Tuesday , May 30 2023

Confession (2022) AKA Jabaek Sinhala Subtitles | පාපොච්චාරණය. [සිංහල උපසිරසි]

Rating: 7.9/10. From 19 votes.
Please wait...

කොහොමද හැමෝටම? අද අරගෙන ආවේ 2022 නිකුත් වෙච්ච තවත් කොරියන් මූවි එකක්. මේක 2016 නිකුත් වුනු The Invisible Guest කියන ජනප්‍රිය ස්පාඤ්ඤ චිත්‍රපටියේ රීමේක් එකක්. හැබැයි වෙනස්ම එන්ඩින්ග් එකක් මේකෙදි බලාගන්න පුළුවන්. තව වැඩේ ගොඩක් සාර්ථකයි කියන්නත් ඕනේ. පැය 1යි විනාඩි 45ක් තිස්සේ ගලන් යන මේ චිත්‍රපටිය Thriller, Mystery, Crime ගනයට අයිති වෙනවා. රිලීස් වෙලා පළවෙනි සතියෙම බොක්ස් ඔෆිස් #1 වෙන්න පුළුවන් වෙච්ච මේ චිත්‍රපටිය ඩොලර් මිලියන 5.6 ක ආදායමක් ලබන්න සමත් වෙලා තියෙනවා.

CAST – රංගන දායකත්වය

• So Ji Sub – යූ මින් හෝ
• Kim Yoon Jin – යන්ග් ෂින් ඒ / ලී හී ජන්ග්
• Nana – කිම් සේ හී

 

Plot Synopsis – කතා සාරාංශය
යූ මින් හෝ තොරතුරු තාක්ෂණ සමාගමක සභාපතිවරයෙක්. යූ මින් හෝ ව අත් අඩංගුවට ගන්නේ කිම් සේ හී ඝාතන නඩුවේ සැකකාරයා විදියට. ඒත් වරෙන්තු අවලංගු වීම හින්දා ප්‍රශ්න කිරීමෙන් පස්සේ යූ මින් හෝව නිදහස් කරනවා. එයාගේ නිර්දෝෂී බව ඔප්පු කරන්න උදව් කරන නීතිඥතුමිය තමයි යන්ග් ෂින් ඒ.

කිම් සේ හිව මැරුවේ යූ මින් හෝ ද නැත්තම් වෙන කෙනෙක්ද? යූ මින් හෝ නිර්දෝෂී වේවිද? කතාව කුතුහලයෙන් පිරිලා තියෙන හින්දා මන් තවත් කියන්න යන්නේ නෑ.

එහෙනම් බලලා කමෙන්ට් එකක් දාගෙන යන්න. හැමෝටම සුබ දවසක්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Web-dl පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය. 

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2023-01-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Land (2021) Sinhala Subtitles | කඳුකරයේ හුදකලා වී.. [සිංහල උපසිරසි] (18+)

මේ හැම මගුලක්ම අතෑරලා දාල කන්දක් උඩට ගිහින් ගෙයක් අටවන් වගාවක් කරගෙන, මාළුවෙක් දෙන්නෙක් අල්ලගෙන, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

31 comments

  1. Thank you ️

  2. Thanks for Sub!

  3. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  4. සබ් එකට තෑන්ක්ස්

  5. Nayana Buddhika

    කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි❤️

  6. තෑම්ක්ස් බොම්ක❤️

  7. Hindi remake eka nm filuma anagena thibuna
    Blmu mekawath hodada kyla
    Thanks saho

  8. තැන්ක්ස් සහෝ
    කොරියන් දිගටම කරන්න

  9. Thanks for the sub!!!

  10. මේ ෆිල්ම් එකේ වෙබ් පිටපතක් විතරයි තියෙන්නෙ. BR නැහැ, ඕනම web dl පිටපතක්, මේ සබ් එකත් එක්ක බලන්න පුළුවන්.

    බයිස්කෝප් වෙබ් එකේ හිටිය කොරියන් සබ් කරපු දෙතුන් දෙනාට සබ් කරන එක එපා කෙරෙව්වා කොරියන් ටොක්සික් ෆෑන්ස්ලා එකතු වෙලා. දැන් සයිට් එකේ අවාරෙට අඹ වැටෙන්න වගේ කොරියන් සබක් වැටෙන්නේ.

