Tuesday , September 22 2020
Breaking News

Bright (2017) with Sinhala Subtitles | අන්ධකාරය රජ කල ලෝකය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 75 votes.
Please wait...

ඔන්න ටික කාලයක් නිහඩව ඉදලා ආයේ සිංහල උපසිරසියක් අරගෙන ආවා ඉතින් , වැඩ රාජකාරි අස්සේ තමා මේ සබ් එක ලියන්න පටන් ගත්තේ, හැමදාම රෑට වැඩ ඇරිලා ගෙදර ඇවිත් පැය දෙකක් විතර සබ් එක ලියලා ආයේ ඊලග දවසෙත් ඔහොම දිගටම කරලා තමා, සබ් එක ඉවර කරගත්තේ. වැඩ රාජකාරි තිබුනා කියලා බාරගත්ත දේවල් අමතක කරන්න බැහැ නේ. කොහොමින් කොහොම හරි ෆිල්ම් එක ගැන කියන්න දෙයක් නැහැ නේ. හැමෝම දන්නවනේ ෆිල්ම් එක සුපිරියක් කියලා. විල්ස් ස්මිත් ඉන්නවා කියන්නේ කොහොමත් සුපිරි තමා. විල්ස් ස්මිත් සාමාන්‍යයෙන් හොද චිත්‍රපට තමා රගපාන්න භාරගන්නේ. මේක 2017 දෙසැම්බර් මාසේ නිකුත් උණු සුපිරි ෆිල්ම් එකක්. ඒ වගේම IMDB දර්ශකයේ 6.6 ක හොද අගයකුත් අරගෙන තියෙනවා. ඒ වගේම කම්මැලි නැතුව පැය 1 යි විනාඩි 57ක කාලයක් බලන්න පුළුවන් , වේලාව යයි දන්නෙම නැතුව.

කොහොමහරි ඩොලර් මිලියන 90ක වියදමක් ගිහින් තියෙනවා චිත්‍රපටය නිර්මණය කරන්න . ෆිල්ම් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ කව්රුත් දන්නා “Netflix” ආයතනය මගින්. ඒ වගේම අද්‍යක්ෂක ගැන කියන්නම වෙනවා David Ayer (ඩේවිඩ් අයර්)”, මෙයා තමා Suicide Squad එකේ සම්පුර්ණ පිටපතම ලියලා තියෙන්නේ. කොහොමහරි සුපිරි ඩයල් එකක් ෆිල්ම් එක අද්‍යක්ෂනය කරලා තියෙන්නේ. ඒ වගේම රංගනයෙන් ඩැරල් වර්ඩ් “විල්ස් ස්මිත්”, නික් ජැකොබි විදියට (ඔර්ක්)”Joel Edgerton” , වෙන ෆිල්ම් වල දුෂ්ටයෙක් ඉදියට මේකේ ඉන්නේ දුෂ්ටියක් , සුප්‍රසිද්ද නිලි “Noomi Rapace” ලෙයිලා ගේ චරිතයට පණ පොවනවා. කතන්දර ඇහුවා ඇති. දැන් යමු ෆිල්ම් එක පැත්තට.

Bright (2017). ෆිල්ම් එකේ වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. මේ ලෝකය තුල මිනිස්සු, එල්ෆ්ලා, ඔර්ක්ලා, ෆෙයිරිලා ජිවත් වෙනවා, ෆෙයිරිලා තනිකරම කරදරකාරයෝ, ඒ මොකද කියලා ෆිල්ම් එක පටන් ගන්නකොට බලාගන්න පුළුවන්, එල්ෆ්ලා තම ලෝකය පාලනය කරන්නේ, ඒ වගේම පට්ට සල්ලිකාරයෝ. සීන් කෝන් එක මෙන්න මේකයි. අවුරුදු දහස් ගානකට කලින් පරාජය කරපු අන්ධකාරයේ රජතුමෙක්ව ගෙන්නන්න හදනවා යම් පිරිසක් විසින්, මේ සිද්දියට පොලිස්කාරයෝ දෙන්නෙක් මැදි වෙනවා. මේ පොලිස්කාරයෝ දෙන්නා හෙන ගේමක් දෙනවා අන්ධකාරයේ රජාව මේ ලෝකයට එන එක නවත්තන්න. විල්ස් ස්මිත් කියන්නේ එක පොලිස්කාරයෙක්.කතාව බලලා අඩු පාඩු හදාගන්න වෙනවා ඔයාලට. මේ මගෙ 26 වන සිංහල උපසිරසි ගැන්වීම, පමාවට සමාවෙන්න, පුළුවන් තරම් ඉක්මනට සබ් එක අරගෙන් ආවේ. හැමෝටම සුබ දවසක් වගේම 2018 වසර සුබම සුබ නව වසරක් වේවා බයිස්කෝප්වාසි සියලු දෙනාටම වගේම ලංකාවාසි සියලු දෙනාටම!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-11-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

