අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Drishyam (2013) | සිනමාවේ පිහිටෙන් ගැටයක්…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 30 votes.
Please wait...

Drishyam-2013

මේක බාරගෙන මාස කීපයක්ම උනා. අනිත් ඒවට සබ් දිදී හිටියට මේකට යොදවන්න කාලයක් තිබුනේ නෑ. මොකද මේ කතාව ටිකක් සුවිශේෂී එකක් කිව්වොත් මම නිවැරදියි.මේ අවුරුද්දේ දැනට බලපු හොඳම චිත්‍රපටය කියලා මේක කීවොත් නිවැරදියි.
චිත්‍රපටිය මොකක්ද?
ඉංග්‍රීසි, හින්දි, දෙමළ නෙමේ මේක. මේක මලයාලම් චිත්‍රපටියක්.

කොහෙන්වත් කොපි කරපු එකක්ද?
මෙතෙන් බලා ඇති සියලුම භාෂා වල චිත්‍රපට එකකවත් මෙවැනි කතාවක් දැක නැත.

කොහොමද චිත්‍රපටය?
පැය 3ක් චිත්‍රපටිය බැලුවද කියලා හිතාගන්න බෑ. මට දැනුනේ විනාඩි පහක් ගියා වගේ.

කතාව මොකක්ද?
තම වැඩිමහල් දියණියට නොසිතූ වෙලාවක සිදුවන මහත් කරදරයකට, තමන් බැලූ චිත්‍රපට වලින් උදාහරණය ගනිමින් ලොව සියලු දෙනා නොමඟ යවමින් කූට ලෙස තම මොලයෙන් ගහන රහස් පරීක්ෂක ගැටයක්. ආයේ ලොවත් නැත.

මේකේ රේටින් කොහොමද?

9/10 දැන්නම් බලන්න හිතෙනවාමයි නේ!

බලන්න ඕනේ කවුරුද?

රහස් පරීක්ෂක කතා අන්තිම වෙනකම් හිතාගන්න බැරිවෙන කතා බලන කට්ටිය අනිවා මේක එක හුස්මට බලාවි. පොදුවේ චිත්‍රපටි බලන හැමෝම අනිවාර්යෙන්ම බලන්න. මොකද මේක මම මෙහෙම කියලා මේක බැලුව අයගේ පොදුවේ මතය මේ අවුරුද්දේ බලපු මොඳම ෆිල්ම් එක මේක කියලයි. අනික මේකේ වටපිටාව ගෙවල් දොරවල් අපේ ලංකාවට සමානයි. බොහෝ දුරට වාගේ.එකෙන් අපේ කමක් ගතියක් එනවා, අනික අර වෙන ෆිල්ම් වල වගේ උඩින් විසිවෙන ගහගන්න ඒවා මොකුත් නෑ සරල ගැමි ජීවිතය වගේම වෙන්න පුළුවන් කතාවක් තියෙන්නේ , බලන්නකෝ හිත හිත ඉන්නේ නැතුව අනිත් දේ වෙනත් බසක් කියලා නොබලා ඉන්න එපා ලොකු අපරාදයක් ඒම නොබලා ඉන්නවා නම්.

ඔන්න එහෙනම් සේරම විස්තර කිව්වනේ මම. බාලම බලන්න එහෙනම්.

අනිවා ෆිල්ම් එක බලලා ඇවිත් අපිටත් කියන්නේ ඔයාල බැලුව හොදම ෆිල්ම් එකක් ගානට මේක ආවද, හොද නරකත්! තවත් උපසිරැසියකින් හමුවෙමු!!! ජයවේවා….!!

(ලිපිය – විකියා)

 

Drishyam (2013) on IMDb

 

 

500 MB (BR) කොපිය මෙතනින් බාගන්න

405F38E5A9EFF61DEBAC306A33A598F318E72F1D
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

99 thoughts on “Drishyam (2013) | සිනමාවේ පිහිටෙන් ගැටයක්…. [සිංහල උපසිරැසි සමඟ]

  • මචං 720pnBlu-Ray එකට සබ් එක අප්ඩේට් කරනවද ලින්ක් එක පහල
    please use seedr dot cc

    magnet:?xt=urn:btih:353C9D02FD71174438720E8258C18A1BAC234711&dn

    Reply
  • Thanks sub ekata

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • මචන් මම මේක හෙන මහන්සිවෙලා Blueray එකට Update කරා. උබට දෙන්නෙ කොහොමද?

