Tuesday , September 21 2021
Breaking News

Elementary [S02 : E04] | විෂ කැවූ පෑන…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

elementary
ඔන්න එහෙනම් හතරවෙනි කොටසත් ගෙනාවා, පරක්කු වුනා කියලා තරහා වෙන්න එපා. ගොඩක් වෙලා යන වැඩක් කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඉඩ ලැබෙන වෙලාවට තමයි ඉතින් උපසිරැසිය කරන්නෙ. ප්‍රතිචාර සහ Download එන්න එන්නම අඩු වෙනවා. කතාව හරි නැති නිසාද? නැත්නම් මගෙ උපසිරැසිය හරි නැති නිසාද? අඩුපාඩු තියෙනවනම් කියන්න හදාගන්න. මං තරහා වෙන්නෙ නෑ. කොහොම නමුත් ආසාවෙන් බලන අය දෙතුන් දෙනාට වුනත් මං මේක දිගටම දෙනවා. බය වෙන්න එපා 🙂

අද කතාව ගැන කිව්වොත්, ෂර්ලොක්, වොට්සන් දෙන්නට අමුතුම ආකාරයේ මිනීමැරුමක් විසඳන්න ලැබෙනවා. වොට්සනුත් දැන් ෂර්ලොක් ගානටම වැඩේට බැහැලා ඉන්නෙ. ෂර්ලොක් මේ රස්සාව තෝරගන්න හේතුව අද කතාවෙන් පැහැදිලි වෙනවා. වැඩි විස්තර ඕනෙ නෑ. කතාව බලලම දැනගන්නකෝ. ඊළඟ කොටසෙන් හමුවෙමු එහෙනම්!

Elementary (2012) on IMDb

 

 

d3daa59c5559ab5474a29fd7592f101c5267e607
0c6030131f6a9933551eec37c0d318e0234f140d
1500b811834438012dbe7c7a623479b0ae20c65d
830172fc56f2a4c9fbd87460d26e3e73799b2101
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර ප්‍රසාද් කොල්ලුරේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Check Also

Sex Education (2019-) [S03 : E07] Sinhala Subtitles | ජරමර අස්සේ බරකරත්ත [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් හැමෝම බලාපොරොත්තුවෙන් හිටිය හත්වෙනි කොටසත් අරගෙනයි මම ආවේ. හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මෙච්චර පරක්කු …

Leave a Reply

Your email address will not be published.

51 comments

  1. Thank You kalhara brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team……

  2. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!

  3. වරුණ රංගජිත් (වරූ)

    මේක කට්ටිය ආසම එකක්…
    තෑන්ක්ස්..
    ඉදිරියටම යමු..
    සබට තුති..
    ඔබට ජය…

  4. Ela ela thnkx

  5. Dimuthu Dhanajaya

    Man Balapu Supirima katha walin ekak thamai meeka
    Macho ube sub ehemath supiri
    Good Luck and Thanks 2 U

  6. පට්ට පට පට මචෝ….. නියමයි නියමයි අහ……. දිගටම දාමු…. ඔන්න ගත්තා…. ජයවේවා…..!!!

  7. thanks sub එකට,කථාව ගැන පුංචි ඉඟි ටිකක් ලිපියට දාන්න මේ පාර වගේ.අනේ දොසක් එහෙම නෙමේ කිව්වෙ.

  8. එළකිරි මචෝ
    සමාවෙන්ඩ පහුගිය ටිකේ සයිට් එක පැත්තටවත් ආවේ නැහැ
    ඒ නිසා කමෙන්ට් කරන්ඩ බැරිව ගියා
    කොල්ල වැඩේ එලටම ඇදන් යනවා
    කමෙන්ට් ගැන නම් කතා අක්රලා වැඩක් නැහැ ඉතින්
    ආසාවෙන් බලන කස්ටිය වෙනුවෙන් වැඩේ කරන යමු ඈ
    අපි පව් නොවැ 🙂

  9. thanks bro ikmanatama anith tiketh sub denna………………………..

  10. බොහොම ස්තූතියි කල්හාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. anik kotas tikath ikmanata dapanko machoooo

  12. බොහොම ස්තුතියි සහෝ

  13. බොහොම ස්තුතියි…!!! ^_^

  14. elakiri machoo

  15. ස්තුතියි අය්යෙ sub 1 ට ………..

  16. ow ayea oya baiscope ekata dabkan thamai api balan inne attamai elementary supirie oyage sutitles niyamai well done

  17. Thnx saho, dhigatama sub eka dhenna

  18. Thanx bro..keep going on……..

  19. එක දිගට සබ් එක දෙන්නකෝ මචෝ. එතකොට downlord වැඩි වෙයි.

  20. ane plz mchn meh kathawata sub dena eka nawattanna epa…sub dena ekata gdk thanks…meka pattama kathawak…digatama sub denna aniwa….

  21. machan Please mama me kathawa godaak asawen balanne.. uba Sub dana ekanam nathara karanna epa.. උබේ ලිපිය kohoma unath aulak na machan.. Sub tika elatama thiyanawa,,,,

  22. sub එකට ගොඩක් thanks මචන් උබේ ලිපිය පොඩ්ඩ්ක් ගතියට දාපන් එතකොට හරි

  23. “චූටී මල්ලි”

    එල
    අනේ මචෝ නවත්තන්න එපා
    අපේ උන්ගෙ හැටි ඔහොමතමා
    කමෙන්ට් 1කවත් දාන්න්නෙ නෑනෙ
    සබට තුති
    ඔබට ජය…………….

  24. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀

  25. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛

  26. දුමින්ද

    ඩව්න්ලෝඩ් අඩු උනාට මේක අතින් අත ගොඩක් අයට යනව… දිගටම කරන් යන්න සැලෙන්න එපා…

  27. thanks enakan balan hitiye

  28. දුමින්ද

    පරක්කු උනත් කමක් නෑ…. දිගටම දෙන්න සහෝ.. සදා ජය…

  29. රන්දුනු

    අනේ බං ප්‍රතිචාර ගැන හිතන්න එපා… අපි ඉන්නවනෙ මචෝ..

  30. enakam maga balan hitiye ikmanata denna saho thxxxxxxxxxxxxxx

  31. bohoma thuthu saho sub ekata

  32. patta machan

  33. thank you bro, keep going, 😀

  34. දිගටම දීපන් බං. අපිත් බලන්න පටන්ගත්තේ උඹ සබ් දෙන හින්ද බං. thnx සබ් එකට…..

  35. balana aya adu unata kamak na
    balana apida digatama denna brother
    thankssssss

  36. patta saho meka mama aniwa balana kathawak
    thanks sho sub ekata
    sub eke waradi kiyala kiyanna deyak na.:D

  37. රොෂීන් චාරුත

    දිගටම දීපන් බන්

  38. digatama subs diyan mchn.spppp

  39. රොෂීන් චාරුත

    මච‍ං මේක පට්ට බන්. දිගටම දීපන් බං


  40. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

error: Alert: Content is protected !!