Wednesday , September 23 2020
Breaking News

Ek Villain (2014) | දුෂ්ඨයෙක් පිලිබඳ වූ කතාන්දරය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 7 votes.
Please wait...

Ek Villain (2014)

ඔන්න එහෙනම් සති දෙකක් ඇතුලත බොක්ස් ඔෆිස් අදායම් අතර කෝටි 100 සමාජයට ඇතුලත් උන කවුරුත් වගේ හොඳ කොපියක් එනකම් බලන් උන්නු ෆිල්ම් එකක් අරගෙන මම ආවා. කෝටි 35 ක වියදමින් තැනුණු මෙහි මුළු ආදායම වශයෙන් සටහන් වෙන්නේ කෝටි 125 ක්. imdb හි 6.7 ක අගයක් ගන්නටත් සමත් වෙලා තියෙනවා. මෙහි අධ්‍යක්ෂණය සිදු කරලා තියෙන්නේ අපි කා අතරත් ජනප්‍රිය උන Aashiqui 2 චිත්‍රපටය කරපු මෝහිත් සූරී විසින්. සංගීතයත් Aashiqui 2 කරපු කෙනාමයි (අන්කිත් තිවාරි) කරලා තියෙන්නේ. ඒ වගේම මෙහි ඇති සින්දුත් ඉතාමත් ජනප්‍රියයි සහ ගොඩාක් ලස්සනයි. රංගනයෙන් සිද්දාර්ත් මල්හෝත්‍රා, රිතේෂ් දේශ්මුක් සහ කවුරුවත් වගේ අදුනන ආරෝහි (ශ්‍රද්දා කපූර්) නිරත වෙනවා.

ගුරු කියන්නේ සුපිරිම මැරයෙක්. එත් ඔහුට අයිෂා මුණගැසුණු පසු ඔහු එම ක්‍රියාවලින් ඉවත් වෙනවා. ඒත් එක දිනකදී නන්නාදුනන ගැහැණුන්ව මරණ මිනීමරුවෙක් විසින් අයිශාව ඝාතනය කරනවා. ඉන්පසු ආයෙත් මැරයෙක් බවට පත්වෙන ගුරු අයිශාගේ මිනීමරුවව සොයායන ආකාරය තමයි මෙහි තියෙන්නේ. තවත් එක ප්‍රධාන චරිතයක් තියෙනවා. ඒක ඔයාල ෆිල්ම් එක බලලම දැනගන්න.

ඉතිං ඇයි අයිෂා මේ විදියට මැරුම් කන්නේ?

ගුරු අයිශාගේ මරණයෙන් පසු කුමක් කරයිද?

මේ ගැහැණුන් ඝාතනය කරන කෙනා කවුද?

ඇයි ඔහු ගැහැණුන්ව ඝාතනය කරන්නේ?

එව්වට උත්තර බලලම දැනගන්න.

තව පොඩි විශේෂ දෙයක් තියෙනවා කියන්න.

මට කෙනෙක් පොඩි හින්ට් එකක් ගහලා තිබ්බා මම අර ගුන්ඩේ ෆිල්ම් එකේදී කට්ටියට කමෙන්ට් දාපියව් කියලා බැන්නට පස්සේ. ඒ හින්ට් එකේ කියලා තිබුනා, අපිටනම් කමෙන්ට් ඕනේ නැහැ අපි අපි කරපු සබ් එක බලලා සතුටු වෙනවා කියලා. මම අහන්නේ ඇයි එහෙම බොරු කයිය ගහන්නේ. ඇයි ඒ අය හැමදේකටම කියවන එක විතරක් කරන්නේ. අනේ ඔන්න මමනම් කමෙන්ට් බලාගෙන සබ් කරන්නේ. ඊට පස්සේ කියලා තිබ්බා ස්ක්‍රීන් කොපි වලට සබ දෙන්නේ නැහැ කියලා. යකෝ මුන්ගේ කයිය විතරමනේ තියෙන්නේ. ක්‍රියාවෙන් කිසි දෙයක් නැහැ නේ. අපෙත් වැරැද්ද අපි එයාලගෙන් කයියට වඩා දෙයක් බලාපොරොත්තු වෙන එක. දැන් ස්ක්‍රීන් කොපියට අහලා සබ් එක කරා කියමුකෝ. ඊට පස්සේ හොඳ කොපිය ආවම කියනවා ඔන්න ආයෙත් සබ් එක අලුතින්ම හැදුවා කියලා. ඒ කියන්නේ ස්ක්‍රීන් කොපියට අහලා සබ් කරේ බොරුද? ඔව්, ඒකනම් ඇත්ත. මාත් බැලුවා නේ. සමහරක් දෙබස් වලට උපසිරසි තිබ්බේ නැහැ, සමහරක් එව්වට තමන්ට හිතෙන හිතෙන තේරුම් දාලා තිබ්බා. සමහරක් සිංදු වල උපසිරසි නැහැ. ඕකද අප්පා, මේ ගුණාත්මක සබ් කියලා දෙන්නේ. මම මේ මගේ සබ් හොඳයි කියනවා නෙවි, මම මේ කියන්නේ කයිය ගැහුවට කමක් නැහැ, වැඩෙත් ඒ විදියට කරලා. තමන්ට හින්දි විශාරද කියලා කියාගත්ත පලියට එහෙම කෙනෙක් වෙන්නේ නැහැ. කියන්න දේවල් ගොඩයි, දැන් පොඩ්ඩක් රෑ වෙලා. කියන්න උන්නු ඒවගෙන් 5% ක් වත් කියන්න උනේ නැහැ. ගලපගන්න අමාරුයි. එහෙනම් අදාළ කට්ටිය විතරක් මේ කියපු දේවල් බාරගන්න. එහෙනම්, අපි ගිහන් එන්නම්. ජය වේවා…