    Reply
    • Machan, can you share it with me if I send you the email??
      Thanks

      Reply
    • මචන් [email protected] මේ Email එකට පුළුවන්නම් Bluray සබ් එක එවනවද?

      Reply
      • හම්බුනොත් අපිටත් එවන්න. අප්ලෝඩ් කරන්න පුළුවන් හැමෝටම අරගන්න.

        Reply
  • චලිදු සහො බොහොම ඉස්තුතීයි සබ් එකට ඔබ හරි මමනම් බලපු සුපිරිම ෆිලිමක් මේක සබ් එකත් සුපිරීයටම සෙට් උනා බයිස්කෝප් එකටත් බෙහෙවින්ම ඉස්තුතීයි

    Reply
  • direct link ekak nadda

    Reply
  • ද්‍රිශම්…
    පට්ටම පට්ටම චිත්‍රපටයක්
    වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම
    මාව මලයාලම් චිත්‍රපට වලට යොමු කලේ මේක
    මෝහන්ලාල් ගේ රංගනය නියමයි.
    ද්‍රෘශම් කොච්චර කොපි කලාත්,
    දර්මයුද්ධය ලෙස සිංහලෙනුත් හැදුනාත්…
    මලයාලම් එකේ මතකය අමතක වෙන්නේ නැ.

    මේක නොබැලු දෑස් මක්කටද?

    Reply
  • meke sinhala type karanna beri hinda wena kenekge copy ekak dannam. pattama film ekak meka

    දෙපාරක් හිතන්නේ එපා බලලා නැත්තන් බාගෙන බලපන් මචන්.. මේක පට්ටම ෆිල්ම් එකක්.. අවසාන මොහොත වෙනකන් උඹට හුස්මගන්නත් අමතක කරයි.. එලම ෆිල්ම් එකක්.. මම මේ ෆිල්ම් එක බැලුවේ. මස ගානකට කලින්. තාමත් ඩිලීට් කලේ නෑ.. සුප්පම ෆිල්ම් එකක්..

    Reply
  • දෙපාරක් හිතන්නේ එපා බලලා නැත්තන් බාගෙන බලපන් මචන්.. මේක පට්ටම ෆිල්ම් එකක්.. අවසාන මොහොත වෙනකන් උඹට හුස්මගන්නත් අමතක කරයි.. එලම ෆිල්ම් එකක්.. මම මේ ෆිල්ම් එක බැලුවේ. මස ගානකට කලින්. තාමත් ඩිලීට් කලේ නෑ.. සුප්පම ෆිල්ම් එකක්..

    Reply
  • machoooo..thank u..
    mama nm maya film ekak beluwa 1 weni wathawa..maaara kathawak..
    onna dan a film eke hindi re make ekakuth enawa..
    terenawa athine a film eke tiyena wada gat kama…

    Reply
  • thanks macho sub ekata.
    ehenam onna mamath banna damma…

    Reply
  • අම්මටසිරි!මෙන්න ෆිල්ම් 1.
    බොහොමත්ම ස්තුතියි සහෝදරයා

    Reply
  • බැලුව කියනකො
    මේ දාන දෙඅවනි කමෙන්ට් එක
    පලවෙනි එක නෑ
    ඇයි දන්නෑ
    විකියගේ කීමට බැලුවේ ඉතින්
    මොනා උනත් ඔන්න බලපු පහරක් ඈ
    වෙච්ච මහන්සියට බොහොම ස්තුතියි කිනෝ

    Reply
  • අදයි බාන්නේ කිනෝ… මලයාලම් නම් බලලාම නැති තරම්. වෙනසකටත් එක්ක බලනවා එහෙනම්…. ජයම වේවා..! බොහෝම ස්තූතියි උපසිරසට… එලස්ස්ස්…

    Reply
  • අති විශිෂ්ටයි. බලපු films වලින් හොදම එක මේක තමයි. ගොඩක් ස්තූතියි මේක දුන්නට. මම හිතන්නේ මේකෙම දෙවෙනි කොටසක් එයි වගේ. මොකද එහෙම හිතෙනවා අවසානෙදි. ඒ වගේම මේකේ Drushyam කියලා තෙලිඟු පිටපතත් ඇවිල්ලා තියෙනවා මේ අවුරුද්දේ. පුලුවන්නම් ඒකටත් සබ් එකක් දෙන්න.