137 comments

  1. arawindasunimal

    thanks sub ekata…………

  2. Farmchemie_Roshan

    Sub ekata thanks. Jayen jaya !!!

  3. thank you…………………….

  4. උපසිරැසියට තුති නවීන් සහෝ,ජය!

  5. RITE film eke sub eka karmuko mcn

  6. AyeshDushmantha

    Thanks

  7. lakshanduminda

    thanks

  8. Sub ekata thanks ela kiri.., ✌️✌️

  9. upasirasa labadunnata sthuthi

  10. ලබාදුන් සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි…!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!

    ඔබට ජයෙන් ජය…!!!

  11. br rip updt pls.. and tnx . good luck

  12. chandimal.nilanka

    nice work

  13. බොහොම ස්තූතියි සහෝ

  14. THANKS BRO SUB EKATA

  15. dilipvijethunga

    Sub ekata Thanq mchn

  16. tnx bn sub ekata

  17. Thanks is this working with BRRip also

  18. Thanks for sub .carry on

  19. tharuka didulanga

    Thanx Bro

  20. Thankz bro.. dhigatama sub krnna plwn widiyata good luck

  21. thanks for the effort

  22. thnx bn. denui balanne. kalin gattha eke wena audio language ekak thibila thiyenne..

  23. Thilesh De Silva

    Thank you very much

  24. vishwanathmadhushanka

    Thanks bro

  25. BR-RIP Update Please

  26. deepalsamantha2

    ස්තූතියි යාලුවා…විල් අයියා ඉන්න නිසා ෙහාඳ එකක් ෙවන්න ඔ්නි

  27. Adooo #Naveen Superb…. (Y) (Y) Weldone bro. Keep going…

  28. thanks

  29. Madura J Kawshalya

    ගොඩාක් ස්තූතියි සහෝ උපසිරැසියට .බයිස්කෝප් උපසිරැසි
    කණ්ඩායමට ජය ..

  30. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  31. Thanxxx brrrrrooooooooo

  32. tanks bro

  33. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි නවීන් සහෝ.
    ජයෙන් ජය.

  34. Thnks bro.. mage comment eka thmai 100 weni eka..:P

  35. උප සිරැසියට බොහෝම ස්තූතියි.

  36. උප සිරැසියට බොහෝම ස්තූතියි..
    ජය වේවා..

  37. lighthouse american

    අනේ පිං සිද්ද වෙන්න ඕනෙ.. මල් ටිකක් තියල වදින්නද..? ඒත් පවු නෑ.. ලොකූ පිනක්… බෝම පිං.. හරි දස්සයෙක්!

  38. Mahesh madhuka

    Thanks bro sub ekata

  39. sub ekata thanks saho.. jaya wewa!!

  40. thankz bro

  41. උප සිරැසියට බොහෝම ස්තූතියි..
    ජය වේවා..

  42. AsithaDilruwan

    elama saho thanks

  43. tnq…
    supiri wadak

  44. madushangamage

    supiri thankes

  45. fatta thanx saho sub eekata

  46. dinusharivishan

    thank you very much friend

  47. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  48. Thnxxxxxxxxxxxxxx

  49. kelumchathuranga

    thanks bro

  50. Thnxzz bro

  51. good job bro

  52. SUPER…..BRO..THANKS

  53. Mona reddakda mata witharada download karanna bari

  54. බොහොම ස්තූතියි නවීන් උපසිරැසියට…
    මේ හාදයා ඉන්නවා කියන්නේ අනිවා බැලිල්ලක් තමයි.
    දිගටම සබ් දෙමු ආ…. 😛
    ඔබට ජය!

