Thursday , March 23 2023

Centurion (2010) | ලෙයින් ලියවුනු ඉතිහාසය… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.2/10. From 11 votes.
Please wait...

CENTURIAN POSTER

මගේ පළමු පරිවර්තනය වූ –300– සදහා, කමෙන්ට් දුන් හා සුබ පැතු සැමට පළමුවෙන්ම ස්තූතිය පුද කරමි. මෙවර කලකට පෙර බයිස්කෝප් වෙබ් අඩවියෙන් මංගල සුබසිංහ සහෝදරයා සිංහල උපසිරැසි නැතිව ලබාදී තිබූ සෙන්චූරියන් සිනමා පටයට මගේ දෙවන උපසිරැසිය ලබාදීමට අදහස් කළෙමි. 300 සිනමා පටය පසුබිම් වූ කාලය හා සිදුවීම් වලට මෙම සිනමා පටයද විශාල සම්බන්ධයක් පවතී.

දෙවන ශත වර්ෂයේ (ක්‍රි.ව.117 දී පමණ) රෝම අධිරාජ්‍යය ඊජිප්තුවේ සිට ස්පාඤ්ඤය දක්වාද දකුණින් කලු මුහුද දක්වාද පැතිරී තිබුණා. නමුත් බ්‍රිතාන්‍යයේ ඈත උතුරු කෙළවරම පිහිටි ස්කොට්ලන්තයේ අති කර්කශ හා අධිශීත ප්‍රදේශයක වාසය කල කිසිවෙකුට අල්වා ගත නොහැකි, අති කෲර භයානක හා ම්ලේච්ඡ ගෝත්‍රයක් වන පික්ට්ස් නම් ජන කොටස හා ඔහුන්ගේ ගරිල්ලා සටන් ක්‍රම හේතුවෙන්, රෝම හමුදාවට එම ප්‍රදේශය පසුකර ඉදිරියට යාගත නොහැකිව වසර 20ක් පමණ එක තැන සිර වී සිටිමට සිදුවූනා. බ්‍රිතාන්‍යය පාලනය කල රෝම පාලකයා වන ඇග්‍රිකෝලා නැවත රෝමය බලා යාමට මහත් කැමැත්තෙන් සිටි අයෙක්. මෙම අරමුණ ඉටුකර ගැනීම සදහා, රෝම සෙනෙට් සභාවේ ආශිර්වාදය ලබා ගැනීමේ අටියෙන්, පික්ට්ස්ලා විනාශ කර දැමීමට විරෑලස් නම් සේනාධිපතියා යටතේ යෝර්ක් බලකොටුවේ සිට
9 වන බලකායේ 3000 ක සේනාවක් පිටත් කරන ලදී. (ලෝක යුද ඉතිහාසයේ විශාල අභිරහසක් ඉතිරි කරමින් සිදු වූවේ කුමක්දැයි සිතා ගත නොහැකි ලෙස මෙම සේනාව අතුරුදහන් වූවා. මෙම සිදුවීම පසුබිම් කර ගනිමින් මෙම සිනමා නිර්මාණය ගොඩ නැගී ඇත.)

මෙයට පෙර පික්ට්ස්ලා -ඉන්ච්ටූට්ඉල්- නම් බලකොටුවට පහරදී විනාශ කර අත් අඩංගුවට ගත් සෙන්චූරියන් තනතුරක් දැරූ ක්වීන්ටස් ඩයස් නම් නිලධාරියා, ඉන් මිදී පැන යන අතරතුර මෙම 9 වන බලකායට හමුවේ. නැවතත් ඔහු මෙම සේනාව සමග පික්ට්ස්ලා විනාශ කිරීමට ගමන් ගන්නා අතර, මගපෙන්වන්නියකගේ පාවාදීම නිසා එම හමුදාවද සමූලඝාතනය වේ. ඩයස් ඇතුළු කීප දෙනෙක් මෙම විනාශයෙන් බේරී පලායයි. පික්ට්ස්ලාගේ අත්අඩංගුවට පත් තම සේනාධිපති විරුලස් බේරා ගැනීමට පික්ට්ස් කදවුරට ඇතුල් වන මේ පිරිසේ එක් අයෙකු අතින් පික්ට්ස් රජුගේ කුඩා පුතු මියැදෙනවා.

