Wednesday , September 30 2020
Breaking News

Dookudu (2011) Sinhala Subtitles | නිර්භීත සාහසිකයා.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.1/10. From 16 votes.
Please wait...

අලුත් අවුරුද්දේ මමත් අලුත් වැඩකට අත ගැහුවා.මේ මගේ පළමුවැනි උපසිරැසි නිර්මාණය.මුලින්ම දෙන එක සුපිරිම චිත්‍රපටයකට දෙන්න හිතලා මේ සුපිරි තෙලුගු චිත්‍රපටය තෝරාගත්තා.මේ ච්ත්‍රපටය තෙලුගු සිනමා කර්මාන්තයට විශේෂයි.තෙලුගු සිනමාවේ හොදම ආරම්භක දින ආදායම් වාර්තාව තබමින් තිරගත වීම ආරම්භ කල මේ චිත්‍රපටය අවසානයේ එතෙක් කල් තෙලුගු සිනමාවට සිහින කඩයිමක් වී තිබුණු ඉන්දියානු රු. කොටි 100 කඩයිම ජයගත්තා.

අද වන විටත් මේ කඩයිම පසු කර ඇත්තේ තෙලුගු චිත්‍රපට තුන හතරක් පමණයි.ඊට අමතරව imdb අගය 7.2 ක් ලබාගෙන තියෙනවා.චිත්‍රපටය දිව යන්නේ අති දක්ෂ පොලිස් නිලධාරියෙකු වටා. මුළු ඉන්දියාවටම තර්ජනයක් වෙන අපරාධකරුවෙක් පසුපස හබායන මොහු දැනගන්නවා මේ අපරාධකරු කාලෙකට ඉහත තමාගේ පෞද්ගලික ජීවිතයත් විනාශ කල බවට. හිතේ කිසි තෙතමනයක් නොමැති පොලිස් නිලධාරියකු ලෙස පෙනුනත් ඔහු තම අසනීප පියා වෙනුවෙන් මිත්‍යා ලොවක් මවනවා.ඒවගේම රාජකාරිය වෙනුවෙනුත් තවත් රගපැමක යෙදෙනවා .

මේ නිසා හාස්‍යජනක සිදුවීම් ගොඩක් වෙනවා.ඒ අතර රහසිගත මෙහෙයුමක් අතරදී මොහුට තරුණියකුත් මුණගැසෙනවා.එත් ඇයත් සමග ගනුදෙනු සුභදායක නම් වෙන්නේ නෑ අවසානයේ පියා වෙනුවෙන් මවන මිත්‍යා ලෝකයයි රාජකාරිය වෙනුවන් කරන බොරු රගපෑමයි දෙන්නෙකුට නම් සුබ වෙන්නේ නෑ.ඒ දෙදෙනා තමා චිත්‍රපටයේ කොමඩි නළුවන් දෙදෙනා.ඒ අතර නිතරම රන්ඩුවකින් කෙලවර වෙන ආද‍ර කතාවකුත් තියෙනවා.මේ කතාවේ දුෂ්ටයන් ව මරන්නෙත් හරි අමුතු විදිහකට.එකත් බලන්න වටිනවා. ක්‍රියාදාම,ආදරය,හාස්‍ය සේරම චිත්‍රපටයෙන්ම බලන්නකෝ.

තෙලුගු සිනමාවේ සුපර්ස්ටාර් මහේෂ් සමග ප්‍රකාශ් රාජ්,සෝනු සුඩ්,සමන්තා,බ්‍රහ්මනන්දම් සහ ශ්‍රිනිවාසම් රාඕ රංගනයෙන් දායක වන අතර සම්මාන බොහෝ ප්‍රමාණයකින් පිදුම් ලැබුවා.චිත්‍රපටයේ මුල සිට අග දක්වාම කිසිම කම්මැලිකමක් නැතිවම බලන්න පුළුවන්.ඉතින් මෙවන් චිත්‍රපටයක් බැලුවට පාඩුවක් නම් වෙන්නේ නෑ.සමහරවිට උපසිරස නිර්මාණයේ අඩුපාඩුත් ඇති.ඒ ගැන සමාව ඉල්ලනවා.එහෙනම් හැමෝම චිත්‍රපටය රසවිදියි කියලා හිතනවා.සුභ දවසක්

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත උදාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013/01/16

Check Also

Abhay (2019-) [S02 : E05] Sinhala Subtitles | ජල භීතිකාව වැලඳුනු සුනඛයා [සිංහල උපසිරැසි සමඟ]

‘දැන් එයා මොනවද කරන්නෙ?’ ‘වෙස් මාරු කරගන්නවද?’ – ‘එයාගෙ වෙනසක් පේන්නෙ නැද්ද?’ – ‘සෑහෙන්න වෙනස්.’ …

Leave a Reply

Your email address will not be published.

72 comments

  1. arawindasunimal

    thanks sub ekata (sachtha Udara) jayawewa………

  2. thanks saho

  3. Grate Job bro….

  4. thanks bro

  5. niyamai saho .bohoma sthuthi. digatama karagena yanna avashaya shakthiya labeba.

  6. Dookudu (2011)me film1e sub1 download kalata, sub 1 black file1k widihta ne pennanne

  7. තරිඳු පියුමාල්

    Thanx 4 the sub…..

  8. patta
    Thanks

  9. thanks lot saho!!!

  10. thanks!!!!!!!!!!!

  11. ela ela… 🙂

  12. බොහොම ස්තූතියි සචිත සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා. 😛 😛

  13. dimuthu තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසියට උණුසුම් සුබ පැතුම්,ජයවේවා

  14. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  15. Susantha Pradeep

    thnx mcho…

  16. තිසර ප්‍රමුදිත

    ගොඩක් ස්තුති සහෝදරයා ගුණාත්මක බැවින් යුතු සුපිරි උපසිරස් වලට..

