Tuesday , September 22 2020
Breaking News

Colony [S01 : E10] with Sinhala Subtitles | ආරම්භයකට නිමාවක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 4 votes.
Please wait...

ආයුබෝවන් සියලු දෙනාටම! මුලින්ම සමාවෙන්න ඕන ඔක්කොගෙන්ම. හොදටම මල පැනලා ඉන්න ඇත්තේ නේද මාත් එක්ක. සබ් එක දෙන්න පරක්කු උනාට. පරක්කුයි නෙමේ පට්ටම පරක්කුයි නේද? ආයෙත් සොරි හොඳේ. ඔන්න එහෙනම් අන්තිම කොටසත් අරගෙන ආවා. දැන්නම් වැඩකුත් නැතුව ඇති නේද? මොකද සීසන් එකත් ඉවර වෙලා සෑහෙන කාලෙකුත් වෙනවනේ. කමක් නෑ සිංහල සබ් එකත් එක්ක ආයෙත් බලමුකෝ.

ඉතින් කාතාව ගැන කියනවා නම්….  ඕන නෑ නේද? නොබලපු අයත් ඇති නෙ. ඒ උනාට ටිකක් කියමුකෝ. විරුද්දවාදියෝ අර  කවුද විශේෂ කෙනාව අල්ලගත්තනේ. පහුගිය කොටසෙන් ඒ කවුද කියලත් ටිකක් පෙන්නුවනේ. ඉතින් ඒ සිදුවීම නිසා නගරේ හොදටම අවුල් යනව. මේ කොටසේදී දුම්රියේ හිටපු කෙනාව ගැනත් ටිකක් පෙන්නනවා. එත් ඉතින් ඒ මොකෙක්ද මොකක්ද  කියල නම් පෙන්නන්නේ නෑ. බලමු විල් කොහොමද තමන්ගේ පවුල බේරාගන්නේ කියල.

ඉතින් මේ කොටසේ අවසානය නම් ටිකක් මදි වගේ. කමක් නෑ දෙවැනි කොටසත් එනවනේ. එකේ සමගාමී උපසිරැසි දෙන්න පුළුවන් තරම් උත්සාහ කරන්නම්කො. එහෙනම් හැමෝටම ජය!!! සබ් එක බලල කොමෙන්ටුවකුත් කොටාගෙන යමුද? ස්තුතියි.

නැවත හමුවෙමු!!!

Colony on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Colony.S01E10.INTERNAL.720p.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මළිඳු (චාලි)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                      Next Season >>        

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

21 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    ජය වේවා.!!

  2. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

  3. ස්තුතියි.ජය වේවා !!!

  4. season 2 sub eka denna macho..!

  5. elama bokka
    season 2 eke sub denne kawadda?

  6. Supun madushanka

    Sub ekata thanks bro.Season 02 ekatath puluwan ikmanata sub denna…

  7. Chathura bro…. meke season 02 eke weda patan gannako oya…. ikmaninma

  8. ko ban s2 eke sub?

  9. Meke season 02 patan aragena thiyenne…..season 02 ekata sub eka denna balanna

  10. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…

  12. සුපුන් බුද්ධික

    කතාව කොහොම හරි ඉවර කරලා දුන්න එක වටිනවා සහෝ..
    වෙලාවක් තියෙනවනම් තවත් කතා මලාවකට උපසිරැසි දෙන්න බලමු..
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.

    ජය වේවා !!!

  13. keep going mcn

  14. Práðèép Üðäýàñgå

    නියමයි.. ස්තුති සබට මචෝ

  15. thankzzzz bro!!!!!!!!!!! digatama kramu

  16. Udara Damith B/K

    ඉදල ඉදලා සබ් දීලත් තියෙන්නේ ලොකුම එකකට නේ

  17. Udara Damith B/K

    මන් තාම බැලු වේ නෑ.

  18. Udara Damith B/K

    උපසිරසට තැන්ක්ස්

error: Alert: Content is protected !!