    Reply
  • නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

    Reply
  • athtatama niyama film ekak, awasane wenakan monawa weida kiyala hitha ganna baruwa hitiye

    Reply
  • විකියා කරපු එකක් නරක නැ බලමුකෝ…………..කියන තරම් පට්ට ද කියලා……………

    Reply
  • adooo machan re 10ta patan gaththe balanna 12 ta aniwa nida gannawa hemaaama mama film eke supiri eka nisama 1i nidagaddiiiiii wedata giye neththath film eka balanna ona kiyala hithuna saudiyen sameera thanks machan film ekata mewagema thawa ekak balaporoththu wenawa machan uben thank u very much

    Reply
  • Really nice movie 🙂 Thank you bro!!!
    Gr8 job 🙂

    Reply
  • Thank you very much dear…

    Reply
  • thanxxx wewa…good luck…

    Reply
  • අනේ මචන් මේක මෙන්න මේ හැශ් එකෙ තියෙන
    1E359462307A02DC4BA2F82CD3FF13BCD5C747CE
    720p ටොරන්ට් එකට මේ සබ ගැලපෙයිද රිප්ලයි එකක් දාහන්කො

    Reply
    • චූටියා, ඒකනං හරියටම කියන්න බෑ බං. හැබැයි DVD rip එකෙත් කොලිටිය අතින් එල ඈ. මොකද මාත් බාගෙන කරේ ඒකෙන් නිසා.

      Reply
      • එහෙමද මචන් බලමුකෝ
        මොන කොපියෙන් හරි කමක් නෑ මේක බලන්න ඔනි බන්

        Reply
  • අපිට ඔනි brrip අපිට ඔනි brrip
    අවාම ඔනි update අවාම ඔනි update
    එල එල හසා අනිවා බැලීමක් br එක්ක
    සබට තුති
    ඔබට ජය…………

    Reply
    • හුටා වැරදුනාහ් …

      Reply
  • අනිවා ඉතින් බැලිල්ලක්
    කමෙන්ට් වලිනුත් තෙර්නේවා පට්ටයි කියලා
    එලස් කිනා
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙච්චර කියන එකේ නොබල කොහොමද? ජය෴෴ 😛 😛

    Reply
  • loweth balanawa mcn.. thank you wewa…. 🙂 (Y)

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • ඔන්න බලල ඉවරවෙලා ආයේ සැරයක් දාන කමෙන්ට් එකයි මේ………. බලන්න තරම් වටින නිර්මාණයක් කියල මුලින් ම කියන්න ඕනෙ. ඒ හින්ද දෙවැනිවතාවටත් මේකට සබ් දුන්න කිනාට මං ස්තූති කරනවා. ඒ වගේම අමුතු ලිවිල්ලක් කරපු විකියටත් මගේ ආචාරය.
    මෙහිදී සාමාන්‍ය විදිහට ඔහේ ගලාගෙන යන කතාව යම් නිශ්චිත තැනක දි නොහිතන විදිහට වෙනස්වෙලා හිතාගන්න බැරි අවසානයකට යෑම ප්‍රේක්ෂකයා පු‍ටු අගට තල්ලු කරවන සුළුයි. මට හිතෙන්නෙ ඒකම තමයි බොහෝ අය මේ නිර්මාණය ඇගයීමේ හේතුව. කොහොමවුණත් මේ ශෛලිය ලෝක සිනමාව තුළ මුලින් ම වඩා සාර්ථකව යොදාගත්තෙ හිච්කොක් විසිනුයි. ඒ අතින් මේක අලුත් දෙයකුත් නෙවෙයි. ඒ වගේම මේක බලල ඉවර වුණහම මට කහානි මතක් වුණා. ඒකත් මේ ශෛලිය ම තමයි. කතාව බලාගෙන යද්දි චරිතවල කියවිල්ල වැඩියි කියල දැනුණ වගේම බලල ඉවරවුණහම මේකෙ නාට්‍යමය ස්වරූපය වැඩිදෝ කියලත් හිතුණා. මොකවුණත් කාලෙකට අමතක නොවෙන සිනමා අත්දැකීමක් කිව්වොත් ඒකත් බොරු නෙවෙයි කියලයි අන්තිමට කියන්න තියෙන්නෙ……………..

