Tuesday , June 22 2021
Breaking News

Chernobyl 2019 [S01 : E05] with Sinhala Subtitles | වරද කාපිටද? [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 77 votes.
Please wait...

කෙමෙන් කෙමෙන් අවසානය දක්වා ඔන්න ඇවිදින් තියෙනවා. කොටස් පහකින් සමන්විත වූ ලෝකයේ සිදු වූ සත්‍ය කතාවක් පදනම් කරගෙන අසූ ගණන් වල ලෝකයම තැති ගැන්වූ මේ සිදුවීම 2019 දී රූපවාහිනී රසිකයන් යලිත් තැති ගන්වන්න සමත් උනා. ඒ ලෝකයේ අංක එක හෙවත්  IMDB අගය 9.7ක් ලබාගනිමින් තවමත් Top Rated TV Shows  වලින් #01 විදිහට රැඳී ඉන්න සමත් වෙලා තියෙනවා. කොටස් හතරක් බලපු ඔයාල දන්නවා මේ කතාව කොයිතරම් අපිව කම්පනය පත් කරලා තියෙනවද කියලා. සමහර සිදුවීම් රසික සිත් කම්පනය කරමින් කතාව වෙතට නැඹුරු කරවන්න සමත් වෙලා තියෙනවා.  කලින් කොටස බලපු අය දකින්න ඇති මිනිසුන්ගේ වැරදි නිසා කිසිම දෙයක් නොදන්නා අසරණ සතුන් ඒ වෙනුවෙන් ජිවිතයෙන් වන්දි ගෙව්වා. ඒ වගේම ඔයාල දකින්න ඇති කොයිතරම් ප්‍රබල විකිරණ තියන තැනකට මිනිසුන් දැන හෝ නොදැන ගියේ රාජකාරිය වෙනුවෙන්.

පිපිරිම සිද්ධ උන ස්ථානය ආවරණය කිරීම සඳහා එහි ඉදිකිරීම් වෙනුවෙන් සෙබළුන් දහස් ගණනක් තම සේවය සැපයුවා. අයෙක් තප්පර 90ක් වගේ ඉතාමත් කෙටි කාලයක් සේවය කලත් ඒ තප්පර 90 මගින් ඔවුන්ගේ සමාන්‍ය ආයුකාලය හරි අඩකින් කපා දැමුනා. එතරම් ප්‍රබල විකිරණ වලට තමයි ඔවුන් මුහුණ දුන්නේ.  මේ කතාව තුල අපි මුල ඉඳල දැක්කා ගැති කම, නොසැලකිලිමත්කම පෙරට ආවා මනුෂ්‍ය ජීවිතය කියන වටිනා කාරණයට වඩා. අවසන් කොටසේදී පවා අපි දැක්කා ලෝකයට සෝවියට් සමූහාණ්ඩුව කොයි තරම් දේවල් සඟවන්න හදනවද කියල. සමහර බොරු නිසා ඔවුන්ම රැවටුන අවස්ථා තිබුනා. කලින් කොටසේදී දැක්කනේ ජර්මන් වලින් ගෙනාපු රථයට උන දේ. ඉතින් අද කොටස තියෙන්නේ ලේගාසෝ තමන්ගේ ප්‍රකාශය වියානා වලදී කොහොම ඉදිරිපත් කරාවිද? ඒ වගේම මේ වරද කාගේ පිටින් කොහොම වසා දමාවිද යන්න නිරාකරණය කරගැනීමටයි. 

ඒ වගේම පහතින් දැක්වෙන්නේ චර්නොබිල් අවට ප්‍රදේශයේ වර්තමාන තත්වය දැක්වෙන චායා රූප කීපයකි. ඒ වගේම ඔබටත් අවශ්‍ය නම් ඒ ස්ථාන දැකබලා ගැනීමට චර්නොබිල් අවට සංචාරය කිරීමට දිනක් ඒ අවට නතර වී පැමිණීමට පවා අවස්තාව තිබෙනවා. අතුරු ප්‍රතිපල ගැන නම් වගකීමක් ගන්නවද නැද්ද කියන එක තියෙන්නෙත් ඔබ අතේ. සංචාරය කරන්න දෙන්නේ අවශ්‍ය විකිරණ උරාගන්නා පෙති වර්ග පානය කර සහ මිනිස් සිරුරට හිතකර විකිරන මට්ටමක් තිබෙන ප්‍රදේශ වල පමණයි. මුළුමනින් ජන ජිවිතයෙන් පිරුන සියලුම අංග උපාංග වලින් පිරුන සෝවියට්  නගරයක් වසර 33ක් පුරාවට සොබා දහම නැවත තමන් සතුකරගෙන ඇති ආකාරය සියැසින් දැකගන්න පුළුවන් අපූරු අවස්ථාවක් වේවි.

