Wednesday , September 23 2020
Breaking News

Dabangg 2 (2012) Sinhala Subtitles | ඔන්න එනවා චුල්බුල් පාන්ඩේ… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.9/10. From 7 votes.
Please wait...

දොළොස් වෙනි පාරට මේ සැරේ ඔන්න අලුත්ම හින්දි චිත්‍රපටයක් ගෙනාව හිනා වේවි සටන් බලන්න. මතකද අර අමුතුම ඩාන්ස් එකක් දාන පොලිසියේ හාදයා. “චුල්බුල් පාන්ඩේ” හෙහ් දැන් මතකයි නේ. අමතක වෙන්න විදිහක් නැහැ අර අමුතුම ඩාන්ස් එක නිසා. ඒ වගේම දස්ස කොල්ලා. ගියිත් පළාතම විනාස කොරලා තමා එන්නේ. එහෙනම් මම කියන්නම් කතාව මොකද්ද කියලා Dabangg 2 (2012) තමා කතාව, සල්මන් කාන්, සොන්කෂි සින්හා, අර්බාස් කාන් සහ ප්‍රකාශ් රාජ් යන නළු නිලි පිරිස තමයි මේ වැඩේට දායක වෙලා තියෙන්නේ. කරීනා කපුර් ඉන්නවා එක සින්දුවක දර්ශනයකට. අධ්‍යක්‌ෂනය කරලා තියෙන්නෙත් සල්මන් ගේ සහෝදරයා වන අර්බාස් කාන් විසින්මයි. තවත් කියනවා නම් ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 5.2/10 ලබා ගෙන තියෙනවා. 2012 වසරේ Ek Tha Tiger සිනමා කෘතියට පස්සේ වැඩිම අදායමක් ලබපු චිත්‍රපටිය තමා මේක.

එහෙනම් කතාව ගැන කියන්නම්, මෙන්න මේකයි කතන්දරේ අපේ මේ වීරයා “පාන්ඩේ” හාදයට ස්ථාන මාරුවක් ලැබෙනවා “කාන්පුර්” වලට. එහෙට එන්නේ ඔහුගේ ආදරණිය බිරිඳ “රජ්ජෝ”, පියතුමා සහ මලයා “මක්කි” සමඟ. මේ නගරය අපරාධ වලින් පිරිලා , මහ දවාලේ මිනී මරණ , ස්ත්‍රී දූෂණ සහ පැහැරගැනීම් සිද්ධ වෙන දරුණු ගණයේ නගරයක්. මේ හැම වැඩක්ම පාලනය කරන්නේ “බච්චා බයියා” කියලා දරුණු ගණයේ පාතාල නායකයෙක්. ඒ උනාට “චුල්බුල්” එක්ක ඒවා හරියන්නේ නැහැ. මතකනේ මෙයාගේ කෙරුවාව. ඉතින් මේ අතරේ “චුල්බුල්ට” දරු සම්පතක් ලැබෙන්නත් එක්ක යන්නේ.

“චුල්බුල්” විසින් “බච්චා බයියාගේ” සහෝදරයට සිද්ධ කරන යම් දෙයක් නිසා, එයාගෙන් පලිගන්න තමා මේ පාතාල නායකයා සැරසෙන්නේ. මේ “බච්චා බයියාගේ” සහෝදරයා කියන්නෙත් නරක මිනිහෙක් ඒ වගේ අයට “චුල්බුල්ගෙන්” බේරුමක නැහැ.ඒ වගේම “බච්චා බයියා” තවත් බලවත් වෙන්න හිතන් චන්දෙත් ඉල්ලන්න ලැහැස්ති වෙනවා. එහෙනම් බලමු නේද අපේ වීරයාගේ වැඩ කිඩ කොහොමද කියලා. ඔන්න එහෙනම් “චුල්බුල් පාන්ඩේ” එනවා. පරිස්සමට අයිනකට වෙලා බලන්න මොකෝ වෙන්නේ කියලා.එහෙනම් ඉතාම ඉක්මනින් නැවත හමු වෙනකන් හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා  කරනවා !!!

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-07-25

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

102 comments

  1. arawindasunimal

    thanks sub ekata jayawewa ………….

  2. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…

  3. Thanx bro

  4. thanks. good luck

  5. maxxxxxxxxx


  6. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  7. supiri thama a film tika supiri

  8. oyala dila tiyana eka torent ekakwat wada nane..?

