Saturday , October 16 2021
Breaking News

Crazy, Stupid, Love. (2011) Sinhala Subtitles | පිස්සු මෝඩ ආදරය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 8 votes.
Please wait...

ඔන්න යාඵවනේ මගේ හතරවෙනි උපසිරසත් දෙන්නයි යන්නේ. මේ පාර තෝර ගත්තේ හොඳට හිනා වෙවී බලන්න පුලුවන් ලස්සන කථාවක්. මේක 2011 Warner Brothers ලා ඉදිරිපත් කරපු මැක්සම කථාවක්. මේක වර්ගීකරනය කරල තියෙන්නේ Comedy, Drama, Romance හැටියටයි. මේක IMDB දර්ශකයේ 7.5 අරන් තියෙනවා. එතකොටම හිතා ගන්න පුලුවන්නේ මේ බයිස්කෝප් එකේ තරම. ඒ වගේම මේක Golden Globe සඳහාත් නිර්දේශ වෙලා තියෙනවා. කොහොමත් ටිකක් වෙනස් විදියේ ලස්සන කථාවක් බලන්න කැමති යාඵවොන්ට මේක සුපිරියටම ගැලපෙනවා.

දැන් අපි මේ බයිස්කෝප් එකේ කථාව දිහාට පොඩ්ඩක් හැරෙමුද? මේකෙ කථාව ගෙතෙන්නේ පවුලක් වටා. මේකෙ කතා නායකය (Cal) ටිකක් අමුතු මිනිහෙක්. පරණ තාලෙට ජීවත් වෙන පොරක්. කිසිම විලාසිතාවක් නෑ. ඒ හින්දම එයාගෙ බිරිඳ කියනවා දික්කසාද වෙන්න ඕනි කියලා. මේ සිද්දිය හින්ද මෙයා හොඳටම දුකින් ඉන්නෙ. මෙයාට බාර් එකේදි හම්බවෙනවා යාඵවෙක් Jacob කියලා. මෙයා Cal ව සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. කොහොමද වෙනස් කරන්නේ..?.ඊට පස්සෙ මොනව වෙයිද..?? ඒක දැනගන්න නම් බාන්නම වෙනවා.

මේකෙ රංගනයෙනුත් දායක වෙන්නේ සුපිරිම සෙට් එකක්.. අපි හොඳට අඳුරන විකට රජා, Steve Carell (Despicable Me, The Simpsons, The 40 Year Old Virgin) සහ Ryan Gosling (All Good Things, Drive), Julianne Moore වගේ සුපිරිම සෙට් එකක් මේකට දායක වෙලා තියෙනවා. අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Glenn Ficarra සහ John Requa.

එහෙනම් කට්ටියම මේක බලයි කියල හිතනවා. මේක කරන්නත් සෑහෙන කට්ටක් කෑවේ. ඒ හින්දා යන ගමන් පොඩි comment එකකුත් දාගෙන යන්න කියල ඉල්ලනවා. ජය වේවා..!

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසින්ත රත්නායක (මැක්ස්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2012/09/29

Check Also

The Serpent (2021) [S01 : E04] Sinhala Subtitles | කනික් නිවස ගැන ඔත්තු බැලීම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට.. මේ ටිකේ බයිස්කෝප් අඩවියෙ උපසිරැසිකරුවො එකතු වෙලා කතා මාලාවන් කිහිපයකටම උපසිරැසි කරන ගමන් …

Leave a Reply

Your email address will not be published.

74 comments

  1. Yasindu Kalana

    Thanks saho

  2. Lahiru Gajanayaka

    thanks bro

  3. Thankzzzzzzzz

  4. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  5. Thans saho sub ekat,. Jayawewa

  6. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
    ජය වේවා !!!

  7. බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  8. බොහොම ස්තූතියි

  9. Thanks brother

  10. prabath chathuranga

    thanks buddy..