The Villain (2014) on IMDb

 

 

550 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

6FD6FF1E76C01EC2BFF3ED02408CF9726140ADA7

880 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

182D93AB3A374FC277452D793D5A4A93052610B9

2.88 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

3626D397059D3C30E1BB528F30F1F5DD829E47EE
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Dolly Kitty Aur Woh Chamakte Sitare (2020) Sinhala Subtitles | තටු සිඳුණු කිරිල්ලියෝ [සිංහල උපසිරසි සමඟ] (18+)

පූසි “සිංදුවක් කියන්නකෝ” ඔහු මත්බර හඬින් ඉල්ලුවා. “කාටේ නහින් කටටෙ යෙ දින් යේ රාත් කෙහ්නි …

Leave a Reply

Your email address will not be published.

202 comments

  1. Bohoma sthuthi.. Jaya wewa..

  2. ┊┊┊┊
    ┊┊┊✧
    ┊┊✦
    ┊✧
    ✦ .
    .
    · Thanks For The Subtitle !!!!!!!!!

  3. Link eka thibunata film eka download karanna bane

  4. sub ekta tnx #bro …digtma sub krnna.#jaya_wewa..

  5. tnx…jaya wewaa !!!!!!!!

  6. thaks bro…

  7. Thanx and blessings may with you

  8. okkoma dvd rip machan BluRay ndda.

  9. අඩෝ අවරුදු ගානක ඉදල මම මේකට එන්නේ පට්ට මචං thanks බොක්ක අපිට මෙහෙම ෆිල්ම්ස් දාල sab එකත් එක්කම දෙන එකට එකත් එලටම දෙනවා එල එල මචං

  10. සුපිරිම ෆිල්ම් එක ඔයාගෙ උපසිරැසිත් එක්ක ෆිල්ම් එක තවත් සුපිරියි ඔයාට ගොඩාක් ස්තූතියි මේ ෆිල්ම් එකට උපසිරැසි කලාට ඒ වගේම තව මේ වගේ සුපිරි ෆිල්ම් වලට උපසිරැසි දෙන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා මෙ වගේ ෆිල්ම් ඔයාගෙ උපසිරැසි එක්ක බලන්නත් අපිට වාසනාව ලැබේවා ඔයා කරන හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා බුදුසරණයි..

  11. ස්තූතියි මචං සබ් එකට..

  12. Thanks machan..

  13. thank you so much!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  14. Thanks Mchan…

  15. NIYAMAI!!!!

  16. Supun Madhusanka (Bunny)

    Thanks saho…..

  17. Niyamai hewa all the best macho salenna apa

  18. meka machan download karaganna denne naen bnz…………..

  19. එල එල… ෆිල්ම් එකක් හොයාගෙන ඒකේ සබ හොයන්න එක එක සයිට් වලට ගියාට වැඩක් නෑ… බයිස්කෝප් රිංගුවා නම් ඕනම ෆිල්ම එකකට සබ් එක එතන තියෙනවා…
    තැන්ත්ස් හේවා මචෝ…..

  20. Thanks machan. dan thama download karanne 😀 😀

  21. ek-villain-2014 meka download kara ganan denne nene

  22. ela work ah heva ayea thx for sub

  23. Super film eka macho

  24. එළ !!! ජයවේවා !

  25. you are the best….

  26. Oyalage wade nam patta a…
    dan ithin sub thiyana film balanna tv eke yanakam inna ona na ne

  27. චාරුක ලක්ෂිත

    ඔන්න ලුනිවිල අයියේ අපිත් ගත්තෝ….
    ජය වේවා…..
    උම්මියා…..

  28. 2014 balapu supririma films akak machan.ubanama niyamai supiri machan.godak duka hithenava.

  29. pavithra rushan

    patta film eka supir bn bro…………ma wage thwath film danna niyama film eka……

  30. ela ayya,oya owa gannan ganna epa,thanks

  31. Thanks !!!!!!!!!!!!!!!!!!!

  32. maxxa bro. thnkx sub ekata. download karaala godak kal. eth balanna welwak hamba une na. aashiqui eke song tika ahuwama meke kohomada kiyla hithanna puluwan. ballo biruwata kandu path wenne na bro. api dannwa sub dena eka kochchara amaru wadakda kiyla. api lassanata wadi wela balan htyta. mehema hari film ekak balanne oyla nisai. aniwa mona film ekata unath comment watenna one bro. mokada film eka famous une nathi unath karana eka patta mahansi wenwa. ithn download karana ona film ekakata unath comment ekak dannama one mamanam kiynne. anisa anith un mona kiuwath oya digatama yanna bro. aniwa jaya. thnkx sub ekata ayeth, jaya wewa

  33. good luck machaaan

  34. bro meknm fatta aaa.obata jaya

  35. well done…….

  36. Fatta ban thanks

  37. Thans for the subtitles,great work

  38. Praveen Geeshan

    Thanks adoo.

  39. thanks bro

  40. ෆට්ට වැඩක් ඈ ඔව් එකෙන්ම

  41. ඇත්තටම හින්දි සිනමාවේ මම බලපු විශිෂ්ට සිනමා පටයක්.
    Table No. 21 සිනමා පටයෙන් පසු නැරඹු අර්ථවත් සිනමා පටයක්.
    චිත්රපටයේ සියලුම අංගයන් මැනවින් භාවිතා කර තියෙනවා.
    Sidharth Malhotra සහ Riteish Deshmukhගේ රංගන හැකියාව මැනවින් විදහා දක්වා තිබිම කැපි පෙනුනා.
    Aashiqui 2 මෙන් නොව එය මෙන් 10 ගුණයක මෙන් වැදගත්කමක් ඇති සිනමා පටයකි.
    ජිවිතෙට ගත යුතු වැදගත්ම ආදර්ශයක් මෙහි අන්තර්ග්තයි…

    මොහිත් සුරිගේ ඉළග සිනමා පටය එනතෙක් බලා සිටිමි.