  9. Nishantha Dharmaratne

    Dabangg 1 film eka ayeth danne nedda?

  10. Meke palaweni eka nadda..?

  11. ෆිල්ම් එක තිබුණට බලන්ට විදියක් නැතුව හිටියෙ. තැන්කු සහෝ….

  12. එලකිරි සබ් එක්ක ‍ෆිල්ම් එක බැලුවා..
    හින්දිනම් හේවා..
    ඉක්මනටම තව දීපන් හේවා..
    ජයෙන් ජයම වේවා !!!!! 😀

  13. thank you…

  14. tnku so much

  15. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  16. නවීන් ලක්ෂිත

    niyamayi saho maxxxa wadak mamath baanawa ehemnam

    thanks sub walata

  17. mama filmsgodak download kala me site 1n.Subtitle wagema film godaaak honda ewa.godaaak thanks lankawe apita mehema site 1k karagana yanawata.

  18. Trailer එකට අනුව නම්, භාණ්ඩේ සුපිරි වගේ…… 🙂

  19. බොහොම ස්තූතියි හේවා සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  20. මචන් පුලුවන්නමි DAVID(2013 Tamil) film එකට sub දියන්කො ජයවේවා…

  21. ela ela saho….
    meka enakan balan hitiye.
    bohoma stuti saho..

  22. රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.

  23. dimuthu තරංග ඉලුක්කුඹුර

    12වෙනි උපසිරසියට සුබ පැතුම් ,ජයවේවා.

  24. All the best

  25. කැලුම් ගුණසේකර

    අම්මෝ … කාලෙකට පස්සේ ලුණුවිල සහෝ ගේ සබ් එකක්. අනිවා ගන්නවා හොදේ?

  26. mudiya / මුදියා

    මරු මරු හේවා.එනකං බලන් උන්නෙ.සාලු නම් ඉතිං අනිව බැලනව.ජයවේවා.බොහෝ…………………………..ම ස්තූතියි…!

  27. tnx elzzzzzzz

  28. “චූටී මල්ලි”

    පට්ට එකක් දීලා තියෙන්නේ
    දිගටම සබ් දෙන්න

  29. Thanks 🙂

  30. maxxxxxxxxxxxxa macho

  31. Thanx Bro! ,waited so long for this one.

  32. 350 කොපිය තමයි වටින්නේ.. අනිවාර්යයෙන්ම බාගෙන බලනවා. බොහොම ස්තූතියි ලුණුවිලගේ සහෝ.. ජයවේවා!

  33. දිෂාන්

    චිත්තැරපටිය තිබුනා ඒත් තේරෙන්නෙ නැහැ නොවැ. ඉතින් බැලුවේ නෑ. කවද හරි සබ දෙනව කියල සුවර් නෙ. ඔන්න අද නිදහසේ බලතහැකි. ජයෙන් ජයම වේ වා ….

  34. Thanks a lot

  35. නලියා

    ස්තුතියි සහෝ..
    ඔන්න බැවා

    ජය වේවා

  36. Hasitha Helappriya

    ෆිල්ම් එක බාල තිබ්බේ, සබ වලට තුති.

  37. මරු මචෝ මෙන්න මේක දෙනකම් උන්නේ

  38. meyka site ake dankanm balan hitiye,thx

  39. elzzzzz saho

  40. හේවා ලුණු දෙහි වගේ කතාවක්නේ දීලා තියෙන්නේ…
    අනිවා බෑමක් තමා තියෙන්නේ…
    ඔන්න එහෙනම් සබ් එක ගත්තා. 😀

  41. thxxxxxxxxxxxxxxxxxxxxx

  42. ශාන් විමුක්ති [වීමා]

    පහරක්නෙ සහෝ…
    මං මේක ඊයෙ රෑ හෙවුව
    අද උදේම මේක දාල 🙂
    එල සහෝ
    මේකත් ඔන්න ලිස්ට් එකට දාගත්ත 🙂
    සබ් එකට තුති ලුණුවිල සහෝ
    ජය වේවා!

  43. සබ් එක්කම දුන්නට පිං සිදු වේවා

  44. එල සහෝ

  45. හොට්ටා

    එලස් ජය

  46. බයිස්කෝප් නම් නියමම සයිට් එක දිගටම සබ් දෙන්න

  47. ela ela ela ela ela

  48. Niyamai saho

  49. denakm agili gana gana unne

  50. සබ් දුන්න එක නම් ලොකුම දෙයක්.බයිස්කෝප් එකට ජය

  51. Ela kolla ela

  52. ALL THE BEST!!!!!

  53. නළුවා සුපිරිය අනිවා බලිලක් තමා අඩු සයිස් කොපිය ගන්නේ අවුලක් නෑ නේ

  54. thanxx macho.. thawa hindi film s walata sub danda kiyala illanawa thanxx.

  55. heh. meyka nam aniwa balanwa

  56. 😀 HINDI SUB DUNNA AKA NIYAMAI 😀

  57. maxxxaaaa saho

  58. ෆිල්ම් එක ලග තිබේ. සබ් එක ගතිමි . ජය

  59. ela hewa macho thawath hindi awa subs akka one

  60. tx baiscope

  61. මේක බලන්න ඕනේ.මේ දවස වල ලිමිට් වල අවුලක් ගිහින් හරි ගිය ගමන ගන්නවා ඕන් හේවා සහෝ . තුති

  62. ඉසුරු

    සාපේක්ෂව ඉතාමත් හොද තත්වයේ උපසිරස බයිස්කෝප් එකෙන් දෙන බැව් නම් ඉදුරාම පැවසිය හැකිය. ඔබට ජය.

  63. lasanatha!!!!!!

    මමත් කැමති නළුවා මූ. එල

  64. මේක බලන්නම හිතන් උන්නු එකක්. සබ් දීපු එක නම් වටිනවා සහෝ

  65. elakiri saha al wathura 😀

  66. සුපිරි කොල්ලෝ

  67. බොහෝ පින් වේවා! දිගටම සබ් දෙන්න.. ඔන්‍න‍ නමෝ විත්තියෙන් බාන්න දැම්ම

  68. Thanks Yaluwa

  69. පැතුම්

    සබ් එක ගත්තා සහෝ

    ජයම වේවා

  70. මේ දීලා තියෙන්නේ නියම ෆිල්ම් එකක් අපේ හින්දි කොලුවා, වැඩි වැඩියෙන් සබ් දාන්න ලැබේවා! දැන් මේකේ හොදම කොපිය ගන්නවා. 🙂

  71. නියමයි සහෝ පට්ට

  72. jayama wewa!! hewa saho

  73. download, thx so much baiscope.lk

  74. pattama thama aniwa adama dwn karanwa

  75. wow….maru 😀

  76. හින්දි නම් ආයේ හේවා සබ් දාලා ඇති නියමෙට 🙂

  77. දිදුල Kd සිල්වා

    නියමයි සහෝ.. මැක්සා.. සිංහල සබට බොහොම ස්තූතියි෴

  78. මේක සයිට් එකෙන් දෙනකම් උන්නේ.ෆිල්ම් එක අරගත්තේ පෙරේදා. තවත් සබ් දෙන්න හින්දි ඒවාට

  79. maxxxa maxxxaaa

  80. elamakiri saho

  81. mihin ලංකා

    අඩේ පට පට මේක දෙන්නේ කවද්ද කියලා බල බල උන්නේ

  82. හේවා නම් ඉතින් හින්දි තමා.සුපිරි තවත් හොද ෆිල්ම්ස් වලට සබ් දෙන්න ලැබේවා!

  83. rusuru | රුසිරු

    ජයම වේවා උදෙන්ම පට්ට එකක් දීලා තියෙන්නේ ඔන්න බාන්න දැම්ම පොඩි සයිස් කොපිය

  84. neyama wadak…enakam balan hetiye…thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  85. elama thama macho meyka nam aniwa balanwa

  86. thanxxxx yalu, asawen balanna hitapu film ekak,, thanxxxxxxx

  87. thxxxxxxxx hewa

  88. මගේ වෙලාවට සබ් නැති නිසා බලන්න පරක්කු කර කර උන්නේ. මේ තියෙනේ බඩු ජයම වේවා

  89. පට්ට… ෆිල්ම් එක අරන් තිබුනේ දැන් ඉතින් බැලිලක් තමා. 🙂

  90. ade ela macho download damma amma 1st

    • නිලන්ත [Rumesh Nilantha Jayayaweera]

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

error: Alert: Content is protected !!