මින් මහත් කෝපයට පත්වන පික්ට්ස් රජු මෙම පිරිස මරා දැමීමට පිරිසක් පිටත් කරයි.ඉන්පසු රෝම කදවුරක් සොයා යන ඩයස් ඇතුළු පිරිස මුහුණ දෙන අති දුෂ්කරතාවයන් හා ඔහුන් පසුපස එන පික්ට්ස්ලා අතර ගැටුම මින් කදිමට නිරූපණය කර ඇත. සිනමා පටය නැරඹීමේදී මෙම ලිපියේ ඇතුළත් කරුණු සිත තබා ගැනීම පැහැදිලිව රස වින්දනය කිරීමට රුකුලක් වන බැව් මගේ හැගීමයි. මංගල සුබසිංහ සහෝදරයාගේ ලිපියද කියවා බලන්න.

මීට කලින් පළකළ ලිපිය.

කට්ටිය ඔක්කොටම උණු උණුවෙම බයිස්කොප් එකක් දෙන්න හිතුණා. ගොඩක් අය මේකෙ ප්‍රචාරකපට දකින්න ඇති, මමත් දැක්කා. ඒවාගෙම ආශාවෙන් හිටියෙ බලන්න.

ඒත් පුදුමයක්… මොකද මෙකේ හොද කොපියක් නැත්නම් DVD Rip එකක්, චිත්‍රපටිය නොර්වේ රාජ්‍ය තුළ නිකුත්ව සතිදෙක යාමටත් පෙර නිකුත් උනා. බයවෙන්න දෙයක් නැහැ, කොපිය English. මේක තවමත් ඇමරිකාව තුළවත් නිකුත්ව නැහැ. හැබැයි සම්මාන උළෙලවල් කිපයකට මෙම වසර මුල නිකුත් වුණා. එසේම රටවල් කිපයක වසර මුල එළිදැක්කුවට අපිට ඕනෑම චිත්‍රපටියක හොද කොපියක් බලන්න නෝර්වෙ හෝ ඇමරිකාව තුළ නිකුක් වෙනතුරු ඉන්න වෙනවා. මොකද ඊට පස්සෙ තමයි ටොරන්ට් එන්නෙ.

විදේශීය විචාරකයන්ගෙ මතය නම් 2010 වසරෙ හොදම චිත්‍රපටි 10න් මෙකත් එකක් කියලා. ඔව් ඒක ඇත්ත. මමත් බැලුවා ආපුගමන්. 6.8ක IMDB අගයක් ඇති මේකේ ප්‍රධාන චරිතයට වර්තමානයේ ඉතාම ඉක්මනින් ජනප්‍රිය වුණු Olga Kurylenko පණපොවනවා.

කතාව නම් මරු. මතකනෙ, ගිය වසර මුල ආපු Outlander. බලලා නැත්නම් බලන්න. ඒක අපේ බයිස්කොප් සයිට් එකෙ එකත් තියෙනවා. ටිකක් ඒ වගෙ. මම අදහස් කළෙ පසුතල හා සටන් ක්‍රම. කතාවනම් තම අභිමානය ‍රැක ගැනිමට සටන් කරන ගරිල්ලා සෙබළ පිරිසකගෙ ශක්තිය ගැනයි. ඉතිහාසයෙ සත්‍ය කතාවක් තමයි මෙකට මුලික වෙලා තියෙන්නේ. කළු මුහුද තුළ ප්‍රවාහනය වන රෝම සෙබළ පිරිසක් මෙහි මුලික ඉලක්කය වෙනවා. මතකනෙ 300. ඊටද යම් සම්බන්ධයක් තියෙනවා.

බාලාම බලන්න. සටන් වල වගේම කථාවෙද කිසිම අඩු පාඩුවක් නැහැ. මොකද මේක 2010 හොදම චිත්‍රපටි අතර උඩින්ම තියෙන බයිස්කොප් එකක්. ඉතින් තව මොන කතාද?
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය මංගල සුබසිංහ (KOK) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Centurion (2010) on IMDb

 

 

500 MB (BR) කොපිය මෙතනින් බාගන්න

61C1841B7F3A59EA0AFE07A2AE1DD12CF1935030
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ SIRIJAYA ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Pathaan (2023) Sinhala Subtitles | ඔබෙන් සමුගනිමි! [සිංහල උපසිරැසි]

එකෝමත් එක කාලයක බොලිවුඩ් සිනමාවෙ බොහොම සුන්දර නළුවෙක් හිටියා. ඒ හාදයා රඟපාන හැම ෆිල්ම් එකක් …

Leave a Reply

Your email address will not be published.

101 comments

  1. Thanks bro

  2. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  3. Thanks..