    හේවා අයියාගේ සබ් ගැන ආයි අලුතෙන් මොනවා කියන්නද.

    • I Saw The Devil Film eke Copy ekak me eheth Film eka naraka na hodata karala thiyenawa eheth 1st eka tharam hodata na,Sub eka niyamai kollo ela

  42. නිළමේ

    Ek.Villain.2014.720p.BluRay.6CH.ShAaNiG.com
    menna mekata hari yanna sub eka denna puluwanda???

  43. පිස්සා

    උබේ කතාව ඇත්ත බන්… මොනා උනත් කොමෙන්ට් එකක් දාල යන එක අපේ යුතුකමක් :3 සබ් එකේ කොටස් අඩු උනත් නැතත් කතාව තේරුම් ගන්නේ සබ් එකෙන්නි :3

  44. දිනිඳු සම්පත්

    ඔන්න ආසිරියෝ අද තමයි ෆිල්ම් එක හම්බඋනේ. උපසිරැසිය බාගන්න සයිට් එක පැත්තේ ආවම තමයි දැනගත්තේ අපේ සයිට් එකේ ඉන්න හිංදි කපිතාන් මේකට උපසිරැසිය දාලා තියෙන බව. මටත් ඔන්න උපසිරැසිය බාගත්තා. බොහොම ස්තූතියි උපසිරැසියට. ජයවේවා!!! 🙂

  45. තෑන්ක්ස් bro
    patta

  46. Niyama wadak ayiya superb!!

  47. attatama me web site eka gana adambara wenawa.mamat hindi,tamil film walata godaak asa kenek.alut film apu gaman man metanin tama download karaganne.mage podi elleemak tiyanawa e 2007 saawariya film ekat puluwan nam add karanna

  48. sabata thanks mcn. supiri film eka

  49. කේ.යූ.ජී. උදාර

    බලල ඉවරවුණහම ගැන්ග්ස්ටර් මතක් වුණා. බොහොම සංවේදී කතාවක්. කොහොමවුණත් නවත්තන්න ඕනම තැනදි නවත්තන්නෙ නැතුව ‍ෆිල්ම් එක ඉස්සරහට අරන් ගියා වැඩිද කියලත් හිතෙනවා. ඒ වගේම කතාවේ ඇමිනිල්ලත් (සංස්කරණය)හොඳට ම දැනුණා. මේ හැමදේම දැනෙන්න ආසිරිගේ සබ් එක හොඳට ම උදව් වුණා. මේකට සිංහල දුන්නට බොහොම ස්තූතියි සහෝ………….

  50. ela ela…. jayawewa..

  51. aiya puluwannam mujse dhosthy karogi film 1ta sub danna oyata jaya me film 1 maru

  52. aiya puluwannam ‘mujse dhosthy karogi’ hindi film 1ta sub danna mekanam maru oyata jaya.

  53. meke torrent eka denne nahane..page eka open wenne na..

  54. thanks aiye

  55. පූර්ණි

    tnx ayya….go head…

  56. Tnxxx machn meka enakannn thama
    .blannn hitiyeeeee elaa elaa ahh

  57. mama thamaa 11000 weni SUB download eka. anywayTHANKS FOR THE SUBTITLE

  58. බොහොම ස්තූතියි සහෝ….. ජය වේවා!

  59. thanks.maxxxxxxaaaaa Saho.

  60. mekanam supiri muchan.thanks.

  61. Niyama film eka ayyya Digatama me wage sub karanna lebewa Jayen Jaya

  62. Thanks…

  63. Thank you bro 🙂

  64. බොහෝ බලාපොරොත්තු පොඳි බැඳගෙන බැලූ චිත්‍රපටයක් වුණත්… හිතුව තරම්ම හොඳ නැහැ… මොහිත් සූරී ආශිකී 2 වලින් පසුව නැවතත් ඔහුගේ සිනමා කියවීමට ඇවිත්… විශේෂ දෙකයි මට නම් මේ චිත්‍රපටයේ තියෙන්නේ.. ඒ ගීත කිහිපය සහ… රිතේෂ්ගේ රංගනය… නිතර අපි දකින කොමඩි චරිතවලින් ඔහු මිදී මෙහි සිදු කරන රංගනය… ඉතාම සාර්ථකයි…

    හේවා අයියගේ සබ්… කතා කරලා වැඩකුත් නැහැ පට්ට සබ්… අන්න සබ්… කවුරුත් කමෙන්ට් බලලා තමා කරන්නේ… ඔයා ඕවා ගැන හිතන්න එපා…

  65. supiri films eaka sub dala balanna dunnata godak stutii sahodaraya…….

  66. patta bn ,,

  67. ela hewa pala athi rukatane ban gal gahnne,mona unath hindi movie ekakata sub danna uba tharam ekek nha.

  68. පට්ට ඈ මේක දෙනකං බලන් වුන්නේ…
    බොහොම ස්තූතියි සහෝ…..

