Dookudu (2011) Sinhala Subtitles | නිර්භීත සාහසිකයා.. [සිංහල උපසිරැසි සමඟ]
අලුත් අවුරුද්දේ මමත් අලුත් වැඩකට අත ගැහුවා.මේ මගේ පළමුවැනි උපසිරැසි නිර්මාණය.මුලින්ම දෙන එක සුපිරිම චිත්‍රපටයකට දෙන්න හිතලා මේ සුපිරි තෙලුගු චිත්‍රපටය තෝරාගත්තා.මේ ච්ත්‍රපටය තෙලුගු සිනමා කර්මාන්තයට විශේෂයි.තෙලුගු සිනමාවේ හොදම ආරම්භක දින ආදායම් වාර්තාව තබමින් තිරගත වීම ආරම්භ කල මේ චිත්‍රපටය අවසානයේ එතෙක් කල් තෙලුගු සිනමාවට සිහින කඩයිමක් වී තිබුණු ඉන්දියානු රු. කොටි 100 කඩයිම ජයගත්තා.
අද වන විටත් මේ කඩයිම පසු කර ඇත්තේ තෙලුගු චිත්‍රපට තුන හතරක් පමණයි.ඊට අමතරව imdb අගය 7.2 ක් ලබාගෙන තියෙනවා.චිත්‍රපටය දිව යන්නේ අති දක්ෂ පොලිස් නිලධාරියෙකු වටා. මුළු ඉන්දියාවටම තර්ජනයක් වෙන අපරාධකරුවෙක් පසුපස හබායන මොහු දැනගන්නවා මේ අපරාධකරු කාලෙකට ඉහත තමාගේ පෞද්ගලික ජීවිතයත් විනාශ කල බවට. හිතේ කිසි තෙතමනයක් නොමැති පොලිස් නිලධාරියකු ලෙස පෙනුනත් ඔහු තම අසනීප පියා වෙනුවෙන් මිත්‍යා ලොවක් මවනවා.ඒවගේම රාජකාරිය වෙනුවෙනුත් තවත් රගපැමක යෙදෙනවා .
මේ නිසා හාස්‍යජනක සිදුවීම් ගොඩක් වෙනවා.ඒ අතර රහසිගත මෙහෙයුමක් අතරදී මොහුට තරුණියකුත් මුණගැසෙනවා.එත් ඇයත් සමග ගනුදෙනු සුභදායක නම් වෙන්නේ නෑ අවසානයේ පියා වෙනුවෙන් මවන මිත්‍යා ලෝකයයි රාජකාරිය වෙනුවන් කරන බොරු රගපෑමයි දෙන්නෙකුට නම් සුබ වෙන්නේ නෑ.ඒ දෙදෙනා තමා චිත්‍රපටයේ කොමඩි නළුවන් දෙදෙනා.ඒ අතර නිතරම රන්ඩුවකින් කෙලවර වෙන ආදර කතාවකුත් තියෙනවා.මේ කතාවේ දුෂ්ටයන් ව මරන්නෙත් හරි අමුතු විදිහකට.එකත් බලන්න වටිනවා. ක්‍රියාදාම,ආදරය,හාස්‍ය සේරම චිත්‍රපටයෙන්ම බලන්නකෝ.
තෙලුගු සිනමාවේ සුපර්ස්ටාර් මහේෂ් සමග ප්‍රකාශ් රාජ්,සෝනු සුඩ්,සමන්තා,බ්රහ්මනන්දම් සහ ශ්රිනිවාසම් රාඕ රංගනයෙන් දායක වන අතර සම්මාන බොහෝ ප්‍රමාණයකින් පිදුම් ලැබුවා.චිත්‍රපටයේ මුල සිට අග දක්වාම කිසිම කම්මැලිකමක් නැතිවම බලන්න පුළුවන්.ඉතින් මෙවන් චිත්‍රපටයක් බැලුවට පාඩුවක් නම් වෙන්නේ නෑ.සමහරවිට උපසිරස නිර්මාණයේ අඩුපාඩුත් ඇති.ඒ ගැන සමාව ඉල්ලනවා.එහෙනම් හැමෝම චිත්‍රපටය රසවිදියි කියලා හිතනවා.සුභ දවසක්
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
12275 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013/01/16
thanks sub ekata (sachtha Udara) jayawewa………
thanks saho
Grate Job bro….
thanks bro
niyamai saho .bohoma sthuthi. digatama karagena yanna avashaya shakthiya labeba.
Dookudu (2011)me film1e sub1 download kalata, sub 1 black file1k widihta ne pennanne
Thanx 4 the sub…..
thanks
patta
Thanks
thanks lot saho!!!
thanks!!!!!!!!!!!
ela ela… 🙂
බොහොම ස්තූතියි සචිත සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා. 😛 😛
පළමු උපසිරසියට උණුසුම් සුබ පැතුම්,ජයවේවා
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
thnx mcho…
ගොඩක් ස්තුති සහෝදරයා ගුණාත්මක බැවින් යුතු සුපිරි උපසිරස් වලට..