  17. Thanx….. jaya weawaa Baiscope….

  18. රාම් රාජ්

    ස්තූතියි.සිංහල සබ් නැතිව ඉතිං අන්ඩරදෙමලනේ.

  19. සචිත උදාර

    ශ්‍රීනාත්…vlc player එකේ නම් වැඩ නැතුව ඇති, පුලුවන්නම් BS player එකෙන් බලන්න.

  20. මල්ලී මෙක පට්ට සලරැවක් නොවැ දෙමළ හින්දි තෙලිගු චිත්තරපටි බලන්නේ නැත=ව කාලයක් හිටියා වෙලා යනවා වැඩක් නැති හින්දා ඒත බයිස්කොප් එකට පින්සිද්ධ වෙන්න තෙලිගු සිනමාවටත් මං ඇබ්බහි උනා ඔංංංං

  21. ශ්‍රිනාත් D

    Movie එක නම් නියමයි සහෝ…………, ඒත් ‘සිංහල’ සබ් අවුල් වගේ. කොටු කොටු පේන්නේ……………….?

  22. puluwannam maheshge aluth film aka hoyala aka upasirasath akka danna.

  23. tnx onna banawa

  24. සචිත උදාර

    කමෙන්ට් කල නොකළ සියලුදෙනාටම ස්තුතියි.

  25. හසන්ත වික්‍රමරත්න

    සුබ පැතුම් ආරම්භයට !!!

  26. Supeerb,… thawa tamil telugu dapan….

  27. laskhitha viraj

    තවත් මෙව‍ගෙම තෙලිගු එකකට

    sub දෙයි කියලා හිතනවා…

    Thanks!

  28. laskhitha viraj

    නියමයි.. සහෝ
    අළුත් අවුරුද්දෙ අත ගහල තියෙන්නෙ සුපිරිම වැඩකට තමයි.දිගටම සබ් දෙන්න.මේක අනිව බලනව.ජයවේවා.බොහෝ……………………ම ස්තූතියි…!

  29. laskhitha viraj

    මාර පහර.. ‍
    මෙවගේ එකක් එනකන් තමා
    බල බල හිටියේ………

    ජයවෙ!!!

  30. කේ.යු.ජී.උදාර

    වටින වැඩක් මචෝ…..
    දිගට ම මේ වැඩේ කරගෙන යමු.
    බොහොම ස්තූතියි.

  31. “චූටී මල්ලි”

    පලමු එකට තුති
    keep it up

  32. Niyamay. Thank u very much.

  33. patta machan thanks

  34. The Rise of Teligu movies..Keep It up boew 😉

  35. patta. thawa telugu film walata sub denna.telugu film maru.

  36. kollava dakka gaman kiyana puluvan patta kathavak kiyala komada Business Man FILM eka superb
    aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  37. කැලුම් ගුණසේකර

    පළමු නිර්මාණයට උණුසුම් සුභපැතුම් සහෝ.

  38. පට්ට ආහ් . . . keep up a

  39. පට්ට ආහ් . . . keep up

  40. නලින්

    ස්තුති වේවා සහෝ..

    පලමු සබට වෙනුවෙන් සුභ පැතුම්..

  41. pattattataaa

  42. mudiya / මුදියා

    නියමයි සචිත සහෝ.අළුත් අවුරුද්දෙ අත ගහල තියෙන්නෙ සුපිරිම වැඩකට තමයි.දිගටම සබ් දෙන්න.මේක අනිව බලනව.ජයවේවා.බොහෝ……………………ම ස්තූතියි…!

  43. රෙහාන් චානක

    kalin film eka nam beluva kamak nee aye sub ekkama balanavaaa

  44. මොන අඩු පාඩුද sub දිපු එකම ඇති
    තව දෙමු

  45. නවීන් ලක්ෂිත

    niyamayi saho issarahatath me wage supiri film denna one apita

    palamu nirmanayata subapathum…..

  46. ආහ්.. හොඳයි වගේ.. ස්තුතියි. පළමු උපසිරැසියට සුභ පැතුම් සචිත. ජය…

  47. ඔන්න පලමු එකම සුපිරි 🙂

  48. thnxxxxxxxxxxxx

  49. නියමයි සහෝ 🙂 පට්ට හොදේ

  50. මම දෙවනියට බාගත්ත

  51. niyamama film akak meya Thanksss machan

  52. wow.maru 🙂

  53. ලොවෙත් නෑ මේ නළුවා පට්ට බොහොම පින්

  54. සුපිරි පළමු වැඩේට අපෙනුත් සුභ පැතුම්! ඔහොම යන්

  55. thawath sub denna jaya wewaa

  56. patta ALL THE BEST UDARA BRO

  57. මමත් කැමති මේ වගේ ඒවාට නියමයි දිගටම සබ් දෙන්න ශක්තිය වාසනාව ලැබේවා!

  58. mamath gannawa Thanksss

  59. පළමු වැඩේට මගෙනුත් උණුසුම් සුභ පැතුම්….ලේසි නෑ කොල්ලෝ පළමු එකේම ලයින්
    2443 ඔයා සබ් දාලා//පට්ට

    ජය 🙂

  60. Thanks macho me film eka kalin baluwa sub nathuwa.dan sinhala sub ekka aye balanawa.

  61. ela ela maxxaaa

  62. බයිස්කෝප් වෙබ් අඩවිට සාදරයෙන් පිලිගන්නවා ඔන්න දිගටම හොද ෆිල්ම්ස් වලට සබ් දෙමු

    ජය වේවා

  63. pattaaa machan 1st akata thxz

error: Alert: Content is protected !!