ප්‍රතික්‍රියාකාරක අංක 4 පිපිරී ගිය ස්ථානය අවරණය කිරීම සඳහා ඉදිවූ විශාල ආවරණය. (AP Photo/Efrem Lukatsky)

 

 

එනර්ජෙටිකා සංස්කෘතික මධ්‍යස්ථානයේ වර්තමාන සහ එදා වෙනස දැක්වෙන ඡායා රූපයක්. (Photo by Sean Gallup/Getty Images)
න්‍යෂ්ටික ව්‍යවසනය නිසා මියගිය ගිනි නිවන බටයන්ගේ ස්මාරක වෙනුවෙන් ශෝකය පල කරන්නෙක්.(REUTERS/Gleb Garanich)
මීටර් 140ක් උස “ද වුඩ් පෙකර්” නමින් හැඳින්වූ රේඩාර් පද්දතියේ වර්තමාන ස්වභාවය. මෙමගින් යම් හෙයකින් ප්‍රහාරයක් එල්ල උවහොත් එමගින් එල්ලවන මිසයිල හඳුනා ගැනීමට නිර්මාණය කරන ලද්දක් බව සලකනවා. (Sean Gallup/Getty Images)
“එනර්ජෙටිකා” නමින් හැඳින්වූ සෝවියට් සමූහයට අයත් වූ සංස්කෘතික මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේ වර්තමාන ස්වභාවය. (Sean Gallup/Getty Images)
විනෝදාස්වාදය සඳහා වූ උද්‍යානයක අත්හැර දමා ඇති විදුලි බලයෙන් ක්‍රියාත්මක වන කාර් කීපයක්. (AP Photo/Efrem Lukatsky)
මේ දැක්වෙන්නේ  ප්‍රිප්යට් වල විනෝදාස්වාදය සඳහා වූ ඉදිව තිබු කාර්ය බහුල උද්‍යානයක වර්තමාන ස්වභාවයයි.(Sean Gallup/Getty Images)

එහෙනම් අවසන් කොටස සමගින් අදට සමුගන්නවා. තවත් මේ වගේ අපූරු කතාවක් ගැන ඉඟි ලැබුන ගමන් බයිස්කෝප් එකෙන් මේ වගේම උපසිරසි ලැබේවි. එහෙනම් දැනට සමුගන්නම්. ඔබ සැමට ජය ! 

Chernobyl on IMDb

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Check Also

Amadeus (1984) Sinhala Subtitles | මරණයේ සංධ්වනිය [සිංහල උපසිරසි]

1756 ඔස්ට්‍රියාවේ සල්ස්බර්ග් උපත ලබන වුල්ෆ්ගැන්ග් අමඩියස් මොසාර්ට් කුඩා කල සිට ම දුර්ලභ සංගීත කුසලතාවයන්ගෙන් …

Leave a Reply

Your email address will not be published.

108 comments

  1. Thank you for the sub….

  2. මේ අගනා කෙටිකතා මාලාව අපිට සිංහලෙන් ගේන්න වෙච්ච මහන්සියට ගොඩක් ස්තූතියි සහෝ.උපසිරැසිකරණයේ ඉදිරි වැඩකටයුතු සියල්ලම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනව!!!

  3. Rusith Dileepa

    Superb..
    Thank you…….

  4. Dushantha padmakumara

    Chernobyl බලපු පට්ටම සීරීස් එකක්. සීරිස් එක සුපිරි උනාට තේරුම් ගන්න හම්බෙන්නේ නෑ ඔයාගෙ සබ් එක නොතිබුණා නම්. සබ් ටික නම් සුපිරි සහෝ… විස්තර කිරීම් ටික නියමයි.
    ගොඩාක් ස්තූතියි. ❤️

  5. බලපු සුපිරිම කතාවක්…. බොහෝම ස්තූතියි

  6. Superb. Thank you .

  7. Dhanushka Dilranga

    Thankssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  8. Please oyala karanwam wedak hariyata responsibility ekak athiwa karanna.subtitles ekko katha karanna klin ynawa.nethnm passe yanwa.epa wenwa kathawa balanna giyama .karunakarala wagakeemak athiwa me weda karan yanna

    • ඇඩ්මින්,
      කරුණාකරලා නිවැරදි පිටපත ඩව්න්ලෝඩ් ක‍රගන්න ඉගෙනගන්න සහෝ.
      එහෙම නැත්නම් බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස් සයිට් එකේ සබ් එකට ගැලපෙන කොපි තියෙනව ඒකෙන් අරගන්න.
      අන්තර්ජාලයේ තියෙන දහසකුත් එකක් වූ පිටපත් වලට ගැලපෙන උපසිරසි දෙන්න විදියක් නැහැ අපට.
      තියෙන හොඳ කොපියකට ගැලපෙන උපසිරසියි අපි ලැබ දෙන්නෙ.
      ස්තුතියි!

