Commando (2013) | අතිදක්ෂ සෙබළා.. [සිංහල උපසිරැසි සමඟ]
දන්නවද කමාන්ඩෝ කෙනෙක් කියන්නෙ කවුද කියල? සාමාන්‍ය මිනිහෙක් කමාන්ඩෝ කෙනෙක් වෙන හැටි දන්නවද? කිලෝ 65කුත් උස්සගෙන, අඩි 20,500ක් උඩ ඉඳන් කවද හරි ඔයා බිමට පැනල තියනවද? පැරා කමාන්ඩෝ කෙනෙක් තමන්ගෙ මූලික පුහුණුවේදි ඒ වගේ පස් වතාවක් පනිනව. ඉන් එක් වතාවක් සම්පූර්ණ අඳුරු රැයක පනින්නෙ. ඒවගේම තව වතාවක් හැම යුධ උපකරණයක්ම අරගෙන පනින්නෙ. කිලෝ 50ක බරක් උස්සගෙන කිලෝමීටර් 60ක් ඇවිදිනව. ඒ බරම උස්සගෙන කිලෝමීටර් 20ක් යනව කඳු පල්ලම් වල. වර්ග 22ක තුවක්කුත් එක්ක, ගැඹුරු මුහුදේ කිමිදෙනව. මේ තමයි කමාන්ඩෝ කෙනෙක්ගෙ දින චර්යාව. නිරායුධව ආයුධ සන්නද්ධ මිනිසුන් එක්ක සටන් කිරීම, සතුරු භූමියට ඇතුල් වෙලා සතුරාගේ භූමියේදීම සතුරා විනාශ කර දැමීම, කමාන්ඩෝ කෙනෙක්ගෙ එක් දින රාජකාරියක් විතරයි. ඉර එලියටවත් ලඟා වෙන්න අමාරු තැන් වලට කමෝන්ඩෝ කෙනෙක්ට ලඟා වෙන්න පුලුවන්. මිනිසුන්ගේ මරණයට හේතුවන විෂකුරු සර්පයන් කොමාන්ඩෝ භටයෙක්ගෙ ආහාර වේලක කොටසක් වෙනවා.. ඔයා වගේ අය සම්පූර්ණ ආරක්ෂක බලඇණියත් එක්කම වුනත් යන්න බය වෙන තැන් කමාන්ඩෝස්ලා තමයි අපේ රටට නැවතත් හිමි කරල දෙන්නෙ. කමාන්ඩෝ කෙනෙක් මිනිස්සු දාහකට නෙමෙයි, දහ දාහකට සමානයි…. මොකද අයදුම්කරුවන් දහදාහකින් එක්කෙනෙක් විතරයි කමාන්ඩෝ කෙනෙක් වෙන්නෙ. මේ වගේ දුෂ්කර කාර්යන් විතරක් නෙමෙයි, බදු ගෙවන මිනිසුන්ගේ සල්ලි වලින්, හමුදා පුහුණු කරුවන්ගේ ලේ දහඩිය වලින්… ඒවගේම රට වෙනුවෙන් මැරෙන්න වුනත් තියන කැමැත්ත පෙරදැරිව තමයි කමාන්ඩෝ කෙනෙක් හැදෙන්නෙ.
“මොහොතක්වත් නොහිතා තමන්ගෙ රට වෙනුවෙන් ජීවිතේ වුනත් දෙන්න පුලුවන් කරන් වගේ කෙනෙක්ව… චීන හමුදාවට බාර දෙන්න පුලුවන්ද?”
මෙන්න මේ ආකාරයට තමයි ‘කර්නල් සිංහා’ විසින්, රට වැනසීමට බලයට පත් දේශපාලුවෙක්ට කමාන්ඩෝ භටයෙක්ගේ වටිනාකම පැහැදිළි කරල දෙන්නෙ. දෛනික හමුදා පුහුණුවකදී කමාන්ඩෝ සෙබල ‘කරන්වීර් ඩෝග්රා’ ගමන්ගත් හෙලිකොප්ටර් යානය සතුරු භූමියක් වන චීනයේ ඟඟකට කඩා වැටිලා. නමුත් අධික වර්ෂාව නිසා සැඩ පහර නිසා යානයේ සුන්බුන් අතුරුදන් වෙලා. චීනය කරන්ව ඔත්තුකරුවෙක් ලෙස සැක කර දඬුවම් කිරීමටයි සූදානම. මේ අතර ඉන්දියානු රජය ඔහු තම රටේ සෙබලෙක් නොවන බව චීනයට ප්‍රකාශ කරනවා..