Thanx….. jaya weawaa Baiscope….
ස්තූතියි.සිංහල සබ් නැතිව ඉතිං අන්ඩරදෙමලනේ.
ශ්‍රීනාත්…vlc player එකේ නම් වැඩ නැතුව ඇති, පුලුවන්නම් BS player එකෙන් බලන්න.
මල්ලී මෙක පට්ට සලරැවක් නොවැ දෙමළ හින්දි තෙලිගු චිත්තරපටි බලන්නේ නැත=ව කාලයක් හිටියා වෙලා යනවා වැඩක් නැති හින්දා ඒත බයිස්කොප් එකට පින්සිද්ධ වෙන්න තෙලිගු සිනමාවටත් මං ඇබ්බහි උනා ඔංංංං
Movie එක නම් නියමයි සහෝ…………, ඒත් ‘සිංහල’ සබ් අවුල් වගේ. කොටු කොටු පේන්නේ……………….?
puluwannam maheshge aluth film aka hoyala aka upasirasath akka danna.
tnx onna banawa
කමෙන්ට් කල නොකළ සියලුදෙනාටම ස්තුතියි.
thanks
සුබ පැතුම් ආරම්භයට !!!
Supeerb,… thawa tamil telugu dapan….
තවත් මෙවගෙම තෙලිගු එකකට
sub දෙයි කියලා හිතනවා…
Thanks!
නියමයි.. සහෝ
අළුත් අවුරුද්දෙ අත ගහල තියෙන්නෙ සුපිරිම වැඩකට තමයි.දිගටම සබ් දෙන්න.මේක අනිව බලනව.ජයවේවා.බොහෝ……………………ම ස්තූතියි…!
මාර පහර..
මෙවගේ එකක් එනකන් තමා
බල බල හිටියේ………
ජයවෙ!!!
Thanks
Thanks…
වටින වැඩක් මචෝ…..
දිගට ම මේ වැඩේ කරගෙන යමු.
බොහොම ස්තූතියි.
පලමු එකට තුති
keep it up
Niyamay. Thank u very much.
patta machan thanks
The Rise of Teligu movies..Keep It up boew 😉
patta. thawa telugu film walata sub denna.telugu film maru.
kollava dakka gaman kiyana puluvan patta kathavak kiyala komada Business Man FILM eka superb
aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
ela ela…..
පළමු නිර්මාණයට උණුසුම් සුභපැතුම් සහෝ.
පට්ට ආහ් . . . keep up a
පට්ට ආහ් . . . keep up
ස්තුති වේවා සහෝ..
පලමු සබට වෙනුවෙන් සුභ පැතුම්..
pattattataaa
නියමයි සචිත සහෝ.අළුත් අවුරුද්දෙ අත ගහල තියෙන්නෙ සුපිරිම වැඩකට තමයි.දිගටම සබ් දෙන්න.මේක අනිව බලනව.ජයවේවා.බොහෝ……………………ම ස්තූතියි…!
kalin film eka nam beluva kamak nee aye sub ekkama balanavaaa
මොන අඩු පාඩුද sub දිපු එකම ඇති
තව දෙමු
niyamayi saho issarahatath me wage supiri film denna one apita
palamu nirmanayata subapathum…..
ආහ්.. හොඳයි වගේ.. ස්තුතියි. පළමු උපසිරැසියට සුභ පැතුම් සචිත. ජය…
ඔන්න පලමු එකම සුපිරි 🙂
thnxxxxxxxxxxxx
tnx
නියමයි සහෝ 🙂 පට්ට හොදේ
මම දෙවනියට බාගත්ත
niyamama film akak meya Thanksss machan
wow.maru 🙂
ලොවෙත් නෑ මේ නළුවා පට්ට බොහොම පින්
සුපිරි පළමු වැඩේට අපෙනුත් සුභ පැතුම්! ඔහොම යන්
thawath sub denna jaya wewaa
Thanks
patta ALL THE BEST UDARA BRO
මමත් කැමති මේ වගේ ඒවාට නියමයි දිගටම සබ් දෙන්න ශක්තිය වාසනාව ලැබේවා!
mamath gannawa Thanksss
පළමු වැඩේට මගෙනුත් උණුසුම් සුභ පැතුම්….ලේසි නෑ කොල්ලෝ පළමු එකේම ලයින්
2443 ඔයා සබ් දාලා//පට්ට
ජය 🙂
Thanks macho me film eka kalin baluwa sub nathuwa.dan sinhala sub ekka aye balanawa.
ela ela maxxaaa
බයිස්කෝප් වෙබ් අඩවිට සාදරයෙන් පිලිගන්නවා ඔන්න දිගටම හොද ෆිල්ම්ස් වලට සබ් දෙමු
ජය වේවා
thanks
pattaaa machan 1st akata thxz