Tuesday , November 24 2020
Breaking News

Cold Pursuit (2019) Sinhala Subtitles | ලෙයට ලෙය..! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 73 votes.
Please wait...

“Liam Neeson”, මෙහෙම කිව්වම මතක් වුණාද කවුරුහරි? හරි එහෙනම් ඉතිං ආයෙ මොන කතාද බෑමක් තමයි. ඔව්, මම දන්නව ඉතිං මේ නම කිව්ව ගමන් ගොඩක් අය මෙතනින් එහාට මේක කියවන්න වද වෙන එකකුත් නෑ කියල. ඒක ඉතිං අහන්නත් දෙයක් නෙවෙයි. කොහොමහරි එහෙම අය වද වෙන්න එපා මේක බාගන්න. අනිත් අයට මම ටිකක් විස්තර කියන්නම්. ප්‍රේක්ෂක මනාප 14500+ වලින් IMDb මීටරේ 6.4ක අගයක් සටහන් වෙලා තියෙන, “Liam Neeson” රංගනයෙන් දායක වෙන 2019 වර්ෂයේ නිකුත් වුණු අලුත්ම චිත්‍රපටිය තමයි ඔන්න අද මම අරගෙන ආවෙ. Taken (2008), Taken 2 (2012), Taken 3 (2014), The Gray (2011), Non-Stop (2014), Run All Night (2015) මෙකී නොකී තව බොහෝ සිනමා කෘතීන් ගණනාවක ඉතාම ඉහළ රංගන කෞෂල්‍යයකින් හෙබි චරිතයක් තමයි “Liam Neeson” කියල කියන්නෙ. ඒ ගැන මම අමුතුවෙන් කියන්න ඕනෙත් නැති තරම්. ඉතිං Cold Pursuit (2019) කියන්නෙ ඒ සිනමා ගොනුවේ අලුත්ම දිගහැරුම. ඉතිං මේක 2014 වර්ෂයේ තිරගත වුණු In Order of Disappearance කියන නෝර්වේජියානු සිනමාපටය ආශ්‍රයෙන් කරන ලද නවෝත්පාදනයක්. විනාඩි 119ක් පුරා දිවෙන Action, Crime, Drama ගණයට වර්ගීකරණය වුණු, මේ සිනමා පටයත් කම්මැලි නැතුව බලන්න පුළුවන් කියල කියන්න පුළුවන්. හැබැයි දඟලල, වෙඩි වරුසා වස්සගෙන යන Action නම් මේකෙන් බලාපොරොත්තු වෙන්න එපා. ඊට වඩා ගැඹුරු, ඉවසීමෙන්, මොළෙන් ගහන ගේම් එකක් තමයි මේක. ඒ වගේම මෙහි දෙවැනි ප්‍රධාන චරිතයට පණ පොවන Tom Bateman නැත්නම් Jekyll & Hyde කතා මාලවට දායක වුණු ජෙකිල් (මේකෙ නම් වයිකින්) ඉතාම සාර්ථක රංගනයක් කරනව කියලත් මතක් කරන්න ඕනෙ. ඇ.ඩො.මි 60ක, පිරිවැයක් දරල නිෂ්පාදනය කරල තියෙන මේ සිනමාපටය Box Office වාර්ථා තබපු සිනමාපටයක් කියලත් මතක් කරන්න ඕනෙ. එහෙනම් කතාව පැත්තට ටිකක් හැරෙමු.

