ඔන්න ඉතින් අමාරුවෙන් අමාරුවෙන් කොටලා කොටලා පබෙරවාරි මස 24 වන දින විකාශය වු දහසය වෙනි කොටසත් අරන් ආවා. කොපිය අපේ අතට එන්නේ 25 නේ. ඒවගේම සබ එදාම රැට වගේ එනවා, එත් මේපාර නම් සබ හම්බුනේ 26 දවලුත් වෙලා. අනිකුත් අමතර වැඩ ගොඩක් අස්සේ මේකත් කොලා ඉතින්, 🙂 මේ කොටස නම් කරලා තියෙන්නේ The Cases That Need to Be Solved කියලා. බලමු එහෙනම් අද මොකැයි වෙන්නේ කියලා. 😛
අද කතාව නම් ගෙතිලා තියෙන්නේ කුඩා දරුවෙක්ව අමානුෂිකව මරාදාපු සිද්ධියක් වාටා. මේ කොටස බැලුවම මට මතක් උනේ මේ ලගකදී ලංකාවේ, ඔව්, අපේ සිරි ලංකාවේ වෙච්ච මිට ටිකක් සමාන ළමා ඝතනයකුයි. ඒ ඉස්කෝලේ ඇරිලා එද්දී එයාගෙම යාලුවා ටයි පටියෙන් අනික් යාළුවගේ ගෙල හිර කරලා මරා දාලා, පාළු ලිදකට සිරුර දාලා ගෙදර ගිය කතාවයි. මිනිස්සුන්ට මෙහෙම සිත් පාහල වෙන්නේ කොහොමද කියලා මට නම් හිතා ගන්නවත් බැහැ. ඒක එහෙම වෙද්දී අපි ඉතින් එහෙනම් අද කතාවේ වෙන්නේ මොනාද කියන දේ බලලම දැනගම්මු. එහෙනම් මේ කොටසත් එක්ක එකතු වෙන්න එන්න කියලා ආරාධනා කරන ගමන්ම, තම තමන්ගේ දැරුවෝ ඇස් වගේ බලා ගන්න කියලා හැම අම්මා, තාත්තෙක්ගෙන්ම ඉල්ලනවා. ඉක්මනින්ම ඊලග කොටසින් සුපුරුදු විදිහට මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම… 😉
තෙරුවන් සරණයි!
1160 downloads
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
bohoma sthuthi
niayamai…thanks NALEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……
සුභ දවසක්
එළකිරි නිවාඩු දවසේ උදේම බඩු හම්බ උනා, අද දවසෙම එපිසොඩ් 16 ය ම බලන්න ඕන…