  4. Thanks ………………..good luck ………………..

  5. Thanks for Sub!

  6. නියමයි..බොහෝම ස්තූතියි යාලූ

  7. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .bro

  8. Thanks. Brother

  9. Saranga J. Liyanagama

    බොහොම ස්තුතියි…

  10. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  11. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  12. nimal dissanayake

    සිරිජය, ඔයාටත් මංගලටත් ගොඩක් ස්තුතියි
    මේ ෆිල්ම් එක සයිට් ඒකට හඳුන්වලා දුන්නාට.
    ඊට සැහෙන කාලෙකට පස්සෙනේ මම මේක බාගෙන බැලුවේ.
    ඒත් තවම අලුතින් එන ඕනෙම ෆිල්ම් එකක් එක්ක කරට-කර
    තියන්න පුළුවන්!
    ඇත්තටම බලද්දී ‘ඇඟේ මයිල් ස්මයිල් වෙනවා’.
    මරු-මරු-මරේ මරු!

  13. වරුණ නිරෝෂණ

    සත්‍ය කතා ඇසුරින් හැදෙන මෙවන් බයිස්කෝප් මගේ ප්‍රියතම ඒවාය… ස්තුතිය උපසිරැසියට….

  14. සාරංග ලියනගම

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට

  15. නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

  16. ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

  17. බොහොම ස්තූතියි සිරිජය සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

  18. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ,ජයවේවා.

  19. Thanks Bro. Me Movie Eka Mama Balapu Hondama Adventure Movie Ekak. Sub Ekka Ayeth Balanna Puluwan.
    Happy New Year..!

  20. elamachan ela onna mamath bagaththa

  21. ela film ekakne saho deela thiyenne…menna api gaththa ehenam..sub ekata godak sthuthyi…jaya wewa..

  22. thanx macho….:)

  23. elama thamayi….godaaaaa….k thanks

  24. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  25. maru storya mama meka balala thiyenwa

  26. බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    මේක බලලා නෑ
    මෙන්න බාන්න දානවා

  27. නලින්

    ස්තුතියි සිරිජය සහෝ

    ජය වේවා

  28. thankss ayye sub ekata!!!!!

  29. Patta Macho…..
    Thank You.

  30. thanx macho ohoma yamu

  31. ela ela..machan podi help ekak karahan..game of thrones sub karana eyata kiyahanko season 4 sub ikmanata denna kiyala..ay ban eka late???

  32. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය………..

  33. thanks bro…

  34. pattta ahhhhh. mewge thawa supiri film issarahatath demu.subata thanks SIRIJAYA saho. jaya wewa…..

  35. සුපිරි ෆිල්ම් එකක්

  36. thanks lot machan i am serching this one from long time

  37. thanks machan,,,,jaya wewa!!!

  38. මෙක නම් නියම කතාවක්වගෙ….ස්තූතියි සහෝ සබ් එකට…

  39. Maru maru!!!
    Digatama demu sahoo
    Ťhankzz şubata!!!

    Me wage hoda movies walta sib demu………..

  40. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😀 ජය

  41. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ………… ජයවේවා………. දිගටම දාන්න……..

  42. dinidu madushanka

    ela ela saho mekanam pattama katawak jaya wewa

  43. Thanks

  44. dedunu- yatalamatta,

    mama nam balala thiyenawa ..eunata aye parak balanna hituna..
    aye parak banna damma..
    thanx sub ekata machan..

  45. ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි….
    ‍දි‍ග‍ට‍ම ‍මේ ‍කාර්‍ය‍ය ‍ක‍ර‍ගෙ‍න ‍යා‍ම‍ට ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍හා
    ‍ධෛර්‍ය‍ය ‍ලැ‍බේ‍වා…….
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!

  46. mudiya / මුදියා

    නියමයි සිරිජය කොල්ලො.
    අනිව බලන්න ඕනි.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………………………ම ස්තූතියි…!

  47. balamukooooooooooooo

  48. PATTAI AHHHHHHH MARE MARU

  49. ane koo denne nahane ……poddak check karala balannakooo…sthuti

  50. මංගල මමනම් බෑවා. නමුත් බලන්න බෑ. දුක හිතෙනවා. යුද්ධ ෆිල්ම් මම බලන්න ආස නෑ. කොහොමත් ලස්සන ෆිල්ම් එකක් වගේ.

  51. maxxa machan…mama balapu elama film 1k

  52. machan meke quality 1 kohomada???

  53. MMMMMMMXXXXXXXXXXXXAAAAAAAAAA

  54. thankz machan….

  55. me film wka keepa serayakma beluwa.eth ei danne nehe 01:29:04 min waladi kathawa nawathinne? mama download wela thiyenne bageda,? nethnam kathawa iwaraida . . .

  56. එළකිරි film එකක්.. කවුරුත් බලන්න..!!

  57. goda… menna bawa.. ela thama.. 😀

  58. මේකත් දැම්මා බෑවෙන ලිස්ට් එකට 🙂

  59. thanks mangala

  60. thankas mangala

  61. Buddhika Krishantha

    direct link 1k දෙන්න පුලුවන්ද??