  69. ganan ganna epa machan , balapan awilla thiyana comments tika.keep it up bro

  70. දැනෙන හැගෙන තේරෙන විදිහට සබ් එක දුන්නට ස්තූතියි. මේ කොමෙන්ටුව දැම්මේ ෆිල්ම් එක බලලා ඉවර වෙලා. තවත් සබ් දෙන අය දැකලා තියනවා. එයාලගේ සබ් එක නැතුව බලනකොට ඇතුව බලනවාට වඩා හොදට තේරෙනවා. එවන් අය අතරේ ඔබේ උපසිරැසිය ඉතා විශිෂ්ඨයි.

  71. ගොඩාක් ස්තුතියි..
    ජය වේවා!!..හේවා ලුණුවිලගේ mcn niyama wedak tnx බයිස්කෝප්.lk ගොඩාක් ස්තුතියි..
    ජය වේවා!!..

  72. Pattai Sahooooo.Mama meke trailer eka baluwa.sindu tikath supiriy.sub ekata godak thanks,aluth sub ekakin apahu set wemu jaya wewa! 🙂

  73. “චූටී මල්ලි”

    බැලුවා මචෝ
    පට්ටයි………………..

  74. Ek Villain eke deela tiyena Sinhala Subtitle eka nam hari na bn. Ksli ksli ne tiyenne wachana wala…

  75. චතුරංග උස්වත්ත

    මේ ෆිල්ම් එක හොඳයි.. සබ් එක ගොඩාක් හොඳයි. වැඩේ නියමයි සහෝ..!!

    මේ ෆිල්ම් එක I Saw the Devil කියන සුපිරි කොරියන් ෆිල්ම් එකේ කොපියක්.
    ඒකත් මේ සයිට් එකෙන්ම බාගන්න ඇහැකියි..

    හින්දි එක ඉංදියාවට ගැලපෙන විදිහට මුල් නිර්මාණයෙන් සෑහෙන වෙනස්කම් කරලා තියනවා.
    මේක බලන උදවිය අර කලින් කියපු කොරියන් ෆිල්ම් එකත් බාගෙන බලන්න. ඒක මීට වඩා සුපිරියි.

    හේවා සහෝගේ උත්සාහය නියම වැඩක්… ජය වේවා..!!! 🙂 🙂

  76. Niyamai Hewa Sahoo……
    Subata Thuthi….
    Jaya Wewa…. 🙂 😛

  77. Saman Prasad (Black Panther)

    thanq wewa Asiri aiye. Asiri nm ithin Hindi thama 😀

  78. Thanx. meka enakam balan hitiye….

  79. Thanx mchn

  80. ela ela

    Thanks saho…..

    jaya wewa…….!!!!

  81. thanks brother…….

  82. ෆිල්ම් එක ආපු දවසෙ ඉඳන්ම බලන් හිටියා සබ් එක එනකල්…..තෑන්ක්ස් සහෝ …..

  83. ඔන්න හේවා අද තමයි මට සයිට් එක පැත්තේ එන්න ඇහැකි උණේ.. උඹ ඉතිං දන්නවා නොවැ ඒකට හේතුව. කියන්න දෙයක් නැහැ මචෝ හින්දි වලට සිංහල සබ් නම් හේවා ලුණුවිලගේ තමයි, ආයේ ඒකෙ දෙකක් නැහැ. කව්රු මොනවා කිව්වත් ඒක එහෙම තමයි. අනික බං පැය ගානක් මහන්සි වෙලා සබක් හදලා ඒක හැමෝම එක්ක බෙදා ගත්තා කියලා අපි මුදල් බලාපොරොත්තු වෙන්නේ නැහැනේ. අපිට සල්ලි දෙන්න හැදුවත් අපිට මේකෙන් සල්ලි ඕනේ නැහැනේ. මොකද මේක අපි හැමෝගෙම විනෝදාංශය වෙලා. ඉතිං කමෙන්ට් එකක් බලාපොරොත්තු වෙන එකේ කිසිම වරදක් නැහැ. අනික බං හොද දෙයක් කරනවා නම් එකේ පැවැත්ම වැඩියි. බාල දේවල් ලාබ උණාට වැඩිකල් තියෙන්නේ නැහැ. අහ්හ් නැද්ද?

    එල එල ඔන්න එහෙනම් සබ ගත්තා, බෝම තුති. ඉබි ගමනින් හරි අර්ධ ශතකය ගහන්න ලං වෙනවා වගේ නෙහ්…. සුබ පැතුම්!!!

  84. bohoma stuti saho.. .
    ehema hint ekakut dunnada… 🙁
    ane oya lokko kiyana ewa ganan ganna epa affa…
    lokko komat loku size ekenne waten tama talk denne..kelin talk denne nene. 🙂
    +1000 talks zero meaning+

  85. රවිඳු නිපුන්

    api nm dana hitiya oya thmayai meka genne kiyala…
    thanks aa!!!
    ara comment kathawata mamath ekagayi.
    ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී අපි කරන මේ වැඩෙන් ලැබෙන එකම සතුට තමා කට්ටියගේ කමෙන්ට්ස්.
    ඉතින් කවුරුහරි කියනව නම් කමෙන්ට්ස් වලින් වැඩක් නෑ කියලා මිනිහට පිස්සු.
    සබ් කරන කෙනෙක් හැටියට අපිත් දන්නවා කමෙන්ට් එකකින් ලැබෙන සතුට..
    අනික මම හිතන් හිටියේ අපේ අයට වළ කපන්නේ පිට උන් කියලා..
    බලන් යද්දි අපේම උනුත් අපේ අයට වල කපනවනේ..
    කොහොම උණත් හේවා අයියේ ඕවා ගණන් ගන්ඩ එපා…
    ගුඩ් ලක්!!!

