Tuesday , August 3 2021
Breaking News

Call of Heroes AKA The Deadly Reclaim (2016) with Sinhala Subtitles | වීරයන්ගේ කැඳවීම [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Call of Heroes (2016)

සුභ දවසක් හැම දෙනාටම. ඔන්න එහෙනම් සුපිරිම ෆිලුමකට උපසිරැසියක් ගෙනාවා. පෝය නිවාඩුවත් ආව නිසා වැඩ රාජකාරි මැද වුනත් ගොඩක් කල් ගන්නේ නැතුව උපසිරැසිය කරලා ඉවරන්න පුළුවන් වුණා මං හිතන්නේ. මේ පාර මම හොරර් වලින් මාරුවෙලා ඇක්ෂන් ෆිලුමකට තමයි උපසිරැසි කලේ. මේක චීන කතාවක්. Benny Chan විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙයට Louis Koo, Ching Wan Lau, Eddie Peng, Jing Wu ඇතුළු රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙනවා. IMDb දර්ශකයත් 6 කට වඩා ගන්න සමත්වුණු සුපිරි චීන ක්‍රියාදාම ෆිලුමක් මේක.

කතාව ගැන චුට්ටක් කියන්නම්කො. 20 වෙනි ශතකේ මුල්ම කාලයේ වගේ චීනයේ උතුර, දකුණ දරුණු යුදගැටුම් ඇතිවුනා. උතුරේ ජෙනරාල් කාඕ තමයි දරුණුම. එයාටත් වඩා එයාගේ පුතා. එයාට ඇත්තටම මරන්න තියෙන්නේ ආසාවක්. ලොකු පොඩි කියලා නෑ, ඕනම අහිංසක කෙනෙක් එයාට හිතුන ගමන් මරනවා. එයාට මරන්න හේතුවක් ඕන නෑ. ඉතින් ඔය යුද්ධ වෙන කාලේ චීනයේ තියෙන පූචෙන්ග් කියන පළාතටත් මේ කාඕගේ පුතා එනවා. පූචෙන්ග්වල හමුදාවත් යුද්ධයේ ඉදිරි පෙලට යවලා තිබුණු නිසා, මේ නගරේ ආරක්ෂා කරගන්න එක මේ පළාතේ ඉන්න ප්‍රාදේශීය ආරක්ෂකයන්ගෙ උරමත තමයි පැටවෙන්නේ. තව එකී නොකී කතා ගොඩක් තියෙනවා, ඒත් වැඩිය කියන්න ගියොත් කතාවේ රසය නැතිවෙනවනේ. ඉතින් ඒ නිසා මේ පූචෙන්ග් නගරය ආරක්ෂා කරගන්න පුළුවන් වෙයිද, පළාතේ හමුදාව ආයේ උදව්වට එයිද, නැත්නම් වෙන කවුරුහරි උදව් කරයිද, අහිංසක මිනිස්සුන්ට බේරෙන්න පුළුවන් වෙයිද, පළාතේ ආරක්ෂකයින් මේ කාඕගේ සේනාවට කොහොම මුහුනදෙයිද කියලා දැනගන්න ඔයාලත් ෆිලුම අරගෙන බලන්නකෝ.

මේ ෆිලුම ලබාදීම සම්බන්ධවත් මම සමන් ප්‍රසාද් සහෝදරයට මගේ විශේෂ ස්තූතිය පුද කරනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු මම සමුගන්නයි හදන්නේ. මේ ෆිලුමට ලින්ක්ස් හොයාගන්න අපහසු කෙනෙක් ඉන්නවනම් පහතින් දාල තියෙන ෆේස්බුක් ගිනුම හා සම්බන්ධ වී විමසන්න. ඔබට ජය…!

අදාළ පිටපත්

  • Call.of.Heroes.2016.720p.WEB-DL.850MB.Ganool
  • Call.of.Heroes.2016.CHINESE.1080p.WEBRip.x264.AAC2.0-FGT
  • Call.of.Heroes.2016.1080p.WEB-DL.x264.AAC-HQC
  • Call.of.Heroes.2016.WEBRip-AVC.DVO.1.45Gb.stalkerok.new-team.mkv
  • INDOXXI.COM[Call-of Heroes]-SD.360p

Call of Heroes (2016) on IMDb

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත සඳහන් පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිත් මිහිරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Jungle Cruise (2021) Sinhala Subtitles | කැප්ටන් ෆ්‍රෑන්ක් වුල්ෆ් සමඟ ඇමසෝන් වනයේ වික්‍රමය…! [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ? මෙන්න එහෙනම් අගෝස්තු මාසේ මුලම Dwayne Johnson නැත්තන් වන් ඇන්ඩ් ඔන්ලි Rock ගේ …

Leave a Reply

Your email address will not be published.

21 comments

  1. Please upload “Lock Up – 1989”.Thanks

  2. Kata hari puluwan nam link eka denna……plzzzzzzzzzzzzzzz

  3. ජය වේවා!!!
    බොහොම පින්

  4. බොහොම ස්‍තූතියි සහෝ සිංහල උපසිරැසියට…
    ජයෙන් ජය..

  5. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. Download link eka hoyaganna beene ,,,,

  7. නියමයි මචෝ.
    මේක සුපිරි ෆිලුමක් මචෝ. සුපිරි ෆයිට් ටිකක් තියෙන්නේ.
    බොහෝම ස්තුතියි මේකට සබ් දුන්නට.
    ජයෙන් ජය..

  8. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. ලින්ක්ස් හොයාගන්න අමාරු කෙනෙක් ඉන්නවනම් මේ කමෙන්ටුව දාලා තියෙන ෆේස්බුක් ගිනුමට සම්බන්ධ වෙලා ලින්ක්ස් අරගන්න පුලුවන්..

  10. පසිදු අමරසිංහ

    Grimm tv series එකටත් සබ් දාන්න පුලුවන්නම් ලොකු දෙයක්

  11. https://www.facebook.com/groups/1819481614953282/
    torrent එක දීලයි ඇත්තේ

  12. ස්තුතියි සබ් එකට සහෝ

  13. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

  14. සිංහල උපසිරැසියට “චමිත් මිහිරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය

  15. Thank you Very much

error: Alert: Content is protected !!