Tuesday , April 13 2021
Breaking News

Detective Chinatown 2 (2018) Aka Tang ren jie tan an 2 Sinhala Subtitles | නිව්යෝක් හොල්ලන චීන රහස් පරික්ෂකයෝ!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 74 votes.
Please wait...

මේ ගෙනාවෙ මේ ව⁣සරෙ දැනට ලෝකෙ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටි 10 අතරින් 10 වෙනි තැන තියෙන සුපිරි ගණයෙ චීන, ඉංග්‍රීසි රහස් පරික්ෂක, කොමඩි චිත්‍රපටයක්. මුල ඉඳන් කම්මැලි නැතුව බලන්න පුළුවන්, රසවත් තොරතුරු පිරුන, රහස් පරික්ෂක තේමාව යටතේ නිර්මාණය වුන චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි.

මේ තියෙන්නෙ මේ වසරෙ දැනට වැඩිම ආදායම් ලබපු චිත්‍රපට 10.

1. Avengers: Infinity War – $2,046,470,714
2. Black Panther – $1,346,862,917
3. Jurassic World: Fallen Kingdom – $1,303,476,615
4. Incredible 2 – $1,195,154,358
5. Mission: Impossible – $777,939,667
6. Deadpool – $734,228,984
7. Ant-Man and the Wasp – $617,303,021
8. Ready Player One – $582,218,455
9. Operation Red Sea – $579,220,560
10. Detective Chinatown 2 – $544,061,916

ඒ වගේම, මේ චිත්‍රපටිය මෙතෙක් චීන සිනමාවෙ වැඩිම ආදායමක් ලබපු 3 වෙනි චිත්‍රපටයද වෙනවා. බඩ අල්ලන් හිනාවෙන්න පුළුවන් තැන් පිරිලා. උපසිරසියෙන් සාධාරණයක් කලා කියලා හිතනවා. කොහොමහරි විනෝද වෙන්න කැමති අයට මේක බලන්න පුළුවන්. මේ චිත්‍රපටිය, 2015 නිකුත් වුන Detective Chinatown චිත්‍රපටියෙ දෙවනි දිගහැරීම.

– අධ්‍යක්ෂණය කරන්නෙ Chen Sicheng,
– පලමු නිකුත් වීම වුනෙ 2018 පෙබරවාරි 16
– රංඟනයෙන් දායක වෙන්නෙ Wang Baoqiang
– ලැබූ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 544ක්.
– ධාවන කාලය පැය 2යි.

කතාව පැත්තට හැරුනොක් ⁣චින් කියන්නෙ චීනෙ පොලිස් ඇකඩමියෙ පළවෙනි වසරෙ ඉගෙන ගන්න සිසුවෙක්. එයා ගොඩක් බුද්ධිමත්, රහස් පරික්ෂක නඩු විසඳන්න ලොකු හැකියාවක් තියෙන කෙනෙක්. එයයි ටැන්ග් ⁣රෙන් කියන එයාගෙ මාමයි එකතු වෙලා පළවෙනි චිත්‍රපටියෙදි රන් මංකොල්ලයක් අල්ලනවා. මේ චිත්‍රපටියෙදි වෙන්නෙ, මේ ටැන්ග්, චින්ට ඇමරිකාවෙ නිව්යෝක් වල චයිනා ටවුන් වලට එන්න කියලා පණිවිඩයක් යවනවා, මොකද එයා කසාද බඳින නිසා. චින් මේ කසාදෙට ඇමරිකාවට ගියත් මාමා එයාව මුල ඉඳන් රවට්ටනවා කියලා තේරුම් ගන්නවා. ටැන්ග්, චින්ව එක්කන් එන්නෙ ලොකු මිනීමැරුම් අභිරහසක් විසඳන්න. ඒ තමයි චයිනාටවුන් රජ කරන අන්කල් සෙවන් කියන කෙනාගෙ මුණුපුරාව මරලා දාපු මිනීමරුවව අල්ලගන්න. මේ මිනීමරුවව අල්ලගන්න කෙනාට අන්කල් සෙවන් මිලියන 5ක් දෙනවා කියලා පොරොන්දු වෙනවා. ඒත් මෙතනට එන රහස්පරික්ෂකයො ඒ දෙන්නා විතරක් නෙවෙයි. ලෝකෙ ප්‍රසිද්ධම මොළකාරයො මේකට සම්බන්ධ වෙනවා. මෙතනදි මිනීමරුවව අල්ලගන්න ලොකු තරඟයක් ඇති වෙනවා. ඒ වගේම මේක එන්න එන්න ගොඩක් සංකීර්ණ මිනීමැරුමක් කියලා තේරුම් යන්න වැඩිකල් යන්නෙ නෑ. ඉතින් මේ චිත්‍රපටියත් වෙනදා වගේම නරඹන්න, රසවිඳින්න ආරාධනා කරනවා.

