You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , November 20 2019
Breaking News
Home / 18+ / Casino Royale (2006) Sinhala Subtitles |ජේම්ස් බොන්ඩ්ගේ සූදු කෙළිය..[සිංහල උපසිරැසි සමඟ]

Casino Royale (2006) Sinhala Subtitles |ජේම්ස් බොන්ඩ්ගේ සූදු කෙළිය..[සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 6 votes.
Please wait...

හැමෝටම ආයුබෝවන්. මේක මගෙ පලවෙනි උපසිරසි නිර්මාණය. මුලින්ම දෙන්න හිතුවෙඇක්ෂන් එකක්. James Bond කිව්වොත් ඉතින් කතා කරල වැඩක් නෑනෙ. ඇක්ෂන් කෝටියයි.

Ian Fleming ගේ සුප්‍රසිද්ධ James Bond ග්‍රන්ථ මාලාව ඇසුරෙන් James Bond ෆිල්ම් ගණනාවක්ම නිර්මාණය වෙලා තියනව. මේ Casino Royale තමයි 21වන ෆිල්ම් එක. මේ චිත්‍රපට මාලාවේ James Bond විදිහට කීපදෙනෙක් රඟපාල තියනව. මේ ෆිල්ම් එකේ නම් රඟපාන්නෙ Daniel Craig. ඔහුගෙ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට පේළිය පටන් ගන්නෙ මේ ෆිල්ම් එකෙන් තමයි. 2006 වසරේදී තිරගතවුනු මේ චිත්‍රපටය IMDB දර්ශකයේ 7.9/10 ක ඉහළ අගයක් අරං ඇති අතර BAFTA Film Award සම්මානයක් ඇතුළු සම්මාන 16ක් දිනාගෙන තියනව. තව සම්මාන 27කට නාමයෝජනා වෙලා තියනව. කොටින්ම කිව්වොත් ඉතින් පට්ට බයිස්කෝප් එකක් තමයි.

අහ් කතාව ගෙනත් පොඩ්ඩක් කියන්න ඔනිනෙ.

ලේ චිෆ්රේ කියන්නේ ලොව පුරා ත්‍රස්තවාදී කණ්ඩායම් වල මුදල්, සමාගම් වල ආයෝජනය කරමින් ඔවුන්ට ආයුධ පහසුකම් සපයන්නෙක්. ඔහු skyfleet සමාගමේ කල වැරදි ආයෝජනයෙන් මිලියන 100ට වඩා මුදල් ඔහුට අහිමි වෙනව. ඔහුට මුදල් දුන් කණ්ඩායම විසින් ඔහුගෙන් නැවත මුදල් ලබාගැනීමටත් මරාදැමීමටත් සූදානම් වෙනව. ඒ නිසා පාඩුව නැවත පියවාගැනීමට Montenegro වල සූදු පොළේ මහා පරිමාණයේ මුදල් ඔට්ටු අල්ලන Poker ක්‍රීඩාවක් සංවිධානය කරනව. පෝකර් ක්‍රීඩාවට ඔහු දක්වන සුවිශේෂ දක්ෂතාවය නිසා එහි යොදනා සියලු මුදල් දිනීමට ඔහු සැලසුම් කරනව.

බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ ප්‍රධානියා වන M , Bond සමග VesperLynd එවන්නේ Le Chiffre ව පරද්දන්න. ඉතින් මේ බොන්ඩ් මොනාද කරන්නේ කියල බලාගන්න නම් ඕගොල්ලන්ට ෆිල්ම් එක බාගෙනම බලන්න වෙනව. Poker ක්‍රීඩාවට ආවේණික සමහර වචන ඒ අයුරින්ම යෙදීමට සිදු උනා හැබැයි.

Due to copyright issues, we do not provide any torrent links.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිමිල ගුණවර්ධන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< 007 – 20                                                                                                              007 – 22 >>

 

Leave a Reply

69 comments

  1. arawindasunimal

    thanks yaalu

  2. බොහොම ස්තුතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  3. Thanks for sub…!!!

