Saturday , April 10 2021
Breaking News

Dream House (2011) | පෙනෙන නොපෙනෙන ඇත්ත

Rating: 4.3/10. From 8 votes.
Please wait...

හොරර් රසිකයන්ට එන්න එන්නම මේ කාලය හොඳ වේගෙන එන හැඩයි. මේ සිනමා කෘතිය නරඹා අවසන් වෙද්දි මට චිත්‍රපටි කිපයක් මතකෙට නැගුනා. මිට ඉහතදි මා විසින් ඔබ හමුවට ගෙනා The Haunting in Connecticut චිත්‍රපටිය ඉන් එකක්. මෙකත් ඊට සමාන නිර්මාණයක්. නමුත් වෙනස්කම් රාශියක් මෙහි තිබෙනවා. මේ සිනමා කෘතියට 2008 වසරෙ වැඩිම අදායම් ලාභී Daniel Craig රංගනයෙන් දායක වෙනවා. ඔහුව කවුරුත් හඳුනන්නෙ වර්ථමාන ජෙම්ස් බොන්ඩ්(007) කියලා. එවාගෙම Naomi Watts හා Rachel Weisz ද මේ සඳහා රංගන දායකත්වය දෙන අනෙක් රංගන ශිල්පිනියන් වේ. Rachel Weisz කිව් සැනින් ඔබට මතක් වෙන්නෙ The Mummy පළමු වන හා දෙවන සිනමා නිර්මාණයන්. King Kong කට්ටියට මතක ඇති. එකෙ ඉන්නවා Naomi Watts.

කතාව මෙන්න මෙහෙමයි විල් ඇටෙන්ටන් සාර්ථක වුනු ප්‍රචාරකවරයෙක්. නමුත් ඔහු තිරණය කරනවා තම රස්සාවට වඩා තම දුවරු දෙදෙනා වටිනා බව. එනිසා ඔහු තම රස්සාව හැරදමා ඇමරිකාවෙන් පිටව යනවා. ඔහුගෙ පවුල කුඩා පවුලක්. එය 4දෙනෙකුගෙන් සමන්විතයි. විල්, ලිබි හා දුවවරු දෙන්නයි. මේ හතරදෙනා එංගලන්තය කරා ඇදෙනවා. ඔවුන් විසින් මිලදි ගනු ලබන නිවස තමයි මෙහි ප්‍රධාන සාධකය වෙන්නෙ. මොකද මේ නිවස තුල සැහෙන්න තරම් අඳුරු මතකයන් තියෙනවා. ඒවාගෙම මේ නිවස තුලදි කාන්තාවක් හා දරුවන් දෙදෙනෙකු මරණයට පත්වි ඇති බවත් ඒ සඳහා එම පවුලෙ පිරිමියා වගකිව යුතු බවත් මොවුන් දැනගන්නෙ පසුවයි. විල් මේ කතාවේ සුල මුල හොයන්න උත්සහා කරනවා. මේ අතර ඔහුන්ගෙ උදව්වට ඇන් නැමති කන්තාවක් ඉදිරිපත් වෙනවා. මැය මේ මිය ගිය පවුලෙ ඥතියෙක් බව පවසනවා. අවසානයේ විල් මෙකේ ඇත්ත නැත්ත හොයා ගන්නවා. හොඳ කල්පනාවෙන් බැලුවොත් මේක පටලගන්නෙ නැතිව බලන්න පුළුවන් වෙයි. මොකද මම ඉහත කිව්වා වගෙ මේක බලලා ඉවර වෙද්දි චිත්‍රපටි ගණනාවක එකතුවක් කියලත් ඔබට හිතෙයි. Shutter Island, The Number 23, The Haunting in Connecticut වැනි සිනමා රසිකයන්ට මේක හොඳ නිර්මාණයක් වෙයි.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය "Mangala(KOK\විෂ්)" සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය...

Check Also

My Hero Academia: Two Heroes (2018) Sinhala Subtitles | වීරයන් දෙදෙනෙක් [සිංහල උපසිරසි]

My Hero Academia: Two Heroes චිත්‍රපටය 2018 වසරෙදි ජපන් චිත්‍රපටයක් විදිහට තමයි මුලින්ම එළියට එන්නේ. …

Leave a Reply

Your email address will not be published.

39 comments

  1. Lakshansilva18

    Sub plz

  2. Lalani Maduwanthi

    Ko sub?

  3. Subtitle aka download karanna pennanne ne ??

  4. asintha rukshan

    ko bn sub eka

  5. sinhala sub ekka danna

  6. sinhala sub nathiwa wadak ne.

  7. meke sub aka dennko dervid linchge filme walatath sub denna

  8. pattama film1k.thanx

  9. Thanks Bro.. mamath download karanawa film eka, thawa hoda films denna one, 🙂

  10. patta thnx

  11. හෆොයි….. Horror නම් බැරියෝ…….!!

  12. ela mcn. ela.

  13. මාත් බාන්න දැම්මා. ස්තුතියි

  14. onna mamath down wenna demma….

  15. tnx fnd

  16. ela ela,,,Thaaankzzzz

  17. රාම් රාජ්

    thanks

  18. thax macchan

  19. මටනම් මේලොහසරක් තේරැනේ නෑ.. ආයේ බොරැ කියන්න ඕනැයි.. සිංහල සබ් එකක් හරි කතාවේ සිද්ධිය හරි කියලා දෙන්න බෑද කාට හරි..
    කමක් නෑ මොනා උනත් ස්තුතියි…

  20. thanks saho

  21. Thanks Bro//// sinhala sub thibbanam kiyala wadak nea… anyway, gd job..

  22. onna math bawa. film eka balalama coment ekak
    dannamko.

  23. සාරංග ලියනගම

    Thankz bro…

  24. සංදීප

    මේක මම බැලුවා….හොද movie එකක්

  25. mama meka down karala tiyenne. tama baluwe na. balala kiyannamko

  26. කේ. යූ. ජී. උදාර

    විස්තරේ හැටියට හොඳ කතාවක් වගේ…
    පොස්ට් එකට තෑන්ක්ස් සහෝ.

  27. Madushanka Gamage

    එල එල මේ දවස් වල ටීවී සීරිස් එකක් බාලා හාඩ් එකේ ඉඩ නෑ… 😀 මේක ලිස්ට් එකට ඇඩ් කොරා…තැන්ක්ස් මචන්…. 🙂 🙂

  28. ෂහ්… මරු කතාව සහෝ
    මාත් ඔන්න කොහොමහරි ගන්නවා.

  29. හශාන්

    එල කොල්ලෙක්…….!

  30. තැන්ක්ස්………….
    ලිස්ට් එකට දැම්මා……….

    මේ දවස් වල ලිස්ට් එක පිරිලා………..

  31. thanks Wewa Me Thawama R5 Thiyana Nisa

    Koktath Thanks Wewa
    Onna Banawa

    Jaya Wewaaa

  32. Thanks………

  33. විකියා

    එල…මේක බලන්නම තමයි හිටියේ..
    බොහොම තුති විස්තරයට
    ජයෙන් ජය~!

error: Alert: Content is protected !!