  86. sub ekata thanx aaaaaaa

  87. එල එල “හේවා” සහෝ

  88. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

  89. ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ.. හදපු sub එකකට comment එකක් වැටුනම තියෙන සතුට යේ අමුතුවෙන් කියන්න ඕනි නෑ නෙහ..
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀

  90. thanks malli hama welawema commets danna bariwenawa, a api godak karye bahula nisa, et taraha wenna epa hondeda. hamadamat oayalawa apita watinawa.
    stuti oyala hamotata

  91. Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

  92. thx frnd………………

  93. මේක ලස්සනායි………………….. එක පාරක් බලල දෙවෙනි පාරත් බැලුව ඒ ගමන්ම… සබ්ස් වලට බොහොත් බොහොත් බොහොත් දන්‍යවාද් ……. ඈ
    …
    …අයිශා ගෙ පොතෙ අන්තිමටම තිබ්බ quote එක මීටර් උනෙ දෙවෙනි පාර බලද්දි ….
    …
    …””We are shaped by our thoughts…
    We become what we think….
    When the mind is pure,
    Joy, follows like a shadow
    That Never Leaves…

    –Buddha–

    😉 මාත් මේක කාලෙකට කලින් ඩයරි එකෙ ලීවා .. බලන් යද්දි අයිශත් ලියලනෙ 😛

  94. මහන්සි උනාට ස්තුති
    ජය වේවා

  95. අමුතු බුවා

    හම්මේ බොහොම අමාරුවෙන් බලන් හිටියේ සබ් දෙනකන්… තැන්කූ වේවා සහෝ… උම්මියා :*

  96. Patta Film EKakne 🙂

  97. ගින්දර ෆිල්ම් එක අහ්….සුප්පා…..

  98. pisso hematanama innwa bun..uba owa gana hitanepoaaaaaa
    api innwawa ubalata..thnkz for sub

  99. Thank you……………….

  100. Maho sabata thanks.

  101. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි, ඔන්න මමත් ගත්තා,ජයවේවා.

  102. superi film ekk..

  103. බොහොම ස්තූතියි ආසිරි සහෝ සිංහල උපසිරැසියට. ඉඳලා ඉඳලා ගෙනල්ලා තියෙන්නෙ සුපිරි බඩුවක්. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

  104. machan meka weda karan nane ban sound eka witharane enne

  105. ප්‍රසන්න

    තැන්ක්ස් සබ් එකට..එලටම තියෙනවා සබ් එකයි ෆිල්ම් එකයි දෙකම..

  106. Chanaka Hasitha Naveendra

    maxxxxxxaaaaa

  107. අප්පේ, දැනුයි වෙලාවක් හම්බුනේ කොමෙන්ටුවක් දාන්න. අහන්න දෙයක් නෑ කියන්න දේකුත් නෑ. මේ සබ් එක බාගන්නේ නැති එවුන්ගෙන් වැඩකුත් නැහැ. කස්ටියට පේනවා ඇතිනේ මේ වෙලාවේ තියෙන ඩවුන්ලෝඩ් ගානෙන්ම ගේම කොහොමද කියලා. පිස්සු හැදෙයි හේවා අයියේ, මෙන්න බානවා සබයි ෆිලුමයි දෙකම. අද රෑ එලි වෙන්න කලින් මේක බලලා තමයි දොයියන්නේ. ඔයාට ජයම වේවා.. බොහෝම ස්තූතියි උපසිරසට. එලස්ස්ස්…………………………………… 🙂

  108. Tharusha Nimeka

    නියමයි මචන්.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  109. සබ් 1ක නම් නියමයි. මරු ෆිල්ම් 1කට සබ් 1ක දීලා තියෙන්නේ. ඔබට ජය/////////

  110. හෙහ් හේ ඕවා ඔහොම තමා බන්

    එක එක වෙලාවට එක එක විදියයි

    අනිත් අයනම් කොහොමද දන්නේ නැහැ

    ඒත් උබ වගේම තමා මමත් සබ කරන්නේ කමෙන්ට් බලාගෙන

    කවුරු කොහොම කීවත්

    ඒක තමා මගේ උත්තේජනය

    ඒ වගේම ඔව් කැම්රිප් අපි දෙද්දී නාකයි

    අපිට ඒවා අකැපයි

    උබ දන්නේ නැද්ද ඒක

    කොටින්ම අර සම්මාන උළෙලවල් වලින් පන්නන dvdscr දෙන්නත් හොද නැහැ

    උදේ ෆිලුම බාන්න දැම්මට බෑවිලා නැහැ බන්

    බාගෙට බෑවිලා නැවතිලා

    ඉතුරු ටික දැන් බාලා හෙට බලන්නම් ඈ

    නිදිමරාගෙන අරන් ආපු සබට බොහොම ස්තුතියි හේවෝ 😀

    ඊළගට කික් කරමු ඈ 😉

  111. නියමයි මචන්.
    ආපු ගමන්ම සබ් එක දුන්නනේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  112. menna meka dila……denakm unne.ela ahhhhhhhhhhhhhhhh…thanks HEWA saho.onna banawooooooooooooooo………..HEWA saho wadak kloth ai supiri.ohoma yn….saho kiyanna ona tika niyameta kiyala tiyanawa…jaya wewa…..