  4. සබ් එකට ගොඩාක් ස්තූතියි!

  5. Onna ada tamai balanne. Sub eka dekkama hari Shathutui. Tanku wewa.

  6. thanks mcn sub ekata..!
    jayaweewaa….!

  7. maxxa…jaya wewa kiwwa..thanx subata…

  8. This is the real site,good luck……..

  9. සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  10. බොහොම ස්තූතියි නිමිල සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම උණුසුම් සුබපැතුම් බයිස්කෝප් සිංහලෙන් හා සමඟ අත්වැල් බැඳගත්තට. බාගත්තු කොපියක් තියෙන නිසා උපසිරැසිය විතරක් ගන්නම්. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. 😛 😛

  11. පුළුවන් නම් හැම film 1 ම trailer 1 ක් play කරන්න

  12. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  13. රාම් රාජ්

    බැලුවා.ස්තූතියි සබ් වලට.

  14. දුමිඳු

    පළමු සබ් එකට සුබ පැතුම්….!
    දිගටම කරගෙන යන්න. ජය…
    🙂

  15. මට පිස්සු වගේ……. මේ ෆිල්ම් එක බලපු බව මතකයි….. ඒත් ඉතින් මේ සිංහල සබ් එකත් එක්ක නොබලා ඉන්න බෑ නේ….. දැන් ඉතින් ලෝකේ පෙරලගෙන මේක කොහේ තියෙනවද කියලා හොයන්න වෙනවා…… 😛 නැත්නම් ඉතින් ආයේ බාන්න වෙනවා……!! 🙂

  16. නිමිල ගුණවර්ධන

    බොහොම තුති කමෙන්ට්ස් වලට යාලුවනේ.ජේම්ස් බොන්ඩ් චිත්‍රපට පේළියම ඉදිරියේදී දෙන්න ලෑස්ති වෙලා ඉන්නෙ.රැදිල ඉන්න බයිස්කෝප් අඩවිය සමඟ.

  17. Thanks sub walata…..

  18. චමිඳු සඳකැලුම් (චමියා)

    බෝම ස්තුතියි යාලුවා සබ් වලට…!!!

  19. නියම වැඩක් සහෝ දිග ගමනක් යන්න ලැබේවායි කියල ප්‍රාර්ථනා කරනවා.

  20. Isuru dimantha

    patta film ekak ne mama meka balala thiyenawa thankz………….

  21. ජයෙන් ජය .. තව තව සබ් දෙන්න ශක්තිය ලැබෙන්න ඕනේ.

  22. තවත් අලුත් කොල්ලෙක්. පට්ට පට පට. නියම ෆිල්ම් එකක් එක්ක. ජය වේවා මචන්. තව තවත් සබ් දාන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    අහිංසක හිත්නේ.

  23. පට්ට වැඩක දිගටම සබ් දාමු..

  24. pattama film ekakne palaweniyatama aran awith thiyenne. 🙂
    niyamayi nimila idiriyatath
    me wage nirmana laba denna…….!!!

    ~~jayawewa~

  25. චමිඳු සඳකැලුම් (චමියා)

    palamu upasirasiyata subha pathum…!

  26. ජය සහෝ නියමයි හොදේ….

  27. මේක බලල තියෙනවා. හොඳ චිත්‍රපටයක්.

  28. මංජුල

    ජය වේවා සාදරයෙන් පිලිගන්නවා…තවත් සබ් දෙන්න ඕනේ ලගදීම

  29. මැක්සා ,මචෝ//////

  30. ජය වේවා!!!! නියම ෆිල්ම් එකක්

  31. දිගටම කරමු වැඩේ..තුති 🙂

  32. සුමුදු

    මේක නම් එලම ෆිල්ම් එකක් හැමෝම බලන්න

  33. නියමය් සහෝ වැඩේ මල 7 යි…

  34. rusuru | රුසිරු

    පිස්සු කොර ෆිල්ම් එකක් පළමු සබ් එකට ජය~~~~

  35. පට්ට මචෝ සුබ පතනවා….!

