චිත්‍රපටයක් වන District 13 නම් චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක්. ඔයාලට මතක නම් ඒ චිත්‍රපටයේත්  David Belle රංගනයෙන් දායක වුනා මතක ඇති. 2014 අප්‍රේල් 25 වනදා තිරගත වීම ආරම්භ කල,   Brick Mansions චිත්‍රපටය ලබා ඇති IMDb අගය 5.8 ක්. අනිවාර්යෙන්ම මේකට ඊට වඩා වැඩි අගයක් ලැබිය යුතුමයි. 
චිත්‍රපටයේ සාරාංශය මෙන්න මේ වගේ, ඩිට්‍රොයිට් පළාතේ රහස් පොලිස් පරීක්ෂකවරයෙක් වන ඩේමියන්ට පැවරෙනවා රාජකාරියක්,  Brick Mansions එහෙමත් නැත්නම් ගඩොල් විමානය ලෙස හඳුන්වන අඩි 44 ක් උස තාප්පයකින් නගරයෙන් වෙන් කර තිබෙන පළාතට ගිහින් ඒ පළාත පාලනය කරන ට්‍රෙමෙයින් ඇලෙක්සැන්ඩර් නම් පාතාල නායකයා සතුව තියෙන නිය්‍රට්‍රෝන බෝම්බයක් නිෂ්ක්‍රීය කරන්නට. මේ බෝම්බය ඔහු විසින් පැහැරගත් බවක් තමයි ඩේමියන්ට දැනගන්නට ලැබෙන්නේ. ඒ අතරේ මේ ගඩොල් විමානයේම ජීවත්වන ලීනෝ නම් තරුණයෙක්, ට්‍රෙමෙයින්ගේ මත්ද්‍රව්‍යය කිලෝ 20 ක් විනාශ කරනවා. මේ ලීනෝගේ පෙම්වතියව, නෑ නෑ පරණ පෙම්වතියව ට්‍රෙමෙයින් තමන්ගේ භාරයේ තියාගෙන ඉන්නවා, ලීනෝ විසින් විනාශ කරන ලද ඔහුගේ මත්ද්‍රව්‍යය කිලෝ 20 නැවත ගෙනවිත් දෙනකන්. තමන්ගේ පෙම්වතියව බේරගන්න යන ලීනෝ අන්තිමට නවතින්නේ හිරගෙදර. කොහොමරි ඩිට්‍රොයිට් පලාතේ නගරාධිපතිතුමන්, ඩේමියන්ව ගඩොල් විමානෙට යවන්නේ, මෙන්න මේ ලීනෝත් එක්ක. එතනින් එහාට කතාව බලන්න ඔයාලට බාරයි. 
විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා, අපේ හසන්ත සහෝටත්, සමීර කරුණාරත්න සහෝටත් මේ චිත්‍රපටය සඳහා උපසිරසි ලබාදීමට මට අවස්ථාව ලබාදුන්නට. මේ උපසිරස මෙලොවින් සමුගත් ආදරණීය කලාකරු, පෝල් වෝකර්ට උපහාරයක්ම වේවායි පතන ගමන් මම සමුගන්නවා. තවත් උපසිරසකින් මුණගැහෙමු. ජයම වේවා..! එලස්ස්ස්ස්………………..

Brick Mansions (2014) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

C087F5C5E7B0F84F4B53697908D6B78ABC535ED2

1.14 GB (BR) කොපිය මෙතනින් බාගන්න

23DA8344BF5C4599D9B76D5E976AEB16E4672354

1.37 GB (BR) කොපිය මෙතනින් බාගන්න

A80FF2ED763DE38D12C5DE12B25199ADE576ACA5
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The Trough (2018) Aka Di ya cao Sinhala Subtitles | කැලෑ නීතිය [සිංහල උපසිරසි සමඟ]

එහෙමනම් ඔන්න ආයෙම ටික දොහකට පස්සෙ සිනමාපටයක් අරගෙන ආවා. ඉතින් මේ පාරත් සබ් ගෙනාවේ චීන …

Leave a Reply

Your email address will not be published.