  9. Thanx bro sub ekata

  10. Thanks…

  11. ┊┊┊┊
    ┊┊┊✧
    ┊┊✦
    ┊✧
    ✦ .
    .
    · Thanks For The Subtitle !!!!!!!!!

  12. Bohoma Sthuthi..Jaya wewa..

  13. Sandarunimsara

    Sub ekata tnx bro

  14. මොළ කකුලුස්

    Thanks For sinhala subtitle…jaya wewa…..බලපු හොදම tv series එකක් තමයි මේක…උඩ ලිපියටත් thanks.

  15. thanks good luck

  16. ඉතාම වටිනා සේවයක් ඔබ සිදුකර තිබෙන්නේ.මම මේ පිලිබඳ තොරතුරු ඉතාම ආසාවෙන් කියවන්නේ. මම ගුරුවරයෙක් නිසා එම දැනුම සිසුන්ට ලබාදෙන්නට කටයුතු කරන්නම්.ඔබට ස්තුතියි.

  17. abhishek2112233

    Thanks mchn

  18. patta kathawa, subs hdta tbba, obata jaya

  19. උපසිරැසියට බොහොමත් ස්තූතියි

  20. Thank You Sub Ekata

  21. උපසිරැසියට බොහෝම ස්තුතියි

  22. Saranga J. Liyanagama

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
    ජයවේවා…!

  23. බොහොම ස්තුතියි

  24. උපසිරැසි වලට ස්තූතියි

  25. Thanks Brother. Hodama TV series walata hamadama hodama sub ikmanatama denawata….

  26. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

  27. Thanks bro

  28. Ishara.Piyumal

    sab tikta godak pin. Jaya wewa

  29. Thilankadissanayake

    THANK U

  30. supiri wedak, thanks

  31. sub ekata sthuthiy

  32. Tz sub ekata…..

  33. Hasitha_Ruwan_991004

    තවත් මේ වග‍ෙ සීරීස්, ෆිල්ම්ස් සබ් දිගටම දෙන්න… ජය වේවා!!

  34. Hasitha_Ruwan_991004

    Supiri Wadak Bro!! Jaya Wewa!!

  35. bohoma sthuthie…

  36. සුපිරි ටීවී සීරීස් එකක් . උපසිරසත් නියමෙටම තියෙනව . ගොඩක් ස්තුති

  37. Thnkz for sub

  38. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  39. thanks!!!

  40. බොහොම ස්ත‍තියි මචං

  41. thanks…

  42. Hasantha_Sajeewan

    මේ කතාවට අරන් ආවට බොහොම ස්තුතියි.

  43. bohoma sthuthi sahoo jaya …… !

  44. Sonal S Gamage

    තෑන්ක්ස් අයියේ සබ් එකට

  45. AsithaDilruwan

    ela saho thanks

  46. thotalaga pissa

    mari seriese eka hodata wade karala thiyanawa thawa issarahata hodata sub denena puluwanwena kiyala baiscope eketa suba pathanaw

  47. බොහොම ස්තුතියි

  48. thanks lot bro.

  49. ස්තුතියි…..

  50. ඔබගේ වටිනා කාලය කැපකරලා මෙවැනි නිර්මානවලට උපසිරස ගෙනාවට බොහොම ස්තුතියි

  51. මේ කතාවට උපසිරැසි අරන් ආවට බොහොම ස්තුතියි.
    තවත් කතා මාලාවකින් හමුවෙමු.

    ජය වේවා !!!

    • බලන්න ආසාවෙන් හිටිය සීරිස් එකක්. සබ් ටික දුන්නට ගොඩාක් ස්තූතියි සහෝ. ඔයාලා මේවට සබ් දෙන නිසා තමයි අපිටත් මේවා බලන්න ලැබෙන්නෙ. දිගටම කරන් යං සහෝ. බයිස්කෝප් වාසීන්ට ජය…… !!

