Saturday , July 24 2021
Breaking News

Die Hard with a Vengeance (1995) with Sinhala Subtitles | පලිගැනීමත් සමග මරණය…. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 2 votes.
Please wait...

හරි යාලුවනේ මෙතමා මගේ දෙවන උප සිරැසිය.බාරගත්තට කරලා  ඉවර කරන්න වැඩි පුර කාලයක් ගියා. කොහොම හරි හැබැයි ඉවර කර ගත්තා. මේ film එක  action, adventure, thriller කියනා කාණ්ඩයන් වලට  තමයි වර්ගීකරණය කරලා තියෙන්නේ. මේක 1995 මැයි මාසේ තමයි මුලින්ම ඇමෙරිකාවේදී තරගත කරලා තියෙන්නේ.

IMDB ප්‍රේක්ෂක ප්‍රතිචාර  7.6 ලබාගෙන තියන මේ film එක ,ගිය සතියට වඩා ස්ථාන 103 කින් ජනප්‍රියතාව අතින් ඉහලට පැමිණ තියනවා. 1995 film එකක් උනත් තාම මේක ජනප්‍රියයි කියලා එකෙන්ම පැහැදිලි වෙනවා.කලින් film එකේ වගේම මේකෙත් ප්‍රධාන චරිතය   Bruce Willis තමා කරන්නේ ඒ “මැක්ලේන්” ගේ චරිතය.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ John McTiernan ඔහු තමයි Predator, Nomads, The 13th Warrior …වගේ  චිත්‍රපට කරලා තියෙන්නේ.

කලින් film එකේ වගේම මේකෙත් ප්‍රධාන චරිතය වෙන්නේ “මැක්ලේන් “නම් පොලිස් නිලධාරියා.හැබැයි මේ වෙද්දී ඔහු  සේවයෙන් නෙරපලයි තියෙන්නේ.හදිසියේම නිව් යෝක්  වල බෝම්බයක් පිරෙනවා යම් තැනක,බෝම්බය පුපුරවන පුද්ගලයට යම් සම්බන්දයක්  තියනවා මැක්ලේන් එක්ක,ඒ නිසා ඔහු බෝම්බ පුපුරන එක නතර කරන්න නම් මැක්ලේන් එයා කියන විදියට වැඩ කරන්න  ඕනෑ කියන කොන්දේසිය ගේනවා.ඉතින් වැඩ තහනමකට ලක් වෙලා ඉන්න මැක්ලේන් ව මේකට සම්බන්ද වෙනවා.

මොකක්ද මේ පුද්ගලයාගේ යි  මැක්ලේන් අතර තියන සම්බන්දය,අයි මෙයා බෝම්බ පුපුරවන්නේ, මොනවද මෙයා මැක්ලෙන්ට  කරන්න කියන්නේ.මේවා දැනගන්නනම්  film එක බලන්නම වෙනවා.බලලා comment  එකක් එහෙමත් දාන්න අමතක කරන්න එපා.හරිද………….ජය වේවා !එහෙනං හැමෝටම.

Die Hard: With a Vengeance (1995) on IMDb

 

 

916 MB (720p.BR) කොපිය මෙතනින් බාගන්න

4785ADC0E8C724DF5C1F4811057773FBAFCE2F3A
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගාල්ලගේ දිනේෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Kudi Yedamaithe (2021-) [S01 : E03] Sinhala Subtitles | අතුරුදහන් වූ පෙම්වතා [සිංහල උපසිරසි]

Lucia (2013), U Turn (2016) වගේ ජනකාන්ත ජනප්‍රිය නිර්මාණ බිහි කරපු පවන් කුමාර් අධ්‍යක්ෂකතුමාගේ මීළඟ …

Leave a Reply

Your email address will not be published.

12 comments

  1. ඇයි බන් උබ සබ් කරන්නේ? වැඩක් නැත්නම් කාල බීල නිදාගනින්. උබම පොඩ්ඩක් උබේ සබ එකත් එක්ක ෆිල්ම් එක බලහන් මේ මොනවද තියෙන්නේ කියල.

  2. Thank you very much brthr

  3. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  4. බොහොම ස්තූතියි දිනේෂ් සහෝ සිංහල උපසිරැසියට

  5. බොහොම ස්තූතියි දිනේෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. Thanksss machann,

  7. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  8. ස්තුතියි……

  9. Kulanjana Maduranga

    niayamai…thanks DINESH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. තැන්ක්ස් බන් සුපිරි එකක් වගෙ එලම

  11. බොහෝම තුති සහො සබ් එකට.ලස්සන ෆිලුම්ක් වගෙ.බාගෙනම බලමුකො.තුන් වෙනි උපසිරැසියත් ඉක්මනටම ගේමු සහො.බොහොම ස්තුති බය්ස්කෝප් රසික අපි සියලු දෙනා වෙනුවෙන් කරන කැප කිරීමට…
    බුදු සරණය්!!!

  12. tnx

error: Alert: Content is protected !!