Sunday , June 20 2021
Breaking News

Dragons: Riders of Berk [S02 : E08] |දූපත් කන්න තරම් බඩගිනියිද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Dragons Defenders of berk SE2-2

අද අපේ යාළුවො කට්ටිය ෆිෂ්ලෙග්ස්ගෙ අදහසක් අනුව එක එක දූපත් වල ස්ථිර පදිංචි මකරුන්ව එක එක පාටින් සලකුණු කරනවා. අදුනාගන්න පහසුවෙන්න. ඒත් හිටිගමන් එකම දූපතේ එක එක පාට වල මකරු දකින්න ලැබෙනවා. ඉතින් හිකප් සහ ඇස්ට්‍රිඩ් එයාලා අයිති දූපත් වලට ගිහින් බලනවා  මොකක්ද මේකට හේතුව කියලා. ඒත් ගිහින් බලද්දි දූපත් අතුරුදහන් වෙලා. දූපතක් කොහොමද හිටිගමන් අතුරුදහන් වෙන්නෙ? එහෙමත් වෙන්න පුළුවන්ද? බලන්නකො කොහොමද එහෙම වෙන්නෙ කියලා.

ඊලඟ කොටසින් හමුවෙමු. ජය…
 

A Thousand Words (2012) on IMDb

 

 

288 MB (7.23 GB complete) කොපිය මෙතනින් බාගන්න

B00899F20399AED50A31C665BA377FA3E7DDD29A
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Check Also

Frontier [S03 : E06] Sinhala Subtitles | අදුරු අතීතයේ පවුකාරකම් [සිංහල උපසිරැසි]

“එකල්හී, එනම් වසර 1600ත් 1800ත් අතර කාලයයි.මේ කාල වකවානුවේ ලෝකය මූලුමනින්ම පාහේ වෙළදාම මූලික සමාජ …

Leave a Reply

Your email address will not be published.

21 comments

  1. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!

  2. thanks

  3. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය………..

  4. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණී 😛 ජය


  5. 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  6. sthutiy

  7. මරු මකැමතිම කාතාව ගොඩාක් ගොඩක් thanks මට මෙක සිංහෙලේන් බල්න්න උදව් කලාට

  8. Thanks 🙂 🙂 🙂

  9. Supun Madhusanka (Bunny)

    thanks sis….. keep it up…..

  10. නලින්

    ස්තුතියි නිර්මාණි

    ජය වේවා!

  11. බොහොම ස්තූතියි අක්කේ.
    මම s1 සබ් 20ම ගත්තා දැන්.
    s2 එකේ සබ් අටම ගත්තා.එකින් එකට comment කරන්න බැරි නිසා මේකෙන් ස්තූති කරා ඔන්න.
    අනිත් ටිකත් ඉක්මනටම දෙන්න.
    ජය…!

  12. බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. niayamai…thanksNIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Thanks Sis..

  15. එලනෙ අක්කී.. 😀 දිගටම දෙමු එහෙනම් ඉවර වෙනකන්ම..

  16. උපසිරැසියට තුති…..! ජය! 😀

error: Alert: Content is protected !!