  36. හොට්ටා

    නියමයි සහෝ ඔයාල හොද වැඩක කරන්නේ ජය වේවා!!!!!

  37. great work nimila keep it up.. and proud of u!!!

  38. වෙනුර

    නියමයි ජය වේවා

  39. කැළුම්

    මේක සුපිරි කතාවක් බලලා තිබ්බත් ආයේ බලන්න පුළුවන් එච්චර ගති..අනිත් ඒවාත් දෙන්න.
    පළමු නිර්මාණයට සුභ පැතුම්

  40. පට්ට ෆිල්ම්ස් මේවා ජය

  41. පට්ට පට්ට ජය වේවා………

  42. ශා අලුත් කොල්ලෙක් ආයේ වලිම තියෙන එකකින් බැහැලා තියෙන්නේ මේ සෙට් එකට දෙමු කියලයි මගේ යෝජනාවත් සලකා බලන්න..

    තුති 🙂

  43. මේක නම් පට්ට පහරක්..අලුත් එකකුත් එනවා නේද ලගදි..කොහොම උනත් මේ කතා සෙට් එක දෙන්න පුළුවන් නම් ආයේ ලොවෙත් නෑ

    පළමු එකට ජය

  44. Thanks….

  45. බොහොම අගෙයි නිමිල ගුණවර්ධන සහෝ, මේ කතා පෙළ නැතිවුණොත් ලොකු අඩුවක්!
    ඔයා ඒ අඩුව සපුරන්න හිත යෙදූ එකනම් බොහොම අනගි කාරණාවක්. එහෙමනම් අපේ සිංහල සබ් දෙන පිරිස එකා එක එක වගේ කෙරුවානම් මේක පටගාල දීල ඉවර කෙරුවැකි. මුල හිට අග දක්වාම කොණක හිටං දීගෙන දීගෙන යතෑකි. බහිමු නේ වැඩේට?

    නිමිල’ගෙනුත් තව ඉදිරියට බොහොම රසවත් උපසිරැසි ලැබෙනු ඇතැයි සිතනවා.
    පළමු එකම සුපිරි පහරක්, පලමු එකට සුබ පැතුම්!
    ජය සහෝ!

  46. MAXXA films meywa jaya

  47. කේ. යූ. ජී. උදාර

    දිගට ම මේ වැඩේ කරමු සහෝ…..
    ජයෙන් ජය..

  48. ela ela , hoda film ekak

  49. සුභ ගමන් යාලුවා..හොද ෆිල්ම් එකකින් ආරම්භයක් අරන් පුළුවන් නම් මේ සෙට් එකම දෙන්න..මැක්සා කතා ටික

  50. පළමු නිර්මාණයට සුභ පතනවා..ඉදිරියත් බයිස්කෝප් එක්ක දුර ගමනක් යාවි කියලා හිතනවා..

  51. dimuthu තරංග ඉලුක්කුඹුර

    පළමු එකට සුබපැතුම්

  52. එලම තමා එල කිරි ෆිල්ම් ටිකක් තමා බොන්ඩ් කියන්නේ..අනිත් ඒවාටත් දෙන්න එහෙනම් ඔන්න බෑ නොකියා

  53. dimuthu තරංග ඉලුක්කුඹුර

    නියමයි නියමයි

  54. නියමයි සහෝ ඉදිරියත් මේ වැඩේ දිගටම කරන්න සුභ පැතුම්!!!

  55. maxy (හේවා ලුණුවිලගේ )

    එලම තමයි පට්ටයි

  56. සිංහලයා

    සුපිරි මේකේ අනිත් කතා ටිකත් ඔහොමම දෙන්න වැඩේ නියමයි ජයම වේවා

  57. සාදරයෙන් පිලිගන්නවා ..පට්ට ෆිල්ම් එකක් නේ දීලා තියෙන්නේ

error: Alert: Content is protected !!