Saturday , July 24 2021
Breaking News

Constantine [S01 : E03] | යක්ෂයගේ ගායනාව… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 4 votes.
Please wait...

Constantine TV1

ජෝන්ගේ පරණ යාලුවෙක් මැරෙනවා සංගීත තැටියක් අහන්න ගිහින්. මේ ගැන හොයන්න යන ජෝන් දැනගන්නේ මේ ප්‍රශ්නෙට යක්ෂයට ආත්මේ විකුනපු කෙනෙක් වගේම ටිකක් භයානක කට්ටඩියෙකුත් සම්බන්ධ බවයි.

කොහොම හරි කතාව ඉවර වෙනකොට ජෝන් තමන්ගේ හතුරන්ගේ ලයිස්තුවටනං තව එකෙක්ව එකතු කරගන්නවා. විස්තර කතාව බලලම දැනගමු.

—————-

අධ්‍යක්ෂණය : රෝමියෝ ටිරෝනේ (Romeo Tirone)
ලිව්වේ : මාක් වෙරහිඩන් (Mark Verheiden) සහ ඩේවිඩ් එස් ගෝයර් (David S. Goyer)
විකාශනය වුනේ : 2014 නොවැම්බර් 7
මීලග කොටස : A Feast of Friends (2014 නොවැම්බර් 14)

 

Constantine (2014– ) on IMDb

 

 

172 MB කොපිය මෙතනින් බාගන්න

b1504b1f025171920123a6d9d1d97b4b177a244c

223 MB කොපිය මෙතනින් බාගන්න

55b5eae97b7ab502ec8e2d8ea37913d7dfe31c57
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Check Also

Kudi Yedamaithe (2021-) [S01 : E03] Sinhala Subtitles | අතුරුදහන් වූ පෙම්වතා [සිංහල උපසිරසි]

Lucia (2013), U Turn (2016) වගේ ජනකාන්ත ජනප්‍රිය නිර්මාණ බිහි කරපු පවන් කුමාර් අධ්‍යක්ෂකතුමාගේ මීළඟ …

Leave a Reply

Your email address will not be published.

25 comments

  1. Gayan_madushanka_

    Thanks

  2. thz machoo sub ekata

  3. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  4. machan me subath maru bt supernatural amathaka karanna epa JAYA:-) wewa supernatural tharam supiri series 1k thawath ne


  5. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  6. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ ඔන්න බැවා ස්තුතියි..
    සුභපැතුම් දිගටම කරගෙන යමු..
    ජයෙන් ජය..%

  7. බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. වරුණ රංගජිත් (වරූ)

    පට්ට එකක් වගේ..
    තෑන්ක්ස්…
    ජය වේවා..

  9. me kathawa enna enna niyama kathawak wenawa, thankaxx 4 sub bro. ela ela
    jaya wewa baiscope.

  10. thankxxx shao sub ekata

  11. Kushan charith

    sub එකට තුති සහෝ………….දිගටම sub දෙන්ඩ,supernatural අමතක කරන්ඩත් එපා………..ඒකෙත් දිගටම දෙන්ඩ sub ,season 10 එකෙන් නවතින්ඩ එපා…………………………….MDG කිව්වොත් sub ම තමයි………..ජය෴෴

  12. “චූටී මල්ලි”

    පට්ටයි
    සබට තුති
    ඔබට ජය…………….

  13. thnkss sahooo sub dankn hitiyeee..
    elzzzz.///

  14. I thought to give this a try.. Seems like good. Thanks MDG.

  15. thanks broo …goood luck

  16. SUB EKATA TNX MDG digatama sub denna!!!!!!!!!!!

  17. පට්ට පට්ට….මේක නම් සිරාම සීරිස් එකක්….
    දිගටම සබ් දෙමු සහෝ….!!!

  18. Thanks MDG Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. Thanzzzzz bro…. :putnam:

  20. උපසිරසට ස්තූතියි සහෝ….. 🙂
    ඔබට ජය…!

  21. thankiu saho.. mekata mama asai..
    denna gigata

  22. කොයි වෙලේද Sub එක දෙන්නේ කියලා බල බල හිටියේ.
    ස්තුති සහෝ…

error: Alert: Content is protected !!