මේ සියල්ල හමුවේ කමාන්ඩෝ සෙබලෙක් අපේක්ෂා භංගත්වයට පත් වී අඩපණ වෙයිද?දුෂ්ට, ආත්මාර්ථකාමී දේශපාලුවන්ට සහ මැරයන්ට අභියෝගයක් වූ කරන්ගේ ඉදිරි ගමන මොන ආකාරයට විසඳෙයිද? ඔහුගේ ගමනාන්තය කුමක් වෙයිද? අවසානයේ දුෂ්ටයින්ට කුමක් සිදුවෙයිද? චිත්‍රපටය අවසානයේ හැමෝටම බලාගන්න පුලුවන්.
මෙම ත්‍රාස්‍යජනක, ක්‍රියාදාම චිත්‍රපටය නිමවී ඇත්තේ Singham සහ Force යන සුපිරි චිත්‍රපට නිර්මාණකරුවන්ගේ දෑතිනි. විශේෂයෙන් කිව යුතුයි, “මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන Vidyut Jamwal විසින් සිදුකරන ක්‍රියාදාමයන් අතරින්, පාලම මත සිට ඟඟට පැනීම හැර අනෙකුත් සියලුම ක්‍රියාදාම අවස්ථාවන් කේබල් භාවිතයෙන් හෝ පරිගණක ඇසුරෙන් හෝ කරන ලද ඒවා නොව, ඔහු විසින් සැබවින්ම සිදුකරන ලද ඒවා වේ.” එම නිසා මෙම චිත්‍රපටය තාත්වික සටන් වලින් සපිරි කුතුහලය දනවන අපූරු සිනමා අත්දැකීමක් වන බව නොඅනුමානයි.
එහෙනම් සුපිරි සිනමා පටයක් සමඟ නැවතත් හමුවෙමු. හැමෝටම ජයෙන් ජයම වේවා෴
29455 downloads
meke film eka ganna vidihak nane.
Thank you..
Thanks bro
Subtitles eka extract open venne nane.extract karaganna.
Eka hada ganne kohomada?
COMMANDO 3 subtitles dannako
සබ් එකට තෑන්ක්ස් සහෝ
thanks for the subtite
commando 2 eke sub onee
commando 2 eke sub eka danna
commando 2 film eka awilla thiyenawa.eeke sub ekath daamuko
Thanks
බලපු සුපීම ෆිල්ම් 1ක්
ආයෙ කියල වැඩක් නෑ පට්ට
balanne komada bn
sub එකට නම් ස්තුතියි මචං….
ENGEYUM EPPODHUM tamil movie එකටත් sub දැම්මනම් එළම තමයි මචෝ…
nymaine…suppiri
para itz awesome subbing
ela ela macho… tnku wewa…
maru….thankzzz bro …..
thanks saho
good
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
තැන්ක්යූ
ko sub file ekata mokadda welaaaaaaaaaaa සිංහල උපසිරැසි මෙතනින් බාගන්න kiyana eka click karama mokada enawa download wenne naaa
මේක නම් බලන්න ඕන.ස්තූතියි සබ් වලට.
thanks lot saho
meka enakam balan hitiye
මම මේක කලින් බැලුවා, “කියන්න වදන් නෑ”
සබ් වලට තෑන්ක්ස් මචෝ. ෆිල්ම් එක නියමයි. ඩෝග්රාගේ ෆයිට් තමයි එල
නියම ෆිල්ම් 1ක . ආය පදිරිම තමා.
film eka patta.
thnxxxxx
මැක්සා ෆිල්ම් එකක් තමයි.මෙයා නේද අර විජේගේ ස්ලීපින් සෙල්ස් කතාවේ ත්‍රස්තවාදී නායකයට හිටියේ.නියම වැඩ්ඩෙක්
NIYAMAI
සුපිරි ෆිල්ම් එකක්
niyamae
pATTAAAAA
ELA AAAAA
thanks aiya digatama sub danna
Thnx macho…
බාන ගමන්.. තැන්කූ වේවා.
patta film 1k ne ….. thanks bro…..