උපසිරසිය දීලා තියෙන්නෙ වෙබ් කොපියට වුනත් වීඩියෝ පිටපත ගොඩක් ගුණාත්මක බවින් ඉහළයි.

“There is no perfect crime”

“The truth has always been in front of us, just buried under all the noise, Our work as detectives is to filter it out leaving only the essential details”

“කිසිම අපරාධයක් සර්ව සම්පූර්ණ නෑ.”
“සත්‍ය හැම මොහොතෙම අපි ඉදිරියෙ තිබෙනවා. ඝෝෂාවන් අතර වැළලිලා. පරික්ෂකයන්ගෙ රාජකාරිය වන්නේ ඒ අතරින් සාරය පෙරාගැනීමයි.”
– ෂර්ලොක් හෝම්ස් –

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සදහා ගැලපේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවෝදනී තිළිණි ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Funny Boy (2020) Sinhala Subtitles | අමුතු ඉලන්දාරියා! [සිංහල උපසිරසි]

සිංහලයෙක්!! මං දැනගත්තා සිංහලයෙක් කියලා මොකක්ද මං ඔයාට කිව්වේ? මේකි සිංහලයෙකුගේ කාරෙකේ ඇවිත් බහිනවා බැන්දේ …

Leave a Reply

Your email address will not be published.

112 comments

  1. බොහොම ස්තූතියි

  2. malith sandeepa

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

  3. Tharindu Wickramasinghe

    Thanx bro

  4. akka sub eka BLURay ekakata galapenda hadaganda puluwanda ?

    sub ekata tnx

  5. Thanks ………………..good luck ………………..

  6. Madushan Lakshitha

    Thanx machn

  7. ස්තූතිය සහෝ මහන්සියට

  8. Thilankadissanayake

    ස්තූතියි sis !!

  9. Dilshan Fernando

    Thank you

  10. thanks for the sub

  11. sthuthi 2 film ekatath sub genawata.

  12. Tanxxx navodani….

  13. Nice film dear… Thnks….~

  14. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  15. Hashan M. Priyadarshana

    Thank you sis sub ekata..
    Jaya wewa!

  16. Thank you for the sub…!!

  17. upasirasata bohoma isthuthei.palamu ekatath sub demu sis.
    jayen jayama wewa!!!!!

  18. thanx bro

  19. Haashan Dhanushka

    thnxxxxxxxxxxxxxxxxx

  20. Make 2015 eke sub nadda??? Nattan ikmanatama dendooooo

  21. thank you very much akka….

  22. Supiri. Suba ekata gdaaak thanks… Jaya

  23. Thanks sub ekata

  24. sub ekata thanks

  25. සබ් එකට ටැන්කූ වේවා…. කාලෙකට පස්සෙ බලපු සුපිරි කොමඩියක්….පුලුවන් නම් පාර්ට් 1 එකටත් සබ් දෙන්නෝ……..ජය

  26. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  27. Thanks

  28. Kameshweerathunga

    Thank you so much!

  29. sub ekata thanks brooo

  30. manarangasashika

    bluray copy ekata update nadaa

  31. thank you

  32. Thanks

  33. thank you

  34. AsithaDilruwan

    Ela sahi thanks

  35. බොහොම ස්තූතියි නවෝ… තවත් උපසිරැසියකින් හමුවෙමු.

  36. prageeth chamalka

    උපසිරැසියට බොහොම ස්තූතියි…ජය !!!

  37. Eranda Malith 2.0

    ස්තූතියි සබ් එකට.
    මේ ෆිල්ම් එකේ පලවෙනි කොටසටත් සබ් එක දෙන්න

  38. Thanks sis…

  39. udara madusanka

    thankzzz mcn

  40. Kushan pradeep

    Sub akata thax

  41. Chulender kasun

    Thanks very much sis..

