Thursday , September 24 2020
Breaking News

Dc showcase with Sinhala Subtitles |කෙටි චිත්‍රපට [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.0/10. From 3 votes.
Please wait...

DC Showcase

ඔන්න එහෙනම් ඉක්මනටම තවත් උපසිරසයක් අරගෙන ආවා.මේ සැරේ මම ගෙනාවේ කෙටි චිත්‍රපට 2කට උපසිරස 3ක්.මම කරපු ලෙගෝ චිත්‍රපටිය බලන්න ඇතියි කියලා හිතනවා.ඒක බලපු වගේම ඒකට ප්‍රතිචාර එක්කරපු හැමෝටම ස්තූතියි.

Dc showcase : Green arrow  ග්‍රීන් ඇරෝ, මර්ලින්ට හා වර්ටිගෝට එරෙහිව

මේ කතාවේදී ග්‍රීන් ඇරෝට කරන්න හම්බෙන්නේ වල්වාටා කියන දේශයේ පර්ඩීටා කියන කුමාරිකාව ආරක්ෂා කිරීමයි. පර්ඩීට කුමාරිකාව ගැන young justice  බලපු කට්ටියනම් දන්නවා ඇති.ඒවගේම ඒකෙත් කුමාරිකාවව මරන්න හදන්නේ එයාගේ නෑයෙක් වන වර්ටිගෝනේ.මේකෙත් එහෙම්මම තමයි.හැබැයි මේ වැඩේ කරන්න මැල්කම් මර්ලින්ටත් භාරදෙනවා. මේකේ බ්ලැක් කැනෙරිවත් දැකගන්න පුලුවන්. එහෙනම් මේක බලන්න කියලා ආරාධනා කරනවා.

DC Showcase – The Spectre [2010] පිටපතට ගැළපේ.

Dc showcase : The spectre වරදට දඩුවම මරණය විතරයි.

ඔන්න මෙයා ගැනනම් දන්න අය වගේම නොදන්න අයත් ඇති. මෙයාව DCලා හදුන්වලා දීලා තියෙන්නේ 2010දී. මෙයාගේ ඇත්ත නම තමයි කොරිගන්. මෙයා පොලිස් පරීක්ෂකවරයෙක්. මෙයා ගොඩකාලෙකට කලින් මැරුණු කෙනෙක්. මෙයා ආපහු මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ වරදකරුවන්ට දඩුවම් දෙන්න. හැබැයි එයාගේ දඩුවම තමයි මරණය. එහෙනම් මේකත් බලන්නකෝ.

DC.Showcase.Presents.Green.Arrow.2010.720p.x264-PhoenixRG පිටපතට ගැළපේ.

 

 

Lego Scooby-Doo!: Haunted Hollywood (2016) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත සඳහන් පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The 100 [S07 : E15] Sinhala Subtitles | ආලෝකයේ මරණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් THE 100 හත්වැනි සහ අවසාන කතාමාලාවේ 15වන කොටස අරගෙන ආවා. ඉතින් මේ කොටසින් …

Leave a Reply

Your email address will not be published.

28 comments

  1. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  2. Amila kaushalya

    Thanx sahoo thada thada

  3. බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  6. Dc showcase : The spectre

    184c7a52fd4738806b5ed6421733b807bb5130f5

  7. Sajith Anthony

    සබ් එකට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!!

  8. MOKKADA BN LINK DIYANKO APA WENAWA BN

  9. අසංක ප්‍රදීප් රණතුංග

    ගහගන්න එපා මෙන්න ටොරන්ට්

    DC Showcase – The Spectre [2010]
    98A6548B9892B7B2EA1A540BF6A643B6043F3761

    DC Showcase Presents Green Arrow 2010
    9BC9522D4DEF93807FEDE8CDF8C5A6DB8D3EBE93

    Despicable Me – Minion Madness [2010]
    762B749C902F568BB4048D29BA330B2AA22CA700

    බයිස්කෝප් එක ටොරන්ට් දෙන්නේ නැත්තේ සයිට් එකට නීතියෙන් අවහිර තා තියන හින්දා

  10. සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.

  11. Thanx sabata

  12. Umba echaratama thiththa babekda torrent file down karanna danna nathi. Mole kiyala ekak thiyenawa neda down karanna kalin discription eka kiyawalaa innae torrent file eke.

    Anika umbalata penne nadda galapena copy eka molakda kiyala daaala thiyenawa uda. Eka copy karanwath hoyaganna bari tharam atha daruwoda umbala

    • බුද්ධික

      කරුමෙට උබත් බුද්ධික !,, බුද්ධිමතෝ අපි හොයන්නේ ඉක්මන් කෙටි ක්‍රමවලින් ටොරන්ට් එක බා ගන්න , නැතුව ඩේටා කපාගෙන පැය ගානක් පේජ් වල බලන්න නෙමෙයි . !

  13. බුද්ධික

    # tag එකවත් දෙන්න එපා වෙනවා රෙද්ද !

  14. දැන් එපා වෙනවා බං පිලුමක් බාගන්න ගියාම.. ඩවුන්ලෝඩ් කරන ඒවා එක්කෝ ප්ලේ වෙන්නෑ.. නැත්තං මුලු පිල්ම් එකම සුදුම සුදු පාටයි බං.. ඒකනේ..එපා වෙනව බං

  15. Thamesh Dilshan

    ඇයි බන් දැන් ඩවුන්ලෝඩ් ලින්ක් දෙන්නේ නැත්තේ… අඩුම ගානේ hash tag එකවත් දිපන්කෝ…

  16. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

error: Alert: Content is protected !!