මං මේ film එක ගිය සතියේ torrent වල හෙව්වා.tnks.seed නෑනේ
ආයෙ මොනවා හොයනවද.. මේ දීල තියෙන්නෙ.. 🙂
Thanxs wewa…!! (y)
තව තවත් හින්දි ෆිල්ම්ස් වලට සබ් දානවනම් නියමය්. ගොඩක් හොද වැඩක් කරන්නේ සහෝ.
සුබ පැතුම්.
ජය වේවා…
THANK U වේවා…
thnx machooo!!
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
aiye sub eka download karanna be ne aiye
http://[email protected]
ඔයාගෙ Email එක වැරදියි.
sub wada na macho mokada karanne
Sthuthei Mithrayaa..
great
sub download wenne ne.broken kiyanawa
Google Chrome අන්තර්ජාල පිවිසුමෙන් බයිස්කොප් අඩවියට පිවිස උපසිරසි බාගත කර ගන්න.
kohomd krne ek
ela……
didula lokka
patta film ekak aran avilla thiyenne……supiri wedak ban meka…..meka kiyevvahama balanakam ivasillak na…..machan ubata theruwan saranai
බොහොම ස්තූතියි දිදුල සහෝ
මමත් හින්දි බලනවා බොහොම අඩුයි. නමුත් මම හැම අඩවියකම සිංහල උපසිරසි සහිත ෆිල්ම් බාගත කරගෙන තියාගන්නවා, දැනට එකතුව ෆිල්ම් 1152යි. DVD පට 175යි.
මගෙත් ඔය වගේම චිත්‍රපටි එකතුවක් තියනව. අවුල තියෙන්නෙ DVD ගහල නෑ.. දැන් හාඩ් පිරිලා ලොකු අවුලක් වෙලා තියෙන්නෙ.. 😉 … බොහොම ස්තූතියි කමෙන්ට් එකට..
ස්තුතියි සහෝ,ජයවේවා.
pattai ahaaaaaaaaaaaa
ethn mekanam pin wdak thama apita ethn mechchara thama denna thiyanne
ස්තුත්යි සහෝදරයා…. හොඳ ෆිල්ම් එකක් පාටයි…
ඔය විද්‍යුත් ජම්වල් කියල නළුවාගේ රඟපෑම නම සුපරි ඉතින්…
ෆෝර්ස් බලද්දී මට ජෝන් ට වැඩ ආස හිතුනේ විද්‍යුත්ගේ රඟපෑමට ..
පට්ට දැන් බලලා ඉවර උනේ.. සුපිරියට සබ දාලා තිබ්බ
මෙන්න මේ වගේ ෆිල්ම් එක බලල ඉවර වෙලත් අදහස් දක්වනව නම් බොහොම අගෙයි.. බොහොම ස්තූතියි යාලුවා.
ස්තූතියි සහෝ
බොහොමත්ම ස්තූතියි.
අමාරු වැඩක්
සිංහල සබට බොහොම ස්තූතියි දිදුල……
thnks machan meke sub eka denakam balan hiye tnks fish
නියමයි සහො… ස්තුතියි උපසිරැසියට.
Force film 1kanam patta.mekath a wage athi.
Thanks Sub walata
ala taxxxxxx yalu
බොහෝම ස්තුතියි සහෝ! සහෝ ගෙනාවොත් ඉතින් පට්ටම ෆිල්ම් එකක් තමයි ඉතින්,
ජය වේවා!
එල එල
එන පරක්කුවට සබ් එක දුන්නට තුති
තව ලස්සන ඒවාට දෙන්න
ඔබට ජය………..
ෆිල්ම් එක බාගෙන බලන් නැතුව හිටියේ සබ් දෙනකම්. එහෙනම් බෝහෝම ස්තුතියි මචෝ සබ් එකට.
Subtitle walata thanks Bro!!!!