    Reply
  • Godak sthuthiy saho sub akata.

    Reply
  • තව 1GB විතරයි තියෙන්නේ…
    ඒ්ත් බානවා…
    thanx Bro…

    Reply
  • අනේ පට්ට සහෝ…
    කියන්න ඕන එකක්…
    මම බලපු අතු දැවැන්තම ෆිල්ම් එක තමයි මේක…
    ආදරය කියල වැඩක් නැහැ…
    අපි බලලත් ඇති ඔය ෆිල්ම් එකේ නළුවා බලපු තරම් ෆිල්ම් එත් කවමදක් වත් ඔය වගේ ගේම් එකක්නම් දෙන්න බැරි වෙයි….

    සබ් එකට තුති සහෝ……
    සුබ අනාගතයක්…

    Reply
  • ඇත්තටම හොදයි.තෑන්ක්ස්

    Reply
  • සුපිරි. . මචන්. . ස්තුතියි. .
    සබ් එක පොඩ්ඩක් අවුල් වගේ බන් 4n එකේ හින්දද දන්නේ නෑ. .
    ෆිල්ම් එක ගැනනම් කියන්න වචන නෑ

    Reply
  • macho mage givite balapu supirima film eka mek ,me caman eka dakkama mataminissu hinawei awulak naha, eey bala nidi natuwa 3 parak baluwa , deparak baluwe gem eka patan ganna tana idala , supiri macho mahansiya apate giye naha baiscop itihase oya wenas kala , baladdi agata hariyat agata dannenna sub ekadunna ,sada jaya machoo, apita tawa meewidihe eewa oona

    Reply
  • අමුතුම සුපිරි එකක් වගේ තැන්ක්ස් හොදෙ

    Reply
  • Danui Balala Iwarawune.
    Mulma Vinadi 20 vithara boring wuna..
    Eth storiyata awe ethanin passe..
    Patta kuthuhalayak thiyenne, supiri flm eka, anivaryen balanna..

    Reply
  • onna math banawa.wikiya mechcharata kiyana eke noba khmada

    Reply
  • සබ් එක ඉක්මනට දියන් කියලා දවස් කියක් නම් වැඩේ ගැහුවද
    මෙන්න දීලා ෆිලුම අරගෙන දැන් මාසයක් විතර ඉන්නවා බලන්න.
    සබට තුති කිනෝ. ජය!! 😛 😛 🙂 🙂

    Reply
  • කියපු විදියට නොබලා බෑ වගේ බොලව්…..ස්තුත්යි මචන්\

    Reply
  • සිරාවට පට්ට ෆිලුමක්,
    මං බලපු ගොඩක් මලයාලම් ෆිල්ම් පට්ටයි
    පුලුවන් නම් සහෝ තව මලයාලම් ෆිල්ම් ටිකකට සබ් දෙන්න
    ජය වේවා !

    Reply
  • Niyma film ekak ha. aththatama man gaththe wadak nathi wei kiyala hithala. niyamai ha. meka man kiyanne hamoma meka beliya yuthu film ekak. ganda dewal godak thiyenwa… ekkenekge weraddak nisa kee denekta mona mona dewal walata muhuna dunnada? aththatmaa hoda film ekak. 3hours film ekak unata beluwata padu na..

    Reply
  • හම්මට බාලම බලමු කෝ එලම එකක් වගේ ටන්කු සබට ඔහ ඉදිරියට යමු ජය වේවා 😀

    Reply
  • thanks baiscop sada yaya

    Reply
  • පට්ට ෆිල්ම් එක.

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • ඔච්චර කියන එකේ බලමුකෝ නේද?
    සර් ගේ සබ එකත් එක්කම…
    ඔන්න ගත්ත…
    ජය වේවා!!!

    Reply
  • meke sinduth nedda sindu nethnam balanawa balapu kenek kiyanna thanks sub ekata

    Reply
    • සිංදු එකක් හෝ දෙකක් තියෙනවා.
      ඒත් ඒවා චිත්‍රපටියට බාධාවක් වෙන ඒවා නෙමෙයි.
      පසුබිමෙන් ඇහෙනවා විතරයි.
      සිංදු අතරෙත් වෙන්නේ චිත්‍රපටිය ගලාගෙන යන එක විතරයි.
      අනිත්වාගේ වෙනම නිටනවා ආපහු වෙන සීන් එකකින් පටං ගන්න විදිහේ කිසිම චව් දෙයක් නැහැ.