  11. ela macha me wage ewwa tawa dendo :*

  12. දිල්ෂාන් කාලිංග (ඩිලා)

    බලන්න හිතුනා…
    ඉතින් ගත්තා,,,
    තැන්ක්ස්.

  13. sujith lasantha

    thanks

  14. nilanka dileepani

    thanx . puluwannam korean drama searis ekak dannako

  15. well done bro.go ahead…

  16. Thanks saho hondai wage download wenna damma

  17. thankx machan elakiri 😀

  18. ඔන්න අද තමා ෆිල්ම් එක බෑවේ. කරගෙන යන වැඩේ දිගටම කරගෙන යන්න. ජය වේවා!!!

  19. fatta fata fata bro……

  20. රාම් රාජ්

    අප්පා ෆට්ට ෆිලම් එකක් වගේ ස්තූතියි සබ් වලට

  21. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  22. macho mama lankawe newei inne. me torrent link okkoma me rate block karala thiyenne. torrent file eka mail karanna puluwanda. [email protected]

  23. බොහොම ස්තූතියි

  24. 700MB Copy එක අද නම් බාගන්න පුලුවන්…… 🙂

  25. patta maxxa movie ekak ban meka

  26. කොල්ලනේ, 700MB කොපි එකේ ලින්ක් එක වැඩ නෑ….. 🙁

  27. මගේ යාළුවෙක්නේ රගපාන්නේ….. 🙂 අනිවා බාගන්න ඕනා…. 😀

  28. එලකිරි කොල්ලා

  29. කේ.යු.ජී.උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ…..

  30. dimuthu තරංග ඉලුක්කුඹුර

    බලමු,බලමු,නියමයි ජයවේවා.

  31. mudiya / මුදියා

    නියම ෆිල්ම් එකක් වගේ.සුපිරි වැඩක් මැක්ස්.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ……………………..ම ස්තූතියි…!

  32. thanks bro…

  33. ela film eka machoo.thnks !!!!
    ජය වෙවා!!!!!!!!!!!!!!!!!!!!

  34. thanks machooo

  35. maxxa film akak wage machan..thanks…jaya wewa…

  36. thank you malli…

  37. sthuthi sub ekata..

  38. dilan samindaka

    nice site,i love it

  39. මැක්සා ෆිල්ම් එකක් තමයි.. මාත් ඔන්න බාගන්නවා. බොහොම ස්තූතියි හසින්ත සහෝ..ජයවේවා!!

  40. එල එල ඔබට ජය ශ්‍රි

  41. හසන්ත වික්‍රමරත්න

    Thanks Bro…:D

  42. tks machannnnn

  43. patta machan.bohoma isthuthi!!!!

  44. “චූටී මල්ලි”

    ela ela machan

  45. මැක්x මේක මැක්xආ

  46. බොහොම ස්තූතියි හසින්ත සහෝ. මෙන්න බාන්න දැම්මා. 😛 😛

  47. රවින්ද(Ravi)

    ela ah…. (Y)

  48. thnxxxxxxxxxx

  49. පට්ට කතාවක් මේක අනිවා බලන්න හැමෝම සුපිරි…අයෙ බලමි සබ් එක්කම ජය

  50. thxx…………..math gaththa

  51. THANKSSSSSSSSSSS 🙂

  52. patta patta macho

  53. ela ela ada mama eka…………thank venna one sub ekata

  54. මේක නියමම ෆිල්ම් එකක් ආයේ බලනවා සබ් එක්ක…තෑන්ක්ස්

  55. jayama weyuwa tahwath hoda films walata subs dala denna….all the best

  56. ෆයිට් ඒවා බලලා එපා වෙලා ඉන්න වෙලාවට මේවා පට්ට ජයම වේවා !!!

  57. wow…..maru 🙂

  58. මේක හොද වෙනසක්.ජයවේවා!

  59. lasanatha!!!!!!

    niyamayi macho Thanks kiwuwaa

  60. නියම වැඩක් සහෝ..ජය..!!

error: Alert: Content is protected !!