නෙල්ස් කොක්ස්මන් කියන්නෙ කීහෝ කියන නගරයේ පාරවල් වල හිම ඉවත් කරන පුරවැසියෙක්. එයාගෙ පුතා තමයි කයිල් කොක්ස්මන්. පුතා වැඩ කරන්නෙ කීහෝ ගුවන්තොටුපොළේ. හිටපු ගමන් දවසක් නෙල්ස් සහ ග්‍රේස් (කයිල්ගෙ මව) දෙන්නට ආරංචි වෙනව, කයිල් මැරිල කියල. මරණය බලන්න ගියාම මරණ පරීක්ෂණ නිගමනය වුණේ කොකේන් අධි මාත්‍රාවක් ශරීරගත වීම නිසා මරණය සිදුවුණා කියල. නමුත් මේක පිළිගන්න නෙල්ස් සූදානම් වෙන්නෙ නෑ, නමුත් මේ මරණය නිසා ඔවුන්ගෙ පවුල් ජීවිතය සම්පූර්ණයෙන් කණපිට හැරෙනව. ඒ අතරෙ තමයි නෙල්ස් සියදිවි හානිකර ගන්න උත්සාහ කරන්නෙ. ඔන්න ඔය අතරෙ කයිල් එක්ක එකට වැඩ කරපු ඩාන්ටේ එනව නෙල්ස් ලඟට. එතනින් තමා සියදිවි නසාගන්න ගියපු නෙල්ස්ට ජීවත් වෙන්න අරමුණක් එන්නෙ. ඊට පස්සෙ නෙල්ස්ගෙ ගමන තනිකරම වෙනස් වෙනව. ඒ ගමන් මග වැටිල තියෙන්නෙ වයිකින් සහ වයිට් බුල් කියල දෙන්නෙක්ගෙ මැදිහත් වීම් මතින්. මේක කීහෝ වල ජීවිත වෙනස් කරන්න සමත් වෙනව. ඒ වගේම වයිකින් කියන්නෙ කවුද? වයිකින් ඉස්සරහට එන අයට වෙන්නෙ මොනවද? වයිකින්, වයිට් බුල් අවුස්සගන්නෙ මොනව කරලද? මේව තමයි කතාව එක එක දිශා වලට හරවන්නෙ. හැබැයි නෙල්ස් ඉන්නෙ එක අරමුණක. ඒකට යන්න ඕන පාර හොයාගෙන පාදගෙන නෙල්ස් තමන්ගෙ පුතාගෙ අහඹු, අබිරහස් මරණය වෙනුවෙන් සටන් කරන හැටි එහෙනම් බලමු.

මේ සබ් පිටපත HC HDRip පිටපත් සඳහා තමයි නිකුත් කරල තියෙන්නෙ, මේ වෙද්දි Web පිටපතකුත් නිකුත් වෙලා තියෙනව කියල මම දැක්ක. ඒකටත් ඉදිරියේදි උපසිරැසිය යාවත්කාලීන කරන්නම්. එහෙනම් ඉතිං නැවත උපසිරැසියකින් හමු වෙමු. ජය වේවා..!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HC HD/Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

අෆ්සෝස් [S01 : E03 & E04] Sinhala Subtitles | මට මැරෙන්න බැරියෝ!! [සිංහල උපසිරසි සමඟ]

ඉන්සයිඩ් එජ්, බ්‍රිත්, මිර්සාපූර්, ෆැමිලි මෑන් අරන් ආපු ඇමසෝන් ප්‍රයිම් වැඩක් සුපිරි බ්ලැක් කොමඩියක් කුතුහලයෙන් …

Leave a Reply

Your email address will not be published.

101 comments

  1. Baibaiscopedownlods
    Supiriy

  2. Thanks Machan..

  3. ┊┊┊┊
    ┊┊┊✧
    ┊┊✦
    ┊✧
    ✦ .
    .
    · Thanks For The Subtitle !!!!!!!!!

  4. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Mekada patta norwegian ekada ?

  5. RavindraRishantha

    thanx bro

  6. Davindu reshan

    Tnx br

  7. Kasunabayasekara

    Thanks bro…

  8. Chulender kasun

    Thanks

  9. Tnx Brother

  10. Thilankadissanayake

    thanks

  11. SURANGALAKSHAN

    Thank u

  12. thank you saho..

  13. Thnx bro sub ekata

  14. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  15. L.R.R.P.Kumara

    Thanks brooo

  16. thanx bro

  17. tnx sahoo

  18. thanks brh

  19. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …..!

  20. thanks ………………..

  21. Thanks for sub!

  22. Ela ela

  23. thanks machn…..

  24. Thilankadissanayake

    thanks bro

  25. Suppa kollo

  26. neyama filumak….thanks

  27. Thank u bro..

  28. යුරාන් ධනුක (ධනූ)

    උපසිරැසියට බොහෝම ස්තූතියි උදයංග සහෝ …!!!