  113. Dilshan kalinga

    බොට දෙකක් අමතන්න තියේ…
    පෞද්ගලිකව අමතනනම්.
    මොකද මෙතන ඇමතුවොත් සදාචාරය කෙලෙසුවා කියල ඇඩ්මින්වරු මට මරණ තර්ජන එල්ල කිරීමට ඉඩ තියෙනවා.
    සබට බොහොම තුති.
    මටද උඹ මේ වහෙන් ඔරෝ වාග් ප්‍රහාර එල්ල කරලා තියෙන්නේ.
    අල්ලලා බාවනවා දැනගිය…

    • උබත් අහක යන තොප්පි දාගන්නවා නේ ඩිලෝ 😛

    • Dilshan kalinga

      හේ හේ
      මම මේ ආතල් එකක් ගත්තේ.ඔන්න කව්රුවත් වැරදියට හිතනවා එහෙම නෙමෙයි.
      මූ නිකමටවත් කිව්වේ නැහැනේ.මෙහෙම එකක් දෙන්න යනවා කියලා, ඒකට තමයි ඕකට දෙකක් අමතන්න ඉන්නේ.

  114. thank you

  115. කේ.යූ.ජී. උදාර

    උඹේ සබත් එක්ක මේක නම් අනිවා බලනවා…………..
    මේ වැඩේට බොහොම ස්තූතියි.

  116. WoW WoW…………………..,

  117. chathura madusanka

    Niyamai mcn..ela ela me dawas wala site eka patte enna beri wunat….me filumai..oyage sub ekai ekka aniwa enna hitei..thanks kolla

  118. Thanks macho..

  119. Charith Abishek

    මෙච්චර කාලයක් මේක එනකම් බලන් හිටියේ කොපියක්වත් නොබලා..බොහොම ස්තුතියි අය්යේ..

  120. Thanx machn sub walata….

  121. බොහෝම ස්තූතියි

  122. Hewa Saho .. Danne Dakke .. Thanks AAA…

  123. jayawewa……suppa wedak

  124. ado ubanam deyyek….ela macho…. HEROPANTHI film ekatath sabak diyan deyyo

  125. Taks brow sub akata.anakan balana unna

  126. හේවා නං හින්දි තමයි 😀 😛
    එල එල ඈ…
    අම්මප මම හිතුවා මේක උබම දෙයි කියලා.
    ජයවේවා!!

  127. Aditha Praween

    නියමයි හේවා අයියේ !
    පුදුම වේගයක්නේ තියෙන්නේ .ඊයේ කිවුවා අද දුන්නා .
    හසන්ත අයියා කිවුවා වගේම හින්දි භාෂාව ගැන විශාරදයෙක් නොවුණත් දන්න ටිකෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ගුණාත්මක
    නිවැරදි උපසිරැසියක් ලබා දෙන්නේ අපේ හේවා අයියම තමයි . ආයේ ඒකෙ දෙකක් නෑ .
    හේවා අයියට නොදාන කමෙන්ට් අපේ කොහෙද .ලිපියෙ කියන දේ ගැනත් අදාළ අයට හිතන්න වෙයි .:D

  128. Thanx mama hya hya hitapu film eka thanx………..

  129. macho…..oyayan deyiyek….ela kolla….meka denakal balan hitiye

  130. Thanks saho

  131. සබි එක බාගන්න බැනේ පුළුවන් නම් මග‍ෙ email එකට සබි එක send කරන්න

  132. හේවාට කොමෙන්ට් නොදා බැහැනේ මේකා මරන්න හොයනවනේ. ඔන්න එහෙනම් දැම්මා ඈ 😉 මේක කරමු කියලා කොච්චර කලින් කිව්වත් ඉතින් ඇහුවේ නැහැනේ. හැබැයි දෙනවා කිව්වොත් ඒ වෙලාවට සබ් එක නම් දෙනවා කියලා දන්නවා. අනික හේවා කරපු හින්දි සබ් එකක් එක්ක ෆිල්ම් එකක් බැලුවම වෙනස හොඳටම තේරෙනවා. හේවාගේ මම දකින විශේෂ හැකියාව සිංහල භාෂාව කතාවට අනුරූපව ගලපන එක. තැනට සුදුසු විදිහට හරිම වචනය පාවිච්චි කරන්න හේවාට තියෙන්නේ පුදුම හැකියාවක්. ඒ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ මොකද අපේ සයිට් එකේ වැඩිම බාගත කිරීමක් කරලා තියෙන ෆිල්ම් දෙකම හේවාගේ. ඒවත් එසේ මෙසේ ගණන් නෙමේ 40,000+ සහ 30,000+ මේවා හොඳම නිදර්ශක. අනික් උන් නරකයි කිව්වා නෙමේ ඈ මේක මටවත් තාම හදා ගන්න බැරි උන අඩුපාඩුවක්. හේවා කියන්නේ හින්දි විශාරද නොවුනට හින්දි සිංහලට හරවන්න විශාරදයෙක් කියලා හේවාගේ සබ් එකක් එක්ක ෆිල්ම් බලපු හැමෝම දන්නවා. සිංහල හැමෝම දන්නවා උනාට ඒක බලන කෙනාගේ හිතට දැනෙන්න පාවිච්චි කරන හැකියාව අපේ සයිට් එකෙන් දැක්කේ මම හේවාගෙන් විතරමයි. ඒ නිසා වැඩි වැඩියෙන් හින්දි ෆිල්ම් හේවාගෙන් ලැබෙනවානම් තමා ගොඩක් වටින්නේ. කොහෙද මෙකාගෙන් සබ් එකක් ගන්නවා කියන්නේ ගලෙන් පට්ට ගන්නවා වගේනේ :/ එහෙනම් ජය වේවා කිව්වා.

  133. Sub Ganna baane sahoooooooo


  134. නියමයි. මග බලන් හිටියේ සබ එනකල් ආසිරි සහෝගෙන්ම..
    😛
    අනිවා කියපු දේ නම් සහතික ඇත්ත.

    උපසිරැසියට තුති…… 🙂 ඔන්න දැන්ම බාන්න දැම්මා.
    ඔබට ජය .. 🙂

  135. ලිපිය ගැන කතා නොකරමි
    සබ් එක ගෙන ෆිලුම බලමි,ඊයේ රැ ෆිලුම ගත්තෙමි.
    සබට තුතු කියන්නෙමි….කික් එක ආපු හැටියේ එකත් ගෙන්න කියා ඉල්ලා සිටිමි.
    මම යමි.. 🙂 🙂 ජය.

    🙂 🙂 :::::හින්දි නම් හේවා,හේවා නම් හින්දි::::: 🙂 🙂

  136. Jaya wewa…..Kick ekatath ohomama demu sub…:) thawa allu arjunge aluthma telegu film ekata thaama sub dunne naa neda? 😉

  137. patta saho.. thanx weaa…ela!

  138. ela mcn thans a

  139. niyamai mcn thanks a

  140. Ravindu lakshitha

    ela ela mach niyama film eka. 🙂 niyamai macho..

  141. මෙයාගෙ ආවේගශීලී වාග් ප්‍රහාරයේ
    කිසිවක් මටනම් තේරුණේ නැත.
    🙁

  142. onna apith gaththoooooooo.

  143. උපසිරසට බොහොම ස්තුතියි

  144. Patta mchn supiri aaa………………….

  145. ස්තූතියි සබට හේවෝ….චූටි මල්ලි කිව්ව වගේ “හින්දි නම් හේවා,හේවා නම් හින්දි”…..ජය වේවා….. 😀

  146. නි‍ය‍ම‍යි, ‍නි‍ය‍ම‍යි, ‍ආ‍සි‍රි ‍අ‍යි‍යේ.
    ‍මේ ‍ෆිල්‍ම්‍ ‍එ‍ක ‍රි‍ලීස්‍ ‍වෙ‍න‍කම්‍ ‍නො‍ඉ‍ව‍සිල්‍‍ලෙන්‍ ‍හි‍ටි‍යේ.
    ‍ඒ ‍හින්‍‍දා ‍රි‍ලීස්‍ ‍වු‍නු ‍ග‍මන්‍ ස්‍ක්‍රීන්‍ ‍කො‍පි‍ය ‍බා‍ගෙ‍න ‍බැ‍ලු‍වා.
    ‍ඒත්‍ ‍ක‍තා‍ව ‍හො‍ද‍ට‍ම ‍තේ‍රු‍නේ ‍නෑ, ‍ඒ ‍කි‍යන්‍‍නේ ‍දෙ‍බස්‍ ‍ත‍මා.
    ‍දැන්‍ ‍නම්‍ ‍ඉ‍තින්‍ ‍තේ‍රෙ‍න ‍සිං‍‍හ‍ලෙන්‍ ‍ඔ‍යා‍ගේ ‍සබ්‍ ‍එ‍කත්‍ ‍
    එක්‍‍ක ‍බ‍ලන්‍‍න ‍පු‍ලු‍වන්‍.
    ‍ඒ ‍ව‍ගේ‍ම ‍මේ ‍ව‍ගේ ‍හින්‍‍දී ‍ඒ‍වා‍ට ‍ඔ‍යා‍ගේ ‍සබ්‍ ‍නැත්‍‍නම්‍ ‍වැ‍ඩ‍කුත්‍ ‍නෑ.
    ‍සු‍පි‍රි ‍හින්‍ට්‍ ‍එ‍ක.
    ‍මේ‍ක ‍බ‍ල‍ලා ‍ඔ‍ය ‍කි‍ය‍න ‍ක‍වු‍රු ‍ක‍වු‍රුත්‍ ‍හැ‍දෙන්‍‍න.
    (‍යා‍ලු‍වන්‍‍ට ‍ඔ‍ය ‍වි‍දි‍හ‍ට ‍හින්‍ට්‍ ‍ග‍හ‍න ‍එ‍ක ‍කැ‍ත‍යි, :P)
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!!!!!!!!!
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ජ‍ය ‍වේ‍වා!!!!!!!!!!!!!!!

  147. niyamai sahoo…sub danakan hitiyee…thnkss lot..

  148. අඩේ අප්පා අළුත් හින්දියක්, අපේ හේවා අයියාගෙන් ලැබෙනකම් බලන් හිටියේ.
    ඔය එක එක්කෙනා, ඉර්ෂ්‍යාවට කියන ඒවා ගනන් ගන්න එපා අයියේ.
    අර කථාවක් තියෙන්නේ ” ඵල ඇති රුකට කියලා ගල් ගහන්නේ”.
    ඉස්සරහට තව සබ් දෙන්න. අපි බලාගෙන ඉන්නවා..

  149. මෙච්චර කාලයක් මේක එනකම් බලන් හිටියේ කොපියක්වත් නොබලා..බොහොම ස්තුතියි අය්යේ.. 🙂 🙂

  150. ප්‍රවීන්

    on ehenan baluwa kiyannako

  151. NIyamai saho…. Aluthma Movies tikaka sub daamuda? “KICK” and lagadeema ena Mardaani movie eketh sub ikmanin ma lebei kiyala hithanawa…. Jaya wewa!