Jaya Wewa!!!!!!!!
elazzzzzzzzzz… thnx soooo much saho.
ela mcho
මේ ෆිල්ම් එකට සිංහල සබ් දෙනකන් බලාගෙන හිටියෙ. ස්තූතියි දිදුල සහෝ.!!!
අපේ කොමාන්ඩෝ වෙන කව්ද ඉතින් K.D මිසක් 😉
මේ කියන හැටියට අනිවා බලන්න හිතෙනව
උපසිරසියට බොහොම තුති මචෝ
ජය! 😀
ඔබතුමාත් හින්දි චිත්‍රපට කෙරෙහි උනන්දුව දැක්වීම කෙරෙහි සතුටුයි,, 😉 බොහොම ස්තූතියි කමෙන්ට් එකට..
mama me film eka hoda athi kiyala balanawa neme saho.. meke film eka gana adena talk ekak deela thiyenne.. a nisawenma balanawa mama hindi films walata asath ne… eth oyage pahadili kirima fattama thamai… hoda nirmanathmaka hakiyawak thiyenawa oyata digatama sub danna oyata magen suba pathum saho..
සාමාන්‍යන් මම නම් දිදුල කියන නම දැක්ක හැටියෙම ෆිල්ම් එකේවත් නම බලන්නේ නැතුව ෆිල්ම් එක බානවා. අයියා දෙන සබ් ඒ තරම සුපිරි. 🙂 (Y)
බොහොම ස්තූතියි මල්ලි කමෙන්ට් එකට.. ඔයාල වගේම අනිත් අය අපි ගැන තියන විශ්වාසය නිසාම තමයි හැමවිටම හොඳම දේ දෙන්න උත්සහ කරන්නෙ.
බොහොම පින් සහෝ
මම ඉතින් ලබන අවුරුද්දෙවත් බලන්නම්…
මේ ටිකේ දීපු දීමට සහ පහුගිය ටිකේ වැඩවලට හිරවීම නිසා බොහොමයක් ඒවා අතපසු වුණා. ඒ මදිවට මේ වැස්ස හින්දා බාන්ඩත් බෑ. ඒක නිසා බලද්දි පරක්කු වෙයි. මේ වගේ විස්තර වගයක් මං අපේ වා.මු.නි.පි. අයියත් එක්ක කතා කළා වතාවක්! එනිසා මේකත් අනිවා බලන ගොඩේ 😉
ස්තුතියි මචෝ ජය!
ela bn wada bn sryyyyyyyyyyyy
ko oi sinhala sub down karanna bane oi
උඩ විස්තරේ නම් මාරයි හොදේ…
මම හින්දි බලනවා නම් බොහොම අඩුයි…
නමුත් දැන් මේක නොබලා බැරිවන හැඩක් තියෙන්නෙ…
එහෙනම් ඉතින් බාන්නd දන්න ඕනෙ…
උපසිරැස ගැන නම් අදහස් ප්‍රකාශ කිරීමෙන් මම වැලකී ඉන්නව…
එය අනවශ්‍ය බව හැමෝම දන්නවනේ දීල තියන් කෙනාගෙ නම දැක්කම…
එහෙනම් බොහොම ස්තුතියි සහෝ…
හින්දි චාටර් ෆිල්ම් එහෙමත් තියනව.. සුපිරිම ඒවත් තියනව.. Barfi, English Vinglish, Kahani, Race 1, Race 2, Oh My God, … මෙන්න මේ ෆිල්ම් ටික නම් අනිවා බලන්න ඕනෙ.. මැක්සම සෙට් එකක්. බොහොම ස්තූතියි මචෝ කමෙන්ට් එකට. ජය වේවා෴
http://www.baiscopelk.com/?p=27169
මේ ෆිල්ම් එකත් පහරක්, අනිවා බලහන්
මම ඕක උඩින් උඩින් බැලුව.. ආයෙ එහෙනම් හරියට බලන්න ඕනෙ.
බලන්න ඕනේ
Barfi,Race 1, Race 2 නම් බලලා තියනව නමුත් ඉතින් KD අයිය කියන නිසාම අනික් ඒවත් බලන්න ඕනෙ. බාගන්නව 5න් පස්සේ….!
එල එල.. බලන්න බලන්න.. 🙂
onna baanna dammooo
thanks sahooo..