  55. thanks sub ekata.ftta filuma.

  56. AnjanaMadushan

    fatta

  57. fatta

  58. Lakshan Abeywickrama

    Thanks..!!

  59. Thanksssssss!!!!!!!!!!!!!!!!!!

  60. thanks for the sub naveen and baiscopelk!!!

  61. Thanks Bro

  62. SUB EKATA THANX

  63. Thanks …

  64. hashan gunathilaka

    ela sahoo bohoma sthuthi…
    keep it up
    gud luck…

  65. thanks saho sub ekata.

  66. නියමයි
    සහෝ

  67. sampath n perera

    thanks

  68. thanks for free subs

  69. ——සුබ අලුත් අවුරුද්දක් වේවා—–
    ඔබගේ කැපවීමට අපගේ උත්තමාචාරය
    සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………තෙරැවන් සරණයි……..

  70. elama saho sub ekata

  71. PasinduLiyanage

    Thanx bro

  72. tnx saho

  73. උපසිරැසියට ස්තුතියි සහෝ…

  74. thanks bro

  75. GihanPerera007

    උපසිරැසියට ස්තුතියි සහෝ…

  76. Kenan Sujindra

    Thanks machn ❤

  77. පට්ට

  78. උපසිරැසියට ස්තුතියි නවින්…
    ස්තුතිි බයිස්….

  79. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  80. Tankz Brother….

  81. බොහොම ස්තූතියි සහෝ……

  82. elaz……………!

  83. superlahiru5678

    ela ela

  84. පට්ට ලස්සන filme එකක් සහෝ .හොදට sub කරලා තියෙනවා ..job එක කරන ගමන් අපි වෙනුවෙන් කන කට්ටට ගොඩක් තැන්ක්ස් මචන් ….

  85. ස්තුතියි සහෝ….!

  86. mihiravandrlan

    jaya wewa

  87. Thnks saho sub akta.. suba aluth awruddk wewaa

  88. ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)

  89. Thamalathamala

    Saho plz help ekak denwd ?mt sub downlord kr gnn bene.downlord wenne ne.ai kyl dnne ne.register wela inne.eth downlord denwa.eth wenne ne..Retrying kyl wetenwa.plz help ekk dennako

  90. ගිනි ගින්දර බානවා සේනිකව ..ස්තුත්යි සහෝඕ

  91. Thanks bro…..

  92. Thanks machoo ela

  93. Thanx macho sub ekata

  94. සනිඳු ලක්ඛිත

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!
    සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝ..!

  95. Mohomed_Ismath

    Thanks for the sub..!!

  96. Thanx subata

  97. Thanks fore the sub

  98. thanx

  99. sachi wijerathna

    THANKS FOR THE SUB

  100. සුබ අලුත් අවුුරුද්දක් වේවා. ‍‍උපසිරසට ස්තුතියි

  101. sab denne kawadada kiyala balan ennkota thama dakke dila tiyenwa thanks kollo api wenuwen katta kagana sub denawata ubalata godak pin

  102. ela bro

  103. Udara Damith Dissanayaka

    ලැබුවා වූ නව වසර ෆිල්ම් උතුරන ටීවී සීරියස් ගං වතුර ගලන සුභම සුභ නව වසරක් වේවා
    ස්තුතියි

  104. dananjaya 123456789

    wow

  105. Sub ekata thanks bro ela

  106. chandima_herath

    thanks sub ekata

  107. චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    ““““`සුබ අලුත් අවුරුද්දක් වේවා.“““““““`

  108. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Happy New Year ! ……

  109. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Happy New Year !a……

  110. Bohoma sthuthi sub akata.

  111. hammo. thanks broo.

  112. උපසිරැසියට බොහෝම ස්තුතියි

  113. thanks for your free service

  114. බොහෝම ස්තුතියි

  115. Ravindu Rukshan

    thx

  116. malithmadhushan45

    maru sahoo thanx sub ekata

  117. බොහෝම ස්තුතියි අපි වෙනුවෙන් මේ වගේ සුපිරි ෆිල්ම් ගේනවට

  118. සුබ අලුත් අවුුරුද්දක් වේවා. ‍‍උපසිරසට ස්තුතියි

  119. Sub ekta thanks sahoo…

error: Alert: Content is protected !!