  42. thankz sis

  43. tnx sahodari

  44. txz .1 weni kotastat sub dennako….plsßssssssssss

  45. පැතුම් ඉෂාර

    සබට තුති සොයුරිය!!! පේන විදිහට මේකෙ පලවෙනි ෆිල්ම් එක එක්ක මේක ගොඩක් සම්බන්ධයි වගේ!!! ඉතිං පුළුවන්නම් මේකෙ පලවෙන් එකටත් සබ් එක දෙන්න කියලා ඉල්ලනවා!!! ඔයාලගෙ වටිනා කාලය අපි වෙන්වුන් කරන මේ උපකාරයට බොහොම පිං! බයිස්කෝප් අඩවියට ජය!

  46. mata kiyand pluwand chinatown 1 eke sub ganda widiyak

  47. thanks for sub

  48. Thank u sis..

  49. vinuka onel rodrigo

    Thanks brother for sub

  50. Thank u very much.

  51. thnxxxxxxxxxx

  52. thanks……..for sub………..

  53. thanks for sub

  54. thaks…….!

  55. bohoma sthuthi sis

  56. Tharindu-jayalal

    ස්තුතියි සබ් එකට

  57. Thanks sub akta…..

  58. Sub nane

  59. Randika Gamage

    AI Sub download denne natte

  60. sub download kranna penwan nane

  61. Sub eka ganne kohomada?

  62. Sub Eka pennanne Naththe ai?

  63. Vate yavanna epa ban..denavanm dipan sub eka..pge eka hdata hadigena eddi kaganna epa

  64. ko bn meke sub ekaa

  65. awasara denna nawoda akke

  66. ai sub pennan nathe

  67. Kooo sub eka

  68. Thank you very much

  69. Mawan Geethanjana

    thanks for sub

  70. thank you

  71. ගොඩක් ස්තුතියි.. ඔන්න මාත් ගත්තා.
    තෙරුවන් සරණයි….!

  72. MudithaDissanayaka

    Thank you sub ekata Thilini

  73. Udara Damith Dissanayaka

    ස්ථූතියි චිත්ර පටයට
    වන් පී ස් එක දවස ගානේ දෙනව්ටත් ස්තුතියි

  74. Thank you sis..

  75. harshana deshan

    thank you

  76. thusitha Premarathna

    sub akata thanks

  77. lydumindasanjeewa

    thank you for the sub good luck

  78. Thisara karunanayaka

    සබ් එකට බොහොම ඉස්තූතියි.

  79. savindu_roshen

    Thanks !!!

  80. ස්තුති තිළිණි නංගී…
    තෙරැවන්සරණයි

  81. Sub ekata thanx

  82. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

  83. Kaushan Herath

    thanks

  84. subata thanks sis…keep it up….

  85. සබ් එකට බොහොම ස්තූතියි……..!

  86. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි නවෝදනී.
    මම මේකෙ පලවෙනි එක බැලුවෙත් නෑ වගෙයි මතක.
    ජයෙන් ජය.

  87. ස්තුතියි නංගියේ…..පට්ට ෆිලුමක්…වෙච්ච මහන්සියට ගොඩක් ස්තුතිය යි….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි……ජය වෙිවා……

  88. නියම වැඩක් බෝම ස්තුතීයි

  89. Rashmika dumidu

    Thanks

  90. නියමයි.බොහොම ස්තූතියි

  91. උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  92. Subata Thanks Nangi….
    diagtma karan yamu…
    Jaya wewa……….!!!

  93. මේක නියම ‍ෆිල්ම් එකක්.පුළුවන්නම් 1 කරන්න බලන්න

  94. Godak sthuthi sahodari sub ekata. Supirima movie ekak meka. Jaya wewa…!

  95. Thanks for Sub!

  96. 0 downloads කියලා තිබුණු එක ඊළඟ මොහොතේ බලන කොට 20 downloads වෙලා…
    පට්ට…
    ඔන්න මමත් බා ගන්නවා…
    චිත්‍රපටිය පට්ට වගේ…
    මේක 2 නම් මේකේ 1 කොටසක් තියෙනවාද???
    නැද්ද???

error: Alert: Content is protected !!