123 comments

  1. thanks

  2. Sandunprabath1230

    බොහොම ස්තූතියි සහෝ

  3. Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  4. Jaya wewa ban

  5. suppaaa film eka patta.pawl walker apa hadawath thula sada amaraneeyai.

  6. machanla meka District B13 1 story 1mai neda??

  7. Thank you…. 🙂 🙂 🙂

  8. thanxxxxx…. ela ela…
    digatama sub dennaaaa…
    jaya wewaaa

  9. how i met your mother tv series eke sinhala sub eka krnna

  10. thank you yashodha saho umbala nisa api sinhalen film ekakwath balanne jayama wwa

  11. Manjula Kumara

    ගොඩක් ස්තුතියි..!!

  12. PATTAI MCN ELA ELA

  13. එලම කිලි මතං… ! පට්ට පටස්

  14. Thanks for Lot Saho!!!!!!!

  15. thanks……………

  16. සබට තුති සහෝ !!!!!!!

  17. mage video ekata me sub1 hariyta time set wenne ne,mokada kranne?

  18. Paul walkerge movie ekak nobala puluwanda…thanx saho…

  19. ගින්දර කතාවක්නෙ! බොහොම ස්තූතියි සබ් එකට!!

  20. danushka sampath

    thanks……………

  21. බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  22. the lost aeke subtitle dentakoooooooooooo

  23. බොහොම තුති සබට !
    දිගටම සබ් දෙමු .

  24. saho meke quality eka hodama copy eka mokakda?

  25. අපේ සතුට වෙනුවෙන් ඔබෙි කාලය වැය කලාට බොහෝම පිං……….නියමයි සහෝ. ස්තුතියි…..

  26. nadun pulathisi

    thanks brooo………….

  27. Thanks…

  28. ada thamai balanne maru maeu

  29. ස්තූතියි

  30. ස්තුතියි බන්

  31. nishshanka ruwan

    ස්තූතියි 🙂

  32. patta fim eka,
    macho apita teenage mutent ninja turtules 2014 film eka denawada? pleace macho

  33. පොල් වෝකර් හින්ද බැලුව …… මේක B14 කොපියනේ උපසිරසියට බොහොම ස්තුතියි

  34. Ela…. Ela….
    Keep It Up….

  35. Thanks, නියමයි නියමයි, නියමයි මචන්,

  36. Thanks saho..

  37. බලපු සුපිරිම action movie එක ස්තූතියි සහෝ

  38. “චූටී මල්ලි”

    එල දැන් ගන්නවා

  39. නියමයි මචෝ.
    බ්ලුරේ එකටත් වෙඩි වගේ සබ් දුන්නට.
    ස්තුතියි.

  40. Chamoud Dayanpriya

    TnQ sub ekata….

  41. thnx saho…ek neme…mek 2004 distruck b13 movie ek wage ned poddk???

  42. බොහොම ස්තුතියි…!!! ^_^

  43. D-13 නම් පට්ට
    ඒ වගේ නම් ඉතින් නොබලා කොහොමෙයි
    පෝලුත් ඉන්නවනේ, ඕන් බෑවා
    ස්තුතියි කොල්ලො..

  44. Thanks, නියමයි නියමයි, නියමයි මචන්,

  45. S.K.Ruchiranga

    Sub eka galapennane bn

  46. sujith lasantha

    thanks

  47. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ මෙයාගේ මේ ෆිල්ම් එක දුන්නට,ජයවේවා.

  48. thax macha…n

  49. thanks machan

  50. අමන්දා

    ගොඩක් කල් බලන් හිටියා
    ස්තූතියි …..

  51. බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  52. නියමයි යශෝධ කොලුවෝ
    එළකිරි ඈ
    පෝල් අයියා ඉන්න නිසා අනිවා බලනවා
    D-13 නම් කලින් බලලා තියේ
    ඒකේ නළුවත් පස්ට
    එහෙනම් බොහොම ස්තුතියි සබට කොලුවෝ 😉

  53. nilupul anuruddhaka perera

    supiri,fast and furious baluwata passe balapu hpndama film akak.thanx yaluwa.obata jaya wewa.

