Saturday , October 1 2022
Breaking News

Cobra Kai (2018-) [S03 : E10] Sinhala Subtitles | එකමුතුවක ආරම්භය. [සිංහල උපසිරසි]

Rating: 9.0/10. From 27 votes.
Please wait...

පෙර කොටසින්

ආදරයෙන් එකතු වෙන්න ඕන චරිත කිහිපයක් කලින් කොටසෙදි ආපහු එකතු වුනා. මේ අතරේ හැමෝම වගේ පුන පුනා බලාගෙන හිටිය The Karate Kid මුල් චිත්‍රපට තුන පුරාවටම දැකගන්න ලැබුණු ඇලී කියන චරිතෙ Cobra Kai වලට පිවිසීම කලේ නවවෙනි කොටස හරහායි. මේ අතරේ වැරදි අදහසින්, වැරදි මග පෙන්වීමට වැටිලා ඉන්න රොබී කෝබ්‍රා කායි එකට ගිහිං තිබුනා. එයා ඒ වෙද්දී ඩෝජො එකෙ ඉතුරු වෙලා හිටිය අය එක්ක සර්පයෙකුත් හොරකම් කලා. අවසානය වෙනකල්ම වසර ගණනාවකට පස්සෙ මුණගැහුණු ජොනීගෙත් ඇලීගෙත් සම්බන්ධය අලුත් වුන හැටිත් දැකගන්න ලැබුනා. ඒ වගේම මිගෙල් වගේම සෑම් දෙන්නා ඊගල් ෆෑන්ග් වගේම මියාගී-ඩෝ දෙක එකට එකතු කරන්න සැලසුමකට ඇවිත් තිබුනා.

අද කොටසින්

ඇලී ආරාධනා කරන සාදයට යන ජොනීට මුලින්ම දකින්න ලැබෙන්නෙ ඇලීව හග් කරන ඩැනියෙල්වයි. කරාටේ කිඩ් බලපු අය දන්නවා ඇතිනෙ මේ කෙල්ල නිසා ඩැනියෙල් වගේම ජොනී දෙන්නා කොයි තරම් මරාගත්තද කියලා. ඉතිං ඒ විදිහේ දේවල්ම බලාපොරොත්තු වෙන්න පුලුවන්ද නැද්ද කියන එක මේ කොටසකින් දැකගන්න ලැබේවි. විශේෂයෙන්ම පුංචි කාලෙ රණ්ඩු කරගත්තට දැන් වැඩිහිටි වයසෙ ඉන්න මේ තුන්දෙනාගේම වෙනස් වීම මොන විදිහෙ එකක්ද කියලත් දැනගන්න ලැබේවි. සුපුරුදු පරිදි කුතුහලය අවුස්සන විදිහෙ අවසානයකින් තමයි මේ වතාවේ කතාව අවසන් වෙන්නෙත්.  

ගිහින් එන්නම්. හිටියොත් හතරවෙනි සීසන් එකෙනුත් 2022 වසරේදී හමුවෙමු එහෙනම්. ජය!

 


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Check Also

The Lord of the Rings: The Rings of Power [S01 : E05] Sinhala Subtitles | බෙදීම! [සිංහල උපසිරසි]

මේ එපිය නම් හොඳටම පමා වුණා 🙁 ඇත්තටම සමාවෙන්න ඕන මෙච්චර කාලයක් ගියාට මේක අරගෙන …

Leave a Reply

Your email address will not be published.

27 comments

  1. Season 4 nadd thama..Ikmant one..Me sareth Light na kiynn nan epa e…Puluwan ikmant one

  2. season 4 dipan ko aneeeeeeeeeeeeeeeeeeeeeeeeeee

  3. Season 4 dennedda yakooooo

  4. season 4 oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeerrreeeeeeeeeeeerr ewilla thiyenne

    • Sirawatam bn මමත් පැයෙන් පැයට ඇවිත් බලනවා වෙන පේජ් වලවත් දාලා නැද්ද බන්

  5. ushan sangeeth

    thanx saho…season 4 ekth karmu ..adare
    i..

  6. thanks sub ekata niyamai next season ekath me wg denna

  7. උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  8. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. තෑන්ක්ස් කිව්වා…!!

  10. thanks bro sub ekata!!!

    e wagema digatama sub sunna hemotama thanks !!!!

  11. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

  12. thanx fro subtitle… gd luck

  13. okkoma sub tika ba gattha thank u hamotama

  14. බොහොම ස්තුතියි සබ් කරපු සෙට් එකටම

  15. ගොඩක් ස්තූතියි.

  16. Rasindu V Perera

    නියමයි… සබ් එකට තැන්ක්ස්….

  17. සබ් එකට ස්තුති බ්‍රෝ..ආයි සිසන් 4 එනකන් කොමද බන් 2022 වෙනකන් ඉන්නෙ..කල් වැඩි හුගක්…

  18. sandaru welikala

    thanks ikmanata sub eka dunnata
    -THANK YOU-

  19. Thnx mchan

  20. Sub 1ta thank you…
    The blacklist ඉතුරු ටිකටත් සබ් දෙන්න පුළුවන් ද?

  21. thq mcahanla.pulvnm ocean girl ekta th deako..tava The Terror ekata th sub oni bn bageta dunne eke sub

  22. සිංහල උපසිරැසියට ස්තූතියි

  23. Ado Thanx Machnla.Puluwn Ikmnin Sub tika genawa ubala set ekama..Adarei

  24. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  25. සබ් එකට thanks සහෝ,, සීසන් 4ත් ආවම ඒකටත් සබ් අරන් එමු..ජයවේවා !!!

error: Alert: Content is protected !!