  152. Thank you very much bro…….

  153. ආඩේ අප්පා මේ තියෙන්නේ නියම ෆිලුමක්. දැන් සියලු වැඩ අත්හැර බැලීමක් තමා. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  154. patta machan denakan balan hitiye jaya veva budusaranai

  155. බොහෝම ස්තූතියි
    හුඟ කාලෙක ඉඳන් මේක බලාපොරොත්තු වුනා
    ඊටත් වඩා සතුටු මේකට හේවා ලුණුවිලගේ සහෝදරයගෙන් සබ් ලැබිච්ච එකට
    මන් ආස භාෂාවක් ඔයා පාවිච්චි කරන්නෙ
    එල එල

  156. එළ කිරි… මේකෙ සිංහල සබ් එක දෙනකකම් අමාරුවෙන් බලාගෙන උන්නෙ. ලුණුවිල අයියාගේ සිංහල සබ් එක ගැන ආය කියන්න දෙයක් තියෙනවැයි 🙂 🙂 ඔන්න දැම්මම බානවා!!! ගොඩක් ස්තූතියි….

  157. මේ දීලා තියෙන්නෙ බඩු…ලුණුවිල අයියගෙ කතාව හරියට හරි…ඔය සබ්දෙන එක වෙබ් සයිට්එකකටවත් බයිස්කෝප්එක පහුකරලා යන්න බෑ..හොදම කොලිටියට සබ්දෙන්නෙ බයිස්කෝප් විතරයි…ඒක දරාගන්න බැරිඅය තමයි එකඑක කතා කියන්නෙ…ඒ අය කරපු සබ්එක දිහා බලලා සතුටු වෙනවා කිව්වට දාලා තිබුන කමෙන්ට්ස් දහය පහලොවත් නැතිවුනානම් උන්ට මල පැනලා ඕක නවත්තනවා..මේක නොමිලෙ, මහන්සිවෙලා කරන වැඩක් නිසා ක්මෙන්ට්ස් බලලාගෙන කරනඑක සාධාරණයි…ඔන්න ඕක තමයි ඇත්ත…!

  158. ela machan… thanks…..

  159. Thzz baiscope subs tama best

  160. Thanks for the sub…..

  161. සාරංග ලියනගම

    Thanks Mchan…

  162. dedunu- yatalamatta

    Superb,
    Thnx,
    Gr8.

  163. එල එල සහෝ ගණන් ගන්න එපා සහෝ කවුරැ මොනා කොහාම කිව්වත් තමන්ගෙ වැඩේ තමන් හරියට කරනවනම් එච්චරනේ එල එල තැන්ක් යු වේවා සබ් එකට ජය වේවා

  164. Sub ekatath wada umbe kiyaman tika watinawa….jaya wewa
    Thanks for the sub

  165. lahiru sampath

    සුපිරි වැඩක් අසිරි අයියේ…ඔයාට පින් හරිද ..ඊයියේ රෑම වැඩේට enter වෙලා උදේ වෙනකොට මේක දුන්නට.අර අපි හින්දි විශාරදටත් මේක බලලා එයාගේ වැරදි හදාගන්න කියමු.

  166. නියමයි bro. thanks

  167. ඔන්න බඩු ගෙනල්ලා දැන්
    ඉතින් පොප්කෝර්න් එහෙම ගෙනල්ල
    කට්ටිය සෙට් වෙලා බලන්න ලේස්ති වෙයල්ල..
    dvdrip එක බාගෙන උන්නෙ ආසිරිය සබ ගේනව
    කිව්ව නිසා..එලම තමා සබට බොහොම පින්
    ඉරිසියා කාරයො කියන ඒව ගනන් ගන්න එපා
    ඔයා ඉස්සරහටම යමු..ජයහෝ

  168. SaDuN dAnUsHkA

    සුප්ප තමා…
    එල එල…
    ජයෙන් ජය……………..

  169. ME MOVIE EKE SUB DUNNTA THANKS MACHAN.

  170. niyamai aiyya

  171. els enakam balan hitiye..
    thanx

  172. නලින්

    නියමයි හේවා ! නියමයි!!

    වදින්න ඔනැ තැන්වලට ලස්සනට වදි!

    අපිට නම් කවදත් හේවාම තමයි! 

    ජය වේවා! කොල්ලෝ…

  173. Umma Kate.menna banna danmoo

  174. එල එල “හේවා” සහෝ දැනගෙන හිටියා මේ වගේ සුපිරි
    ෆිලුමකට සහෝ තමා sub එක දෙන්නේ කියල. ස්තුතියි ඔබට ජය.

  175. “චූටී මල්ලි”

    මම 1

    • “චූටී මල්ලි”

      ඕ යෙස් බේබී..
      මම තමා එක ඒත් මන් හිතුවා 2නියා වෙලා ඇති කියලා
      තවත් සුපර් හිට් එකක් බලන්න වෙලාව හරි
      හේවා කොල්ලට පින් සිද්ද වෙන්න
      අපි දන්නවා මචෝ හින්දිනම් හේවා හේවා නම් හින්දි කියලා
      ඒකයි ඔයාගෙන් මේක දෙනකම් බලන් උන්නේ
      ඕ මචන් නිකන් ටෝක් නම් තියෙ අපි දෙන්නෙ නෑ අර කොපියට මේ කොපියට ඒ කොපි වැඩක් නෑ කියලා ඒක නිකන් හරියට
      නරියා මිදි තිත්තයි කිවා වගෙ,
      අන්තිමට කාටත් කලින් අපි මේකට විතරක් දෙනවා කියලා ඒ අයම දෙනවා එ දෙන්නෑ කි කොපි වලටම ඒක නිකන් හරියට
      මහමුදලිකම ලැජ්ජනැති කමටත් වඩා ලොකුයිලු කිව්වා වගෙ
      එල හේවා කික්,එකටත් ආපු ගමන් දෙන්න
      සබට තුති
      ඔබට ජය……….

      • නිළමේ

        Ek.Villain.2014.720p.BluRay.6CH.ShAaNiG.com
        menna mekata hari yanna sub eka denna puluwanda???

error: Alert: Content is protected !!