  29. Thanks bro
    Jayen jaya !!

  30. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  31. ඉසුරු සම්පත් සිරිසේන

    ලියාම් ඉන්නව නම් ඉතින් අහන්න දෙයක් නෑ කියල මං උබට කලින්ම කිව්වනේ..
    ඔන්න ෆිල්ම එක බලල තමා කමෙන්ටුවක් දාන්න ආවෙ, ෆිලුමයි සබයි දෙකම සුපිරියටම තිබුණා…

  32. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  33. උපසිරැසියට බොහෝම ස්තුතියි

  34. Chamindalakruwan

    Br ekata upload karata tnz bro

  35. Thank You…

  36. Thanks kollo

  37. Thank you. keep going. I appreciate the contribution all of you.

  38. Thanks bro

  39. Thank You

  40. Chathuranga Lahiru

    Thank you very much

  41. Ravindu Rukshan

    thx

  42. Hashan M. Priyadarshana

    BR එකට අප්ඩේට් කරාට තෑන්ක්ස් බ්රෝ…
    ජය වේවා.!

  43. BR rip එක බලන අය සබ් එක තප්පර 25.5 ක් එකතු කරල බැලුවම හරි.✌️✌️

    • උදයංග සම්පත් හතරසිංහ

      බ්ලූරේ එක අද දුන්න බං.. තව පොඩ්ඩකින් අප්ඩේට් කරයි. 🙂

  44. BR එක ඇවිත් බ්‍රදර්ස්.ස්තූතී සබ් එකට

  45. Vihanga sathsara

    thanksss machiii

  46. සිංහල උපසිරැසියට ස්තූතියි

  47. thnk u…..

  48. ස්තූතියි…

  49. Superb.. Thanks for the sub…

  50. Thanks bro sub ekata

  51. Tks alot…

  52. Hashan M. Priyadarshana

    Thank you bro.. BRRip eka awith neda bro ekata update karamuda

  53. thank you

  54. thisumdeemantha

    Thanz for subtitles bro !!!

  55. AsithaDilruwan

    ela saho thanks

  56. tnx bn..puluwannam happy death day 2u film ekata sub dennako broo

  57. thanks bro…

  58. Usersdrive eken download karanne kohomada

  59. thanxx bro………..

  60. Sub ekata thanx

  61. Nandana_kumara

    Tu brother

  62. ගොඩාරියක් ස්තූති සබ් එකට සහෝ… ජය වේවා !!!

  63. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  64. Thank you friend

  65. ලබාදුන් උපසිරසියට මාගේ හර්දයාංගම ස්තුතිය..
    ජයෙන් ජය!!
    ~~PINXD~~

  66. thnx bro sub ekata…

  67. ස්තුතියි උපසිරසියට..ජයවේවා

  68. thanks bro
    Happy Death Day 2 u 2019 filme eka awa ekatath sub demuko

  69. thank uuuu

  70. thanks..

  71. නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සබ් එක එනකම් හිටියේ…
    Web -Dl එකත් update කරමු…

  72. ස්තුතියි උපසිරැසියට..
    ජයවේවා

  73. malithmadhushan45

    උපසිරසට ස්තුතියි උදයංග අයියේ බාගෙන බලන් හිටියේ දෙනකන් වෙබ් රිප් ඇවිත් තියෙන්නේ update එක දාන්න ඉක්මනින්ම

  74. ස්තුතියි සහෝ…ඉක්මනින් webDL එකට උපසිරැසි දෙන්න බලන්න සහෝ…දෙනකන් බලන් හිටිය ෆිලුමක් මේක…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා….

  75. Sahan Sulakkhana

    ane shadow hunters ekata sub dennko

    • උදයංග සම්පත් හතරසිංහ

      ලබන සතියෙ ඉඳන් දෙනව මචං.. ඒ ඔක්කොම දෙනව. මේ සතියෙ දෙන්න බැහැ. මම ටිකක් හිරවෙලා ඉන්නෙ.

  76. සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!

  77. please update for web-dl

  78. Thenks for sub bro

  79. Thank you……………..!!!!!!!!!!!!!!!!!!!!!

  80. සබ් එක⁣ට තෑන්ක්ස් අයියේ

  81. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි උදයංග අයියේ සබ් එකට. ඉක්මනට අප්ඩේට් පාරක් දෙන්ට ඈ… එහෙනම් ජය වේවා…!!

  82. pubudu kanishka

    enakan hitiye.thanks bro

error: Alert: Content is protected !!