      Reply
      • thanks danma banawa goodaaak thanks mewge ewma denna yaluwa niyamai ela

        Reply
  • සබට තුති සහෝ !!!!!!

    Reply
    • සහෝ ෆිලුම නම් සුපිරි !!!

      Reply
  • මේවගේ ඒවා තමා ඕනි මචන් පට්ට පට්ට …….

    Reply
  • කියනවනම් නොබලා කොහොමද? අනිවා බලනවා.
    විකියා සහෝටයි කිනා සහෝටයි දෙන්නටම ගොඩක් තැන්ක්ස් මේ Movie එක දුන්නට….

    Reply
    • පට්ට Movie එකක්නේ දීල තියෙන්නේ .

      Reply
  • ආයෙ නෑ ලොවෙත් නැති කතාවක් . උපසිරැසි නැතුව බැලුවා හදිස්සියට ආයෙ ජීවිතේට අමතක නොවෙන ෆිලුමක්
    දැන් උපසිරැසි එක්කත් බලනවා බොහොම තුති උපසිරැසියට …

    Reply
  • විස්තරේ බලල විශ්වාසෙට බෑවා… බලල, කථාව ඇත්තනම් තව comment එකක් ..

    Reply
    • එළ මල්ලි, බය නැතුව ඕන කෙනෙකුට රෙකමන් කරන්න පුළුවන්, ආයෙ දෙකක් නෑ. පොඩි අප්සෙට් එකකට තියෙන්නේ අන්තිම කිට්ටු වෙන කොට ලෙම් කෙලින් වෙලා බලන්න හිතෙන – නොහිතෙන එකයි. Thanks ආයෙත්…

      Reply
  • ස්තුතියි කිනා..

    ජය වේවා!

    Reply
  • patta filumak wenna ona….aniwa banawa….niyamai KNA saho…..sub ekata isthuthi.digatama sub demu.jaya wewa……………

    Reply
  • නියමයි මමත් අහලා තිබුනා මේ සලරුවට හොදයි කියලා
    අනිවා බලනවා
    බොහොම ස්තුතියි කිනා
    උපසිරැසියට තුති

    Reply
  • අද උදේ ඉඳං ඉවර නැති සබ් එකක් කරන්න පටන් අරං වැඩ කරගෙන යන ගමන් රවුමක් දාල යන්න ආවෙ. මේක දැක්කම බලන්න හිතුනා වැඩේ ටිකක් නවත්තලා. ඔන්න බාන්න දානාව.උපසිරැසියට තුති!!! ජය!

    Reply
  • supiri paharak wage
    aniwa balanawa
    jayawewaa!!!!1

    Reply
  • බලමු ෆිල්ම් වලින් පට්ටම පතුරු එකක් මග ඇර ගන්න නම් එපා සහෝලා
    මම උඩින්ම රෙකමන්ඩ් කරනවා

    තුති!

    Reply
    • විකියා කමෙන්ට් දාලා
      මුල ලංකාවට වහිනවා මෙන්න

      Reply
    • Oyage recomended comment eka nisamai baluwe.
      Aththenma supiri film eka..
      Mula tika baladdinam epawuna, eth storiyata awayin passe patta kuthuhalayak thiyenne..
      Hamoma Anivaryen balanna..

      Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • ඔන්න කොල්ලො මාත් බානවා………….
    සිංහල සබට බොහොම ස්තූතියි.

    Reply
  • බලන්නම හිතන් හිටපු චිත්‍රපටියක්.ස්තුතියි කිනා 🙂

    Reply
  • මම බලපු චිත්‍රපටි වලින් නම අමතක නොවෙන ඒවා පොඩ්ඩයි.මේ එකක්.මේක පවුලේ අය කවුරුත් එකතු වෙලා බලන්න ඕනෑ අති විශිෂ්ඨ නිර්මාණයක්…

    Reply
  • ela ela…jaya weewa honde…

    Reply
    • අඩේ මෙන්න මම අද එක…

      Reply
    • patta …..balapuwagena supiri film ekak….

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *