Sunday , April 2 2023

Edge of Tomorrow (2014) | මැරී මැරී ඉපදෙන්න..[සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 48 votes.
Please wait...

Edge of tomorrow 2014

හුග කාලෙකට පස්සේ චිත්‍රපටියකට සබ් දාන්න පුළුවන් උනේ. අද නම් සබ් දාන්නේ සුපිරි කතාවකට. හුගක් ජනප්‍රිය නලුවෙක් වෙන ටොම් කෘස් තමයි මේකේ ප්‍රධාන චරිතය රගපාන්නේ. මෙයා මිෂන් ඉම්පොසිබල් කියන චිත්‍රපටි මාලාවෙන් තමයි වැඩියෙන්ම ජනප්‍රිය උනේ.

කතාව ගැන කියනවානම් පෘථිවියට පිටසක්වල ජිවී ආක්‍රමනයක් එනවා. ඒකට විරුද්ධව රටවල් 70ක් එකතු වෙලා සටන් කරනවා. සමහර සටන් ජය ගන්නවා. සමහර සටන් පරාජයට පත් වෙනවා. මේ අතර ඉහල නිලධාරියෙක් සමග බහින් බස් වීමක් ඇති කර ගත් නිසා කේජ් කියන මේජර් වරයා යවනවා සටන් බිමේ ඉදිරි පෙල කදවුරකට. චොදනා පත්‍රය විදියට යවලා තියෙන්නේ නිලdරියෙක් විදයට රගපාමින් හමුදාවෙන් පැනලා යන සෙබලෙක් විදියට. කතාව එතනින් තමයි පටන් ගන්නේ.

කතාව බලලම බලමු මොකද වෙන්නේ කියලා.

Edge of Tomorrow (2014) on IMDb

 

 

815 MB (BR) කොපිය මෙතනින් බාගන්න

949A4F43A691C08B0F59FE84A3BE1F55B9150220

1.65 GB (BR) කොපිය මෙතනින් බාගන්න

5A37B321FD63828F2B304961CC151A1C696AEE3E
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ“ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

ගෑස්ලයිට් (2023) Sinhala subtitles | මාළිගාවේ සැඟවුණු රහස… [සිංහල උපසිරසි]

ඔන්න මේ පැත්තේ ආවා ෆිල්ම් එකක් අරගෙන.. සුපුරුදු ලෙස හින්දි එකක්. චිත්‍රපටයේ නම Gaslight. මේක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

143 comments

  1. Akash Rajapaksha

    හැමදාම සබ් ගන්නෙ මේකෙන්.. ඒකට උඹලට පිං.. ඒත් කාලකන්නි විදිහට ඩවුන්ලෝඩ් බට්න් එක ප්‍රෙස් කරන්න කරන්න වෙබ්සයිට් වලට යනඑකනම් සිරාම කරුමයක්.. සයිට් පිටින්ම එපාවෙනව

  2. Thank You Bro

  3. thanks for the sub brother…………………………….

  4. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  5. tz sub ekata..

  6. Thanks for the subtitles

  7. Thanks !

  8. thank u

  9. Thank you

  10. මොළ කකුලුස්

    Thanks for subtitles.jaya wewa.

  11. thanks

  12. Thanks

  13. Rukshan Gogerly

    Thada bokkah

  14. Thanks broo

  15. THANKS BROTHER

  16. පට්ට සහෝ.. ස්තූතියි

  17. ස්තුතිය මචන් සබ් එකට
    දිගටම ගේම ගහපන් මචන්

  18. Sinhala sub ekata denavata thanx

  19. sub ekata thanks.

  20. Thanks bro

  21. Nishanpradeep95

    Gd job

  22. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata

  23. Gayan_madushanka_

    Thanks bro

  24. thanyou sub ekat

  25. thanks Anjana! hondai, niyamai.

  26. Film eka balala iwara welai man me comments karanne patta film wkak thanx obata jaya

  27. malinda jayasekara

    Ela tnx machan

  28. Anjana soyurata jayen jaya…! 🙂

  29. thanks bro..

  30. බෙන් ටෙනිසන්

    මැක්සා 🙂

  31. Thanks Bro…!!!

  32. thanx sub ekata godak pin

  33. bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa…

  34. මාලින්

    Film එක සුපිරි. පිටපතත් සුපිරි. Sub එකට Thanks ! (ඉංගිරිසිය හරියට නොදන්න නිසා ) මේක sub නැතුව බලල වැඩක් නෑ.

  35. ස්තුතියි අංජන අයියේ

  36. BOHOMA STUTI SAHO…. .
    Br rip ekak enakanma tama hitiye…. .

  37. මේක එනකන් මග බලාගෙන හිටියේ
    Than you වේ‍වා!!!!

  38. sub ekata thanx aaaaaa

  39. හුදකලාවූ වෘකයා

    බොහොම ස්තූතියි…!!!

  40. නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු.
    ‍‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ලැ‍බේ‍වා!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!

  41. La හිරු

    thankz brov

  42. වරුණ රංගජිත් (වරූ)

    BR Copy 1 avith
    dan bemak tamai
    thanks

  43. වරුණ රංගජිත් (වරූ)

    br avith
    dan bemak tamai
    thanks

  44. Supiri Bro….. Dan thama balala iwara une. thanks machan sub ekata…….

  45. ස්තූතියි කිව්වා… ජයවේ 😀

  46. Brip eka enakam thama Unne. SUB 1 ta thanx saho………….

  47. sub 1ට ස්තුතියි………

  48. thanx sub 1ta…..

  49. ගොඩක් ස්තුතියි !! අයියේ මෙන්න සබ ගත්තා .. 🙂

  50. බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  51. professor green

    Thank you very much yalu oyala hari ikmanata BR rip subs update karanawata… bohoma sthuthiy….

  52. චන්දිම අමරසිංහ

    niyamai thaz…

  53. Thanks a lot bro…The Giver film eketh sub denna puluwannam niyamai;;,..

  54. ගින්දර ෆිලම් එක! සුපිරි ඇහ්! 🙂 බොහොම ස්තූතියි සබ් එකට!!

  55. thanx machan

  56. Amila Buddhika

    machn me subs ube link eke tyena movie copy ekat ekka natuwa wena copy ekak ekka wada karaida

  57. meka dila mechchara dawasak unata ada dakke.thanks sub ekata

  58. brrip එකට sub දෙන්න කෝ …….

  59. Edge.of.Tomorrow.2014.720p.BluRay.x264.YIFY.mp4 815 MB

    BRRip avilla subtitles update karanawada

  60. br rip eka avilla puluwannam update ekak daanna. thank you!!!!!!!

  61. thanks bro !!!!!!!

  62. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

  63. thanks……………..

  64. thankzzzzzzzzzzzzz

  65. thankxxxxxx

  66. thank anjana ayya

  67. Dhanusha Buddhika $andaruwan

    Thankx …. thankx ….

  68. I.W.M.S Ilangakoon

    ELA KIRI MACHAN,,, SUPIRI FLIM EKAK NE,, DIGATAMA DEMU,,,

  69. උපසිරැසියට ස්තූතියි සහෝ..
    !!..ජය වේවා..!!

  70. බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  71. Thanks saho…..

  72. thanx sahooo!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  73. pattama film ekakata ne sub deela tiyenne.bohooma sthuthi aiye

  74. thanx machan

  75. thank U…………!
    size 1 තමා බං ප්‍රස්නේ සතියක් වත්යාවි බාන්න.

  76. tanx aiya subtitle ekata…. mekat patta film ekak wage….. jaya wewaaaaaaa……..

  77. ඕං 50වෙනි කොමන්ටුව මගෙන්.දැන් 1ස්ට් එකට ‍කොමන්ටුවක් දාගන්නම බැරි එකේ 50 දාගත්ත එකත් ලොකු දෙයක් 😀
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි…

  78. bohoma isthuthi film ekata. namut mage machine eke ply wenna codec ekak illanawa. kauruhari laga thiyenawada player eka meka balanna puluwan. thibe nam link ekak laba denna puluwanda download karaganna player eka.
    bohoma isthuthi.

  79. ගොඩක් ස්තුතියි සබ් එකට සහෝ, ඒ වගේම අපිට හැම ලිපියකටම කමෙන්ට් දාන්න බැරි උනාට සමාවෙන්න ඕන සබ් දෙන ඔක්කොම සහෝදරයෝ ටික… ඉඩක් ලැබෙන හැම වෙලාවේම බාන ගමන් කොම්මේන්ටුවක් දන්න බලනවා,.. ස්තුතියි හැමෝටම, ජය වේවා…

  80. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  81. ela movie ekak

  82. Thnxxx Mchuuuuuu


  83. නියමයි
    😛
    හැබැයි brrip ආවම තමා බලන්නේ
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  84. yasasa lakmintha

    ඈඩෙනවා.. මේකනම් අනිවා බනවා.. සබ් දුන්නට ඔබට තුති සහෝ..! 🙂

  85. නියමයි සහෝ.
    මේක නම් සුපියි ෆිලුමක්.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  86. “චූටී මල්ලි”

    මමත් බලන්නෙ BRRIP කොපි එක්ක
    ඔව් මචෝ මේ වගෙ පට්ට එකක් දෙනකොට
    ලිපිය කොර වෙන්නම දෙන්න
    හසා අයියගෙන් විමාගෙන් වගෙ උපදෙස්
    ටිකක් ඔනි නම් ගන්න පුලුවන් වෙයි ඒ ගැන
    සබට තුති
    ඔබට ජය…..

  87. ශාන් විමුක්ති [විමා]

    උපසිරසට බොහොම ස්තුතියි අංජන අයියේ
    ලිපිය තව හොදට සවිස්තරාත්මකව දුන්නනම් බොහොම වටිනවා
    මේ ෆිල්ම් එක මේ වසරේ සැහෙන පෙරලියක් කරාපු එකක්!

  88. රවිඳු නිපුන්

    niyamayi anjana ayye…
    balagenama hitapu film ekak..
    aniwa baeemak thamayi ithin..
    thankss sub ekata!!!

  89. SaDuN dAnUsHkA

    එල කිරි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා……..

  90. denakam balan hitiye….mechchara ikmanata dey kiyala kohomawath hithuwe na.ela… subata thanks ANJANA saho…digatama sub denn.jaya wewa……….

  91. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි , හොඳ කොපියක් එනකම් ඉවසන් ඉන්නවා, ජයවේවා.

  92. Tnx saho…

  93. Thanx.. maxxa

  94. වරුණ රංගජිත් (වරූ)

    නියමයි නියමයි
    මමනම් බූලූ රේ ආවහම ගන්නවා

  95. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀

  96. ඇත්තටම මේ වැඩේට සල්ලි කියක් හරි donate කරන්න පුළුවන් උනානම් නියමයි. (y)

  97. elazzz ahhh…
    denakam balan unnee….
    thanks sahooo sub ekatahhh

  98. ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු.
    ‍‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ලැ‍බේ‍වා!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!

  99. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට.

  100. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    නියම කතාවක්නේ සහෝ.
    ටොම් කෘෘස්ට වැඩිය එම්ලි බ්ලන්ට මම මාර ආසයි. 😉
    Falling Skies බලලා පිටසක්වල කතාවලට ආසාවක් ඇවිල්ලා තියෙන්නේ

    Battle LA වලින් පස්සේ මම කැමතිම චිත්‍රපටිය මේක තමයි.

    උපසිරැසි තියෙන නිසා එකපාරින් තේරුමක් ඇතුව බලන්න පුළුවන්..
    තවත් උපසිරැසියකින් හමුවෙමු…

    එහෙනං ආයු – බෝ- වේවා !!! __/|\__

  101. ආ ගොඩක් ස්තූතියි සහෝ…

  102. කාවින්ද

    එනකල් බලන් හිටියේ
    සුපිරි කතාවක් දීල තියෙන්නේ
    නියමයි සහෝ!!!!!!

  103. Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

  104. machan direct link Fb 1da dala thiyenne???

  105. thankxxxxxx

  106. Ah…me thiyenne badu..elakiri krisha..thkz

  107. දෙනකන් බලාගෙන හිටියෙ අන්ජන අයියෙ…සබට බොහොම තුති…ජය වේවා…!

  108. තෙපුල්

    අම්මියෝ….සුපිරි අන්ජන….. බලාගෙන හිටියා ඕක එනකං

  109. Sub akata Bohoma Pin saho….

  110. niyami..sub labenakn hitiyee..thnkss sub ekata

  111. elakiri ayya mata hithuna ada udema meka dei kiyala brrp ekak enakam inada ona sub ekata thankz

  112. චන්දිම අමරසිංහ

    අම්මො එල එක වෙගෙට ගන්නවා …. ආපුගමන්ම දුන්නට තුති …

  113. මේ ෆිල්ම් එක බොහෝ දුරට PACIFIC RIM කියන සලරුවේ අභාෂය අරන් ඇත. ස්තුතියි සබ් එකට.

    https://www.baiscopelk.com/pacific-rim-2013-%E0%B6%BB%E0%B7%9C%E0%B6%B6%E0%B7%9D-%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B6%A7-%E0%B6%94%E0%B6%B6-%E0%B6%BD%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B7%83%E0%B7%8A/

  114. ඉසු ඩිපි (Isu DP)

    නියමයි අන්ජන අයියේ.. 😛
    දැනගෙන හිටියනේ ඔයාගෙන් තමයි මේක හම්බ වෙන්නේ කියලා.
    හැබයි BrRip එනකම්ම ඉන්න වෙනවා.
    ලිපි ලියන එකනම් හදා ගන්න බෑ නේ. 😀
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

  115. Thanks for your great effort….

  116. මේක එනකන් මග බලාගෙන හිටියේ තෑන්කූ වේවා

  117. නලින්

    එනකල් බලන් හිටිය මැක්සා කථාව මෙන්න දිලා!

    ස්තුතියි අංජන සහො!

    ජය වේවා!

  118. Thanks.

error: Alert: Content is protected !!