Tuesday , September 29 2020
Breaking News

Cinderella and Four Knights [2016 : E13 & E14] with Sinhala Subtitles | සින්ඩරෙල්ලා සහ කුමාරවරු හතරදෙනා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Cinderella and Four Knights TV1

13 කොටස
හා වොන් ගේ තාත්තා කියලා ආපු මනුස්සයට ඇයව රවටන්න පුලුවන් වෙන්නේ නැහැ. එයාගේ ඇත්ත තත්ත්වෙ හොයාදෙන්න ජි වොනුත් ගොඩක් මහන්සි වෙනවා. හා වොන් වගේම ජි වොනුත් දැන් ඇයට ආදරේ කරන්න පටන් අරගෙන. මෙන්න ඔහු ඒ ගැන ඇයට කියනවා. ඒත් ඒක එහෙම වෙද්දි හා වොන් සභාපතිතුමාගේ ගිවිසුම කැඩුවා වෙනවා. සභාපතිතුමාගේ ප්‍රතිචාරය කොහොම වෙයිද...

14 කොටස
අලුත් ආදරවන්තයො දෙන්නාට සතුටින් ඉන්න ලැබෙන්නේ නැහැ වගේ. සම්බන්ධය පටන් ගත්ත ගමන්ම වෙන් වෙන්නයි සිද්ද වෙන්නේ. මේ අතර නොහිතපු විදිහට සභාපතිතුමා අසනීප වෙනවා. ඒත් ඒ අසනීපය නිසා තරහින් හිටපු කන්ග් සහෝදරයො නම් සමගි වෙනවා. සීයා තමන්ට කොයි තරම් කිට්ටුද කියලා ඔවුන් තේරුම් ගන්නවා.

Cinderella and Four Knights on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Cinderella.and.Four.Knights.E13.160923.720p-NEXT-CineBus-ENT-RAiN

Cinderella.And.Four.Knights.E14.160924.720p-NEXT-CineBus-ENT-RAiN

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episodes                       All Episodes                       Next Episodes>>

 

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

16 comments

  1. “Age of Youth” korean drama ekatath sinhala sub denna…………

  2. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. නියමයි අක්කේ..ස්තූතියි..අන්තිම කොටස් ඇවිත්..ලස්සනයි..උපසිරිසිවලට ණයගැති…බුදු සරණයි

  4. Thankyou akke !

  5. patta meka denakan balan inne.thawa ekak patan ganna puluwanda me ekkama.meke awasana tikath awith.e tikatath ikmanatama sub dendoooo….bohooma sthutie…

  6. ගොඩාක් ස්තූතියි අක්කෙ සබ් එකට.
    ~~~ ජය වේවා ~~~

  7. thx sis
    Uncontrollably Fond akke mekatat sub eka daannakooo

  8. niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  9. සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
    Cinderella and Four Knights සබ් ටිකත් ඉක්මනට දෙන්න
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි

  10. නියමයි අක්කේ…එනකන් බලන් හිටියෙ…
    දිගටම සබ් දෙන්න….

  11. ela ela akkiyo……thanks…. thawa ekak puluwannam denno

  12. බොහෝම ස්තුතියි අක්කේ උපසිරසි වලට…..

  13. සබ් එකට තුති කනිශ්කා අක්කේ
    ෴෴ජය වේවා෴෴

error: Alert: Content is protected !!