Monday , October 26 2020
Breaking News

Daawat-e-Ishq (2014) | මරු තාත්තයි දුවයි..!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 8 votes.
Please wait...

Daawat-e-Ishq 2014

ඔන්න කාලෙකින් තමා ෆිල්ම් එකක් අරගෙන එන්නේ එකත් ඉතින් පුරුදු විදිහට හින්දීම තමා,හරි 2014 වසරේ යෂ්රාජ් ෆිල්ම්ස් ආයතනය නිෂ්පාදනය කරපු තවත් සුපිරිම ෆිල්ම් එකක් හැබැයි ඔන්න ගහමරාගන්නේ එහෙම නම් නැ මේ ෆිල්ම් එකේ.කෙල්ලෙක් මොලෙන් දෙන සුපිරි ගේමක් තමා තියෙන්නේ ආශිකී 2 එකෙන් සිනමා ලෝකයට පය තිබ්බ Aditya Roy Kapoor(තාරු) එක්ක.Parineeti Chopra(ගුල්ලු) තමා මේකේ රගපාන්නේ. තවත් ඉන්දියාවේ අග්‍රගණ්‍ය කලාකරුවෙකුත් ඉන්නවා Anupam Kher(අබ්දුල්).

වැඩි විස්තර නැතිව කතාව කියන්නම්කො. මෙහමයි අබ්දුල් කාදීර් (බූජි)කියන්නේ මහා අධිකරණයේ වැඩ කරන පියන් කෙනක් එයාගේ දුව තමා ගුල්රෙස් කාදීර් ගුල්ලු කියන්නේ අන්ද්‍රා ප්‍රදේශ් වල ඉහලම ලකුණු ලාබගත්තු ඉංග්‍රීසි මාධයෙන් ආධ්‍යාපනය ලබපු කෙනෙක් එයාගේ එකම සිහිනය තමා..ඇමරිකාවට ගිහින් පාවහන් නිර්මාණ ශිල්පිනියක් වෙන එක.හැබැයි මෙයාගේ තාත්තගේ එකම හීනේ මෙයාව කාට හරි කසාද බන්දලා දෙන එක.(හැබැයි ඉතින් ඉන්දියාව කියන්නේ දෑවැද්ද නැත්තං කෙල්ලෝ ගෙදෙරට නාකි වෙන රටක්නේ සමහර දෙමාපියන් ගැහැණු ළමුන් ඉපදුන ගමන් මරාදමන අවස්ථාත් බොහොමයි, ඒ නිසාම තමා ඉන්දියාවේ ළමයෙක් ඉපදෙන්න කලින්  එම ළමයා ගැහැනුද පිරිමිද කියලා බලන්න නීතියෙන් අවසර නැත්තෙත්.)ඉතින් ඔය ප්‍රශ්නය මහා අධිකරණයේ පියන් උනත්  අබ්දුල්ට බරටම වද දෙනවා..කසාදෙ ස්ථිර වෙන්න මොහොතකට කලින් හරි දැවැද්ද නිසා වැඩේ අබ්ලික් වෙනවා.

මෙහෙම අවමාන විදලා විඳලා ඇතිවෙලා ඉන්නේ ගුල්ලු තීරණය කරනවා 498A නීතියට කාවහරි අහුකරගෙන ඔහුගෙන් මුදල් කඩාගෙන ඇයගේ සිහිනය සම්පුර්ණ කරගන්න.මේකට මෙයා කොහොමෙන් කොහොම හරි ඇයගේ පියාවත් කැමති කරගන්නවා මුලින්ම ගොදුරක් හොයාගෙන යන්නේ ලක්නව් නගරයට එහෙදි කොල්ලෝ ලිස්ට් එකක්ම හම්බ වෙනවා,හැබැයි වැඩේට සෙට් කරගන්නේ තාරික්(තාරු) ඔහුට තමා ලක්නව් වල හොදම කෑම කඩය අයිති..සුපිරිම කෝකියෙක්….ඇය ඔහුගෙන් ලක්ෂ 80 ක් ගන්නවා…ඇමරිකා යන්නම ගිහින් ආයෙමත් ඔහුට ඒ මුදල් දෙන්න තීරණය කරනවා…එහෙනම් හැමෝම බලන්නකෝ ගුල්ලු කොහොමද ඇයගේ පියාව මේ වැඩේට කැමති කරගන්නේ..?ගුල්ලු කොහොමද 498A නිතිය භාවිතා කරන්න හදන්නේ..? ඇය කොහොමද තාරුව අල්ල ගන්න ගොදුරක් විදිහට..?ගුල්ලු මොකටද සල්ලි අරගෙනත් ඇයගේ සිහිනය සම්පුර්ණ කරගන්නේ නැතිව ආපහු ඔහුට මුදල් දෙන්න තීරණය කරන්නේ..?තාරු කොයි විදිහට හැසිරෙයිද ඔහුගෙන් කෙල්ලක් ලක්‍ෂ 80 වංචා කරා කියලා දැනගත්තම.?

ප:ළි
498A ඉන්දියාවේ දැවැදි සම්බන්දව අධිකරණ නීතියක් ප්‍රමාණවත් සාක්ෂියක් සමග ඔප්පු කිරීමට හැකි නම් ස්වාමි පුරුෂයා හෝ ඔහුගේ පවුලේ අය විසින් කාන්තාවට දැවැද්ද ඉල්ලා හිරිහැර කරන බවට. කිසිම අභියාචනාවක්,ඇප ලබාගැනිමකින් තොරව. අවම වශයෙන් වසර 6 ක හෝ ඊට වැඩි සිර දඩුවම් නියම කරනවා.
(මේක ලංකාවෙත් පවතිනවද කියලා නම් දන්නේ නැ හොදේ, දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න අපිටත් දැනගන්න 🙂 🙂 )

ඒ ගැන වැඩි විස්තර බලාගන්න ඕනේ නම් මෙතනින්.

එහෙනම් අපි ගියාවේ හැමෝටම සුභ දවසක් 🙂 🙂 🙂 🙂 බයිකොප් එකට ජය!!

Daawat-e-Ishq (2014) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

ddded64a131b3fc144ebf1f7753b9221b8d9bccf

845 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

c152fec75a4e28534ed5d8620646a6818276c23b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The X-Files [S09 : E01] Sinhala Subtitle | පැරණි මිතුදම් [සිංහල උපසිරැසි සමඟ]

ලෝක ප්‍රකට The X-files කතාමාලාවේ නවවෙනි කතා පෙළෙහි ආරම්භයයි මේ. 24 කතා මාලාව වගේම බයිස්කෝප් …

Leave a Reply

Your email address will not be published.

69 comments

  1. I can’t download this please provide a solution for this

  2. This cant download. Pls. resolve it.

  3. I tried to download the torrent. But this message came every time. 🙁 “This web page is not available”

  4. Adithya ge palaweni film eka asique 2 newey …..

  5. thanxxx wewa…good luck…

  6. patta film eka. Thanx

  7. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  8. සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  9. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.දිගටම සබ් දෙන්න.ඔබට ජයෙන් ජය….!!!

  10. Thank you very much dear….!!!

  11. LANKAWE KELLO KOCHHARANAM WASANAWANTHADA THANKS MACHAN SUB EKATA

  12. ජය වේවා බොහොම ස්තූතියි උපසිරසියට!

  13. වරුණ රංගජිත් (වරූ)

    නියමයි ජෝනා නියමයි
    අනිවා මේක බෑමක්
    ජයම වේවා…

  14. චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

  15. නියමයි සහො…දිගටම….
    sub..තුති

  16. ඉසුරු අකලංක

    බොහොම ස්තූතියි උපසිරසියට!

  17. බොහොම ස්තූතියි….ජය වේවා!!!

  18. බොහොම ස්තූතියි ගයාන් සහෝ 🙂

  19. thanks…

  20. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල ල ගයාන් මල්ලි..
    කියලා තියෙන විදියට කතාව හොඳා වගේ..
    ඔන්න මම දවාලේ 480 P ඩිවිඩි එකම ගත්තා..
    අද රෑට බලන්න හිතාන ඉන්නේ..
    කස්ටිය දැන් පරිනීතිට පිස්සු හැදිලා වගේ ඉන්නේ නේද?
    අනේ හොඳා…
    ජය වේවා! එහෙනම්..

  21. “චූටී මල්ලි”

    එල එල දැන් දැන්
    මෙයා ඉන්න එව්වත් නොබලා බැරිවීගෙනයි එන්නෙ මචෝ
    මාත් බලමි
    එල එල දිගටම සබ් දෙමු මචෝ
    සබට තුති
    ඔබට ජය………..

  22. thanx a lot sahoooooooo

  23. අදිත අවීන්

    දැනුයි අයියා දැක්කේ !
    බොහොම තුති උපසිරැසියට !
    ජය .
    😀

  24. බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  25. thankz a lot bro…

  26. thanks machan

  27. නියමයි ගයාන් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  28. Niyami jono Denakam balan hitiya filumak
    thanx for sub
    Jaya Wewa !!!!

  29. නියමයි ගයාන් මලයා..
    වෙලාවක් ලැබුණු ගමන් බලන්නම්.
    මේක නම් අතාරින්න හොඳ එකක් නෙමේ නොවැ..
    ජය!!


  30. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  31. නුවන්ත දුලාන්

    නියමයි සහෝ….
    උපසිරැසියට බොහොම ස්තූතියි…!!!!

  32. tnx tnx jaya wewaaaaaa

  33. අප්පේ දැනුයි බන් දැක්කේ….. බොහෝම ස්තූතියි ආ උපසිරසට… සිස් අද බාන්න වෙන්නෑ බන්…. ඩේටා කේස්…. හෙට අනිවා බානවා එලස්ස්ස්….. ජයම වේවා.. ඈ…

  34. ‍නි‍ය‍ම‍යි ‍ජො‍නෝ.
    ‍සු‍පි‍රි ‍බාන්‍‍ඩ‍යක්‍ ‍නේ ‍දී‍ලා ‍ති‍යෙන්‍‍නේ,
    ‍ම‍ට ‍ම‍ත‍ක‍යි, ‍මේ‍කේ ස්‍ක්‍රීන්‍ ‍කො‍පි ‍ආ‍පූ ‍කා‍ලේ‍දී‍ම ‍මේ‍ක
    ‍බ‍ලන්‍‍න ‍බා ‍ගන්‍‍න ‍ලින්‍ක්‍ ‍හො‍ය ‍හො‍ය ‍හි‍ට‍පු ‍එ‍ක. 😀
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!

  35. thabk you 🙂

  36. නියමයි ගයියෝ.
    මේක සබ් එක දෙනකම් හිටියේ බලන්න.
    ස්තුතියි සබ් එකට.

  37. dinuka chamith

    patta film eka machan mama hitiye sub danakan

  38. meka nm patta filumak wge…kohomahari balanna ona.subata thanks GAYAN saho.ohoma ymu.jaya wewa………

  39. ශාන් විමුක්ති [විමා]

    Parineeti Chopra 😳
    අද උදේ පාන්දර උබේ සබ නැතුව බලනකොට හොර පාරෙන් සබ ආවා 😉
    බොහොම ස්තුතියි ගයාන් මලේ උපසිරසට
    අක්කි ඉන්න එව්වා නොබලා කොහොමෙයි ඉතින් 😆

  40. thakiu thakiu bro….

  41. Ela ela maru film eka

  42. තැන්ක්ස් හොදෙ දෙනකම් බලාන උන්නෙ
    මෙකෙ සින්දු ටිකත් මරු

  43. හිරූ අතපත්තු

    උපසිරැසියට ස්තූතියි. ජය වේවා.

  44. thnkss sahoo sub ekata,,,niyama film wage…elzz

  45. balagena hitiya film ekak thank you

  46. ඒයි කොහොමද එහෙම පළවෙනියා වෙන්නේ? මම බලා හිටියේ සෑහෙන කාලෙක ඉදන්. මට ඊයේ සර්ච් කරන්න බැරිවුන වෙලාවෙ මුන් ඔක්කොම බාලා නේ. Thanks Bro. මේකට බොහ‍ොම පින්. තවත් සබ් දාන්න ශක්තිය ලැබේවා!

  47. thanks for sub bro……………….

  48. hodhai lassana wadak lassana film ekak wenna onna aniwaa ada raata gannbawaa.. ok thanks………. sub walata….

  49. Rajith Fernando

    Thanksss machan onna math gannOoooo.. :*

  50. අම්මට සිරි ජෝනා කලින්ම බඩු දීලනෙ..එලඑල කොල්ලො…සබට බොහොම තුති…ජය වේවා….!

  51. KP Muthukumarana

    Ela Ela….
    Supiri Filumak Wage….
    Sabata Thuthi…..
    Jayen Jaya….
    🙂 🙂 🙂

  52. patta filuma aaaaah
    thnx for sub

  53. නලින්

    එළ එළ මචෝ!..

    මැක්සා තථාවක් වගේහ එළට ලිපියත් තියෙනවා!

    ජය වේවා!

  54. kavindu gayashan

    sha maru filuma tnx

  55. සබට තුති……….

  56. thnk u sahooo

  57. තරුෂ දිනුජය

    මම පළවෙනියා.
    සබට තුති.

error: Alert: Content is protected !!