නළුවා නම් කියල වැඩක් නැහැ. නියම වැඩකරුවෙක් තමා. ස්තුතියි දිදුල මල්ලි සබ් එකට.
ස්තුතියි දිදුල සහෝ. මේක නම් දැම්ම බාන්න ඕන.
Godaaaaaak watina site ekak mata ada thama hambune……
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්… බුදු සරණයි…….
ඇති බන් මේ මගුල හැමදාම කියෙව්වා.අපි දන්නවා YiFi එකේ අලුත් ටොරන්ට් තියෙනවා කියලා 😀 😛
මචං දිදුල අයියේ, බොහොම තුති හොඳේ.
කොල්ලා නම් සුපිරිම වැඩ කාරයෙක්. විද්‍යුත් කියන්නෙ ටෝනි ජා, ස්කොට් ඇඩ්කින්ස් වගේ පට්ට වැඩ කාරයෙක්..
ඒ වගේම ඔයත් මාර වැඩ කාරයෙක්නෙ නේද?
සුපිරිම ෆිල්ම්නෙ දුන්නොත් දෙන්නෙ..
sha niyamai aiye. mama asma naluwek. godak thanks.
thanks aiye.
Podi Prasnayak,
910MB torent eka down load kalama wena film ekakne awith thiyenne
mata waradilada
please….
වෙන ෆිල්ම් එකක් නෙමෙයි.. මේක තමයි එන්නෙ.. ආයෙත් බලන්න.
mama damme
[kat.ph]commando.2013.hindi.720p.dvdrip.mp4.x264.esub.hon3y
me torent eka
awe dracula film ekak
ela machan mama udema banda danakota men bola sub eka dila ekanam sirama siddiaya messara ikamanata dei kiyala hithuve macho godak thankz………..
jaya 😀
Thnx bro tnx
කියන්න වදනුත් නෑ
බොහොම ස්තූතියි දිදුල සහෝ. සුපිරි චිත්‍රපටියක් වගේ. බාලම බලමු. ජය වේවා!
බොහොම ස්තුතියි 🙂
Good Work friend thanks
thankzzz mchann….
kiyanna vachana ne ela.
thnkzzzzzzzzzzzzzzzzzzzzzzz lot
thnx machan
didula ayeth baiscope aka maxxama site aka
එල එල දිදුල සහෝ..මෙන්න බාන්න දැම්මා..
සබට තෑන්කිව් වේවා.. 🙂
ela macho
patta hode 😀
එල එල දිදුල සහෝ…මේක දෙනකම්මයි බලන් හිටියේ….
මමත් මේකේ ට්‍රේලර් එක එහෙම බැලුවා..පට්ටම තමයි…මේක නම් අනිවා බැලීමක් තමයි…දැන්ම බාන්න දානවා. ජය වේවා!!!!
දිදුල දෙනවානම් දෙන්නේ ආයි සුපිරිම කථා තමයි
නෙට් එකට රිලිස් වෙලා තියෙනවා දැක්කම නම් අනිවා
මේකට සබ් දෙයි කියලා හිතුනා..
ජය වේවා!!
Sub denakan balagena hitapu film 1k thnks wewa
maxxa machan
elakiri macho
good work 😀
patta pathuru film akak.. ela
wow… maru 😀
ලොවෙත් නෑ පට්ට පතුරු හොදේ 😀
එලම කිරි මචං සුපිරි ෆිල්ම් එකක්
පට්ටම තමා…
තෑන්ක්ස් වේවා!!!
සුපිරි කතාවක් වගේ, 😀
ෆට්ටයි සහෝ…මේක දෙනකන් තමයි බලා ගෙන හිටියේ,සබ් එකට ස්තුතියි
thnxxxxxxxxxxxxxxxx
Maru… thanks
බොහොම ස්තුතියි 🙂 Maxxa
උපසිරයට බොහොම ස්තුතියි!
niyamai bro..jaya wewa
Thanks
good work.thanks
ස්තුතිය 😀
jaya wewa!!!!!
බොහොම ස්තුතියි….
bohoma pin 😀
patta patta machan
thnkzzzzzzzzzzzzzzzz saho.meka denakan balagena hitiye mama