  52. Thank you very much

  53. prasannavijethunga

    elaaaaaaaaaaaaaaa

  54. Thanks bro

  55. Darshana suraweera

    Thanks bro.me wagema supiri ekak thamai the Vietnam war 2017
    Puluwan nam ekatath sub denna.

  56. උපසිරසියට බොහෝම ස්තූතියි

  57. Thanx sahooo

  58. thanks bro.. me wage supiri ekak aran enna apahu…

  59. බොහොම ස්තූතියි මේකට සිංහල උපසිරැසි දුන්නට. ජය෴෴ 😛 😛

  60. bohoma sthuthi sub 5tama

  61. Thanks saho sub ekata.

  62. Ela ela..Digatama Sub Tika Denna…

  63. Godak Watina katawak

  64. උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    මග බලාගෙන හිටියෙ උපසිරැසිය එනකම්..
    මේ ටීවී සීරීස් එකට උපසිරැසි දාපු හැම කෙනාටම ගොඩක් ස්තුතියි..
    කාලෙකින් ආසාවෙන් (හා දුකින්) බලපු කතාවක්. රටක දෙයක් සිද්ද වුනාම පාලකයො, නිලධාරීන් ඒ ගැන ගණන් ගන්නා ප්‍රමාණය, වැඩ කරන හැටි දැක්කම අපේ රටේ මොනවා නොවෙනවා ඇත්ද කියලත් හිතෙනවා.
    තෙරුවන් සරණයි…!

  65. Thanks machan…..jayawewa….!

  66. ThusharaIndunilRathnayaka

    Sub ekata Thanks bro…..!

  67. Thnx ayye,, සබ නැත්නම් අපි හබක්,,,
    සබනම් ලෙසටම තිබුන,,
    අයියට ජය,, දිගටම කරගෙන යං:;
    තෙරුවන් සරණයි!

  68. නියමයි…සබ් එකට තැන්ක්ස්….
    තවත් සුපිරි කතාවක් අරන් එමු…

  69. npmuweerasinghe

    thanks………….

  70. උදයංග සම්පත් හතරසිංහ

    වරද කාගෙද? තාන්නමාන්න, බලය වෙනූවෙන් කෑදර මිනිස්සු කීපදෙනෙක් නිසා, මිනිස්සු කී දාහක් ජීවිත කැප කරලද? මාරයි.. සබ් වලට වගෙම විස්තර වලටත් ගොඩක් ස්තූතියි අයියේ.. සෑහෙන දේවල් ඉගෙන ගත්ත. මේ වගේ තව ආවොත් සබ් දෙමු. ජය වේවා..! ❤️❤️❤️

  71. Thank you very much bro , good luck

  72. one of the best tv series i ever watched

  73. බොහොම ස්තූතියි සහෝ

  74. බාෙහොම ස්තූතියි. ජය වෙිිවා..!!

  75. බොහොම ස්තුතියි ඔබ කරනා සේවයට..!

  76. Jayakantha2007

    Thanks For the Sub.. Great Work

  77. Thanx brother!!!

  78. thanks bro

  79. බොහොම ස්තුතියි හසන්ත සහෝ උපසිරසියට. ජයවේවා …..!

  80. thanks bn

  81. Thanks uncle Hasa 😉

  82. ⁣එනකම් බලන් හිටියෙ.ගොඩාක් ස්තූතියි යාලු.දිගටම සබ් දෙන්න.ජයවේවා!

  83. thnx bro…

  84. Goddak thanks saho sub walata

  85. thanxx bro balapu pattama tv series ekak thama……….

  86. Thanks සබ් වලට

  87. hasantha aiye breaking bad download karanna link dennako me site eken . mekata thnks aiya

  88. thanks bro sub ekata… balapu supirima series ekak………………

  89. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  90. Thanks For all.

  91. Ravindu Rukshan

    ඇත්තම කියනවා නම් අපූරුම කතාමලාවක්…. මගේ මතය නම් 10/10 යම ලැබිය යුතුයි. උපසිරැසයට ස්තූතියි.

  92. Pathmila_kushantha94

    Thanx මචන් අලුතින් සබ් හදන එවුන් මෙන්න මේ විදිහට සබ් හදන්න ඉගන ගනියවු. අත ගැහුවොත් වැඩේ ඉවර කරලමයි නවතින්නේ. #Respect

  93. සිංහල උපසිරැසියට ස්තූතියි

  94. Lahiru_Wickramanayake

    Sub ekta thnx bro… good luck

  95. ඊයෙ රෑ ඉදන් රිෆ්‍රෙශ් කරන්නෙ.තැන්කූ අයියේ.

error: Alert: Content is protected !!