Saturday , July 24 2021
Breaking News

Dark Matter [S02 : E04] with Sinhala Subtitles | මතකයන් [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

කොහොමද කට්ටිය.අදත් ප්‍රමාදයි ඔන්න. හැබැයි කොහොමහරි සබ ගෙනාවා. හොදයි එහෙමනම් කට්ටියට කලින් සතියේ කොටහ මතක නිසා මම විස්තර කරන්නේ නැහැ.අද වෙන්නේ මොකෝ බලමු.

ඔන්න අද කට්ටිය තමන්ට අවශ්‍ය සැපයුම් ලබාගන්න මධ්‍යස්ථානයකට ගොඩ බහිනවා. එහෙදි මාකස්ට තමන්ගේ පරණ කණ්ඩායම හම්බවෙනවා.ඉතින් කොහොමෙන් හරි මාකස් තීරණය කරනවා රාසා කණ්ඩායම අතහැර ඔවුන් සමග යන්න.හැබැයි ඒක හොද විදිහටනම් නෙවේ අවසන් වෙන්නේ. මේ අතරේ අපේ රොබෝ අක්කාට හම්බවෙනවා වික්ටර් කියලා හාදයෙක්. මිනිහා තමන්ගේ යානයටත් එක්කන් යනවා.

ඒවගේම අද දැනගන්න ලැබෙනවා අර ෆයිව්ගේ පස්සෙන් එන ගෑණු පරානේ එන්නේ කුමන අරමුණක් හිතේ ඇතුවද කියලා.හොදයි එහෙමනම් කස්ටියට බාගෙනම බලන්න කියලා ආරාධනා කොරමින් මම සමුගන්නවා.

හැකි උපරිම ඉක්මනින් KILLJOYS ගේන්න බලන්නම්.

 

 Dark Matter (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                           All Episodes                            Next Episode>>

Check Also

Trollhunters: Rise of the Titans (2021) Sinhala Subtitles | ටයිටන්වරුන්ගේ නැගිටීම [සිංහල උපසිරසි]

ආයුබෝවන් සුබ දවසක් වේවා බයිස්කෝප් යාළුවෝ හැමෝටම… වැඩ පටන් අරන් චුට්ටක් විතර කාර්ය බහුල වෙලාවක …

Leave a Reply

Your email address will not be published.

14 comments

  1. chinthaka.max4

    thankx machan

  2. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. බොහෝම ස්තූතියි මධුක සබ් එක ගත්තා. ජයවේවා

  4. බොහෝම ස්තූතියි සහෝ!!!!!!

  5. niayamai…thanks NILUPUL saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. නියමයි සහෝ තෑන්ක්ස්

  7. බොහෝම ස්තූතියි සබ් එකට…..

  8. උපසිරැසියට බොහෝම ස්තුතියි නිලුපුල් සහෝ.
    මෙන්න උපසිරැසිය ගන්නවා.
    මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.

  9. සබ් එකට තුති සහෝ

  10. සබ් එකට තුති මදුකප්‍රිය සහෝ
    ෴ජය වේවා෴

  11. Udara Damith B\K

    බොහෝම ස්තූතියි

  12. සබ් එකට තුති මධුක අයියා
    ජය වේවා

  13. බොහෝම ස්තූතියි සහෝ …………….

  14. ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

error: Alert: Content is protected !!