  54. Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

  55. ela machan meke subs dahanko………………………

    The Zero Theorem

  56. බොහොම ස්තුතියි

  57. Bryan Phillips

    බොහොම ස්තුතියි

  58. බොහොම ස්තුතියි මචෝ

  59. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

  60. සුපිරි කතාව…උපසිරැසි වෙනුවෙන් වෙච්ච මහන්සියට බොහොම පිං යශෝධ ශ්‍රීමාල් සහෝ…!!!

  61. පට්ට පට පට සහෝ.. එල මෙන්න දැම්ම බාන්න..

  62. පට්ටනේ!!! මේක දෙන්නේ කවද්ද කියලා හිටියේ සයිට් එකට එන්න බැරි වුන දවස් දෙකට මෙන්න මේක දාලා නියමයි
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀

  63. සබ් එකේ පශ්නයක් තියෙනවා. රෑප රාමු වලට නොවේ සබ් වැඩ කරන්නේ. මොකද කරන්නේ. පිල්ම් එක පට්ටා

    බොබී
    2014-07-27

    • ඔය කියන්නේ 710 mb පිටපත නේද සහෝ.. ඒකේ සබ් එකේ තිබුනු ප්‍රශ්නය හැදුවා. දැන් ආයෙම බාගත කරගත්තා නම් හරි. ජයම වේවා…..!

  64. Thanx saho sub 1ta…

  65. ස්තුතීයි යලුවා.. 700mb කොපි එකෙ සබ් එකෙ පොඩි අවුලක් තියනවා වගෙ. පුලුවන් නම් එක හදල දෙන්න යලුවා

    • ඔන්න හැදුවා සහෝ….. එලස්ස්ස්……

      • ස්තුතියි යලුවා… අපි වෙනුවෙන් වෙන මහන්සියට.. අපහු Reply කරටත් ගොඩක් ස්තුතියි යලුවා

  66. THANK YOU VERY MUCH FRIEND
    BOBBY

  67. අයේෂ්

    උපසිරසියට ගොඩාක් ස්තුතියි..

  68. එල එල මේ තියෙන්නේ මේකෙනම් බ්ලූ රේම තමා බලන්න ඕනේ ඒකටත් සබ් ඒක අනිවා අප්ඩේට්
    වෙනවනේ !! ගොඩක් ස්තුතියි

  69. knight rider 1982 tv series eka denda blanda,,,,,@##$^&*()(*&^$#@[email protected]#$%^&*()(*&^%$#@

  70. Dilshan kalinga

    වාව්.නියමයි මචන්.
    මම ඩිස්ට්‍රික්ට් 13 එකේ ටිකක් බලලා තියනවා.ඒත් ඒක සම්පූර්ණයෙන් බලන්න බැරි වුනා.ඉතින් එහෙමම අමතක වෙලා ගියා.මේ ලඟදි තමයි ඒ ෆිල්ම් එක මට ආපහු ලැබුනේ.ඉතින් මේ තියෙන්නේ ඉන්ග්ලිෂ් එක.මම මේ ෆිල්ම් එක ගැන දැනගෙන හිටියට ඒක ප්‍රතිනිර්මාණයක් කියල දැනගෙන හිටියේ නෑ, ඒකත් ඩිස්ට්‍රික්ට් 13 එකේ එකක්.
    ඉතින් බොහොම තුති සහෝ උපසිරසියට….ඔන්න බාන්න දැම්මා.
    ජයවේවා!!

  71. බොහොම තුති
    ෆට්ට එකක් දීල තියෙන්නෙ
    දිගටම සබ් දෙමු බොහොම පින්

  72. උම්මා……. ඇ……. ලෙසටම මේ අටමගල එනකල් ඉදියෙ මචෝ…. පෝල් වෝකර්….. RIP””

  73. කොස්තා

    තැංකූ වස්තු සබ් එකට. එල වැඩක් :*
    මචෝ බී13 එකෙත් තියෙන්නේ මේ වගේම ස්ටොරියක් නේද

  74. බාගත්තා.තවම බෑලුවෙනැහැ.ස්තුතියි

  75. Paul walker kynne mm kamathi actor kenek.eyage last filmua nobala kohomada…subata thanks YASHODA saho.digatama sub demu.jaya wewa….