    ඒ අඩුව පුරවන්න කෙනෙක් ඉදිරිපත්වෙලා ඉන්නකොට ඒ මනුස්සයට රටේ නැති දේවල් කියල සබ් කරන එපා කරවන්න එපා මචන්ලා. පාඩුව වෙන්නේ සබ් එක්ක කොරියන් ෆිල්ම් බලන ඔයාලටමයි. මොකද මේ සහෝදරයට සබ් තිබුනා හෝ නැතා කොරියන් ෆිල්ම් එකක් බලල, අනිත් අතට තමන්ගේ වැඩක් කරගෙන පාඩුවේ ඉන්න පුළුවන්. 🙂

    කොහොමත් සමාවෙන්න කියන්න, ස්තුතියි කියන්න කට ඇරෙන්නේ අතලොස්සක් දෙනාටයි,
    අහේතුවක පෝලිමේ ගිහින් ගල් ගහන්න නම් ඕන තරම් ඉන්න ජාතියක් අපි ඉතිං. 🙂

    ~ ඇඩ්මින් ~

    • සිරා කතාව
      හැබැයි ඔය වැඩක් නැති කමෙන්ට් දාන අය ඇත්තටම බයිස්කෝප් එකෙන් සබ් ගන්න අය වෙන්න බෑ, උවමනාවෙන්ම වැඩේ කඩාකප්පල් කරන්න දාන කමෙන්ට් වගේ මටනම් තේරෙන්නේ….
      බයිස්කෝප් කොලිටියට සබ් හදන්න බැරිවුනාම මොකක් හරි කියන්නත් එපැයි ඒ අය….

  11. Sub akta thanks

  12. #කොරියන් තව ඕන

  13. බොහෝම ස්තූතියි සහෝ….
    පට්ට මූවි එක…

  14. Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. දිගටම අළුත් පරණ සුපිරි කොරියන් ෆිල්ම් අරන් එන්න. ජයවේවා!

  15. පසියා

    ඇයි බන් කමෙන්ට් කරන්න බැරි????

  16. බී ආර්

    බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකේ බාන්න තියෙන මේ ‍ෆිල්ම් එක තියෙන්නෙ 140p/160mb size එකක ‍ෆිල්ම් එකක්.ඉතින් හිතා ගන්නකො ‍ෆිල්ම් එකේ කොලිටි එක. ‍ෆිල්ම් එකේ ගන්න තියෙන රසවින්දනයත් කාලා දානවා.මේකේ BlueRay හොයා ගන්න බැරි නම් ඔන්න කමක් නෑ ඉන්ටර්නෙට් එක පුරෝලා තියෙනවා මේකේ 1080p වෙනකන් හොද කොපි.මොනාද මේ දෙන්නෙ සබ් එක අප්ඩේට් කරලා දෙන්න

    • Nayana Buddhika

      මේ මූවි එකේ Bluray තාම රිලීස් වෙලා නෑ සහෝ, Web කොපි තියෙන්නේ, Web කොපිය Dramaday එකෙන් කැමති කොලිටි එකකින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් සහෝ.

    • මේ උපසිරැසිය ඕනම web dl කොපියකට ගැලපෙනවා.
      අන්තර්ජාලයේ තියෙන ඕනම web dl කොපියක් ඩව්න්ලෝඩ් කරගෙන මේ සබ් එකත් එක්ක බලන්න පුළුවන් ඔයාට.

      ඩව්න්ලෝඩ්ස් වෙබ් එකෙන් යම් අතපසුවීමක් වෙලා වගේ.
      පොඩි කොපියක් එක්ක තව ලොකු කොපියක් දානවා සාමාන්‍යයෙන්.

  17. BlueRay walata Sub dennako.. WebDl torrent eke hoyanawata wada lesiyen Blueray ekak hoyala download karanna puluwan anika Quality ekath hodai. oyala 2023 neweda jeewath wenna ane !!

    • Bimsara Yashan(ඔලිව)

      ඔය ෆිල්ම් එකේ තාම වෙබ් විතරයි තියෙන්නෙ සහෝ.

  18. උපසිරසියට තුති

  19. කොරියන් දෙනඑකනම් පට්ට

  20. උපසිරසියට බොහොම ස්තුතියි සහෝ.
    වෙබ් සයිට් එකේ ලොකු අඩුපාඩුවක් මේ නැති කරගෙන යන්නේ ඔයා. 🙂

  21. පලවෙනි උපසිරැසියට උණුසුම් සුබ පැතුම්! දිගටම උපසිරැසි අරගෙන එන්න.

error: Alert: Content is protected !!