  62. EALA EALA, DENMA BANAWA.

  63. ඇක්ශන් කෝටියයි! නිතරම රතු පාට දකින්න ලැබෙන ෆිල්ම් එකක්.. 😀 කතාවත් සාර්ථකයි…

  64. meka mama hoya hoya hitiye.tv eke trial eka dekka.film eka hoda ethi kiyala hithanawa.

    thanks !

  65. පුබුදුවා

    මම නම් බෑලුවා.සුපිරිම ෆිල්ම් එකක්.ඔක්කොමලා බලන්න

  66. මාත් Down කරන්න ඕනෙ…
    මේක බබාලට බලන්න හොඳ එකක් ද ?

  67. Ela Ela aiya 😀

  68. ela ela kamthima kadu haramba balama kiyannam

  69. අලුත්ම film එකක්…!!එළ එළ..

  70. Ela Ela Machan, Mamath Meka Apugaman Bewa
    Bapu Gaman Beluwa.

    Jaya Wewa….

  71. මේක තාම hall වලත් යනවා නේද?

  72. HD 720/1080 Pixcel කොපිවල Size එක වැඩියි කොල්ලො සමහර එවා 4Gb වැඩියි.අඩුම එන්නෙ 4Gb,.MKV දාලා වැඩක් නැහැ එවා original එවායෙ කොපි විතරයි. දානවානම් එකම original දන්න වෙනවා එත්කොට 4Gb පන්නනවා.දැනට දාන කොපි quality වල එක හොද හින්දා ලද දෙයින් සතු‍ටු වෙමු.

  73. thanks macha……baiscope nam elama tama kiyannna tiyenne….puluwannam HD 720 1080 wage films wenama add karanna.MP4 saha MP4 wage films add karanawanam size eka godak adukaraganna puluwan….MAXXXAAAA

  74. ඔක්කොම ප්‍රතිචාර වලට ස්තුතියි. මෙක හොද චිත්‍රපටියක් ඔක්කොම බලන්න 700 MB කොපි මෙ දවස් වල එනවා අඩුයි.

  75. 😮 🙂 😀

  76. ela onna math bannadmaa.ela thanks saho

  77. ෂෙලින්ක - කටාර්

    පහුගිය ටිකේ හොරෙන්ම ඇවිත් තිබුණු ඒවා ටික බා ගෙන ගියා.. කොමෙන්ටුවක්වත් දාන්ඩ බැරිවුණා…
    ඒත් ඉතිං කවුරුත් තරහා වෙන්ට කාරි නැහැ…
    අපි ඇවිල්ලා හරි යනවනේ…
    කට්ටිය දිගටම එළ ෆිල්ම් ටිකක් දෙන්නකෝ…
    අපි බා ගන්නවාමයි.

  78. පොඩි මෑන්

    බාමි බාමි
    බොහොම ස්තූතී…

  79. elakiri bro you made my day
    I will give a comment about the movie after watching
    Have a nice day

  80. එල KOK සහෝ එල මචන්..
    අනිවා බලනවා exam එක ඉවර උන ගමන්ම…
    තෑන්ක්ස් මචන්..

  81. mamath meka IMDB website eke dekka mekata maara demand ekak tiyena movie ekak….
    hebai release wenawa kiyala tibbenam October
    kalinma mechchara copyak apu ekath pudumai
    n thanx Mangala saho for sharing this wit us….

  82. Balanna watina ekak neda… Banawa ehenam 😀 Thankooo Mangala Sahooo!

  83. Thanks Machooooo…..
    Maxxa film

  84. thankz machoo 😀 :D.. film daaddi 700mb dvdrip danna hode:P

  85. film eka nam hondai sinhala subs thibba nam thama honda

  86. Tnx mamath banawa:D

  87. onna apith banava.apita ikmanatama ” The Twilight Saga Eclipse ” danavada sin sub 1 dalama danna ivasillak nathuva inna a fillm 1 balanna.thnx baiscope 🙂 😎

  88. thanks bro…

  89. අමල් ප්‍රසාද් සමරවීර

    ඔන්න අපිත් බාන්න දැම්මා.. මේකනම් එළම එකක් වගේ???

  90. ma film 1a patta, hamooma balanna
    7 survivors, with no way out
    will make a final stand..

  91. ookath thiyaganing mama enawoooo!!!!!!!!!

  92. Mama Meke Trailer 1 Dakka … Maxxaaa Mchnn !!!

  93. Thanks macho

  94. meka bawa…. aith tama baluwe ne…. 🙁

error: Alert: Content is protected !!