  76. denakm hitiye thkz’

  77. thanks bro……….

    Paul walker you never erase from our hearts………..

    Speed
    king!!!!!!!

  78. patta machan 😀
    sub 710MB sub wala aulak tiyanawa wage O.o

  79. නියමයි මචන්.
    මේක දෙනකම්මයි උන්නේ.
    ස්තුතියි සබ් එකට.

  80. රවිඳු නිපුන්

    niyamayi yashoda ayye!!!
    mamath meka denakalmayi hitiye…
    thanks sub ekata!!!
    good luck!!!

  81. patta ne..

  82. Bluray rip ekath awa gaman sub denawada machan


  83. නියමයි
    Paul Walker නිසා නොබලා කොහොමද
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  84. patta film ekak neee…
    thanks machan sub ekatahhh….
    danam banava mekaa…

  85. ඔන්න මමත් සබ් එක ගත්තා යශෝදයෝ
    මේක දෙනකන් බලාගෙන උන්නේ… 🙂 🙂
    අනේ පවු අප්පා පොල් කොලුවා 🙁 🙁 සබට තුති ජය.!!

  86. niyamai macho,,,,
    movie 1 thibunath sub nathi nisa balannathuwa hitiye……….
    thanks aaaaaaaaaaaa………….

  87. thank machan..Paul Walker nam patta itin ahanna deyak ne………..

  88. sub ekata thanx sahoooo

  89. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි යශෝධ සහෝ..
    සුපිරි ෆිල්ම් එකක් අරගෙන ඇවිත් තියෙන්නේ..
    මම හිතං උන්නේ මෙයාගේ අන්තිම ෆිල්ම් එක අර දරුවා බේරගන්න හෙන ගේමක් දෙන්නේ (නම මතක නැ) ඒක කියලා…
    මේ පොරදැන් නෑ කියල හිතෙනකොටත් මොකද්ද වගේ…
    එහෙනම් ඔන්න ෆිල්ම් එක ගත්තා..
    ජය වේවා…

  90. Aditha Praween

    අනිවා බලන්න ඕන සහෝ
    පෝල් නැති වුණ එක නම් සිනමා ලෝකයට වුණ ලොකු පාඩුවක් !
    බොහොම තුති සබට !
    දිගටම සබ් දෙමු .

  91. Charith Abishek

    Paul walkerge film ekak nam ayeth kiyanna deyak nane…..
    Thanx machan sub ekata…
    Digatama sub demu…

  92. Saman Prasad ( Black Panther )

    වෙරි තෑන්ක්ස් යශෝධයෝ…

  93. naluwa nathi una eka thamai duka hours thama baluvena man ekath ikmanata bagannava

  94. ela anthimedi mekath genavaneda poul walkerge film 1kne nobala ba thanx sub ekata fnf7 eka avagaman ekatath sub denna hode

  95. Paul Walker නිසා නොබලා කොහොමද……. Thank you very much

  96. “චූටී මල්ලි”

    මේක බලන්න ඔනි මචෝ
    මෙයා නැති උන එකනම් දුක සීන් එක
    එල
    සබට තුති
    ඔබට ජය……

  97. තරිදු දිල්ෂාන්

    තෑන්ක්ස් මචා……………,

  98. aluth ekaka enakam balabala hitiye meka balanakota andei da dan na. ape baiscopelk kollanta jaya wewa taawa tawat sab labewa.

  99. වරුණ රංගජිත් (වරූ)

    niyami saho
    Paul Walker enna nisa meka aniwa banawa
    jaya wewa…

  100. නලින්

    ස්තුතියි යශෝධ මෙක දෙනකම් උන්නේ
    බලා තියෙන්නෙ

    ජයවේවා!

    පොල් අයියා! පවු අප්පා! දැක්කමත් දුකේ බැ!!

  101. Thank you very much…

  102. PATTA

  103. pattaa. Denakan bala bala hitiye. Thanx

  104. සමීර කරුණාරත්න

    Paul Walker නිසා නොබලා කොහොමද ස්තුතියි සහෝ…

error: Alert: Content is protected !!